Top Tweets for #enoughunp

කදිම නිදසුන : COPE සභාපති ලෙස මහින්දානන්ද මැයෙන් fake news ගහල ගහල. සුනිල් හදුන්නෙත්ති පත් උනාම #socialmediapressure හින්ද එහෙම උනයි කීම.... #SriLanka #enoughUNP #සීයටතුනක්උගත් #FakeNewsFactory #GooNP #බංකොලොත්ටොයියෝ

මුන් මේ පුක ඉරාගෙන කර්මාන්තශාලා හදල රජයේ නිෂ්පාදන ආයතන හදාගෙන යනවා... එක අතකින් පව් මුන්.. ආයෙ දවසක වැරදිලා හරි unp ආණ්ඩුවක් ආවොත් හම්මේ!! කොනක ඉදල විකුණන්නෙ කොනක ඉදල..... #enoughUNP

ගෝටා දවසට ෆයිල් දාහක් බැලුවා කිවුවම මිලි තප්පරේට ගණං හදපු උං, සජිත් අවුරුදු පහේදී හැම පුද්ගලයගේම දෙපතුල ලඟට ඇවිත් සේවය කරනවා කියද්දී, ඒක හුරේ දාලා පිළි අරගෙන ඌව කරේ තියං රට වටේ ගියා කියහංකෝ ජනාධිපති කරන්න ... 😂😂😂
#enoughUNP
ඇයි උට්ටො බොරුම කියන්නෙ ඌඑම්පී කාරයො ? #enoughUNP
රජිතයා එලියට දැම්ම විතරයි UNP වහල්ලු ටිකට නව පණක් ලැබිලා වගේ දඟලනවා.
බලන් යද්දී මුන් ඔක්කොම නඩත්තු කරලා තියෙන්නේ අර කාණු කටාද කොහෙද. හොඳ වෙලාවට ඇප ලැබුනේ.. නැත්තං මුන් ටික නහිනවා පපුව පැලිලා
😂😂😂😂😂
##enoughUNP
#UNP හරක්ට අනුව
රාජිතව නිදහස් කිරීම ගොටභයගේ නොහැකියාව වන අතර
රාජිතව හිර කිරීම දේශපාලන පලිගැනීමකි.
හරියට කියපියවූ දැන් මොකද්ද කරන්න ඕන
රාජිතව දෙකට නමලා අරින්නද?
#lka #enoughUNP
#UNP SM ඩයල් කියන විදියට පිට company ලංකාවේ ආයෝජනය කරද්දී ඉඩනුත් උංගේ රටවල් වලින් ගෙන්න ඕන.
මුංට ආණ්ඩුවක් හරියට කර ගන්න බැරි උන එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ. මොකෝ අර පාර්ලිමේන්තුවේ හිටපු හරක් උපදෙස් ගත්තේ මුංගෙන් නේ.. #lka #enoughUNP

ඒ කියන්නේ උඹලා වික්කේ ගන්න බැරි වෙන්නද? ඒ කාලේ නං කිවුවේ බදු දුන්නා කියලා.. අනේ යකෝ.. 😂😂 @officialunp #lka #enoughUNP
හම්බන්තොට වරාය හැකිනම් ලංකා රජයට ගෙන පෙන්වන්න..- අකිල අභියෝග කරයි.. https://t.co/Ycx6rcgn72

දැන් කොයි #UNP මන්ත්‍රී හිරේ දැම්මා මද @KaruOnline ඒක වැරදි නෑ හරි කියන්නේ කියහංකෝ..
අපි උගෙන් පටං ගමු..
මොකෝ ඔක්කොම UNP මන්ත්‍රීලා පාරිශුද්ධ පොරවල්ද?
එතකොට පහුගිය කාලේ හොරකම් කලේ පිටසක්වලින් ඇවිල්ලද? #lka #enoughUNP
නීතිය හැමෝටම එක වගේ කරන්නත් ඕනලු, ඒ උනාට සාක්කි වෙනස් කරපු එකට චම්පික හිරේ දාපු එක වැරදියි ලු.. මහ බැංකු හොරකම අල්ලන්න ලු.. මහ බැංකු හොරකම නිසා චම්පික ගේ වැරැද්ද අවලංගු වෙනවද?
නැත්තං UNP කාරයෝ කාව වත් අල්ලන්න එපාද? හරියට එකක් කියපල්ලාකෝ බං.. #lka #enoughUNP
අනේ මේවගේ ලොන්තපොල් සිපයියොන්ට දෙන්න ඕන සිරාගෙ මඩුවල්ගෙන්... #enoughUNP


මේ ගොං #UNP කාරයෝ රටට කෙලවන විදියේ වැඩ කරන එක නං නවත්තන් නෑ ලොවෙත්..
මී ගවයිනේ තොපි නං කොච්චර චන්ද පැරදුනත් පාඩමක් ඉගෙන ගන්නේ නැති අපූරු ජීවී කොට්ටාසයක් 😂😂 #enoughUNP #lka
අප්‍රේල් 21 ප්‍රහාරය ගැන කිසිම මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් නොකරපු සජියා ස්විස් එම්බසි කිඹුලා ගැන මාධ්‍ය ප්‍රකාශක් දාලා..
අරුන් තාම official පැමිණිල්ලක් වත් දාලා නෑ..
මූට මාර හදිසියක් තියෙන්නේ ඒවා ගැන..
#DirtyPolitics #UNP #enoughUNP
Last Seen Hashtags on Sotwe
ديوت_أمي
Seen from Germany
zadr nsfw
Seen from Brazil
minichat video*
Seen from United States
somali wasmo
thefreakcircus
Seen from Peru
enema #gay
Seen from Italy
四爱
Seen from Canada
steelheadspey
Seen from United States
candid(*)filter:native_video
Seen from South Africa
ComboPeru
Seen from United States
Trends for you
Most Popular Users

Elon Musk 
@elonmusk
241.7M followers

Barack Obama 
@barackobama
119M followers

Cristiano Ronaldo 
@cristiano
114.5M followers

Donald J. Trump 
@realdonaldtrump
111.9M followers

Narendra Modi 
@narendramodi
107.2M followers

Rihanna 
@rihanna
98.7M followers

NASA 
@nasa
92.4M followers

Justin Bieber 
@justinbieber
91.8M followers

KATY PERRY 
@katyperry
90M followers

Taylor Swift 
@taylorswift13
84M followers

Lady Gaga 
@ladygaga
75.4M followers

Virat Kohli 
@imvkohli
73.4M followers

Kim Kardashian 
@kimkardashian
70.9M followers

YouTube 
@youtube
68.8M followers

Neymar Jr 
@neymarjr
66.4M followers

Bill Gates 
@billgates
65.2M followers

Selena Gomez 
@selenagomez
63.1M followers

The Ellen Show
@theellenshow
62.3M followers

CNN 
@cnn
61.8M followers

X 
@x
60.7M followers




