Home
Language
English
Türkçe
Bahasa Indonesia
About
Privacy Policy
Terms of Service
Pricing
Sign In
Download All
Share
SL Social Work
@SLSocialWork
🌍Social Workers change the world🌍
Joined April 2020
30
Following
12
Followers
177
Posts
SL Social Work
@SLSocialWork
almost 5 years ago
Just posted a photo https://t.co/NcSc2xgd0h
SL Social Work
@SLSocialWork
almost 5 years ago
❤️❤️මැටිල්ඩා කාල්සන්❤️❤️ ඉපදුනේ නුවර… ස්වීඩ්න් ජාතික යුවලක් දරු කමට හදාගන්න අරන් ගිහින්… ඇය දැන් ලෝකය දිනා ගත් තුරග තරගකා��ියක්….ටෝකියා ඔලිම්පික් තරගාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කරන අවසන් තරගකාරිය ලෙස මැටිල්ඩා කාල්සන් අද සිය ඉසව්වෙන් තරගයට ඉදිරිපත් වන්නීය.
#slsocialwor
k
See More
SLSocialWork
retweeted
Ada Derana Sinhala
@adaderanasin
almost 5 years ago
ගුරු සංගම් විරෝධතාවය අතරතුර ජනපති ඒ අසලින් යයි සිය වෘත්තිය සමිති නායකයින් බලහත්කාරයෙන් නිරෝධායනයට රැගෙන යෑමට විරෝධය පළ කරමින් ගුරු සංගම් ආරම්භ කළ වැඩ��ර්ජනය අදත් (16) ක්‍රියාත්මක කෙරේ.
#adaderanasinhal
a
#lk
a
#srilank
a වැඩි විස්තර - https://t.co/rzYSmV4KFl
See More
SL Social Work
@SLSocialWork
about 5 years ago
📌️මාර්ගගත (Online) අධ්‍යාපනය අනාගත සමාජයට සුබදායක ලෙස කළමනාකරණය කරගමු. ලියාපදිංචි වීම සඳහා :- https://t.co/atFTgxicaV දිනය :- ජූනි 11 ඉරිදා හවස 4.00 ට SL Social Work ෆේස්බුක් පිටුවෙන් සහ සූම් තාක්ෂණය ඔස්සේ. සංවිධානය :- SL Social Work
#slsocialwork
#onlineeducation
#ස්වයංවරය
See More
SL Social Work
@SLSocialWork
about 5 years ago
දකුණු අප්‍රිකාවේ සිදුවූ දස නිවුන් දරු උපත පිළිබඳව මේ වනවිට ආන්දෝලනාත්මක හෙළිදරව්වක් විදෙස් පුවත්පතක් වාර්තාකර තිබෙනවා. අදා ඒ අනුව එරට පළාත් බලධාරීන් විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ එම පළාත තුළ පෞද්ගලික හෝ රජයේ රෝහලකදී හෝ මෙවැනි දරු උපතක් සිදුව නොමැති බවයි.
#slsocialworak
See More
SL Social Work
@SLSocialWork
about 5 years ago
❤️❣️ශක්තිමත් හිත්❣️❤️ නිතරම සමජ සේවයේ නිරතවන ස්වයංවර�� පදනමේ අලුත් වැඩක් කොරෝනා සමයේ අසරනව සිටින සුනඛයන් හා අනෙකුත් සතුන් සදහා ආහාර ලබාදිම.SL Social Work Page එකේ අපෙන් ඔබට උපහාරය. ඉතින් ඔබත් ස්වයංවරය පදනමට ලයික් එකක් දාල එකතුවෙන්න. https://t.co/zNhqM1M3WV
#slsocialwor
k
See More
SL Social Work
@SLSocialWork
about 5 years ago
ආවැයි මාරයා නුඹගෙ හමු ව්ම සෝයා හොරු හෙනගියා මට තිබු වස්තුව ම ඔයා ... ලකුණ ක් ඉතිරි කර නුඹ මාගෙන් නික්ම ගියා ඒ වස්තුව රකින්නම් මන් දිව් පරදුවට තබා .....
