Aquaman දෙවන චිත්රපට වන Aquaman and the Lost Kingdom චිත්රපටය සදහා Ben Afleck නැවත වරක් Batman ලෙස සහාභාගි වන බව Jason Momoa විසින් තහවුරු කරයි ❤️😍
#Batman#AquamanAndTheLostKingdom#BenAffleck
Jason Momoa Fast and Furious එයිද????
.
.
The Hollywood Reporter පවසන අන්දමට Jason Momoa Fast saga එකේ ප්රධාන දුශ්ටයකු ලෙස Fast and Furious 10 වෙන්න සදහා එකතු විමට අවසාන මට්ටමේ සකච්චා පවත්වනාවලු 🔥🔥