Home
Language
English
Türkçe
Bahasa Indonesia
About
Privacy Policy
Terms of Service
Pricing
Sign In
Download All
Share
Don AD ♞♕
@DonAD011
Enjoy every moment 😉 To travel is to take a journey into yourself
#traveller
#tourisme
#bagpacker
#journey
#wildlife
#photograph
#hiking
#camping
United Kingdom
Joined October 2015
422
Following
65
Followers
2.2K
Posts
Don AD ♞♕
@DonAD011
10 days ago
“ස්වභාව ධර්මයට අනුව ඔබේ අගය නොහඳුනන මිනිසුන්ට ඔබව අහිමි විය යුතුමය.” “By the laws of nature, those who fail to recognize your worth are meant to lose you.”
Don AD ♞♕
@DonAD011
6 months ago
"මං දැන් ඉන්නේ යන අයට යන්න දීලා ඉන්න උන්ටත් යන්න කියලා මමත් කොහෙට හරි මක|බෑ|වෙන්න හිතෙන වයසේ...”
Don AD ♞♕
@DonAD011
11 months ago
Don AD ♞♕
@DonAD011
11 months ago
පි.ස්.සෙ.ක් වගේ හැම වේලාවේම ජිවත් වෙයන් එතකොට කාටවත්ම උ..ඹ.ව රිද්දවන්න බෑ!
Don AD ♞♕
@DonAD011
11 months ago
I hope that you'll heal from the things you don't talk about
Don AD ♞♕
@DonAD011
11 months ago
ජීවිතේ තියෙන්නේ වෙන අයගෙන් බැනුම් අහමින් Stress වෙන්න නෙමේ... තමන්ගෙම Rules වලින් Enjoy කරන්න..
Don AD ♞♕
@DonAD011
11 months ago
සමහර ඉර බැහැගෙන යන හැන්දෑවරු මට කියලා දෙනවා.. හෙට ඉඳන් ආයෙමත් මට උත්සහා කරන්න පුළුවන් බව.! ජීවිතය මෙතෙකින් අවසන් නැති බව.! "හැමදේකම අවසානය ලස්සන බව.!"
Don AD ♞♕
@DonAD011
over 1 year ago
උඹට පුලුවන් නම් උඹට දිරවන් නැති උන්ගෙ අදහස් වලට * ඒක ඌ ලෝකෙ දකින විදිහ, මේක මං දකින විදිහ * කියලා හිතන්න උඹ පොරක්!
Don AD ♞♕
@DonAD011
over 1 year ago
"Life is full of Problems" Problems is not permanent. But life is permanent. So Face the problem with Confidence and Enjoy your own life."
Don AD ♞♕
@DonAD011
over 1 year ago
I am silent not because I'm weak, Because my anger is bad than my silence.
Don AD ♞♕
@DonAD011
over 1 year ago
නොසලකා හැරීම් හමුවේ ප්‍රභල හැගීම් පවා කල් ඉකුත් වේ කිව්වට, "සමහර පපු හත්කඩේ බිදුනද තවමත් ප්‍රේමය එලෙසමය....!"
Don AD ♞♕
@DonAD011
over 1 year ago
❝ජනේලය ඇරපු එකා මම වෙද්දී මම කොහොමද සුළඟට බනින්නේ අවුල් කරා කියලා.!❞
Don AD ♞♕
@DonAD011
over 1 year ago
පෙනුමෙන් යමෙකු විනිශ්චය නොකරන්න. මන්ද පොහොසත් හදවතක් ඉරුනු කබායකින් වැසී තිබිය හැකිය.
Don AD ♞♕
@DonAD011
over 1 year ago
Don AD ♞♕
@DonAD011
over 1 year ago
Don AD ♞♕
@DonAD011
over 1 year ago
මිනිසුන්ට ඔබේ හැඟීම් පෙන්වීම මෝරෙකු අසල ලේ ගැලීම වැනි ය.
Don AD ♞♕
@DonAD011
over 1 year ago
ගිනි පෙට්ටිය "අපි දෙන්නම එකට ඇතිල්ලුනා නම් ඇයි මං විතරක් මෙහෙම ඇවිලෙන්නෙ බලනවා බලනවා මෙතන බිම තියෙන ගිනි කූරු ගොඩ තමුසෙ මොකද ඕයි දැන් මහ කැත විදිහට හිනා වෙන්නෙ” ගිනි කූරක් ගිනි පෙට්ටිය එක්ක වලියක් ඔළුව ගිනි ගන්නම ඕනි ගොඩක් අයට පහළ වෙන්න මොළයක්
Don AD ♞♕
@DonAD011
almost 2 years ago
පවුලේ කෙනෙක් කියලා හරියට නැති වුනාම ප්‍රශ්නයක් වුනාම කියාගන්න කෙනෙක් නැතිවුනාම අහන් ඉන්න කෙනෙක් නැතුව තනි වුනාම කොටින්ම ජීවිතේ හැම දේම වැරදීගෙන එද්දි තමන්ගේ කියලා කෙනෙක් තමන්ට නෑ කියලා දිගින් දිගටම දැනෙන්න ගත්තාම කොටින්ම මගේ ජීවිතේ මම ම හුරුවුනා මම ටික ටික ඇතුලෙන් මැරෙන එකට
Don AD ♞♕
@DonAD011
almost 2 years ago
මන් තාමත් හරි ආදරෙන් බලන් ඉන්නවා ටිකෙන් ටික ආගන්තුක වෙන එයා දිහා !
Don AD ♞♕
@DonAD011
almost 2 years ago
මොනදේ උනත් මම එයාව අතහරින්නේ නෑ "ඒක මම මටම දීපු පොරොන්දුවක් !"
Last Seen Users on Sotwe
UncutNYC
Seen from
Netherlands
basma-1
Seen from
France
bilal
Sundus Zahra
Seen from
Turkey
may nasry
مرزیا کوهی
Duyle365
Seen from
United Kingdom
Azgın
Seen from
Turkey
Fke
Satria Baja Ringan
Seen from
Netherlands
Trends for you
1
Joe Milton
Under 10K tweets
2
Lamine
Under 10K tweets
3
Gordon
Under 10K tweets
4
Arsenal
Under 10K tweets
5
Roberts
Under 10K tweets
6
Havertz
Under 10K tweets
7
Chewy
Under 10K tweets
8
Kounde
Under 10K tweets
9
$CHUMP
Under 10K tweets
10
Data Centers
Under 10K tweets
Most Popular Users
1
Elon Musk
@elonmusk
241.5M followers
2
Barack Obama
@barackobama
119M followers
3
Cristiano Ronaldo
@cristiano
113.9M followers
4
Donald J. Trump
@realdonaldtrump
111.8M followers
5
Narendra Modi
@narendramodi
107.2M followers
6
Rihanna
@rihanna
98.6M followers
7
NASA
@nasa
92.4M followers
8
Justin Bieber
@justinbieber
91.8M followers
9
KATY PERRY
@katyperry
89.7M followers
10
Taylor Swift
@taylorswift13
83.7M followers
11
Lady Gaga
@ladygaga
75.2M followers
12
Virat Kohli
@imvkohli
72.9M followers
13
Kim Kardashian
@kimkardashian
70.8M followers
14
YouTube
@youtube
68.8M followers
15
Neymar Jr
@neymarjr
65.9M followers
16
Bill Gates
@billgates
64.9M followers
17
Selena Gomez
@selenagomez
62.8M followers
18
The Ellen Show
@theellenshow
62.3M followers
19
CNN
@cnn
61.8M followers
20
X
@x
60.7M followers
Olivia
Online
✨
⭐
💫