Home
Language
English
Türkçe
Bahasa Indonesia
About
Privacy Policy
Terms of Service
Pricing
Sign In
Download All
Share
αяσσsн тωεεтs
@ArooshTweets
Sri Lanka - Kandy
Joined June 2026
506
Following
1K
Followers
183
Posts
Pinned Tweet
αяσσsн тωεεтs
@ArooshTweets
7 days ago
αяσσsн тωεεтs
@ArooshTweets
about 1 hour ago
"පාර්ලිමේන්තුව යනු සූදු පිටියකි. අධිකරණය යනු පාලක පන්තියේ උවමනාවන් ඉටුකරන මෙවලමකි" -රෝහණ විජේවීර- 😁
αяσσsн тωεεтs
@ArooshTweets
about 1 hour ago
සැප් 5 වැනිදා සිට "ටොම් පචයා" ඔබේ නගරයේ ක්‍රීඩාංගණයේ සැරිසරනු ඇත!
αяσσsн тωεεтs
@ArooshTweets
about 18 hours ago
E-Press නඩුවේ ඩොලර් මිලියන 999 ධීවර ජනයාගේ වන්දි මුදල් අහිමි කිරීමේ ප්‍රධාන චුදිතයා සුරසේනය. ඔහු දැන දනමට සිදු කල එම බරපතළ දුෂණ අපරාධයෙන් කිසිදා නිදහස් විය නොහැක ඔබට මොලය කලඳක් තිබේ නම් හෝ ඔබද එම දුෂණ අපරාධයේ සහායකයකු නොවන්නේ නම් ඔබට සුරසේන ආරක්ෂා කිරීමට කිසිම හේතුවක් තිබිය නොහැක
αяσσsн тωεεтs
@ArooshTweets
about 18 hours ago
සාලිය පීරිස් ඇතුළු සූරසේනගේ වහලුන්ට අනුව සමාගම ගෙවූ ඩොලර් මිලියනයක දණ්ඩනය විනාශයේ තරමට හොඳටම ප්‍රමානවත්ය.
αяσσsн тωεεтs
@ArooshTweets
about 20 hours ago
බහුබූතයා නව කෙබර සමඟ ලබන 5 වෙනිදා සිට කරලියේ 😁😁😁😁
αяσσsн тωεεтs
@ArooshTweets
about 20 hours ago
ටොම්පචයා 5 දා සිට දිවයින පුරා 😁😁😁😁
αяσσsн тωεεтs
@ArooshTweets
about 20 hours ago
ඡන්ද නොතියා වසර 25ක් බලයේ රැඳී සිටීමට සැලසුමක් ?
αяσσsн тωεεтs
@ArooshTweets
about 20 hours ago
මේ ඇත්තද බං ජනාධිපති ලේකම් කන්ටේනර් පන්නලා මාට්ටූ වෙලා කීයන්නෙ ?
αяσσsн тωεεтs
@ArooshTweets
1 day ago
හිටපු අගවිනිසුරු ගියාම කෝදාගොඩ කපලා එක්ස්ප්‍රස් පර්ල් නඩුව නැවත අහනවා... ඩොලර් මිලියන දාහේ වන්දිය ඩොලර් මිලියනේට බස්සනවා... දිමුතු සූරසේන කොළඹ හතෙන් මිලියන185ක මන්දිරයක් ගන්නවා...! - අර්චුනා රාමනාදන් පාර්ලිමේන්තු අවසන් කතාවෙන් දැවැන්ත හෙළිදරව්වක...
αяσσsн тωεεтs
@ArooshTweets
1 day ago
පාදයෙ නහරයක් පිපිරුණු සුගීෂ්වර බණ්ඩාරව රෝහල් ගත කරයි.. 🤔
αяσσsн тωεεтs
@ArooshTweets
1 day ago
පලෙයි කැලයේ තිබුනේ, ඇගලුම් කම්හලක්ම වුනත්, එවැනි තැනක, මහල් 4 කින් යුත් එවැනි ගොඩනැගිල්ලක්, වගකිවයුතු කිසිම රාජ්‍ය ආයතනයක් හෝ බුද්ධි අoශයක් නොදැන සිදුවීම සෙල්ලමක් නොවේ.
αяσσsн тωεεтs
@ArooshTweets
1 day ago
ජවිපෙ ඉදිරිපත්කල, වoචාව සහ් දූෂණය පිලිබද විරෝධය සැබෑවක් ලෙස විශ්වාස කල, සැබෑ මිනිස්සු මාළිමාව සමගත් අලුතින් නිර්මාණය වූ රජයේ ඉහල නිලධාරීන් ලෙසත් පත්වීම් ලැබීය. මින් බොහෝ දෙනා නව රජයේ වoචා හා දූෂණ දියාරු ප්‍රතිපත්තියට අනුගත වූ අතර, සැබෑ මිනිස්සු ඉවත්වෙමින් සිටිති.
