Home
Language
English
Türkçe
Bahasa Indonesia
About
Privacy Policy
Terms of Service
Pricing
Sign In
Download All
Share
ස' ආතල් කොරන්ටයින්™
@Isuru_SLfirst
✋Common Sense VS Sense of Humor🖕
Sri Lanka
Joined August 2018
1.6K
Following
1.6K
Followers
6.3K
Posts
ස' ආතල් කොරන්ටයින්™
@Isuru_SLfirst
about 5 years ago
@lllochana @globalshoppingc ස' ෆේල් කියල අපි කිව්වෙ ඕකයි!
ස' ආතල් කොරන්ටයින්™
@Isuru_SLfirst
about 5 years ago
@podi_kura
@bsavindu
@NadunHettiarac3
Ah ela.. thank you wewaa👍
ස' ආතල් කොරන්ටයින්™
@Isuru_SLfirst
about 5 years ago
@podi_kura
@bsavindu
@NadunHettiarac3
Devin photo tika group ekata dapanko ban..
ස' ආතල් කොරන්ටයින්™
@Isuru_SLfirst
about 6 years ago
@BathiyaWeerase4 😄😉👊🍻❤
Who to follow
ᴅ ɪ ᴍ ɪ ʏ ᴀ 𝖏𝖗
@Dimiya_jr
🇱🇰 | ☸️ | ᴛʜᴏᴍɪᴀɴ 🇧🇼️ | ѕᴛᴀʏ ɪɴ ᴍʏ ᴍᴇᴍᴏʀɪᴇѕ, ɴᴇᴠᴇʀ ѕᴀʏ ɢᴏᴏᴅʙʏᴇ ♻|| PSG ➲ 𝙄𝘾𝙄 𝘾'𝙀𝙎𝙏 𝙋𝘼𝙍𝙄𝙎 ✪
Thushara Sandeepa
@Thush_Bro
ශ්‍රී ලංකා 🇱🇰 Video_Editor... Digital Consultant @weddingcarsstore My Pinterest Link 👇
🅷🅰🆁🆂🅷🅰 | බණ්ඩාර
@d_harshabandara
🌸..................................🌸 #oldkingswoodian #kandyan #mbbs_peradeniya #medical_officer #music❤ #humanlover
ස' ආතල් කොරන්ටයින්™
@Isuru_SLfirst
about 6 years ago
🧔:දන්නවද හෝම්ස්.. අදට ලංකාව LTTE ත්රස්තවාදීන් පරාද කරල වසර 11ක්ලු.. 😎:ම්ම්ම්.. ලංකාවෙ හැමෝටම අද හරි සතුටු ඇති.. 🧔:නැතුව! දැන් එහේ ආච්චිල සීයල පොඩිඅයට කලපුවේ මැරුණු කොටියගෙ කතාව කියලදෙනව ඇති.. 😎:ඒ කතාව කියල ඉවරවෙලා කූඩාරමට ඔලුව දාපු ඔටුවගෙ කතාවත් කියල දුන්නොත් හොඳයි වොට්සන්!
ස' ආතල් කොරන්ටයින්™
@Isuru_SLfirst
about 6 years ago
@SamanthaGamage8
මුලු ඇඟම ඇතුලට දාගත්ත දවසට අපිට පයින් ගහල එළවනව කියල අපි තේරුම් ගන්න ඕන..😄
ස' ආතල් කොරන්ටයින්™
@Isuru_SLfirst
about 6 years ago
@Dhanuwick අනිවාර්යයෙන්..🥂
ස' ආතල් කොරන්ටයින්™
@Isuru_SLfirst
about 6 years ago
@Dhanuwick අද නිව්ස් වල යුද්ධෙ පටන් ගත්ත තැන ඉඳන් අවසන් උන මොහොත දක්වාම සිදුවුන සිදුවීම් එකින් එක පෙන්නද්දි දැනුන හැඟීම් වචනවලින් කියන්න බැරිතරම්. ඒ දවස්වල හැමදාම රෑ 8ටේ නිව්ස්වල අපේ හමුදාව ඉස්සරහට යනහැටි පෙන්නද්දි බලන් හිටියෙ කොච්චර සතුටින්ද. අදත් ඒ සතුට ඒ විදියටම කිසිඅඩුවක් නැතුව දැනුන..
See More
ස' ආතල් කොරන්ටයින්™
@Isuru_SLfirst
about 6 years ago
@Pradeep30171851
🙏❤
ස' ආතල් කොරන්ටයින්™
@Isuru_SLfirst
about 6 years ago
@ravinhwg
😉👊🍻❤
ස' ආතල් කොරන්ටයින්™
@Isuru_SLfirst
about 6 years ago
@DasunMaduranga5
😉👊🍻❤
ස' ආතල් කොරන්ටයින්™
@Isuru_SLfirst
about 6 years ago
@Rangana_Perera_
ඒ හැඟීම අදටත් දැනෙනව මල්ලි. අද හිරු එකේ ඒ කාලෙ හිටපු නාවික හමුදාපතියි, ගුවන් හමුදාපතියි, දැන් හමුදාපතියි ගෙන්නල යුද්ධෙ කරපු හැටි ගැන ප්‍රෝග්‍රෑම් එකක් ගියා.. ඒක අහද්දි හිතුන අපි මොනවද මේ රට වෙනුවෙන් කරල තියෙන්නෙ කියල.. ඒ මිනිස්සු දිනල දුන්නු රට රැකගන්නවත් අපේ අයට උවමනාවක් නෑනෙ..
