Home
Language
English
Türkçe
Bahasa Indonesia
About
Privacy Policy
Terms of Service
Pricing
Sign In
Download All
Share
INDU
@induinduu
Nothing special to impress you.
Joined March 2018
328
Following
29.6K
Followers
46.4K
Posts
Pinned Tweet
INDU
@induinduu
over 4 years ago
Live your life to the fullest with no regrets.
#missing_soul
INDU
@induinduu
about 2 months ago
මං නොදන්න දේවල් ගොඩයි... ☺
INDU
@induinduu
about 2 months ago
@Sulaksh7
ඒක ඉක්මනට ලෝඩ් උන දවසක් තියෙනවද? 🤣
INDU
@induinduu
about 2 months ago
මනුස්සයෙක්ව එපා වීම සහ දැනෙන්නේ නැතුව යාම කියන්නේ සම්පුර්ණ කතා දෙකක්.. හිතට නොදැනුනත්, එපා නොවෙන මිනිස්සු...💔 ���ිතට ��ැනුනත්, එපා වෙන මිනිස්සු... 💔
Who to follow
THE Witch ⚡
@shanki_thewitch
ඕවා ගැන කතා කරලා වැඩක් නෑ අනේ.... ;)
මාෂි 🎀🇱🇰
@mashi_hemapala
|family| |son@daughter| |best hubby❤ @nandeMalli | | #ලස්සනපොතක්| #ගයිදු | |blackcoffee 🖤☕ | #මගේනම්මගේ 🎀| | #චුටිමැණිකේ ❤ | #ක්රිකට්බෑSL 🏏| |
🤩 බෙලී 🤩
@HansamaliSasini
ඉස්කෝලෙ ගීන් ඉවරයි🙊 ලෝක ස්භාවය අනුව ජීවත් වන හෙයින් ටිකක් නපුරු උනත් කිසිම භේදයකින් තොරව ඕනෑම අයෙකු මාගේ ගති ගුණ වලට අනුව පිළි ගනිමි..... ආයුබෝවන් 🙏
INDU
@induinduu
about 2 months ago
I’m in my “taking a break from people” era.
#missing_soul
INDU
@induinduu
about 2 months ago
ඉක්මනට වොෂ් දාන එක.. ඉක්මනට කෑම කන පුරුද්ද හිතලා දවසක් දෙකක් " මම අද හෙමිහිට වොශ් දානවා " " මම අද හෙමිහිට කෑම කනවා " කියලා හිතලා කරන දේ focus එකෙන් කරන්න.. කරපු වැඩේ ඉවර උනාම මනසට සහනයක් දැනෙනවා...
INDU
@induinduu
about 2 months ago
This girl is always surprising me.
#cherry
All the best..
INDU
@induinduu
over 4 years ago
She is gonna do it… (I’m so happy about you)
#cherry
03/02/2022
INDU
@induinduu
2 months ago
And I'd give up forever to touch you 'Cause I know that you feel me somehow..
INDU
@induinduu
2 months ago
හවසක මා... නුඹ දැක මං මුලාවී... නිරුදක කතරේ තනි වූ දා...
induinduu
retweeted
iCE ✨
@Mseciice
2 months ago
අලුත් අවුරුද්දේ එකම විශ් එක 🫣 Salary wedii wewaa salary wedii wewaaaa wedi wediyen increment lebewaa.. ඒස්වාහ් පුහ්හ් !!🙏
INDU
@induinduu
2 months ago
මං හදපු මල් වත්තේ... මල් ඔක්කොම වෙන කෙනෙක් කඩන් යනවා... කා සමග වාද කරම්ද... මල් ලස්සනට පිපෙන්න උදව් කරාට ඒ මල් මට අයිති නෑ.. 💔🌼
INDU
@induinduu
2 months ago
Not everyone deserves your flexibility. If something doesn’t feel right, don’t force yourself to accept it ,set limits and move on. 🖤
INDU
@induinduu
2 months ago
ගොඩක් මිනිස්සු ආශ්රය කරන්න කැමති නෑ නෑදෑයෝ එපාම වගේ දැනෙන්නේ... යාලුවෝ දෙන්නෙක් හිටියම ඇති... වැඩිය phone call msg වලට කැමති නෑ.. සමාජය තුලින් මම Isolate වෙමින් පවති... 🙂
INDU
@induinduu
2 months ago
මිනිස්සුන්ට ඔයාව මගහැරෙන්නේ නෑ... එයාට , ඔයාට වඩා වැදගත් දේවල් මුණගැහෙනවා ... 🙂💔
INDU
@induinduu
2 months ago
මම මො��ක්ද කරන්නේ මේ... මේක කරන්න ඕනෙමද.. මෙහෙම කරන්න බැරි ද... එක්කෝ අතරැලම දාමුද.. තව ටික දවසක් ඉවසමුද.. තේරුමක් නැති වෙයිද... දැන් නිදගමු... මමයි... මගෙ හිතයි... 💔
INDU
@induinduu
2 months ago
මිනිස්සු මානසික නිදහස වෙනුවෙන් ආදරේ අතරින්න පෙළඹෙන්නේ හරි හෙමින්... ඒක හරි අමාරු දෙයක් උනාට.. එයින් මිදුන දවසට ඒ සැනසීම ගොඩක් දැනෙනවා.. 🖤
INDU
@induinduu
2 months ago
මට දෙන්න ලෝබයි... නුඹ වෙන කාටවත්... ආදරෙන් මා ලඟින් ඉන්න හැමදා ඉතින්..
