Top Tweets for #Fbtalks
අපේ උන් ක්‍රිකට් ගහන විදිය දැක්කම හිතෙනවා, කලපු ගොඩකරලා පිට්ටනි හදන්න නෙමේ, තියෙන පිට්ටනි ටික ජලාශ කරලා, කඩොලාන හිටෙව්වා නම් හොදයි කියලා, ඔක්සිජන් හරි ලැබෙනවනේ කියලා..
#FBTalks
ජීවිතේ වැරදි තීරණ ගත්තා කියලා ඔයාටත් සිතුන වාර අනන්ත ඇති..
ගනන් ගන්න එපා. සෙලීනා ගෝමස්, බීබර්ව තෝරගත්තේ ක්‍රිස් එවන්ස්ව එපා කියලලුනේ.. 😜😜
#FBtalks
වත්මන් ආණ්ඩුව ජනතාව අතර පිළිකුල් වීමට එහි අනුගාමිකයින් විශාල කාර්යක් කළා. ඒ රාජපක්ෂවරුන්ගෙන් පළිගැනීම් දෙසට බලකිරීමෙන්ය.
#FBTalks
මං තරම් ඉස්කෝලෙ කෑලි ඇදපු එකෙක් ලොවෙත් නෑ
- ඉස්කූල් වෑන් 1 ඩයිවර් -
#FBtalks
සිදුහත් කුමාරයා..
අද හිටියා නම් සසර පිලිඹද කලකිරෙන්නේ සිවුරු ඇදන් දේශපාලුවන්ට කඩේ යන හාමුදුරුවෝ
දැකලා...
#FBTalks
පකිස්තාන් T20න් රටට ගන්න තියෙන ආදර්ශය නම්...
රට ගොඩ දාන්න නම් අලුත් සෙට් එකකට රට බාර දෙන්න ඕන..
හැබෙයි රාජපක්ෂ කෙනෙකුත් ඉන්න ඕන.. 😂😂😂😂😂
#FBTalks
ගොටාට චන්දේ දෙන්න එන උඹලා නිකන් නිවාඩු දාගෙන එන්න එපා බං..
එක පාර ජොබ් එක අතඇරලම වරෙන්..
උඹලා ආයේ මොකටද රට යන්නේ ගෝටානේ ජනාදිපති #fbtalks #copied
#PressPoll2019 #SriLanka
මේ මගේ ආදරණීය මිරිවැඬි සඟලානෝ...
දැන් මාත් මේ රටේ ජනාධිපති වෙන්න
සුදුසුයි නේද 😏😭
ඇඩෙනවා මා මිත්‍රවරුණි... 😭
#FBTalks
උදේට,
ජනපතිවරයාට හිමි නම්බු නාම අඩු කරගන්නවා...
හවසට,
සජිත් ප්‍රේමදාසගේ ශ්‍රී මුඛයෙන් මේ ටික කියන්නේ...
දැන් කොයි එක ද හරි..?? 🤔
#දවල්මිගෙල්රෑඩැනියෙල් #PresPollSL #FBtalks

යම් කෙල්ලෙක් පෙනුමෙන් කැත වේද..
ඇයගේ මුහුණ නොව හදවත දකින්න..
යම් කොල්ලෙක් පෙනුමෙන් කැත වේද..
ඌ කැතයි.. එච්චරයි...
#FBTalks
Lotus Tower is like a gem found by a blind man. Most of Sri Lankans don't know its worth
#LAK
#LotusTower
#FBTalks
The limit of being 'forever alone' ends here when you turn on 'view as' mode on your own profile to see woth the eyes of stalker.
#fbtalks
Last Seen Hashtags on Sotwe
Most Popular Users

Elon Musk 
@elonmusk
240.6M followers

Barack Obama 
@barackobama
119.2M followers

Donald J. Trump 
@realdonaldtrump
111.7M followers

Cristiano Ronaldo 
@cristiano
110.6M followers

Narendra Modi 
@narendramodi
107M followers

Rihanna 
@rihanna
97.6M followers

NASA 
@nasa
92.2M followers

Justin Bieber 
@justinbieber
90.9M followers

KATY PERRY 
@katyperry
87.6M followers

Taylor Swift 
@taylorswift13
81.5M followers

Lady Gaga 
@ladygaga
73M followers

Virat Kohli 
@imvkohli
69.8M followers

Kim Kardashian 
@kimkardashian
69.8M followers

YouTube 
@youtube
68.7M followers

Bill Gates 
@billgates
63.9M followers

Neymar Jr 
@neymarjr
62.6M followers

The Ellen Show
@theellenshow
62.4M followers

CNN 
@cnn
61.9M followers

X 
@x
60.8M followers

Selena Gomez 
@selenagomez
60.7M followers








