Home
Language
English
Türkçe
Bahasa Indonesia
About
Privacy Policy
Terms of Service
Pricing
Sign In
Download All
Share
Fans' Cricket
@FansCricketlk
cricket devotees
#LPLT20
#LPL2020
#WinItTogether
Sri Lanka
Joined June 2020
704
Following
534
Followers
956
Posts
Fans' Cricket
@FansCricketlk
over 4 years ago
හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් නායක රංගන හේරත් අද දින තම 44වන උපන් දිනය සමරනවා. ඔහු 1999 වසරේදී ටෙස්ට් වරම් දිනූ අතර ටෙස්ට් තරඟ 93ක් ක්‍රීඩා කර කඩුළු 433ක් ලබා ගන්නා ලදි.
FansCricketlk
retweeted
Sri Lankan History
@historylka
about 6 years ago
2011 වසරේ එම්. සී. සී (මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය) විසින් පවත්වන ලද කවුඩ්රි දේශනයේ ආරාධිත කථිකයා වූ හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර තම කතාව නිමා කරන අවස්ථාව
historylka's tweet video.
Fans' Cricket
@FansCricketlk
about 5 years ago
ඕෂධ ප්‍රනාන්දු කණ්ඩායමට.. ශ්‍රී ලංකාවට එරෙහි තෙවනි එක්දින තරඟයේ කාසිය වාසිය දිනාගත් එංගලන්තය මුලින් පන්දු යැවීමට තීරණය කර ඇත.
Fans' Cricket
@FansCricketlk
about 5 years ago
ඉන්දීය විස්තර විචාරක ආකාෂ් චෝප්රා හිටපු ශ්‍රී ලංකා නායක අර්ජුන රණතුංගගේ දෙවැනිපෙළ කණ්ඩායමක් සමඟ තරඟ කිරීම සුදුසු නොවන බවට කල ප්‍රකාශයට ප්‍රතිචාර දක්වා තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා පිලට 20/20 ලෝක කුසලානයට සුදුසුකම් ලැබිය යුතු වුවත් ඇෆ්ගනිස්තානයට එසේ අවශ්‍ය නොවීම ඔහු පෙන්වා දී ඇ���.
See More
Who to follow
Thushan Perera
@Thushanperera44
Udara Tenuwara
@UdaraTenuwara
Chartered Insurer at ACII - Interpretar @north_alabama
Shazin Hijazy
@HijazyShazin
A Proud Sri Lankan.
Fans' Cricket
@FansCricketlk
about 5 years ago
අතීතයේදී සනත් ජයසූරිය ඉක්මනින් දැවී ගියොත් ශ්‍රී ලංකාව පරාජය වන බවට මතයක් විය. මේ 1997දී ඉන්දීය කණ්ඩායම සනත් ජයසූරිය පළමු පන්දුවෙන්ම දවා ගත් මොහොතේ එ�� සැමරූ ආකාරය යි ⬇️
FansCricketlk's tweet video.
Fans' Cricket
@FansCricketlk
about 5 years ago
ඩිල්ස්කූප් ඉගෙන ගනිමු
FansCricketlk's tweet video.
Fans' Cricket
@FansCricketlk
about 5 years ago
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දේශීය ක්‍රිකට් නංවාලීම අරමුණු කර ගනිමින් ජාතික ක්‍රිකට් ලීගයක් කණ්ඩායම් පහක දායකත්වයෙන් ඇරඹීමට අවශ්‍ය යෝජනා සලකා බලමින් සිටී. මේ අනුව පළමු පෙළ කණ්ඩායම් ඛාණ්ඩ 5කට බෙදා එහි හොඳම ක්‍රීඩකයන් අතරින් පළාත් කණ්ඩායම් නිර්මාණය කිරීමට මූලික අදහස ඉදිරිපත් වී ඇත.
