Top Tweets for #mayanthad
වර්තමානයේ රටේ පවතින වසංගත තත්ත්වය මද්ය්යේ ප්රභූ වාහන ගෙන්විම නොව එන්නත්කරණය නිසි අයුරින් සහ කඩිනමින් සිදු කිරීම බව සජිත් ප්රේමදාස නායක තුමන් ඇතුළු අපගේ මන්ත්රී කණඩායමේ සියලුදෙනාගේ ස්ථවරය බව ප්රකාශ කරමි
#MayanthaDissanayake #MayanthaD #SJB
#SJBYouth #OceanDay #SriLanka 🇱🇰
වර්තමානයේ රටේ පවතින වසංගත තත්ත්වය මද්ය්යේ ප්රභූ වාහන ගෙන්විම නොව එන්නත්කරණය නිසි අයුරින් සහ කඩිනමින් සිදු කිරීම බව සජිත් ප්රේමදාස නායක තුමන් ඇතුළු අපගේ මන්ත්රී කණඩායමේ සියලුදෙනාගේ ස්ථවරය බව ප්රකාශ කරමි
#MayanthaDissanayake #MayanthaD #SJB
#SJBYouth #OceanDay #SriLanka 🇱🇰
ඉන්ධන මිල වැඩි කිරිම හරහා අත්යවශය භාණ්ඩ වල මිල වැඩි වීම කරා රටේ ජනතාවගේ ජීවන බර වැඩිවන බව දැන දැනම රජය විසින් මෙම ක්රියා මාර්ගය ගත් බව අපි ප්රකාශ කරන අතර මෙය කුමන්ත්රණයක් බව ජනතාවට දැනුම් දීමට කැමැත්තෙමි.
#MayanthaDissanayake #MayanthaD #SJB #SJBYouth #OceanDay #SriLanka
May this Eid bring joy and love to your heart. This joyous occasion takes place in a challenging COVID-19 pandemic situation in the World. Please maintain social distancing and health protocols. #EidMubarak
#MayanthaDissanayake #MayanthaD
#SJBYouth #SriLanka 🇱🇰

ජාත්යන්තර කම්කරු දිනය - මැයි 01
ඒකාධිපති වාදය,බොරුව,මිත්යාව,හොරකම පරදවමු! හරිත සමාජයක්,සැබැවින්ම කම්කරු ජනතාව දිනවන,දුප්පතා දිනවන සමාජයක් වෙනුවෙන් සමඟි ජනබල වේගයේ සමඟි තරුණ බළවේගය ගොඩනගමු!
#MayanthaDissanayake #MayanthaD
#InternationalLabourDay #MayDay #SriLanka 🇱🇰

සමගි ජන බලවේගයේ කැගල්ල දිස්ත්රික් #දිනමු වැඩසටහනේ ඡන්ද කොට්ඨාසයේ ,ජන්ද මධ්යස්ථානය මෙහෙයුම් කමිටු පත්කිරීම මාගේ මුලිකත්වයෙන් සිදුකරන ලදි.
#SJB #Kegalle #SriLanka 🇱🇰
#MayanthaD #MayanthaDissanayake

අප සියල්ලන්ම “සොබාදහමේ කොටස්කරුවන්ය” යන යථාර්ථය නිවැරදිව අවබෝධ කර ගනිමින් සොබාදහම කෙරෙහි කෘතවේදීත්වය දැක්වීම තෛපොංගල් හරයන් තුළ පිළිබිඹු වෙයි.
ශ්රී ලංකාවාසී සහ ලෝකවාසී සියලු හින්දු බැතිමතුන්ට ප්රීතිමත් සහ වාසනාවන්ත තෛපොංගල් දිනයක් වේවා!
#HappyPongal2021 #MayanthaD
#SriLanka

May the New Year bring you happiness, peace, and prosperity. Wishing you a joyous 2021 !!
නිදුක් නිරෝගී වාසනාව��්ත සුභ නව වසරක් වේවා !
#HappyNewYear #HNY2021 #MayanthaDissanayake #MayanthaD #SriLanka 🇱🇰

අද සිළුමිණ පුවත්පතෙ මාගේ අදහස් එකතුකර පළවූ ලිපිය. 13.12.2020
https://t.co/TanO1BXBmv
#MayanthaDissanayake #MayanthaD #SJB #SiluminaNewsPaper #SriLanka 🇱🇰

