Home
Language
English
Türkçe
Bahasa Indonesia
About
Privacy Policy
Terms of Service
Pricing
Sign In
Download All
Share
Socialist Equality Party (Sri Lanka)
@SepLanka
| | |
Joined September 2017
42
Following
507
Followers
5.5K
Posts
Socialist Equality Party (Sri Lanka)
@SepLanka
19 days ago
ජනාධිපති දිසානායක, බෞද්ධ භික්ෂූන් සාමාන්‍ය නීතියට ඉහලින් තබමින්, ඔවුන් සඳහා වෙන ම අධිකරන පිහිටුවීමට ප්‍රතිඥා දෙයි දිසානායක ආන්ඩුවේ මෙම පියවර, සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදී රාජ්‍යය ශක්තිමත් කිරීමේ සහ ඒකාධිපති පාලනයක් කරා යන ගමනේ තවත් පියවරකි. https://t.co/KlTd8Je7fp
Socialist Equality Party (Sri Lanka)
@SepLanka
20 days ago
මහජනතාව මිලියන ගනනින් දුප්පත්කමට ඇද වැටෙද්දී මහා සමාගම් 2025/26 වර්ෂයේදී දී බිලියන ගනනින් ලාභ ඉහල නංවා ගනියි මෙම කොම්පැනි වල ලාභ ඉහල යාම ජවිපෙ/ජාජබ ආන්ඩුව රුදුරු ආකාරයෙන් ක්‍රියාවට දමන IMF කප්පාදු වැඩපිලිවෙලේ අනිවාර්ය ප්රතිඵලයයි. https://t.co/Z7DMVKvP7A
Socialist Equality Party (Sri Lanka)
@SepLanka
20 days ago
යාපනය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රඥයෙක් ඉරානයට එරෙහි එක්සත් ජනපද යුද්ධය “ඊලාම් දෙමල ජනතාවට හොඳ අවස්ථාවක් නිර්මානය කර ඇති බ��” කියා සිටි https://t.co/O5iDu68URi
Socialist Equality Party (Sri Lanka)
@SepLanka
20 days ago
මිනිස් ජීවිත නොතකන ධනේශ්වර ක්‍රමයට එරෙහි චෝදනා පත්‍රයක් “මව්පිය සෙවන සෙනෙහසේ කැදැල්ල” වැඩිහිටි නිවාසයේ ඇති වූ ගින්න හුදු හදිසි අනතුරක් නොවේ. එය දශක 4ක පමන කාලයක් අනුප්‍රාප්තික ධනපති ආන්ඩ��� සිදු කල වැඩිහිටි සුභසාධනය කපා හැරීමේ ප්‍රතිපලයකි. https://t.co/8eJHUVrrqI
Who to follow
IYSSE (Australia)
@IysseA
Youth and student arm of the SEP in Australia. Election content authorised by C. Crisp, Socialist Equality Party, L1/457-45 Elizabeth St, Surrey Hills, NSW
Socialist Equality Group NZ
@SEGNewZealand
The SEG is fighting for a party based on internationalism and socialism, the NZ section of the International Committee of the Fourth International. https://t.co/HTYXPzN6qH
George Gallanis (WSWS)
@GeorgeGallanis
Writer for the World Socialist Web Site
Socialist Equality Party (Sri Lanka)
@SepLanka
20 days ago
සාමාන්‍ය කම්කරුවන්ගේ කැරලිකාරීත්වය සහ කම්කරු පන්තියේ එකමුතුව ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සංධානයේ සාමාජිකයෙකු ද, යුනයිටඩ් ඔටෝ වර්කර්ස් වෘත්ත���ය සමිතියේ සභාපති ධූර අපේක්ෂකයෙකු ද වන විල් ලේමන් 2026 ඔන්ලයින් මැයි දින රැලියට සිදු කල කතාව. https://t.co/4ougffkKj2
Socialist Equality Party (Sri Lanka)
@SepLanka
20 days ago
ශ්‍රී ලංකාවට තවත් ජාමූඅ නය වාරික ලැබෙයි; කප්පාදු දැඩි කරන ලෙස බලපෑම් ජාමූඅ විසින් ඉල්ලා සිටින දැඩි කප්පාදු පියවර පැනවීම සඳ��ා, පාලක ප්රභූවේ සෑම කොටසක ම සහාය ඇති ව, ශ්‍රී ලංකා ආන්ඩුව ඒකාධිපති පාලන ක්‍රම සූදානම් කරමින් සිටී. https://t.co/8TgoiqHLej