INDU
@induinduu
3 months ago
තනිය මකාගන්න තාවකාලිකව මිනිස්සු හොයාගන්න එපා... අනික් මනුස්සයා ඔයාව සදාකාලිකවම පතන් හිටියොත් ඒ මිනිස්සු පව්... 💔
INDU
@induinduu
3 months ago
මිනිස්සු විදියට අපිට තව මනුස්සයෙක් ගැන ලෝභ හිතෙනකොට ඉරිසියා හිතෙනකොට ඒක එහෙම හිතුවට, එහෙම හිතන එක වැරදියි... හොඳ නෑ කියලා අවංකව ඒත් එක්කම හිතෙනවනම්... මතක තියාගන්න ඔයා හොඳ මනුස්සයෙක්.. 🖤
INDU
@induinduu
3 months ago
පාඩුවේ tweet එකක් දාගෙන ඉද්දි...කොහෙවත් ඉන්න ගෑණූ පරාණයක් form උනානේ 🥲
INDU
@induinduu
3 months ago
@tami_Wijemanna
??
INDU
@induinduu
3 months ago
කෙනෙක්ගෙ වෙන්වීම මනුස්ස��ෙක්ට දරාගන්න අමාරු පලවෙනි සති දෙක තුන විතරයි... ඊටපස්සේ ටික ටික අපි අපේ ජීවිතේට පුරුදු වෙනවා...
Last Seen Users on Sotwe
~
Seen from
Indonesia
Inget dosa
Seen from
Indonesia
yusuf pekmez
Seen from
Turkey
♠️Âu Mỹ vs Á BBC ♠️ BWC
Seen from
United States
Lan Phạm
Seen from
Vietnam
mymember.site
Seen from
United States
jandra69749891
Seen from
Ukraine
RANDOM GALERY
Seen from
Germany
Pit Posse🤝(🔞) NSFW
Seen from
India
Galeri Hot
Seen from
Indonesia
Trends for you
1
Ghana
Under 10K tweets
2
#AEWDynamite
Under 10K tweets
3
Hazuki
Under 10K tweets
4
Versailles
Under 10K tweets
5
Colombia
Under 10K tweets
6
Effingham
Under 10K tweets
7
Daniel Espino
Under 10K tweets
8
Croatia
Under 10K tweets
9
Forbidden Door
Under 10K tweets
10
Sydney Taylor
Under 10K tweets
Most Popular Users
1
Elon Musk
@elonmusk
240.3M followers
2
Barack Obama
@barackobama
119.3M followers
3
Donald J. Trump
@realdonaldtrump
111.6M followers
4
Cristiano Ronaldo
@cristiano
109.7M followers
5
Narendra Modi
@narendramodi
106.9M followers
6
Rihanna
@rihanna
97.5M followers
7
NASA
@nasa
92.1M followers
8
Justin Bieber
@justinbieber
90.7M followers
9
KATY PERRY
@katyperry
87.2M followers
10
Taylor Swift
@taylorswift13
81M followers
11
Lady Gaga
@ladygaga
72.6M followers
12
Kim Kardashian
@kimkardashian
69.6M followers
13
Virat Kohli
@imvkohli
69.2M followers
14
YouTube
@youtube
68.6M followers
15
Bill Gates
@billgates
63.6M followers
16
The Ellen Show
@theellenshow
62.5M followers
17
CNN
@cnn
61.9M followers
18
Neymar Jr
@neymarjr
61.9M followers
19
X
@x
60.9M followers
20
Selena Gomez
@selenagomez
60.3M followers
Olivia
Online
✨
⭐
💫