Home
Language
English
Türkçe
Bahasa Indonesia
About
Privacy Policy
Terms of Service
Pricing
Sign In
Download All
Share
Mahendra K.Hennadige
@HennadigeK
අම්මා සදකි,ඒ ලොව හිරැ නුඹයි පියාණනි!🙏
Tangalle,Sri Lanka 🇱🇰
Joined March 2019
67
Following
634
Followers
5.7K
Posts
Pinned Tweet
Mahendra K.Hennadige
@HennadigeK
over 6 years ago
මිනිත්තු 2ක් බලන්න. වීඩියෝවේ අයිතිය මුල් හිමිකරැට
HennadigeK's tweet video.
Mahendra K.Hennadige
@HennadigeK
4 months ago
අද සිට හැමෝටම අමාරැ කාලයක් උදා වෙන්නයි යන්නේ...! ⛽ යුද්ධය හිගන්නාගේ තුවාලේ නේදෝ!😣
Mahendra K.Hennadige
@HennadigeK
8 months ago
අද සවස වන විට මාතර මාලම්බඩ තත්ත්වය👇
HennadigeK's tweet video.
Mahendra K.Hennadige
@HennadigeK
10 months ago
ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි. වස්සාන සමයේ පෙරවස් එළැඹුන භික්ෂූන් වහන්සේ තෙමසකින් වස් පවාරණය කිරීම ඇතුළු ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් මෙම පොහොය දිනයේ සිදුව ඇති බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.
Who to follow
Samantha Gamage™️⚡️🐝🌾🌱🐘🍃🌻🐠
@SamanthaLive365
Hi, nice to tweet you!🙂 |Chartered Accountant ACA-LK |ACCA-UK | CPA-Aus | ICAEW-UK | https://t.co/B8I35ZPSQZ USJ🎓| |Equity#Investor #CSE|
Iresha perera
@perera_himal
මන් ආදරෙයි...❤️🥺
Sayuru Akash Amarasinghe
@Sayuru_Akash
𝕿𝖍𝖊 𝖒𝖔𝖘𝖙 𝖎𝖒𝖕𝖔𝖗𝖙𝖆𝖓𝖙 𝖙𝖍𝖎𝖓𝖌 𝖎𝖘 𝖙𝖔 𝖊𝖓𝖏𝖔𝖞 𝖞𝖔𝖚𝖗 𝖑𝖎𝖋𝖊, 𝖙𝖔 𝖇𝖊 𝖍𝖆𝖕𝖕𝖞. CEO @codezelaT 💜 | Artist | Full-stack Software Engineer
Mahendra K.Hennadige
@HennadigeK
10 months ago
තමන්ගෙ නංගි මල්ලි දෙන්න ම/රපු වෙලාවේ වත් මේ ලොකු ළමය කටක් ඇරියේ නෑ . එහෙම එකේ මේ වෙලාවෙ අනිවාර්යයෙන් කාගේ හරි බලපෑමක් මත මේව කියන්න ඇත්තේ. හැබැයි ඉතින් පොඩි දරුවන්ට බොරු කියනකොට වරදිනවා. ඒක මේ පිටපත ලියපු කෙනාට තේරුම් ගන්න බැරි වෙන්න ඇති .පුතේ ඔයා වැරදි කරුවො ආරක්ෂා කරන්න එපා
See More
Mahendra K.Hennadige
@HennadigeK
10 months ago
මෙච්චර අයිස් තිබ්බ රටේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි නොවිච්ච බිරිඳකට සැමියෙක්, පෙම්වතියකට පෙම්වතෙක් , අම්මෙක්ට පුතෙක් ,ඉන්නවා කියන්නේ ගැම්මක් තමයි!❤️💪🔥
Mahendra K.Hennadige
@HennadigeK
10 months ago
ශ්‍රි ලංකාවට ලකුණු 170ක ජයග්රාහි ඉලක්කයක්! AFG 169/8(20) බංගලියනුත් අවදියෙන් තවම...🤣🤣
Mahendra K.Hennadige
@HennadigeK
10 months ago
Mahendra K.Hennadige
@HennadigeK
10 months ago
✅🏏- පැතුම් නිස්සංක සමගින් කමිල් මිශාර දියත්කල සුපිරි ඉනිම් සමගින් බංගලිදේශය ලබාදුන් ලකුනු 1️⃣4️⃣0️⃣ ක ඉලක්කය පන්දුවාර 1️⃣4️⃣ යි පන්දු 4️⃣ක් තුල පහසුවෙන් හඹා යාමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වෙනවා. එලෙසින් මෙවර ආසියානු කුසලානය ජයග්‍රහණයකින් ආරම්භ කිරීමට ඔවුන් සමත්වුනාSLvsBAN
#asiacup2025
See More
Mahendra K.Hennadige
@HennadigeK
10 months ago
ඉතිහාසය ලියද්දි හරියට ලියපල්ලා ගෝඨාභය ගියේ නැ,ගහලා පැන්නුවා. මහින්ද ජනාධිපති මන්දිරෙන් ගියේ නෑ, පැන්නුවා කියලා!
