Home
Language
English
Türkçe
Bahasa Indonesia
About
Privacy Policy
Terms of Service
Pricing
Sign In
Download All
Share
Mr.Chathuwa
@Desh__________
ɪᴛ ᴅᴏᴇꜱɴ'ᴛ ᴍᴀᴛᴛᴇʀ ᴡʜᴇʀᴇ ʏᴏᴜ ᴀʀᴇ, ɪ ᴀᴍ ᴡʀɪᴛɪɴɢ ꜰᴏʀ ʏᴏᴜ ᴛᴏ ʀᴇᴀᴅ...!! 🤍✨🌻
Sri Lanka
Joined October 2021
899
Following
790
Followers
842
Posts
Pinned Tweet
Mr.Chathuwa
@Desh__________
almost 5 years ago
මම වචනයෙන් මිනිසුන් වශිකරගන්නා ඉංද්රජාලිකයෙක් වෙමි, වරක් මා සමග කතා කර බලන්න...!! ❤️💫🌻
Mr.Chathuwa
@Desh__________
about 1 year ago
" ඇත්තටම අපි කාටහරි ආදරෙයි නම්, අපිට එයාව හරි ලස්සනට පේන්න පටන් ගන්නවා. " 🤍🌻
Mr.Chathuwa
@Desh__________
over 2 years ago
🤍
Desh__________'s tweet video.
Mr.Chathuwa
@Desh__________
over 2 years ago
" මං දන්නවා ඔයා ආදරේ හොයනවා, ඒත් මගෙන් නෙවෙයි! "🤍🌻
Who to follow
තිලකේ
@thilake123
Life's simple. You make choices and you don't look back.
Sanjana Sandanayaka (TECH DEIYO)
@sanjanashamal
Могу ли я быть ком-то, кроме как самим собой? Artist ලු, YouTuber, Web Developer, Author | ඕනෑම ගැඹුරකට යා හැකිය. 🙆♂️ Youtube👉🏻 https://t.co/OyIXOpa4hF
Dasun Pamod
@dasunpamod
💻| 🎧| ₿ & 📈
Mr.Chathuwa
@Desh__________
over 2 years ago
" ලැබුනත් නැතත් මිනිස්සු නවතින්නේ, තමන්ට දැනිච්ච කෙනා ළග! "🤍🌻
Mr.Chathuwa
@Desh__________
over 2 years ago
" මම අවංක වුන හැම මනුස්සයෙක්ම, මට කලේ බොරැ මවා පෑමක් විතරයි! "🤍🌻
Mr.Chathuwa
@Desh__________
over 2 years ago
තාම කොල්ලෙක් නැද්ද? " How Sad " අපිවත් try කරලා බලන්න. ආස හිතෙයි! 😉🙈
Mr.Chathuwa
@Desh__________
over 2 years ago
" මන් කියන්නෙ නැ ඔයාට මට වඩා ආදරේ කරන කෙනෙක් හමු නොවෙයි කියලා, ඒත් මම දන්නවා මම ඔයාට තරම් වෙන කාටවත් " ආදරේ නොකරාවි කියලා! "🤍🌻
Mr.Chathuwa
@Desh__________
over 2 years ago
" ඔයා මට එක දෙයක් හරි ලස්සනට කියලා දුන්නා, ආදරේ කියන්නෙ ජිවිතේම නෙවෙයි ඒක මතක තියන් ආදරේ කරන්න කියලා! "🤍🌻
Mr.Chathuwa
@Desh__________
over 2 years ago
"ඔය ඔළුවෙ තියන බර නිදහස් කරලා සතුටින් ඉන්න! "🤍🌻
Mr.Chathuwa
@Desh__________
over 2 years ago
"ජීවිතේ කියන දේට' අච්චුවක්, රාමුවක් නෑ, වැදගත් වෙන්නෙ හිතේ නිදහසයි සතුටයි! "🤍🌻
Mr.Chathuwa
@Desh__________
over 2 years ago
ප්‍රේමයට, මිනිසුන්ව පිස්සන් කල හැකි අතර' පිස්සන්ව මිනිසුන්ද කල හැකිය. සැබැවින්ම එය තීරණය වන්නේ, ඔබ ලංකරගන්න අය මත! "🤍🌻
Mr.Chathuwa
@Desh__________
over 2 years ago
මේ ලෝකෙ තියෙන නරකම දේ තමයි , මිනීපෙට්ටි බදාගෙන අඬන එක. "ආදරේ කරන්න ඕනෙ මලමිනීවලට නෙමේ, ජීවත්වෙලා ඉන්න මිනිස්සුන්ට! "🤍🌻
Mr.Chathuwa
@Desh__________
over 2 years ago
"කවදාහරි ඔබේ ජීවිත කතාවේ ලස්සනම පරිච්ඡේදය වෙන්නේ , ඔබ අමාරුවෙන් ජීවිතය ජයගන්න උත්සහ කරන කොටසයි! "🤍🌻
Mr.Chathuwa
@Desh__________
over 2 years ago
" අපි බැඳෙන හිත් වලට අපිව නොදැනෙන , අපිට බැඳෙන හිත් වලට අපි නොබැඳෙන. අපූරුයී, මේ ප්‍රේමය නම් හැගීම! "🤍🌻
Mr.Chathuwa
@Desh__________
over 2 years ago
" සමහරවිට ඔබේ හිසෙහි ඇති අවුල්කාරි ස්වභාවය , තේරුම්ගත හැකි කෙනෙකු ඔබට හමුවේවි! "🤍🌻
Mr.Chathuwa
@Desh__________
over 2 years ago
" හැමෝටම ලැබෙන්න ඕන ඒ වගේ ශක්තිමත් ආදරයක්! "❤️
Mr.Chathuwa
@Desh__________
over 2 years ago
අන්තිමට කියන වචන ටික "මට ඔයා හිටියම ඇති" 🥺🥰❤️
Desh__________'s tweet video.