αяσσsн тωεεтs
@ArooshTweets
1 day ago
එදා, 88/89, ඇදන් යට හැoගී හිටපු උන්, අද නන්දාගේ විප්ලවීය ගීත ගැන කතා කරයි. ඒ ගීතවලින් කුල්මත් වී අරගලයේ සැබෑ කොටස්කරුවන් වීමට උත්සාහ කල උන් එකෙකුවත් අද ජීවතුන් අතර නැත. ගායකයෝත්, ශ්‍රාවකයෝත් දෙගොල්ලාම බළලුන් ලවා කොසඇට බෑවීමේ ශූරයන්ය.
αяσσsн тωεεтs
@ArooshTweets
1 day ago
අගවිනිසුරු ගරු ප්‍රීති පද්මන් සූරසේන මහතාට අදාලව කරුණු දෙකක් මුල් කරගනිමින් විධිමත් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇති බව වාර්තා වෙයි. එක්සත් රාජධානිය කේන්ද්‍ර කරගත් 'Fair Comment' නැමති ස්වාධීන ගවේෂණාත්මක මාධ්‍ය ආයතනය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
αяσσsн тωεεтs
@ArooshTweets
2 days ago
පලාත් සභා මැතිවරණය නැහැ. මැ.කෝ කොට්ටච්චී
αяσσsн тωεεтs
@ArooshTweets
2 days ago
නීතිපති මගින් මෝසමක් ගොනු කර 22 ඉල්ලා අස් කරගන්නවද ? අනුරත් සුරසේන සමගම වැලලෙනවාද? තීරණය මාලිමාව සතුය
αяσσsн тωεεтs
@ArooshTweets
2 days ago
අනුර දිසානායකයට සූරසේනට එක්ස්ප්‍රස් පර්ල් ඩොලර් මිලියන 999 රටට අහිමි කිරීමේ දූෂණ අපරාධ චෝදනා මත දඬුවම් කරන්නේ කවුද ?
αяσσsн тωεεтs
@ArooshTweets
2 days ago
දඬු කඳේ ගැසීමට නියමිත සූරසේනව රකින්නේ E-Pearl ඩොලර් මිලියන 999 වන්දි හොරකමට අනුරත් සම්බන්ධ නිසාද?
αяσσsн тωεεтs
@ArooshTweets
2 days ago
ජනමත විචාරණයක් නෑ. - අධික රෙන ඇමති -
αяσσsн тωεεтs
@ArooshTweets
2 days ago
අවසන් ගෞරවය පවා දෙන්නේ පක්ෂ සාමාජිකත්වය බලල🙃
Last Seen Users on Sotwe
タカヤマトシアキ@ぶたやまレイブン
Seen from
United States
Niwat Kettuek
Seen from
Thailand
Hard Sex(Ank)
Seen from
Turkey
Small_Gig69
Seen from
Thailand
𝑶𝑻𝑯𝑴𝑨𝑵 👑
Seen from
Netherlands
Demir Emirzade
Seen from
Turkey
amatör seks günlükleri
Seen from
Turkey
Xtolparh
Seen from
Indonesia
Aquiles_producciones
Seen from
Ecuador
魂蓝Video
Seen from
Poland
Trends for you
1
Enes
Under 10K tweets
2
#Lanterns
Under 10K tweets
3
Milroe
Under 10K tweets
4
Titans
Under 10K tweets
5
Jeanty
Under 10K tweets
6
Mallory
Under 10K tweets
7
Toronto
Under 10K tweets
8
#RHUGT
Under 10K tweets
9
#BaddiesUSA
Under 10K tweets
10
Sonya Massey
Under 10K tweets
Most Popular Users
1
Elon Musk
@elonmusk
241.5M followers
2
Barack Obama
@barackobama
119.1M followers
3
Cristiano Ronaldo
@cristiano
113.6M followers
4
Donald J. Trump
@realdonaldtrump
111.8M followers
5
Narendra Modi
@narendramodi
107.2M followers
6
Rihanna
@rihanna
98.5M followers
7
NASA
@nasa
92.4M followers
8
Justin Bieber
@justinbieber
91.7M followers
9
KATY PERRY
@katyperry
89.5M followers
10
Taylor Swift
@taylorswift13
83.5M followers
11
Lady Gaga
@ladygaga
74.9M followers
12
Virat Kohli
@imvkohli
72.6M followers
13
Kim Kardashian
@kimkardashian
70.7M followers
14
YouTube
@youtube
68.8M followers
15
Neymar Jr
@neymarjr
65.6M followers
16
Bill Gates
@billgates
64.9M followers
17
Selena Gomez
@selenagomez
62.6M followers
18
The Ellen Show
@theellenshow
62.3M followers
19
CNN
@cnn
61.8M followers
20
X
@x
60.8M followers
Olivia
Online
✨
⭐
💫