Socialist Equality Party (Sri Lanka)
@SepLanka
about 1 month ago
වියට්නාම් ජනාධිපතිගේ සංචාරයේ දී දිසානායක ආන්ඩුව ආයෝජකයන් පිනවන “වියට්නාම් මොඩලය” වගවර්නනා කරයි ධනප���ි සංස්ථාපිතයේ සියලු ම පාර්ශ්වයන් විසින් ඔජ වඩනු ලබන වියට්නාම් මොඩලය සමාජ ප්රතිවිප්ලවයේ මොඩලයකි. https://t.co/HoEEJNzvmT
Socialist Equality Party (Sri Lanka)
@SepLanka
about 1 month ago
යුද්ධයට එරෙහි සසප/සසජාතශි උද්ඝෝෂනය “ලෝකෙ ම කම්කරුවො එකතු වුනොත් මේ යුද්ධය නතර කරන්න පුලුවන්”: මාතර නගරයේ කම්කරුවෙක් https://t.co/Sce1sVnQUa
Socialist Equality Party (Sri Lanka)
@SepLanka
about 1 month ago
අගමැති අමරසූරිය, උසස් පෙල සුදුසුකම් ලත් සිසුන් 130,000 කට විශ්වවිද්‍යාල ප්‍රවේශය අහිමි කිරීම සාධාරනීකරනය කරයි https://t.co/PtKICtlhp8
Socialist Equality Party (Sri Lanka)
@SepLanka
about 1 month ago
ශ්‍රී ලංකාවේ ආන්ඩුව මර්දනකාරී හදිසි නීති පාලනය තවත් මසකින් දීර්ඝ කරයි වැඩකරන ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කරන කිසිදු ක���ටසක් පාලක ප්රභූව තුල නොමැත. https://t.co/nAi8dFuSIp
Socialist Equality Party (Sri Lanka)
@SepLanka
about 1 month ago
මහජනතාවගේ ජිවන තත්වයන්ට දැවැන්ත පහරක් එල්ල කරමින් ආන්ඩුව සියයට 18 කින් විදුලි බිල වැඩි කරයි දිසානායක ආන්ඩුව විදුලි ගාස්තු සියයට 18 කින් ඉහල දැමීම, ඉරානයට එරෙහි යුද්ධය විසින් තීව්ර කෙරෙන ආර්ථික අර්බුදයේ බර කම්කරුවන් සහ දුගීන් මතට හෙලීමේ තවත් පියවරකි. https://t.co/4YK4CQqHOi
Socialist Equality Party (Sri Lanka)
@SepLanka
about 1 month ago
ඉහල යන පොහොර මිල සහ හිඟය ගොවීන් ව්‍යසනයකට ඇද දැමීමේ තර්ජනය මතු කරයි ගොවි ජනතාව මුහුන දෙන ගැටලු විසඳිය හැක්කේ කම්කරු පන්තිය සමඟ එකාබද්ධ ව ධනවාදයට එරෙහි ව කරන අරගලයකින් පමනි. https://t.co/zheJ3xQwCs
Socialist Equality Party (Sri Lanka)
@SepLanka
about 1 month ago
ආන්ඩුව නව බදු සූදානම් කරද්දී, ඉරානයට එරෙහි එක්සත් ජනපද යුද්ධය ශ්‍රී ලංකාවේ ජීවන වියදම තව තවත් ඉහල නංවයි යුද පීඩනය සමග තවත් උග්‍ර වූ ජාමූඅ කප්පාදු ප්‍රහාර, දැනටමත් දිලිඳුභාවයට ඇද දමා ඇති කම්කරුවන්ට සහ දුප්පතුන්ට පහර දෙමින් තිබේ. https://t.co/cS9K3cXgBA
Socialist Equality Party (Sri Lanka)
@SepLanka
about 1 month ago
ඉරාන නෞකාවකට එල්ල කල සාපරාධී ඇමරිකානු ටෝපිඩෝ ප්‍රහාරය සම්බන්ධයෙන් තවදුරටත් කරුනු හෙලිදරව් වේ https://t.co/3dRH1lzk48
Socialist Equality Party (Sri Lanka)
@SepLanka
about 1 month ago
ආන්ඩුව මැයි දින රැලි වල දී බොරු, කප්පාදු සහ ඒකාධිපති පාලනය ඔජ වඩයි මෙම මැය��� දින ප්රකාශයන්ගෙන් මතු කෙරෙන්නේ, ජවිපෙ/ජාජබ ආන්ඩුවේ ඉස්මත්තට එන ඒකාධිපති හා ප්රජාතන්ත්ර විරෝධී ස්වභාවය පිලිබඳ අනතුරු ඇඟවීමකි. https://t.co/LsmVSjH3Ch
Socialist Equality Party (Sri Lanka)
@SepLanka
