Home
Language
English
Türkçe
Bahasa Indonesia
About
Privacy Policy
Terms of Service
Pricing
Sign In
Download All
Share
#ALVIN
@ChandimalKrew
Without Music, My Life Would Be a Mistake That's Why I Chosen Living With EDM ☸️✝️☮️ Wings Studios Photographer & Graphic Designer UCR💙
Rathnapura
Joined August 2015
1.3K
Following
968
Followers
1.8K
Posts
Pinned Tweet
#ALVIN
@ChandimalKrew
almost 4 years ago
·
Sri Lanka
Ella rock
#ALVIN
@ChandimalKrew
5 months ago
" සමහර හිස්තැන්, කවදාවත් පුරවන්න බෑ "❤️🩹🕊️ 🥀
#ALVIN
@ChandimalKrew
5 months ago
දරාගන්න බැරි තැන් ආවහම, මිනිස්සු නිහඩ වෙන්නේ සදහටම ! ❤️🩹🥀
#ALVIN
@ChandimalKrew
7 months ago
පැහැදිලි වෙන්න එපා.. "අපැහැදිලි වෙන්න.!" මිනිස්සුන්ට ලේසියෙන් ඔයාව දකින්න බැරි වෙන තරමට..🤍
Who to follow
Thisun
@thisun_jay
Memento mori.
#ALVIN
@ChandimalKrew
7 months ago
ඇහුම්කන් දෙන්න ඉවරයක් නැතුව කතාකරපු කෙනා ගොළු වෙන්න කලින��� ❤️🩹 2025 Dec 23 12:05AM
#ALVIN
@ChandimalKrew
8 months ago
සමුගත් පසුත් සමුගැනීමක් නැති හැර ගිය පසුත් අතහැරීමක් නැති ගව් දුර පැමිණි පසුත් සිනහ නොවුණු දිනක් නැති වසන්ත���ක් තිබුනානම් ඒ ඔබම පමණයි.
#ALVIN
@ChandimalKrew
9 months ago
සමහරු කියනව ඉවසලා ඉවසලා බැරිම තැන මිනිස්සු නිහඩවම අතඅරිනවා කියලා ඒත් මට ඔයාව අතහරින්න හිතෙන හැම වෙලාවකම මගේ හිත කියන්නේ "තව එක දවසක් බලමු" කියලා ❤️🩹
#ALVIN
@ChandimalKrew
9 months ago
අත්තටු හම්බෙනකොට ඉගිලෙන්න තියෙන ආසාව නැති වෙලා නම් මොකද කරන්නේ?
#mood
❤️🩹
#ALVIN
@ChandimalKrew
9 months ago
යන්න ආපු ගමනක ඉන්න හේතු හොයන්න එපා!🥀
#ALVIN
@ChandimalKrew
almost 3 years ago
"මං ගොඩක් වෙලා බලාගෙන හිටිය මෙතන".... "තාමත් මං වෙනුවෙන් බලාගෙන ඉන්න පුළුවන්ද ?".... උතියාගේ ඒ වචන ඇගේ පපුවේ කෙළවරේ ම නතර වුණේ ය. "මේ ආත්මෙදි විතරක් නෙමෙයි ඊළඟ ආත්මෙ වෙනකං වුණත් පුලුවන්"... ලොවීනා
#ALVIN
@ChandimalKrew
about 3 years ago
නුබේ ආලේ වෙලා කරකාර හිනා නුඹ නාඩා හිටපන් වැහිලිහිණියේ... හිරුට හොරෙන් නුඹ කෝල පාන විට මහා වරුසා වැටුණා...
#Ravijay
#Mahawarusa
#ALVIN
@ChandimalKrew
about 3 years ago
දවසක කව්රු හරි අතින් තමා ඇතුලෙ ඉ���්න ආදරනීය මනුස්සය ගාතනය වෙනව !🫀
#ALVIN
@ChandimalKrew
over 3 years ago
·
Sri Lanka
ඒ, අතීත වේදනාව ආයෙම විදින්න තමන්ට හයියක් නෑ කියල හිතන නිසා..ආදරේ හිදිල කියල හිතන නිසා. ඔහේ කාලයත් එක්ක බොහොම නිදහ���ේ ,සැහැල්ලුවෙන් චූටි පාලුවක් එක්ක ජීවිතේ ගලාගෙන යනවා. සමහර විට මාස ගාණක්.සමහර විට අවුරුදු ගාණක්.සමහර විට ශත වර්ෂ ගාණක්,සමහර විට සදහටම.
#ALVIN
@ChandimalKrew
over 3 years ago
·
Sri Lanka
ප්‍රේමයෙන් මරණාසන්න තුවාළ හිමිවුණු මනුස්සයෙක් මරණය වෙනුවට ජීවිතේ තෝර ගන්නවා කියන්නෙ , අත් හැරීම වෙනුවට අත්පත් කරගැනීම කියන තැනට හිත හදාගන්නව කියන්නෙ ��ුදුම achivement එකක්. හැබැයි මෙහෙම හිත හදා ගන්න මිනිස්සු ආයෙම ආදරේ කරන්න බය වෙනවා.
