Home
Language
English
Türkçe
Bahasa Indonesia
About
Privacy Policy
Terms of Service
Pricing
Sign In
Download All
Share
Ramblings of A Reader
@Dillybookworm
Booknerd and Planner Addict! All reviews are my honest opinions about books.
Sri Lanka
Joined November 2016
113
Following
97
Followers
288
Posts
Ramblings of A Reader
@Dillybookworm
over 1 year ago
මේ දවස්වල කියවන පොත්....
#books
#bookstagram
#SriLanka
Ramblings of A Reader
@Dillybookworm
over 1 year ago
@moogater
එදා පොත ගන්න ඇවිත් කතා කලා නේ. මං ගිය සෙනසුරාදා ඇවිත් කවියකුයි පොතකුයි ගත්තා. අකුරු වලට ආසයි කිව්වා මතකයි ද දන්නෙ නෑ. 😬 අද නම් පැයට කි.මී. 100ක වගේ වේගෙන් ගියේ. 🤣🤣
Ramblings of A Reader
@Dillybookworm
almost 2 years ago
@moogater
දැන් ඒ විදියට ද කතා කරන්නේ?
Ramblings of A Reader
@Dillybookworm
almost 2 years ago
@moogater
සුබ පැතුම්! අනිවාර්යයෙන්ම ගන්නවා!
Who to follow
Anu
@It5Anu
Daydreamer, Cricket Enthusiast ,Bookworm
𝐒𝐧𝐢𝐩𝐞𝐫 ~ 𝓓𝓾𝓼𝓱𝓪𝓷 🜃🖤🇱🇰🤖
@619Sniper619Bot
දවසක් ඒවි අපිත් අපේ හීන වලට යාවී 💙❤️ #SnipersDiary #BeWeMeetAgain #BTC #TRX #SHIB #Binance
SinnerMan
@LankanRealist
If I reply to you, I think you are worthwhile the time… If I don’t, you are just ambient noise…
Ramblings of A Reader
@Dillybookworm
over 2 years ago
@moogater
මමත් මාර්ටින් ��ික්රමසිංහ ගැන තියෙන කොටස කියවල ඉවර වුණා විතරයි. හරිම ආසාවෙන් කියෙව්වේ.
Ramblings of A Reader
@Dillybookworm
over 2 years ago
ඒත් ඒ අධික හැඟීම්බර වීම හමුවේ කතුවරියන්ට අවසා���යේ දෙන්න ඕනෙ වෙලා තිබුණ පණිවිඩය දෙන්න හැකි වුණා ද කියල සැකයක් එනවා. කොහොම වුණත්, ගොඩක් කාලෙකට පස්සේ අපේ බාල මහළු හැම කෙනාටම හොයන්න, කියවන්න, කියවලා වශී වෙන්න හරි බනින්න හරි හිතෙන අන්දමේ "හිට්" එකක් ලිවීම ගැන මගේ සුබ පැතුම්!
Ramblings of A Reader
@Dillybookworm
over 2 years ago
ෆොගෙට් මී නොට් මේ දවස්වල වැඩියෙන්ම කතා බහට ලක් වෙලා තියෙන පොතක්. ඇත්තටම ලංකාවෙ කතුවරියන් දෙන්නෙක් ලියපු පොතක් ඒවගේ උන්මාදයක් වෙලා තියෙන එක ගැන හරිම සතුටුයි. අපි හැම වෙලාවෙම ටික්ටොක්, ඉන්ස්ටග්රෑම් වගේ ප්ලැට්ෆෝම් වල මේ වගේ උන්මාදයක් (viral) වෙච්ච පොත් දකිනවා.
See More
Ramblings of A Reader
@Dillybookworm
over 2 years ago
ඒ නිසා පොත කියවල ලියන සාධනීය අදහස් දැක්වීම් කිසිවක් "ඒ අදහස තමන්ගේ අදහසට වෙනස් වූ පමණින්" නිෂ්ප්රභ කිරීම සාධාරණ නැහැ. මට හැඟුණ විදියට මේ පොත එක දිගට කියවාගෙන යා හැකි රසවත් පොතක්. හැඟීම්බර ලිවීමක්. කතාවෙන් අවධානය යොමු කරවන්න හදන කරුණු, ඉදිරිපත් කරලා තියෙන විදියට මම කැමතියි.
