Home
Language
English
Türkçe
Bahasa Indonesia
About
Privacy Policy
Terms of Service
Pricing
Sign In
Download All
Share
DevelopmentNew3
@DevelopmentNew3
සෞභාග්‍යයේ සංවර්ධනය - Towards to a prosperous Development
Joined August 2021
81
Following
50
Followers
129
Posts
DevelopmentNew3
@DevelopmentNew3
over 4 years ago
සතියේ සංවර්ධන සටහන
#blueprint
DevelopmentNew3
@DevelopmentNew3
over 4 years ago
"සෞභාග්‍යා" දේශීය ඇගළුම් හා දේශීය නිෂ්පාදන අළෙවි මධ්‍යස්ථානයක් බතික්,අත්යන්ත්‍ර,රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමන්ගේ හා පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් යාපනය නගරයේදී ජනතා අයිතියට පත් කරන ලදී.
#bathik
#lka
#SL
See More
DevelopmentNew3
retweeted
Milinda Rajapaksha
@milindarj
over 4 years ago
විදුලිය කළමනාකරණය කරගැනීම අපි හැමෝගෙම වගකීමක්.
#lka
DevelopmentNew3
@DevelopmentNew3
over 4 years ago
2014 වසරේ දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ‘මහින්ද චින්තන’ වැඩසටහන යටතේ ඉදිකිරීම් ආරම්භ කරනු ලැබූ වී වගාව සඳහාම ඓතිහාසික උරුමයක් සහිත දිගාමඩුල්ල බණ්ඩාරදූව ගොවි ජනතාවගේ වාරි කෘෂි සිහින සැබෑ කරමින් ‘කළුගල් ඔය ජලාශ ව්‍යාපෘතිය’ වාරිමාර්ග ඇමැති චමල් රාජපක්ෂ මහතා විසින් ජනතා අයිතියට පත් කෙරිණ
See More
DevelopmentNew3
retweeted
Milinda Rajapaksha
@milindarj
over 4 years ago
අතිසාර්ථක එන්නත්කරණයට අවුරුද්දයි.
#lka
DevelopmentNew3
@DevelopmentNew3
over 4 years ago
සතියෙර් සංවර්ධන සාරාංශය Media Center for National Development
#DEVELOPMENT
#lka
DevelopmentNew3
@DevelopmentNew3
over 4 years ago
ශ්‍රී ලංකා තේ නිෂ්පාදනය 2021 ඉහළම අගය වාර්තා කරනවා.
#tea
#ceylon
#lka
DevelopmentNew3
@DevelopmentNew3
over 4 years ago
අරුනැල්ලට සැරසෙන්න...
DevelopmentNew3's tweet video.
DevelopmentNew3
@DevelopmentNew3
almost 5 years ago
කතරගමට එන සංචාරකයන්ට නිවාඩු නිකේතනයක් ලෙස අවශ්‍ය පහසුකම් සැලසේ... https://t.co/juWdYdzU31
DevelopmentNew3
@DevelopmentNew3
almost 5 years ago
ඛනිජ තෙල් සංස්ථාවට රන් සම්මානයක්! https://t.co/r3fRK9LTnS
DevelopmentNew3
@DevelopmentNew3
almost 5 years ago
මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පුහුදිවුල, හිරල්ලුගම, ප්‍රබෝධගම, ආනේකට්ටිය, මහකුඹුගොල්ලෑව, කිඩවරන්කුලම යන ග්‍රාම සේවා වසම් වල ස්වයංරැකියා ප්‍රතිලාභීන් සදහා ජීවනෝපාය සංවර්ධන වැඩසටහන යටතේ බිත්තර නිෂ්පාදන සදහා කිකිළි පැටවුන් ලබා දීම සිදු කරන ලදී.
DevelopmentNew3
@DevelopmentNew3
almost 5 years ago
ඛනිජ තෙල් හා ස්වාභාවික වායුව නිපදවා ගැනීම තුළින් දේශීය අවශ්‍යතාවය සඳහා ෆොසිල ඉන්ධන දහනය ආනයන මත යැපීම අඩු කර ගැනීමටත් අනාගතයේ දී ස්වභාවික වායු අපනයනකරුවෙකු බවට පත්වීමටත් විදේශ විනිමය උපයා ගැනීමටත් අවස්ථාව ශ්‍රී ලංකාවට මේ හරහා සැලසෙනු ඇත.
DevelopmentNew3
retweeted
Milinda Rajapaksha
@milindarj
almost 5 years ago
මැතිවරණ වියදම් පාලනයට නව නීති. ජනපතිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය.
#lka
DevelopmentNew3
@DevelopmentNew3
almost 5 years ago
අපනයන ක්ෂේත්රයේ අභිවෘද්ධිය සඳහා වැඩිම දායකත්වයක් ලබාදී ඇති අපනයනකරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළදී අපනයනකරුවෙකුට ලැබිය හැකි ඉහළම සහ අද්විතීයම සම්මානය වන “ජනාධිපති අපනයන සම්මාන උළෙල” බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැතිණි..