#slsocialwork
#RealSocialWork
#socialworker
#humanity
#life
SL Social Work
@SLSocialWork
about 5 years ago
ලංකා වගේ රටක මේ වගේ වෙනසක් දකින්න නම් සෑම රැකියාවකටම අගෞරව නොකර සමාජයෙ පිළිගැනීමක් ලබාදිය යුතුය. වෛද්‍යවරයෙක්ට, ඉංජිනේරුවරයෙක්ට, පවා ලැබෙන ගෞරවය කුණු එකතු කරන මනුස්සයාට, පොල් කඩන මනුස්සයාද එලෙසින්ම ලැබිය යුතුය.
#slsocialwork
#ReyalSocialWork
SL Social Work
@SLSocialWork
about 5 years ago
අවුරුදු දහසයක පාසල් දැරියක් වුවද අකමැත්තෙන් වුනත් ගර්භණී භාවය සඳහා මූත්‍ර පරීක්ෂණයක් නියම කලෙමි. මගේ ඉහ මොල රත් විනි. සිරුර හරහා විදුලියක් ගමන් කරන සෙයක් දැනුනි. ඒ දැරිවිය ගර්භණී භාවය සඳහා මූත්‍ර පරීක්ෂණය පොසිටිව් වී තිබුණා. වෛද්‍ය තිස්ස දි��ානායක මූලික රෝහල පොල්පිතිගම
See More
SL Social Work
@SLSocialWork
about 5 years ago
කුඩා දරුවෙක්ට බියර් පානය කිරීමට දුන් බවට සැක කරන පුද්ගලයා පොලිසියට කී දේ. ඔබගේ අදහස් දක්වන්න.
#slsocialwork
#SocialWorker
#RealSocialWork
#Huminity
#childright
SLSocialWork's tweet video.
SL Social Work
@SLSocialWork
about 5 years ago
👩🏫තාක්ෂණයේ ඇස් ඉස්සරහ උනත් ඈතින් ඉන්න දරුවන්ගේ මේ ප්‍රශ්නවලදි හැමගුරුවරයෙක්ම හිතින් අසරණ වෙන වාර අනන්තයි.. ❤️😓😓😢 - උපුටාගැනීමකී -
SL Social Work
@SLSocialWork
about 5 years ago
කොළඹ වරායට නාවික සැතපුම් 9.5ක් දුරින් ගිනිගැනීමට ලක්වූ MVXPresspearl නෞකාවෙන් සිදුවන තෙල් කාන්දුවක් බවට සැකකළ හැකි යමක් දර්ශනය වන බව සමුද්‍ර දූෂණය පිළිබඳව නිරීක්ෂණය කරන යුරෝපීය marine pollution surveillance report නමැති වාර්තාවක් පෙන්වා දෙනවා.
#slsocialwork
#MVXPressPearl
See More
SL Social Work
@SLSocialWork
about 5 years ago
❤️VIP වාහන හිමිවිය යුතු ප්රභූවරු❤️ මෙන්න අපේ රටේ නියම ප්රභූවරු. 👑 මටනම් මෙතුමන්ලා තමයි ප්රභූවරු. 👑 රටේ යමක් කරානම් කරල තියෙන වීරයෝ. දහඩිය මහන්සිය පොලොවට හෙලා, අදටත් දුක් විදින මේතුමන්ලා තමයි මටනම් ස���පිරිම වීරයෝ. 👑 ගොව
ි #රජු
නි ඔබලාට මාගේ ගෞරවණීය උපහාරය.
#slsocialwo
rk
See More
SL Social Work
@SLSocialWork
about 5 years ago
❤️ආදරණීය අම්මා❤️
#slsocialwork
#RealSocialWork
#socialworker
#Huminity
#mother
SL Social Work
@SLSocialWork
about 5 years ago
❤️ආදරණීය අම්මා❤️
#slsocialwork
#RealSocialWork
#socialworker
#Huminity
#mother
SL Social Work
@SLSocialWork
about 5 years ago
👉සැබෑ දියුණුවේ යථාර්ථය👈
#slsocialwork
#RealSocialWork
#socialworker
#Huminity
#money
#Attitude
SL Social Work
@SLSocialWork
about 5 years ago
👌නොසැලෙන බලාපොරොත්තු👌 30 වතාවකට වැඩිය උත්සහ කරලත් රැකියාවක් ලැබුණේ න���හැ. KFC එකේ සම්මුඛ පරීක්ෂණයට ගියපු 24 දෙනෙක් අතරින් ප්‍රතික්ෂේප වුණ එකම කෙනා. දෙවතාවක්ම පාසල් අවසාන විභාගය අසමත් වෙනවා. තෙවතාවක් විශ්ව විද්‍යාල අවසාන විභාගය අසමත් වෙනවා.
