අවුරුදු 1500 ක් පමණ පැරණි, වයිකිං යුගයට පෙර සිට නොර්ස් ප්‍රභූ රණශූරයෙකුගේ හිස පලදනාවක්
Helmet of a Norse elite warrior from the pre-Viking Age, dated to be about 1500 years old.
"At the end, we'll all become stories"
Margaret Atwood
( Canadian Poet)
“අවසානයේ දී අපි සියල්ලෝම කතන්දර බවට පත්වෙමු
මාග්‍රට් ඇට්වුඩ්
(කැනේඩියානු කිවිඳිය)
1949 දී මෙ USSR සිය පළමු න්‍යෂ්ටික අත්හදා බැලීම කසකස් හි සෙමිපාලටින්ස්ක් හිදී සිදු කරන ලදී.
On this day in 1949, USSR performed its first nuclear test at Semipalatinsk, Kazakh SSR.
Oldhistory #history#ලෝකඉතිහාසය#ඉතිහාසය#ඉතිහාසයේමතක
පළමු ලෝක යුද්ධ සමයේ.1914-1918 අතර කාලය තුළ සොල්දාදුවෙකු අලියෙකුගේ පිට උඩ සිට් මැෂින් තුවක්කුවකින් සන්නද්ධව සිටී .
During World War I. Between 1914-1918 a soldier was armed with a sit machine gun on the back of an elephant.
#Oldhistory#history#ලෝකඉතිහාසය#ඉතිහාසය
පිරිමි ගරියාල් (ඉන්දියාවේ මිරිදිය කිඹුලෙක්) තම ළදරු පැටවුන් පිට මත තබා රැගෙන යමින්
(ඡායාරූපය ධර්තිමාන් මුකර්ජි)
A male Gharial (freshwater crocodile from India) carrying his babies on his back.
(Photograph by Dhritiman Mukherjee)