මාගේ පියාණන්වන ගාමිණි දිසානායක මැතිතුමාගේ සංකල්පයකට අනුව ඉදිවුණු මහවැලි ව්යාපෘතිය, ස්වර්ණභූමි ඔප්පු ලබා දීම, ශ්රී ලංකාවට ටෙස්ට් වරම් ලැබීම ආදී කරුණු ගැන Face 2 Face වැඩසටහනේ දැක්වූ අදහස්.
#MayanthaDissanayake #MayanthaD #SJB #Face2Face #SupremeTV #SriLanka 🇱🇰
මාගේ ඒකායන බලාපොරොත්තුව සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක්වනු දැකීමයි. ප්රතිපක්ති ගරුකව දේශපාලනයේ යෙදෙමින් රටේ සුබසෙත උදෙසා කටයුතු කිරීමට සමගි ජන බලවේගයේ අප බැදී සිටිනවා.
#MayanthaDissanayake #MayanthaD #SJB #Face2Face #SupremeTV #SriLanka 🇱🇰
කොළඹ සහ ගම්පහ ප්රදේශයන්ගෙන් පසුව කොව්ඩ් අවධානම වැඩිම ප්රදේශය වන්නේ මහනුවර නගරයයි. මහජනතාවගෙන් තොරතුරු වසන් නොකර නිසි පියවර ගන්නා ලෙස අප රජයට අවධාරණය කරනවා.
#MayanthaDissanayake #MayanthaD #SJB #SriLanka 🇱🇰
#NextGenSL විසින් සමගි තරුණ බලවේගයේ මහනුවර දිස්ත්රික් දේශපාලන සහ සමාජ ක්රියාකාරීන් ස���හා පවත්වන ලද පුහුණු වැඩමුළුවේ දී.
#MayanthaDissanayake #MayanthaD #SJB #SriLanka 🇱🇰

ඊයේ දින පාර්ලිමේන්තුවේදී අසන ලද ප්රශ්ණ සහ එම ප්රශ්ණ වලට ලැබුණු පිළිතුරු.. (04.11.2020)
#MayanthaDissanayake #MayanthaD #SJB #SriLanka
රටේ පවතින කොව්ඩ් වසංගතය සම්බන්ධව ඇති ප්රශ්න සහ ක්රීඩාව සම්බන්දව උද්ගතවී ඇති ප්රශ්ණ පිළිබඳව රජයේ අවධා��ය යොමු කිරිම උදෙසා පාර්ලීමේන්තුවෙදී දැක්වූ අදහස්. 28.11.2020
#MayanthaDissanayake #MayanthaD #SJB #SriLanka 🇱🇰
විදේශ කටයුතු අමාත්යංශය සහ ජනමාද්ය අමාත්යංශය මේ වන විට මුහුණ දෙන ගැටලු පිළිබඳව රජයේ අවධානය යොමු කිරීම සඳහා පාර්ලිමේන්තුවේදී දැක්වූ අදහස්. 25.11.2020
#MayanthaDissanayake #MayanthaD #SJB #SriLanka 🇱🇰
ගුවන් තොටුපොලවල් සහ වරායන් වසා දමා ඇති මෙම කාලසීමාවේ විදෙස් ආයෝජකයින් රටතුළට ගෙන්වා ගැනීමට නිසි ක්රමවේදයක් සකස් කර ක්රියාවට නංවන ලෙස අප රජයෙන් ඉල්ලීමක් කරනවා...
#MayanthaDissanayake #MayanthaD #SJB #SriLanka 🇱🇰
කොරෝනා වෛරසය මැඩපැවැත්වීමට මෙරට ජනතාවට ලබාදෙන එන්නත ලෝක සෞඛ්ය සංවිධානයේ පිළිගත් එන්නතක් වියු යුතු අතර චීනයේ හෝ රුසියාවේ නිපදවන ලද ලෝක සෞඛ්ය සංවිධානයේ අනුමැතිය නොමැති එන්නත් මෙරට කොරෝනා ආසාදිතයින්ට ලබානොදෙන ලෙසට අප රජයට අවදාරනය කරනවා.
#MayanthaDissanayake #MayanthaD #SriLanka
අද දින විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති මාද්ය හමුවේ අදහස් දැක්විම් අතරතුර. 21.11.2020
#MayanthaDissanayake #MayanthaD #SJB #SriLanka 🇱🇰

Last Seen Hashtags on Sotwe
momsoonn
Seen from Dominican Republic
monday
Seen from Pakistan
anxiouspandaa
Seen from United States
Gay短剧
Seen from Netherlands
bakugou #nsfw
Seen from Brazil
allahyeter
Seen from United States
minichat
Seen from Peru
FraturadeCotovelo
Seen from United States
buying
Seen from United States
cumtributeِs
Seen from United States
Most Popular Users

Elon Musk 
@elonmusk
241.5M followers

Barack Obama 
@barackobama
118.8M followers

Cristiano Ronaldo 
@cristiano
114.6M followers

Donald J. Trump 
@realdonaldtrump
111.8M followers

Narendra Modi 
@narendramodi
107.1M followers

Rihanna 
@rihanna
98.7M followers

NASA 
@nasa
92.3M followers

Justin Bieber 
@justinbieber
91.8M followers

KATY PERRY 
@katyperry
90.1M followers

Taylor Swift 
@taylorswift13
84M followers

Lady Gaga 
@ladygaga
75.5M followers

Virat Kohli 
@imvkohli
73.5M followers

Kim Kardashian 
@kimkardashian
70.9M followers

YouTube 
@youtube
68.8M followers

Neymar Jr 
@neymarjr
66.5M followers

Bill Gates 
@billgates
65.3M followers

Selena Gomez 
@selenagomez
63.1M followers

The Ellen Show
@theellenshow
62.2M followers

CNN 
@cnn
61.7M followers

X 
@x
60.7M followers