#slsocialwo
rk
See More
SL Social Work
@SLSocialWork
about 5 years ago
❤️අද සිටියා නම් ඇය❤️ පරම පිවිතුරු ආදරයේ නිර්මල හා සුගන්ධවත් රමණීය පුෂ්පය යශෝදරාවයි.
#slsocialwork
#RealSocialWork
#socialworker
#Huminity
#love
#valentineday2021
SL Social Work
@SLSocialWork
about 5 years ago
💰Financial Freedom💰
#slsocialwork
#RealSocialWork
#socialworker
#Huminity
#money
SL Social Work
@SLSocialWork
about 5 years ago
ජීවිත දෙකක්❤️ ��බ හා ඔවුන් සියලු දෙනා රැකෙනුයේ ඔබ හා ඔවුන් අතර පවත්නා අන්‍යෝන්‍ය සබඳතාවයේ බලවත් කම තුළය. කවදාවත් ඔවුන් ඔබව විනාශ නොකරයි.ඔවුන්ට හැකි උපරිමයෙන් ඔබට අවශ්‍ය ආහාර,ඔබට අවශ්‍ය හුස්ම පොද,ඔබට අවශ්‍ය හිසට සෙවණ.මේ සියල්ල කිසිදු අඩුවකින් තොරව ඔවුන් ඔබට නිරන්තරයෙන් ලබා දෙයි
See More
Last Seen Users on Sotwe
𝙉𝙤𝙘𝙩𝙪𝙧𝙣𝙖𝙡 𝙆𝙣𝙞𝙜𝙝𝙩
Seen from
Canada
Bin Nguyen
Seen from
Vietnam
BaliLovesensasi
Seen from
United States
kızların iç sesi
Seen from
Turkey
A___22
옷좀친다
Seen from
United States
MÜTEVAZİ ÇİFT
Seen from
Turkey
FeetXx-Anal😈
Seen from
Turkey
JT ☢️👽
Seen from
Argentina
co_69
Seen from
Thailand
Trends for you
1
Lindsey Graham
Under 10K tweets
2
McGregor
Under 10K tweets
3
Argentina
Under 10K tweets
4
Switzerland
Under 10K tweets
5
Swiss
Under 10K tweets
6
Dana White
Under 10K tweets
7
Rest in Peace
Under 10K tweets
8
Jake Paul
Under 10K tweets
9
#UFC239
Under 10K tweets
10
Sudden
Under 10K tweets
Most Popular Users
1
Elon Musk
@elonmusk
240.8M followers
2
Barack Obama
@barackobama
119.2M followers
3
Donald J. Trump
@realdonaldtrump
111.7M followers
4
Cristiano Ronaldo
@cristiano
111.2M followers
5
Narendra Modi
@narendramodi
107M followers
6
Rihanna
@rihanna
97.8M followers
7
NASA
@nasa
92.2M followers
8
Justin Bieber
@justinbieber
91M followers
9
KATY PERRY
@katyperry
88M followers
10
Taylor Swift
@taylorswift13
81.9M followers
11
Lady Gaga
@ladygaga
73.4M followers
12
Virat Kohli
@imvkohli
70.4M followers
13
Kim Kardashian
@kimkardashian
69.9M followers
14
YouTube
@youtube
68.7M followers
15
Bill Gates
@billgates
64.1M followers
16
Neymar Jr
@neymarjr
63.2M followers
17
The Ellen Show
@theellenshow
62.4M followers
18
CNN
@cnn
61.9M followers
19
Selena Gomez
@selenagomez
61.1M followers
20
X
@x
60.8M followers
Olivia
Online
✨
⭐
💫