සමහර උන්ට සාරධර්ම කැඩුවා කියලා මතක් වෙන්නේ සාමන්ය මිනිස්සු පාලකයන්ට කනේ පහරක් ගැහුවම තමයි. පාලකයෝ රට කාලා වතුර බිව්වත් උන් වචනයක් කියන්නේ නෑ.. 😡🙏 It was brave & big step by students of Colombo Uni 👏❤ #SriLanka
In 'Soul' (2020), the first soul assigned is number 108,210,121,415
This lines up with the current estimates from the Population Reference Bureau (PRB) that more than 108 billion humans have existed on Earth
via u/willymon
Java ඉගෙනගන්න හොදම institute එකක් or class එකක් දන්න කෙනෙක් කියනවද..
Beginner to advanced වෙනකන්.
basic විතරක් උගන්නන course නම් එපා. (Advanced & completed)
#javaprogramming