#ALVIN
@ChandimalKrew
over 3 years ago
·
Sri Lanka
ඉඩෝරයේ මා හැර නොගිය නුඹට මා තනනා වසන්තය නුඹ නමින් ලියා තබමි 🤍
#still
#ALVIN
@ChandimalKrew
over 3 years ago
·
Sri Lanka
මට මාව අතාරින්න හිතුන හැම තැනදිම ඔයාව මතක් උනා ��ම්මෙ ඒකයි අදටත් මං හැමදේම දරාගෙන හුස්මගන්නෙ.
#mothe
r ❤️
#ALVIN
@ChandimalKrew
over 3 years ago
·
Sri Lanka
මිනිස්සුන්ට දරාගන්න අමාරැම කාල එනව. මානසික ආතතිය කියන්නෙ භයානක තත්වයක් .ඒක දන්නෙ ඒ පීඩනයට මූණදුන්න අයෙක් විතරයි. RIP Mihiran
#ALVIN
@ChandimalKrew
over 3 years ago
·
Sri Lanka
🤍
#ALVIN
@ChandimalKrew
over 3 years ago
·
Sri Lanka
මිනිස්සු ආදරය කරන බව පෙන්නනවා.., ඒත් මුලු ජීවිත කාලෙම ප්‍රේම කරන්නේ එකම එක වතාවක් විතරයි..! මිනිස��න්ගේ ප්‍රේමය රහස් ගුහාවක්.., එහි ගැඹුර දැනගන්න නම් මනුෂ්‍යයෙක් වෙන්න වෙනවා..!
#ALVIN
@ChandimalKrew
almost 4 years ago
·
Sri Lanka
ඔබ හැර අන් කිසිවෙකුට නොතේරෙන කොටසක් ඔබ තුළ සෑම විටම පවතිනු ඇත. ඔබ අත්විඳින ලද සිත් තැවුල්, කවදාවත් නොමැකෙන කතා, ඔබව දමා ගිය අය, ඔබ තනිව සිටින විට ඔබ තුළ සැරිසරන මතකයන්. ඔබ රැකබලා ගත යුතු කොටසක් සෑම විටම ඔබ�� ඇත. එය ඔබේ ආත්මයේ දුර්වලම කොටසයි.
#ALVIN
@ChandimalKrew
almost 4 years ago
It's my
#Twitterversary
! I have been on Twitter for 7 years, since 23 Aug 2015 (via
@twi_age
).
Last Seen Users on Sotwe
paylasrahatlaa
Seen from
Turkey
Namasayasatria
Seen from
Indonesia
Ⓜ️@rch CⓂ️U
Seen from
Thailand
lt col temmuz
Seen from
Turkey
İfşa.ve.frikik
Seen from
Turkey
Dani
Seen from
Brazil
🔥عااشق الايجات🔥❤🤤
Seen from
Germany
Putra Pandan
Seen from
Indonesia
Free Turkish Amateur Video's
Seen from
Turkey
:3
Trends for you
1
$VEX
Under 10K tweets
2
Herro
Under 10K tweets
3
Spain
Under 10K tweets
4
Courtois
Under 10K tweets
5
#ESPBEL
Under 10K tweets
6
Pedri
Under 10K tweets
7
OpenAI
Under 10K tweets
8
$20 Robinhood ETH
Under 10K tweets
9
Logan Act
Under 10K tweets
10
Heat Culture
Under 10K tweets
Most Popular Users
1
Elon Musk
@elonmusk
240.8M followers
2
Barack Obama
@barackobama
119.2M followers
3
Donald J. Trump
@realdonaldtrump
111.7M followers
4
Cristiano Ronaldo
@cristiano
111.2M followers
5
Narendra Modi
@narendramodi
107M followers
6
Rihanna
@rihanna
97.8M followers
7
NASA
@nasa
92.2M followers
8
Justin Bieber
@justinbieber
91M followers
9
KATY PERRY
@katyperry
87.9M followers
10
Taylor Swift
@taylorswift13
81.8M followers
11
Lady Gaga
@ladygaga
73.3M followers
12
Virat Kohli
@imvkohli
70.3M followers
13
Kim Kardashian
@kimkardashian
69.9M followers
14
YouTube
@youtube
68.7M followers
15
Bill Gates
@billgates
64M followers
16
Neymar Jr
@neymarjr
63.2M followers
17
The Ellen Show
@theellenshow
62.4M followers
18
CNN
@cnn
61.9M followers
19
Selena Gomez
@selenagomez
61M followers
20
X
@x
60.8M followers
Olivia
Online
✨
⭐
💫