Mr.Chathuwa
@Desh__________
over 2 years ago
" ආදරේට ආදරේ කරන මිනිස්සු හම්බුනාම, ආදරේ හරි සුන්දරයි. ඒත් ආදරේට ආදරේ කරන මිනිස්සු හරි අඩුයි! "🤍🌻
Mr.Chathuwa
@Desh__________
over 2 years ago
ශරීරය ලෙඩ උනාම ගන්න බෙහෙත් තිබුණට, මනස ලෙඩ උනාම ගන්න බෙහෙත් නැහැ ඒක සුව කරන්න පුළුවන් එකම දේ ආදරයට විතරයි. ඉතිං, හැම දවසකම, හැම මොහොතකම ආදරේ දෙන්න. අඩුවක් නොකර වැඩිපුරම! "🤍🌻
Mr.Chathuwa
@Desh__________
over 2 years ago
ඔහුට ඈ වෙත කිසි දිනෙක රන් මාලයක් ගෙන යාමට නොහැකි විය. නමුත්, ඔහු ඈ වෙනුවෙන් කාලය වෙන් කළේ ය. කාලය රන් හා සමානයි කියුව ද, අවසානයේ දී, රන් වලටත් වඩා වටින්නේ කාලයයි කියා ඈට පසක් විය! "🤍🌻
Last Seen Users on Sotwe
Korean Studio
Seen from
Turkey
Dieguinho
Seen from
Brazil
Gatteo Mabbia
Seen from
Italy
Janan khan
Seen from
Pakistan
حصريـات بدويـه 🖤
Seen from
Saudi Arabia
النحال للحصريات
Seen from
Egypt
sakuu
Seen from
Peru
ايمان اليمني
Seen from
France
سنكل للعوائل المتحرره
أيمن الغامدي
Trends for you
1
Chauvin
Under 10K tweets
2
Heat 2
Under 10K tweets
3
#OlandriaxCharlotteTilbury
Under 10K tweets
4
Kenley Jansen
Under 10K tweets
5
$MRNA
Under 10K tweets
6
CHICKEN SALAD
Under 10K tweets
7
Braden Montgomery
Under 10K tweets
8
Hyperliquid
Under 10K tweets
9
Nick Sogard
Under 10K tweets
10
Yair
Under 10K tweets
Most Popular Users
1
Elon Musk
@elonmusk
241.4M followers
2
Barack Obama
@barackobama
119.1M followers
3
Cristiano Ronaldo
@cristiano
113.4M followers
4
Donald J. Trump
@realdonaldtrump
111.8M followers
5
Narendra Modi
@narendramodi
107.2M followers
6
Rihanna
@rihanna
98.5M followers
7
NASA
@nasa
92.3M followers
8
Justin Bieber
@justinbieber
91.6M followers
9
KATY PERRY
@katyperry
89.4M followers
10
Taylor Swift
@taylorswift13
83.3M followers
11
Lady Gaga
@ladygaga
74.8M followers
12
Virat Kohli
@imvkohli
72.4M followers
13
Kim Kardashian
@kimkardashian
70.6M followers
14
YouTube
@youtube
68.8M followers
15
Neymar Jr
@neymarjr
65.4M followers
16
Bill Gates
@billgates
64.8M followers
17
Selena Gomez
@selenagomez
62.4M followers
18
The Ellen Show
@theellenshow
62.3M followers
19
CNN
@cnn
61.8M followers
20
X
@x
60.8M followers
Olivia
Online
✨
⭐
💫