Home
Language
English
Türkçe
Bahasa Indonesia
About
Privacy Policy
Terms of Service
Pricing
Sign In
Download All
Share
ඉරූ(Iru )🇱🇰イル
@IRUDK0
𝐷𝑜𝑛'𝑡 𝑗𝑢𝑑𝑔𝑒 𝑚𝑒 𝑤𝑖𝑡ℎ 𝑚𝑦 𝑡𝑤𝑒𝑒𝑡𝑠༻🤍🅃🅁🄰🅅🄴🄻👣🧑🎓 Graduated in UOK 🎓 Mᴏʙɪʟᴇ ᴘʜᴏᴛᴏɢʀᴀᴘʜʏ 📸 සබ්බං පහාය ගමනීයං !!!!.
🌎 Earth 💙
Joined November 2019
299
Following
7K
Followers
10.8K
Posts
Pinned Tweet
ඉරූ(Iru )🇱🇰イル
@IRUDK0
over 3 years ago
හමුවන සිනාසෙන සැවොම කාලය සමග දිවයනු මිස අප සමග නොනවතී ......❤️
ඉරූ(Iru )🇱🇰イル
@IRUDK0
3 minutes ago
සුබ දවසක් ඔයාට 🦋🌸
ඉරූ(Iru )🇱🇰イル
@IRUDK0
about 10 hours ago
" ඕනෙමයි" කියලා දේවල් ජීවිතේ තියා ගන්න එපා... "Don't keep things in your life just because you think you need them."
ඉරූ(Iru )🇱🇰イル
@IRUDK0
about 16 hours ago
හැම සතුටක්ම ලෝකයාට පෙන්විය යුතු නැහැ..🦋🫶❤️🩹
#foryou
#followeveryone
IRUDK0's tweet video.
Who to follow
Nayanathara Withana
@Windygurl_99
SL🇱🇰VCC🔰PNCoE💚Since°99🧚Windy🌬English teacher👩🏻🏫Believe✝Love is like the wind,you can't see it but you can feel it♥️
ශේෂා
@sheshathepiglet
Wish me on 8th Dec 🥳 | Daddy's Girl🥰 | His Wifey ♥️ | නැවගිලුනත් බෑං චූන් 🫠 | I believe in Karma 🙂↕️
🌹🌹🌸🌸රෝෂි🌸🌸🌹🌹
@sewwand8272671
💟🌸Graduate in UWU 💟 Family is My world 🌎 Love my family😘ආදරෙයි මගෙ පනට මං💝 සෙව්❤නිෂා❤සෙනු❤ ❤R+S❤
ඉරූ(Iru )🇱🇰イル
@IRUDK0
about 16 hours ago
“අප්පමාදෝ අමතපදං” අප්රමාදය නිවන් මඟයි. සෑම මොහොතක්ම අර්ථවත් ලෙස ගත කරන්න. කාලය ගෙවී යන්නේ නැවත නොඑන ලෙසයි. — ධම්මපදය 21
ඉරූ(Iru )🇱🇰イル
@IRUDK0
about 16 hours ago
ඔයාව රිද්දපු මිනිස්සුන්ට දෙන්න තියන හොදම උත්තරය! එයාලව පහු කරලා ගොඩක් ඉස්සරහට යන්න. 🫶 එදාටත් උන් ඔයා දිහා බලන් ඉදී හැබැයි රිද්දන්න බැරි වෙයි 🌸🥰🦋
ඉරූ(Iru )🇱🇰イル
@IRUDK0
1 day ago
කඨින චීවර පූජා සිදු කළ හැකි අවසන් දිනය (චීවර මාසයේ අවසානය) වීම. • ථූපාරාම දාගැබ ඉදිකිරීමට මුල් වූ සිදුවීම් සිදුවීම. සුබ උදෑසනක් ඔයාට 🥀🦋🌸
@iru_dk
🦋💜
ඉරූ(Iru )🇱🇰イル
@IRUDK0
1 day ago
අවුරුද්දෙ අවසාන පෝයට කලින් පෝය .. ඉල් පුර පසළොස්වක පොහොය වස්සාන ඍතුවේ සහ චීවර මාසයේ අවසාන පොහෝ දිනයයි. මෙම පොහොයේ ප්රධාන වැදගත්කම් කෙටියෙන් පහත දැක්වේ: • මෛත්රී බෝසතාණන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලැබීම. •
ඉරූ(Iru )🇱🇰イル
@IRUDK0
1 day ago
ප්රථම ධර්ම දූත පිරිස (රහතන් වහන්සේලා 60 නම) ධර්ම ප්රචාරය සඳහා පිටත් කර යැවීම. • සැරියුත් මහරහතන් වහන්සේ තම මෑණියන්ට ධර්මය දේශනා කර පිරිනිවන් පෑම. • තුන්බෑ ජටිලයන් දමනය කිරීමට බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කිරීම. •
ඉරූ(Iru )🇱🇰イル
@IRUDK0
2 days ago
@kaviranga
වපුරන විදියට තමයි .. 🥲
ඉරූ(Iru )🇱🇰イル
@IRUDK0
2 days ago
. කර්මය ගැන විශ්වාස කරන කෙනෙක් අනුන්ට රිදවන්න කලින් දෙවරක් හිතනවා… මොකද තමන් වපුරන දේ කවදා හෝ තමන්ටම අස්වැන්නක් වෙන බව දන්න නිසා 🥀💐
ඉරූ(Iru )🇱🇰イル
@IRUDK0
2 days ago
ඔබට කෝපයෙන් කියපු වචන මොහොතකින් අමතක වෙන්න පුළුවන්. ඒත් ඒ වචන අහපු කෙනාට ඒවා අමතක කරන්න බැරි වෙන්න පුළුවන්. ඔබ සමාව ඉල්ලුවාම ඔබේ වරදට සමාව ලැබෙන්න පුළුවන්. නමුත් ඒ වචන නිසා රිදුණු හිත සුව වෙන්න කාලයක් ගත වෙන්න පුළුවන්.❤️🩹 💜💐🥀
IRUDK0's tweet video.