See More
DevelopmentNew3
@DevelopmentNew3
almost 5 years ago
වසර 2023 වන විට මෙරට විදුලි බල අවශ්‍යතාවෙන් සියයට 70ක් පුනර්ජනනීය බලශක්තියෙන් සම්පූර්ණ කිරීමේ ආණ්ඩුවේ ඉලක්කය සපුරා ගැනීමට සහාය වීමක් ලෙස පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් රුපියල් කෝටි 384ක (අමෙරිකානු ඩොලර් මිලියන 19) මුදලක් ප්රදානය කෙරේ ...
See More
DevelopmentNew3
@DevelopmentNew3
almost 5 years ago
අයවැයෙන් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් හට සහන සලසන්නේ මෙහෙමයි... https://t.co/kqC6kC3XCD
DevelopmentNew3
@DevelopmentNew3
almost 5 years ago
ශ්‍රී ලංකා රජය හා වියට්නාම රජය අතර පැවති ද්විපාර්ශ්වික සාකච්ඡා මාලාවක ප්‍රතිඵලයක් ලෙස දෙරට අතර රේගු කටයුතු පිළිබඳ සහයෝගීතාවය සහ අන්‍යෝන්‍ය පරිපාලන සහය හුවමාරු කර ගැනීම සඳහා කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව හා ව්‍යායාමය අතර ගිවිසුමකට එළඹීමට යෝජනා වී ඇත.
DevelopmentNew3
@DevelopmentNew3
almost 5 years ago
DevelopmentNew3
@DevelopmentNew3
almost 5 years ago
සිනමා ක්ශේත්‍රයට සම්බන්ධ සංගම් 11ක් කර්මාන්ත අමාත්‍යවරයාගෙන් කල ඉල්ලීමට අනූව සිනමාව කර්මාන්තයක් ලෙස පිලිගැනීමට කැබිනට් අනුමැතිය හිමි වෙයි.
DevelopmentNew3
@DevelopmentNew3
almost 5 years ago
රට පුරා සිටින සුළු හා මධ්‍ය පරිමාණ වෙළඳුන් මෙන්ම පාරිභෝගිකයන් අතර LankaQR ගෙවීම් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් LankaQR රටපුරා ව්‍යාප්ත කිරීමේ ව්‍යාපාරය පසුගියදා ශ්‍රී ලංකා මහ බැංකුවේදී (CBSL) දියත් කරන ලදී.
@RajapaksaNamal
#LankaQR
Last Seen Users on Sotwe
Yusuf
Seen from
Turkey
Anonymous Sissy 🏳️⚧️
Seen from
Lebanon
HENRIQUE 🇧🇷🇮🇱🇺🇸
Seen from
Brazil
Kendal
Seen from
Pakistan
rabit taylor
Seen from
United States
nylee
GAULI ESTEWE
Seen from
Thailand
rony
Seen from
Pakistan
Socorro Silva
Seen from
Brazil
😛
Seen from
Australia
Trends for you
1
#AEWDynamite
Under 10K tweets
2
#Survivor51
Under 10K tweets
3
Trent Grisham
Under 10K tweets
4
Sonny Gray
Under 10K tweets
5
White Sox
Under 10K tweets
6
Reggie
Under 10K tweets
7
Mike Tomlin
Under 10K tweets
8
Flyers
Under 10K tweets
9
Mystics
Under 10K tweets
10
Shakira Austin
Under 10K tweets
Most Popular Users
1
Elon Musk
@elonmusk
241.7M followers
2
Barack Obama
@barackobama
119M followers
3
Cristiano Ronaldo
@cristiano
114.5M followers
4
Donald J. Trump
@realdonaldtrump
111.9M followers
5
Narendra Modi
@narendramodi
107.2M followers
6
Rihanna
@rihanna
98.7M followers
7
NASA
@nasa
92.4M followers
8
Justin Bieber
@justinbieber
91.8M followers
9
KATY PERRY
@katyperry
90M followers
10
Taylor Swift
@taylorswift13
84M followers
11
Lady Gaga
@ladygaga
75.5M followers
12
Virat Kohli
@imvkohli
73.4M followers
13
Kim Kardashian
@kimkardashian
70.9M followers
14
YouTube
@youtube
68.8M followers
15
Neymar Jr
@neymarjr
66.4M followers
16
Bill Gates
@billgates
65.2M followers
17
Selena Gomez
@selenagomez
63.1M followers
18
The Ellen Show
@theellenshow
62.3M followers
19
CNN
@cnn
61.8M followers
20
X
@x
60.7M followers
Olivia
Online
✨
⭐
💫