Mahendra K.Hennadige
@HennadigeK
11 months ago
සිම්බාබ්වේට එරෙහි 20-20 තරගාවලිය 2-1ක් ලෙස ශ්‍රී ලංකාව ජයගනියි. ZIM 191/8(20) SL 193/2(17.4)
#adaderanasports
Mahendra K.Hennadige
@HennadigeK
11 months ago
Zimbabwe එරෙහි පලමු එක්දින තරගයෙන් ලකුණු 7 ක ජය ශ්‍රි ලංකාවට! SL 298/5(50) ZIM 291/8(50) 🚨 HAT - TRICK 🏅🛑 | ඩිල්ෂාන් මදුසංක සිය ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියේ පළමු Hat-Trick අවස්ථාව වාර්තා කිරීමට සමත් වනවා.❤️🔥 ⭕ Raza ❌ ⭕ Evans ❌ ⭕ Ngarava ❌ Game Changer මධුසංක❤️🏅
See More
Mahendra K.Hennadige
@HennadigeK
11 months ago
අතුරලියේ රතන හිමි සැප්.12 දක්වා සහ රාජිත සේනාරත්න සැප්.09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට අධිකරණයෙන් නියෝග!
Mahendra K.Hennadige
@HennadigeK
11 months ago
😂😂
Mahendra K.Hennadige
@HennadigeK
11 months ago
මහින්දානන්ද ට අද සැපට නින්ද යාවි😃😃
Mahendra K.Hennadige
@HennadigeK
11 months ago
ඡන්දෙට කලින් රනිල් - අනුර ඩීල් කීවා විපක්ෂය දැන් මීක් නෑ . කොයි කාටත් නීතිය එක හා සමාන බව පෙන්වූ අධිකරණයට ස්තූතියි 🇱🇰❤️
Mahendra K.Hennadige
@HennadigeK
12 months ago
Mahendra K.Hennadige
@HennadigeK
about 1 year ago
සියලු සිත් සැනසෙන සුබ පොසොන් පොහෝ දිනක් වේවා!!!
Mahendra K.Hennadige
@HennadigeK
about 1 year ago
Mahendra K.Hennadige
@HennadigeK
about 1 year ago
Mahendra K.Hennadige
@HennadigeK
about 1 year ago
ඡන්ද මනාපය ට හැම
#ගමක්
ම දැන් සුදානම් වෙයි නේ...😃😃🤣🫣
Last Seen Users on Sotwe
Totneng kuy
Seen from
Indonesia
kixer
Seen from
United States
Jill Foster
Seen from
United Kingdom
hakan leyla evli gizli ensest
Seen from
Germany
สาวบ้านๆ ชอบโชว์.
Seen from
Thailand
berkecan
Seen from
Turkey
umuthanxzz
Seen from
Turkey
gabizinha 🍀
Seen from
Brazil
Pashtoo Vedio
Seen from
Pakistan
Tocil enak
Seen from
Indonesia
Trends for you
1
Doom
Under 10K tweets
2
#HappyBirthdayJustin
Under 10K tweets
3
Kang
Under 10K tweets
4
Endgame
Under 10K tweets
5
Secret Wars
Under 10K tweets
6
Gambit
Under 10K tweets
7
Loki
Under 10K tweets
8
Matisse Thybulle
Under 10K tweets
9
X Money
Under 10K tweets
10
Will Stein
Under 10K tweets
Most Popular Users
1
Elon Musk
@elonmusk
241M followers
2
Barack Obama
@barackobama
119.2M followers
3
Cristiano Ronaldo
@cristiano
111.8M followers
4
Donald J. Trump
@realdonaldtrump
111.8M followers
5
Narendra Modi
@narendramodi
107M followers
6
Rihanna
@rihanna
98M followers
7
NASA
@nasa
92.2M followers
8
Justin Bieber
@justinbieber
91.2M followers
9
KATY PERRY
@katyperry
88.3M followers
10
Taylor Swift
@taylorswift13
82.2M followers
11
Lady Gaga
@ladygaga
73.7M followers
12
Virat Kohli
@imvkohli
70.9M followers
13
Kim Kardashian
@kimkardashian
70.1M followers
14
YouTube
@youtube
68.7M followers
15
Bill Gates
@billgates
64.3M followers
16
Neymar Jr
@neymarjr
63.8M followers
17
The Ellen Show
@theellenshow
62.4M followers
18
CNN
@cnn
61.8M followers
19
Selena Gomez
@selenagomez
61.4M followers
20
X
@x
60.8M followers
Olivia
Online
✨
⭐
💫