Home
Language
English
Türkçe
Bahasa Indonesia
About
Privacy Policy
Terms of Service
Pricing
Sign In
Download All
Share
Api Nodutu Lokaya අපි නොදුටු ලෝකය 🇱🇰 🇦🇺🇬🇧
@ApiLokaya
පරමාර්තය වනුයේ ලොව ඇති සුන්දරත්වය , විවිධ හැකියාවන් එලි දැක්වීම හා විශ්මිත දෑ ඔබට හදුන් වා දෙමින් අපගේ දැනුම වර්ධනය කර ගැනීමයි.
Sri Lanka
Joined February 2019
1.6K
Following
489
Followers
153
Posts
Pinned Tweet
Api Nodutu Lokaya අපි නොදුටු ලෝකය 🇱🇰 🇦🇺🇬🇧
@ApiLokaya
over 4 years ago
වේදනා රහිතව මැරෙන්න පුලුවන් සියදිවි නසාගැනීම් යන්ත්‍රය මීට කලින් මේ විදිහෙ යන්ත්‍රයක් ගැන අහල තිබුනද? ස්විට්සර්ලන්තයේ නිර්මානයක් වන සාර්කෝ යන්ත්‍රය ( sarco machine )සියදිවි හානිකර ගැනීම සඳහා නිපදවා ඇති යන්ත්‍රයක්. (6/1)👇
Api Nodutu Lokaya අපි නොදුටු ලෝකය 🇱🇰 🇦🇺🇬🇧
@ApiLokaya
about 4 years ago
III වන අමෙන්හොටෙප් (Amenhotep) රජුගේ බිරිඳ, අක්නාටන් (Akhenaten) රජුගේ මව සහ ටූටන්කාමන් (Tutankhamun) රජුගේ මිත්තණිය වූ ටේ (Te) රැජිනගේ ප්‍රතිනිර්මාණය කළ මුහුණ. උපුටාගන්නා ලදි
ApiLokaya
retweeted
anuradha dilin🇱🇰✍️👀
@AnuradhaDilini
about 4 years ago
'මන්කි පොක්ස්' වසංගත අවදානමට - දැනුම් සූදානම!! මෑතක් වන තෙක්ම මධ්‍යම සහ බටහිර අප්‍රිකානු කලාපයේ පමණක් දක්නට ලැබුණු, බෝවන රෝගයක් වන 'මන්කි පොක්ස්' තත්වය ලොව විවිධ රටවල් ආක්‍රමණය කරමින් පැතිර යන්නට පටන්ගත් අවස්ථාවේ දී ම, ඒ පිළිබඳව ම���ලික කරුණු ඔබ වෙතගෙන එන්නට අප කටයුතු කලා. 👇
See More
Api Nodutu Lokaya අපි නොදුටු ලෝකය 🇱🇰 🇦🇺🇬🇧
@ApiLokaya
about 4 years ago
https://t.co/dzFFi8GKYF
Who to follow
eru iluwathar
@thilake123
Life's simple. You make choices and you don't look back.
Sazzzz 𝕏
@SimiraThejana
̶B̶a̶d ̶V̶i̶b̶e̶s ̶F̶o̶r̶e̶v̶e̶r 😞
Bandara
@milanpercy35
Love, Live, Eat and Play…….💟🌎 Loves to play & Watch Cricket & Football Man City Fan 💙🙏 A reader 📚
Api Nodutu Lokaya අපි නොදුටු ලෝකය 🇱🇰 🇦🇺🇬🇧
@ApiLokaya
about 4 years ago
https://t.co/UICE4S4UpW
Api Nodutu Lokaya අපි නොදුටු ලෝකය 🇱🇰 🇦🇺🇬🇧
@ApiLokaya
about 4 years ago
potato row නිවාස , 1870 සහ 1880 වර්ෂ වල කම්කරු ජ���තාවට ලාභදායී සහ සනීපාරක්ෂක පහසුකම් සහිත නිවාස සැපයීමේ අරමුණෙන් ඉදිකරන ලද්දකි. නමුත් වර්තමානයේ මෙම නිවාස කෝපන්හේගන්හි වඩාත්ම මිල අධික නිවාස ඇති ප්‍රදේශ වලින් එකකි.
Api Nodutu Lokaya අපි නොදුටු ලෝකය 🇱🇰 🇦🇺🇬🇧
@ApiLokaya
about 4 years ago
ඩෙන්මාර්කයේ අගනුවර සහ වඩාත්ම ජනාකීර්ණ නගරය වන කෝපන්හේගන් නගර මධ්‍යයේ නෙත් පිනවන අපූරු නිවාස පේළියක් දක්නට ලැබෙයි. “potato row” නමින් හැදින්වෙන මෙම නිවාස සමූහය ඉදිකර ඇති බිම් කඩ අතීතයේ සැබැවින්ම අර්තාපල් වගා බිමකි.