See More
Fans' Cricket
@FansCricketlk
about 5 years ago
ලොව පළමු එක්දින (List A) ද්විත්ව ශතක හිටපු බ.ඉ.කො. ක්‍රීඩක ඇල්වින් කලිචරන් විසින් 1984 අද වැනි දිනක වෝවික්ෂයර් කණ්ඩායම වෙන��වෙන් ඔක්ස්ෆර්ෂයර් කණ්ඩායමට ලබා ගන්නා ලදි.
Fans' Cricket
@FansCricketlk
about 5 years ago
හිටපු එංගලන්ත ක්‍රීඩක හා ලෝක වාර්තා ලාභී ශ්‍රීමත් ඇලෙක් බෙඩ්සර්ගේ පන්දු යැවීමේ ඉරියව්ව ⬇️
FansCricketlk's tweet video.
Fans' Cricket
@FansCricketlk
about 5 years ago
20වන ශත වර්ෂයේ සිටි විශිෂ්ඨ ක්‍රීඩකයෙකු වූ ශ්‍රීමත් ඇලෙක් බෙඩ්සර්ගේ ජ��්ම සංවත්සරය අදට යෙදී තිබෙනවා. ඔහු 1918දී නිවුන් දරුවන් අතරින් දෙවනියා ලෙස උපත ලද ��තර සහෝදරයන් දෙදෙනාම (එරික්) සරේ ප්‍රාන්තයට ක්‍රීඩා කලෝය. ඔහු 1946-1955 අතර ඔහු සමුගන්නා විට ඔහුගේ කඩුළු 236 ලෝක වාර්තාවක් විය.
See More
Fans' Cricket
@FansCricketlk
about 5 years ago
කාන්තා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ වැඩිම ලකුණු ලාභිනිය වන ජැන් බ්‍රිටන් 1959 වසරේ අද වැනි දිනක උපත ලබා ඇත. ඇය ටෙස්ට් ���රඟ 27කදී ලකුණු 1935ක් රැස් කර ඇත.
Fans' Cricket
@FansCricketlk
about 5 years ago
ඉන්දීය හිටපු නායිකා මිතාලි රාජ් අන්තර්ජාතික පිටියේ වැඩිම ලකුණු රැස් කල ක්‍රීඩිකාව බවට පත්වීය. ඇය හිටපු එංගලන්ත නායිකා චාර්ල්ට් එඩ්වඩ්ස්ගේ ලකුණු 10,273, දැන් පැවැත්වෙන
#ENGWvINDW
තරඟයේදී පසුකර යාමට ���මත් විය.
Fans' Cricket
@FansCricketlk
about 5 years ago
ශ්‍රි ලංකා ක්‍රීඩකයන් ගිවිසුම් ගත නොවේ නම් දෙවැනි පෙළ කණ්ඩායමක් ඉන්දීය එක්දින හා 20/20 තරඟාවලි සඳහා යොදා ගැනීමට සිදුවනු ඇති බව daily ft පුවත්පත ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා උපුටා දක්වමින් වාර්තා කර සිටී.
Fans' Cricket
@FansCricketlk
about 5 years ago
ලසිත් මාලිංග ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ උපදේශකයෙක් වශයෙන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට සහය දීමට සුදානම් බව වාර්තා වෙනවා.
Fans' Cricket
@FansCricketlk
about 5 years ago
එංගලන්ත-ශ්‍රී ලංකා තුන්වන එක්දින තරඟය හෙට බ්‍රිස්ටල් හීදී පැවැත්වීමට නියමිත ය. පවතින කාලගුණ වාර්තා අනුව හෙට දිනයේ තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල විය හැකි ය. තරඟය මෙරට වේලාවෙන් සවස 3.30ට ඇරඹීමට නියමිත ය.