ඉරූ(Iru )🇱🇰イル
@IRUDK0
2 days ago
සුබ උදෑසනක් 🦋🌸 සුබ දවසක් ඔයාට ...❤️
ඉරූ(Iru )🇱🇰イル
@IRUDK0
3 days ago
සුබ උදෑසනක් 🦋🌸 සුබ දවසක් ඔයාට ...❤️
ඉරූ(Iru )🇱🇰イル
@IRUDK0
3 days ago
ඔබ දන්නවාද? ඔබත් 90 දශකයේ ඉපදුණ කෙනෙක් නම් ඔබ දශක 3ක ජීවත් වී ඇත. සියවස් 2ක ජීවත් වී ඇත. සහස්ර 2ක ජීවත් වී ඇත.. නමුත් තවම ඔබේ උපරිම වයස 40ක් වී නොමැත 😎
ඉරූ(Iru )🇱🇰イル
@IRUDK0
3 days ago
😌
ඉරූ(Iru )🇱🇰イル
@IRUDK0
3 days ago
කඨින චීවර පිංකම 🙏🙏🙏 දැක බලා පිං අනුමෝදම් වෙත්වා 🙏 🦋🌸💐
ඉරූ(Iru )🇱🇰イル
@IRUDK0
3 days ago
හදිස්සියක් නැත්නම් බුදුසරණයි 🙏 කියාගෙන යන්න..❤️ ඔයාට වරදින්නෙ නෑ...🙏🙏🙏 ඔයා කරන කියන හිතන හැම දේම සාර්ථක වෙන්න කියල පතනවා මං 💐🙏.. -
#foryou
ඉරූ(Iru )🇱🇰イル
@IRUDK0
4 days ago
සුබ උදෑසනක් 🦋🌸 සුබ දවසක් ඔයාට ...❤️
ඉරූ(Iru )🇱🇰イル
@IRUDK0
4 days ago
හ්ම් 😌
ඉරූ(Iru )🇱🇰イル
@IRUDK0
4 days ago
ඔබට ආදරේ කරන මිනිස්සුන්ව තප්පරයකට වත් නොසලකා හරීන්න එපා... මොකද සමහර මිනිස්සු හිටිගමන් මැරෙනවා....💔🥺🥀 මගහැර ගන්න එපා ඒ නිසා ..
IRUDK0's tweet video.
Last Seen Users on Sotwe
BLACK_MINAJ
Seen from
France
Red_Bull
Seen from
India
Max❤️🔥
Seen from
Australia
ONLY RESPOND ON OF‼️❤️
Seen from
United States
Brondong69
Seen from
Indonesia
sevimli sempatik
Seen from
Germany
Internet Papi
Seen from
Mexico
たかし
Seen from
Japan
Daytona Hale
Seen from
Netherlands
DL KY Guy
Seen from
Vietnam
Trends for you
1
#dwts
Under 10K tweets
2
#MissUniverse2026
Under 10K tweets
3
Iowa
Under 10K tweets
4
Tessa
Under 10K tweets
5
Porsha
Under 10K tweets
6
#WWENXT
Under 10K tweets
7
Wizards
Under 10K tweets
8
Seth Trimble
Under 10K tweets
9
Kent State
Under 10K tweets
10
Nueva Zelanda
Under 10K tweets
Most Popular Users
1
Elon Musk
@elonmusk
240M followers
2
Barack Obama
@barackobama
118.6M followers
3
Cristiano Ronaldo
@cristiano
114.4M followers
4
Donald J. Trump
@realdonaldtrump
111.7M followers
5
Narendra Modi
@narendramodi
106.9M followers
6
Rihanna
@rihanna
98.6M followers
7
NASA
@nasa
92.1M followers
8
Justin Bieber
@justinbieber
91.7M followers
9
KATY PERRY
@katyperry
89.9M followers
10
Taylor Swift
@taylorswift13
83.9M followers
11
Lady Gaga
@ladygaga
75.4M followers
12
Virat Kohli
@imvkohli
73.3M followers
13
Kim Kardashian
@kimkardashian
70.8M followers
14
YouTube
@youtube
68.6M followers
15
Neymar Jr
@neymarjr
66.3M followers
16
Bill Gates
@billgates
65.2M followers
17
Selena Gomez
@selenagomez
63M followers
18
The Ellen Show
@theellenshow
62.1M followers
19
CNN
@cnn
61.7M followers
20
X
@x
60.6M followers
Olivia
Online
✨
⭐
💫