Ramblings of A Reader
@Dillybookworm
over 2 years ago
@moogater
අච්චාර, මකරානන්දය මම ගොඩක් කැමති වෙච්ච පොත්. මේකත් ගත්තා. අලුත් කෙටිකතා පොතත් තවම කියෙව්වෙ නෑ.
Ramblings of A Reader
@Dillybookworm
over 2 years ago
@MsMendiz
මේ පොත පබ්ලිෂ් කරලා තියෙන්නෙ සර්වෝදය විශ්ව ලේඛා ප්රකාශකයෝ. බුක් ෆෙයාර් එකේ එයාලාගේ ස්ටෝල් එකක් තියෙන නිසා එතනින් අහල බැලුවොත් විස්තරයක් දැනගන්න පුළුවන් වෙයි.
Ramblings of A Reader
@Dillybookworm
over 2 years ago
@Guyhan_
If you don't need this particular brand, check the Nick Nack outlet in Nugegoda/ Maharagama or One Galle Face Mall. They have.
Ramblings of A Reader
@Dillybookworm
over 2 years ago
@moogater
මේ පොත පබ්ලිෂ් කරලා තියෙන්නෙ සර්වෝදය විශ්ව ලේඛා ප්රකාශකයෝ. බුක් ෆෙයාර් එකේ එයාලාගේ ස්ටෝල��� එකක් තියෙන නිසා එතනින් අහල බැලුවොත් විස්තරයක් දැනගන්න පුළුවන් වෙයි.
Ramblings of A Reader
@Dillybookworm
over 2 years ago
@Chathubhanu
@moogater
@It5Anu
සරසවි warehouse එක දැන් නම් හරි නැහැ. මං මේ කිව්වේ බුක් ෆෙයාර් එකේ සරසවි බාගේන් ස්ටෝල් එක ගැන
Last Seen Users on Sotwe
فحل سودانيز
khusus indo
Seen from
Indonesia
𝓡𝓪𝓷𝓪 🕊
Seen from
Turkey
الحب الصادق
Seen from
Singapore
Yanlsi
Seen from
Turkey
فحل يمني
แม่ลูกนครศรีฯ
Seen from
Thailand
Hülya Can
Seen from
Turkey
خصني زب
Seen from
France
kanako.t
Seen from
Turkey
Trends for you
1
Xbox
Under 10K tweets
2
Welker
Under 10K tweets
3
Spyro
Under 10K tweets
4
#NASCAR
Under 10K tweets
5
Beirut
Under 10K tweets
6
Munoz
Under 10K tweets
7
Hocevar
Under 10K tweets
8
Stacey King
Under 10K tweets
9
Crazy Taxi
Under 10K tweets
10
Meet the Press
Under 10K tweets
Most Popular Users
1
Elon Musk
@elonmusk
240.2M followers
2
Barack Obama
@barackobama
119.3M followers
3
Donald J. Trump
@realdonaldtrump
111.6M followers
4
Cristiano Ronaldo
@cristiano
109M followers
5
Narendra Modi
@narendramodi
107M followers
6
Rihanna
@rihanna
97.3M followers
7
NASA
@nasa
92.1M followers
8
Justin Bieber
@justinbieber
90.6M followers
9
KATY PERRY
@katyperry
86.9M followers
10
Taylor Swift
@taylorswift13
80.7M followers
11
Lady Gaga
@ladygaga
72.2M followers
12
Kim Kardashian
@kimkardashian
69.4M followers
13
YouTube
@youtube
68.6M followers
14
Virat Kohli
@imvkohli
68.6M followers
15
Bill Gates
@billgates
63.4M followers
16
The Ellen Show
@theellenshow
62.5M followers
17
CNN
@cnn
61.9M followers
18
Neymar Jr
@neymarjr
61.2M followers
19
X
@x
60.9M followers
20
Selena Gomez
@selenagomez
60M followers
Olivia
Online
✨
⭐
💫