Api Nodutu Lokaya අපි නොදුටු ලෝකය 🇱🇰 🇦🇺🇬🇧
@ApiLokaya
over 4 years ago
දෙවනි ලෝක යුද්ධය අතරතුර ස්ටතෝෆ් හී වධකාරයෙහි මරා දැමුණු යුදෙව්වන්ගේ, උන් සන්තකය පුරවා රැගෙන ආ, සූට්කේස ගොඩගසා තැනූ ප්‍රාකාරය. ඩෑන්ස්ක් හී යුධ කෞතුකාගාරය, පෝලන්තය!👆
Api Nodutu Lokaya අපි නොදුටු ලෝකය 🇱🇰 🇦🇺🇬🇧
@ApiLokaya
over 4 years ago
මරා දැමූවන් ගේ සූට්කේස! වධකාගාරයට රැගෙන යාමට පෙර, ලහි ලහිව අසුරාගත් වටිනාම සන්තකය, උන් මේ කුඩා වපසරිය තුළ පුම්බා අහුරා ගන්නට ඇත. කමිසය, කලිසම, සපත්තුව, බුරුසුව කී නොකී භෞතිකමය පිරැවුම් පරදා ගොඩගැසුනේ ජීවත්වීමේ බලපොරොත්තුව යැ සිතමි. 👇
Api Nodutu Lokaya අපි නොදුටු ලෝකය 🇱🇰 🇦🇺🇬🇧
@ApiLokaya
over 4 years ago
නමුදු හිතවත එය, මේ කුඩා අවකාශයේ පිරැවිය නොහැකි විය. දුම්බටේ දැලි කොනෙක රඳවා ජීවිතයේ දිගු දකින ආශා අහස්කුස බලා පියාසැරියෙන්, කළුගැසුනු අගුරු කැබිලිති වූ ජීවිත, ඒ එක එකක් මේ යැයි කියා ගත නොහැකි වූ කාබන් ස්කන්ධයක් වී අවශේෂ විය. හිතවත, ඒ ද ජීවිත විය! 👇
Api Nodutu Lokaya අපි නොදුටු ලෝකය 🇱🇰 🇦🇺🇬🇧
@ApiLokaya
over 4 years ago
වසර දෙදහස් පන්සියයක් ඉපැරණි ග්‍රීක උදුනකි. ලිප් තුනකින්, පෝරණුවකින් හා යමැස්සකින් සමන්විතය. ආරක්ෂාකාරී ය!! පුපුරා නොගියෙන්, ග්‍රීක දූපතක් වන ඩීලොස් හී ඒ අදටත් දැකගත හැකිය.
Api Nodutu Lokaya අපි නොදුටු ලෝකය 🇱🇰 🇦🇺🇬🇧
@ApiLokaya
over 4 years ago
"දුම්රි��� ද නවතී!" එන්න, අපි සයිකලෙන් වැඩට යමු! හිතවතුනි, විකල්පයට හුරු නොවෙමු. නුහුරු අදුර උදාකල පාලකයා පන්නා දමමු! යළිදු රොද බැදෙමු!!
Api Nodutu Lokaya අපි නොදුටු ලෝකය 🇱🇰 🇦🇺🇬🇧
@ApiLokaya
over 4 years ago
(84000හේ කිරිපිඬු දානය රුවන්වැලි මහා සෑය)උපුටා ගැනමක්
Api Nodutu Lokaya අපි නොදුටු ලෝකය 🇱🇰 🇦🇺🇬🇧
@ApiLokaya
over 4 years ago
පෞරාණික යතුරු ලියනය - මල්ලිං-හැන්සන් ලිවීමේ බෝලය මෙම පැරණි පෙනුමක් ඇති යාන්ත්‍රික ප්රතිවිරෝධය යතුරු ලියනයක් ද වේ. එය 1867 දී නිර්මාණය කරන ලද අතර පසුව 1870 දී පේටන්ට් බලපත්‍රය ලබා ගන්නා ලදී. මේ සඳහා ඇස්තමේන්තුගත මිල ඩොලර් 80,000 ක් පමණ වේ.Antique Typewriter - Malling-Hansen
See More
Api Nodutu Lokaya අපි නොදුටු ලෝකය 🇱🇰 🇦🇺🇬🇧
@ApiLokaya
over 4 years ago
#අපි_නොදුටු_ලෝකය
වසර 300 කට වඩා පැරණි පුස්තකාල ගෘහ භාණ්ඩ, එකවර පොත් හතකට ඉක්මන් සහ පහසු ප්‍රවේශයක් ලබා දෙයි. එය මෙක්සිකානු නගරයේ Puebla හි Palafoxiana පුස්තකාලයේ පිහිටා ඇත
Api Nodutu Lokaya අපි නොදුටු ලෝකය 🇱🇰 🇦🇺🇬🇧
@ApiLokaya
over 4 years ago
#අපි_නොදුටු_ලෝකය
කැනඩාවේ ලස්සන වැව💞
Api Nodutu Lokaya අපි නොදුටු ලෝකය 🇱🇰 🇦🇺🇬🇧
@ApiLokaya
over 4 years ago
Hobbiton, New Zealand 💕💞💓 හොබිටන්, නවසීලන්තය
Api Nodutu Lokaya අපි නොදුටු ලෝකය 🇱🇰 🇦🇺🇬🇧
@ApiLokaya
over 4 years ago
#අපි_නොදුටු_ලෝකය