about 2 months ago
ඉරානයට එරෙහි ඇමරිකානු අධිරාජ්‍යවාදයේ යුද්ධය කම්කරු පන්තියට ගෝලීය ආර්ථික හා සමාජීය ව්‍යසනයක් කඩාපාත් කරයි https://t.co/Q4N45ZHvNi
Socialist Equality Party (Sri Lanka)
@SepLanka
about 2 months ago
III වන චාල්ස් වොෂින්ටනයේ: රාජාන්���ුව, කතිපයාධිකාරය සහ 1776 ප්‍රතික්ෂේප කිරීම https://t.co/jPRkPQtK1s
Socialist Equality Party (Sri Lanka)
@SepLanka
2 months ago
කාටූන් ශිල්පී සජිත් බන්ඩාරගේ කාටූන් ෆේස්බුක් පිටුව මකාදැමීම භාෂනයේ නිදහසට ප්‍රහාරයක්! https://t.co/4pEEWunGRV
Socialist Equality Party (Sri Lanka)
@SepLanka
2 months ago
නිර්මාල් රන්ජිත් දේවසිරි ඉරානයට එරෙහි ඇමරිකානු යුද්ධයේ අධිරාජ්‍යවාදී ස්වභාවය වසන් කිරීමට ඉතිහාසය අඹරයි https://t.co/UHtOhuCrur
Socialist Equality Party (Sri Lanka)
@SepLanka
2 months ago
ලේඛක දීපචෙල්වම්ගේ කෘති රේගුවේ රඳවා ගැනීම: ජවිපෙ/ජාජබ ආන්ඩුව ප්රකාශනයේ නිදහසට එල්ල කල බලගතු ප්‍රහාරයක් “ජාතික සමගිය” වහන්තරාව යටතේ දෙමල ලේඛකයින්ගේ කෘති වාරනය කරන ජවිපෙ/ජාජබ ආන්ඩුව, සිංහල ස්වෝත්තමවාදී සහ ��ිලිටරිවාදී ප්‍රචාර වලට නිදහසේ සංසරනය වීමට ඉඩහැර ඇත. https://t.co/oOMxbapo7F
Last Seen Users on Sotwe
Jordi Aragonès
Seen from
Spain
Anal Only Little (needs her Daddy)
Seen from
Turkey
Ft
Seen from
United States
辣辣姜不辣🐮
Seen from
Germany
Ahmad♠️
Seen from
United Arab Emirates
Tokyo
Seen from
Indonesia
can önduygu
Seen from
Turkey
Sen ve ben
Seen from
Egypt
โนอาห์ ⛵️
Seen from
Thailand
Tia Tembem
Seen from
Indonesia
Trends for you
1
Ecuador
Under 10K tweets
2
Aniya
Under 10K tweets
3
Kenzie
Under 10K tweets
4
Titi
Under 10K tweets
5
Y SI SI
Under 10K tweets
6
Zach
Under 10K tweets
7
Contreras
Under 10K tweets
8
#BringValkoBack
Under 10K tweets
9
Santi
Under 10K tweets
10
Fable 5
Under 10K tweets
Most Popular Users
1
Elon Musk
@elonmusk
240.7M followers
2
Barack Obama
@barackobama
119.2M followers
3
Donald J. Trump
@realdonaldtrump
111.7M followers
4
Cristiano Ronaldo
@cristiano
110.6M followers
5
Narendra Modi
@narendramodi
107M followers
6
Rihanna
@rihanna
97.7M followers
7
NASA
@nasa
92.2M followers
8
Justin Bieber
@justinbieber
90.9M followers
9
KATY PERRY
@katyperry
87.7M followers
10
Taylor Swift
@taylorswift13
81.5M followers
11
Lady Gaga
@ladygaga
73M followers
12
Virat Kohli
@imvkohli
69.9M followers
13
Kim Kardashian
@kimkardashian
69.8M followers
14
YouTube
@youtube
68.7M followers
15
Bill Gates
@billgates
63.9M followers
16
Neymar Jr
@neymarjr
62.6M followers
17
The Ellen Show
@theellenshow
62.4M followers
18
CNN
@cnn
61.9M followers
19
X
@x
60.8M followers
20
Selena Gomez
@selenagomez
60.7M followers
Olivia
Online
✨
⭐
💫