"if you can't even clean up your own room, who the hell are u to give advice to the whole world" - Jordan Peterson..
"ලෝකය හදන්න යාමට පෙර ඔබගේ කාමරය පිළිවෙලට සදාගන්න"...
අනේ අපි නොදන්න රයිටරේ. අර open uni එකේ පොඩි එකෙක්ගෙන් research කරනවා කියලා සල්ලි අරන්, සම්පූර්නම ChatGPT කරපු රිසර්ච් එකක් දීලා තිබ්බා. චැප්ටර්ස් වල මැද තියනවා "This answer created by ai language model" කියලත්. Data Analysis චැප්ටර් එකක් තිබ්බා ඒකෙ තියෙන්නේ Analysis plan ⚡