Fans' Cricket
@FansCricketlk
about 5 years ago
@RivinduW Pakistan
Fans' Cricket
@FansCricketlk
about 5 years ago
කාෂ්මීර් ප්‍රිමියර් ලීගය සඳහා වන ක්‍රීඩක තෝරා ගැනීමේ අවස්ථාවේදී හිටපු ශ්‍රී ලංකා නායක ටී. එම්. දිල්ෂාන් මුසාෆරාබාද් කණ්ඩායම විසින් තෝරාගෙන තිබෙනවා.
#KashmirPremierLeague2021
Fans' Cricket
@FansCricketlk
about 5 years ago
ස්ම්රිති මන්දනා රැකගත් සුපිරි උඩපන්දුව ⬇️
FansCricketlk's tweet video.
Fans' Cricket
@FansCricketlk
about 5 years ago
ඉන්දීය පළමු පෙළ තරඟාවලිය වන රංජි කුසලානයේ ක්‍රීඩක ගාස්තු ඉහල දැමීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවධානය යොමුව තිබෙනවා. මීට හේතුව කෝවිඩ් තත්වය සමඟ ක්‍රීඩකයන්ට ඇති වූ මූල්‍ය අවහිරතා ය. රංජි කුසලානයේ තරඟයේ දිනකට ඉන්දීය රු. 35000ක් පමණ ඔවුන් ලබා ��ෙන බව වාර්තා වේ.
See More
Fans' Cricket
@FansCricketlk
about 5 years ago
එංගලන්ත පන්දුවාර 20 බ්ලාස්ට් තරඟාවලියේදී ඇඩම් මිල්න් (කෙන්ට්) හා ලෝකි ෆර්ගසන් (යෝර්ක්ෂයර්) කඩුළු ත්‍රිත්ව වාර්තා කිරීමට ඊයේ දිනයේදී සමත්ව තිබෙනවා.
Last Seen Users on Sotwe
RIGAR1000 🇪🇦
Seen from
Italy
ilyas 🇲🇦tiger🐅
Seen from
Germany
skydipapap
Seen from
Singapore
Hüseyin Dağ
Seen from
Canada
Lpr Betania
Seen from
United States
ricky warren
Seen from
Germany
Cell Block Ape 🦍
Seen from
Germany
MAMI STW
Seen from
Indonesia
Daddy Bears
Seen from
Germany
burak alioğlu
Seen from
Turkey
Trends for you
1
Good Friday
Under 10K tweets
2
#วาดฝันวันวิวาห์ตอนจบ
Under 10K tweets
3
RED Friday
Under 10K tweets
4
Maria
Under 10K tweets
5
GAME DAY
Under 10K tweets
6
Happy Friyay
Under 10K tweets
7
TEETEEPOR NEW ERA WITH GUCCI
Under 10K tweets
8
Falklands
Under 10K tweets
9
Jackie Young
Under 10K tweets
10
Labor Day
Under 10K tweets
Most Popular Users
1
Elon Musk
@elonmusk
241.6M followers
2
Barack Obama
@barackobama
119M followers
3
Cristiano Ronaldo
@cristiano
114.1M followers
4
Donald J. Trump
@realdonaldtrump
111.8M followers
5
Narendra Modi
@narendramodi
107.2M followers
6
Rihanna
@rihanna
98.7M followers
7
NASA
@nasa
92.4M followers
8
Justin Bieber
@justinbieber
91.8M followers
9
KATY PERRY
@katyperry
89.8M followers
10
Taylor Swift
@taylorswift13
83.8M followers
11
Lady Gaga
@ladygaga
75.3M followers
12
Virat Kohli
@imvkohli
73M followers
13
Kim Kardashian
@kimkardashian
70.8M followers
14
YouTube
@youtube
68.8M followers
15
Neymar Jr
@neymarjr
66.1M followers
16
Bill Gates
@billgates
65M followers
17
Selena Gomez
@selenagomez
62.9M followers
18
The Ellen Show
@theellenshow
62.3M followers
19
CNN
@cnn
61.8M followers
20
X
@x
60.7M followers
Olivia
Online
✨
⭐
💫