අහස පොලොවට මුමුණන හැඟීම ඇති කරන මෙම ඇදහිය නොහැකි ඡායාරූපය 🌏 This Incredible photo which gives the Impression the sky whispers to the earth 🌏
Api Nodutu Lokaya අපි නොදුටු ලෝකය 🇱🇰 🇦🇺🇬🇧
@ApiLokaya
over 4 years ago
🍺 මේ බියර් හදන්න අපජලයට අමතරව ජර්මනියෙන් ගෙන්නන ලද උසස් තත්ත්වයේ මෝල්ට් බාර්ලි සහ නෝර්වේ රාජ්‍යයෙන් ගෙන්නන ලද විශේෂ ඊස්ට් වර්ගයක් ද පාවිච්චි කරලා තියෙනවා. 🍺 එක එක ජාතියේ බීම ���ාති බොන්න කැමති අපේ යාලුවන්ටත් පුලුවන් සිංගප්පූරුවට ගිහින් මේ බියර් වර්ගයත් රස විඳින්න.(7/7)👍🏿👍🏿
Api Nodutu Lokaya අපි නොදුටු ලෝකය 🇱🇰 🇦🇺🇬🇧
@ApiLokaya
over 4 years ago
#අපි_නොදුටු_ලෝකය
🍺🍺 මළ මුත්‍රා ජලයෙන් සැකසූ බියර්. 🍺🍺 🍺 බියර් කියන්නේ ලෝකයේ කවුරුත් දන්න කා අතර ප්‍රසිද්ධ පානයක්. ප්‍රසිද්ධ වගේම බියර් කියන්නේ ලෝකයේ දැනට තියෙන පැරණිම පාන වර්ග වලිනුත් එකක්. සාමාන්‍යයෙන් බියර් හදන්න පාවිච්චි කරන්නේ බාර්ලි, ති��ිඟු, (7/1)👎🏿
See More
Api Nodutu Lokaya අපි නො���ුටු ලෝකය 🇱🇰 🇦🇺🇬🇧
@ApiLokaya
over 4 years ago
🍺 සාමාන්‍ය බියර් වලටත් වඩා රසවත් මේ බියර් වර්ගයට සෑහෙන ඉල්ලුමක් තියෙනවලු.(7/6)👎🏿
Last Seen Users on Sotwe
my nhung le
Seen from
Vietnam
XXX Milf porn pussy 💝
Seen from
Turkey
⋆. 𐙚˚࿔ 𝓢𝓪𝓻𝓪𝓱 𝜗𝜚˚⋆⋆.
Seen from
Thailand
Basil the Great
Seen from
United Kingdom
#騙的力量 ☘️☘️☘️
Sơn kutin
Seen from
Vietnam
Inova Reborn
Seen from
Indonesia
BASAH BECEX
Seen from
Indonesia
bejo
Seen from
Singapore
Sansürsüz hub
Seen from
Turkey
Trends for you
1
Rams
Under 10K tweets
2
Josh Allen
Under 10K tweets
3
Columbus
Under 10K tweets
4
James Cook
Under 10K tweets
5
Stafford
Under 10K tweets
6
Omar
Under 10K tweets
7
#WWERaw
Under 10K tweets
8
Ukraine
Under 10K tweets
9
Mevis
Under 10K tweets
10
Brewers
Under 10K tweets
Most Popular Users
1
Elon Musk
@elonmusk
241.5M followers
2
Barack Obama
@barackobama
118.9M followers
3
Cristiano Ronaldo
@cristiano
114.6M followers
4
Donald J. Trump
@realdonaldtrump
111.8M followers
5
Narendra Modi
@narendramodi
107.1M followers
6
Rihanna
@rihanna
98.7M followers
7
NASA
@nasa
92.3M followers
8
Justin Bieber
@justinbieber
91.8M followers
9
KATY PERRY
@katyperry
90.1M followers
10
Taylor Swift
@taylorswift13
84M followers
11
Lady Gaga
@ladygaga
75.5M followers
12
Virat Kohli
@imvkohli
73.5M followers
13
Kim Kardashian
@kimkardashian
70.9M followers
14
YouTube
@youtube
68.8M followers
15
Neymar Jr
@neymarjr
66.6M followers
16
Bill Gates
@billgates
65.3M followers
17
Selena Gomez
@selenagomez
63.1M followers
18
The Ellen Show
@theellenshow
62.2M followers
19
CNN
@cnn
61.8M followers
20
X
@x
60.7M followers
Olivia
Online
✨
⭐
💫