See More
ස' ආතල් කොරන්ටයින්™
@Isuru_SLfirst
about 6 years ago
@subhaashan
අනිවා මචන්.. ලපයි සිපයි උඩු බිරුවට අපි ගනන් ගන්න ඕන නෑ.. අපේ ගමන අපි යමු.. ජයවේවා බොක්ක👊🍻❤
ස' ආතල් කොරන්ටයින්™
@Isuru_SLfirst
about 6 years ago
@Pradeep30171851
අනිවාර්යයෙන් අයියා.. අන්තවාදීන් අපිට ගරහන එක ඉවසන්න පුලුවන්.. මේ දේවල් කතා කරද්දි සිංහල කියාගන්න උන් අපිට කියන කතා ගැන තමයි දුක.. අව්ලක් නෑ.. රට වෙනුවෙන් ලියමු පුලුවන් තරම් කාලයක්..🙏❤
ස' ආතල් කොරන්ටයින්™
@Isuru_SLfirst
about 6 years ago
@subhaashan
අපිට ජාතිවාදී ටැග් ගැහුවත්, කී බෝර්ඩ් වීරයො කිව්වත් අපි මේ ගැන කතා කරන්න ඕන මචන්.. හැමෝගෙම බැරිඋනත් රටට ආදරේ කරන එකෙක්ගෙ දෙන්නෙක්ගෙ ඇස් ඇරවගන්න පුලුවන් උනත් ඒකත් ඇති.. තෑන්ක්ස් මචන් දෙන සප් එකට..👊🍻❤
Isuru_SLfirst's tweet gif.
ස' ආතල් කොරන්ටයින්™
@Isuru_SLfirst
about 6 years ago
@subhaashan
සම්පූර්ණ ඇත්ත මචන්.. අපේ උන්ගෙ ඇස් ඇරෙන්නෙ තමන්ගෙ එකෙක්ටම දෙයක් උනොත් විතරනෙ.. නැත්නම් අහක බලන් ඉන්නව අනේ අපිට මොකද කියල..
ස' ආතල් කොරන්ටයින්™
@Isuru_SLfirst
about 6 years ago
@DarNayanajith
Thanks මචන්.. 👊❤
ස' ආතල් කොරන්ටයින්™
@Isuru_SLfirst
about 6 years ago
@Jabozzz
@NipuniSR
😄😉👊🍻
ස' ආතල් කොරන්ටයින්™
@Isuru_SLfirst
about 6 years ago
@Rooshi14
අනිවාර්යයෙන්ම අයියා...👊❤
ස' ආතල් කොරන්ටයින්™
@Isuru_SLfirst
about 6 years ago
🧔:ලංකාවෙ Covid-19 රෝගීන් හුග දෙනෙක්ට මේ වෙද්දි හොඳවෙලාලු හෝම්ස්.. 😎:විශිෂ්ඨයි වොට්සන්! 🧔:🤔UNP ක්‍රියාකාරිනියක් කියනව එහෙමඋනේ රාජිත පහුගිය අවුරුදු 5හේ සෞඛ්‍ය ඇමතිවෙලා හිටිය නිසයි කියල.. 😎:අලුත් කසාදෙන් ලැබුනු ළමයට රවට්ටල දාලගිය මිනිහගෙ නම තියන්න හදන ගෑනියෙක්ගැන මම ඔය ඇහුවමයි!
ස' ආතල් කොරන්ටයින්™
@Isuru_SLfirst
about 6 years ago
@Rooshi14
ඔන්න ඔය ටික අපේ මහා කලු සිංහලයින්ගෙ මොළගෙඩි වලට තේරෙන්නෙ නැති එකනෙ අයියණ්ඩි කරුමෙ!
ස' ආතල් කොරන්ටයින්™
@Isuru_SLfirst
about 6 years ago
@Rooshi14
ඒක මිසක්.. අමනාපයක් නැත්නම් ඉතින් එච්චරයි😊🍻❤
Last Seen Users on Sotwe
ไอ้ต้าว หัวเกรียน
Seen from
Thailand
ིྀ
Seen from
United States
Sen ben
Seen from
Turkey
amajipaw ~☆
Seen from
Indonesia
emiliiiia
sss
สาวใหญ่
Seen from
Thailand
2025 jenggernya bnda
Seen from
Singapore
Mom Son Incest
Seen from
India
tarwinie
Seen from
Indonesia
Trends for you
1
Cape Verde
Under 10K tweets
2
Happy 4th of July
Under 10K tweets
3
Ghana
Under 10K tweets
4
Parmida
Under 10K tweets
5
#holoSerendipity
Under 10K tweets
6
Taylor
Under 10K tweets
7
Caleb
Under 10K tweets
8
Yaxel
Under 10K tweets
9
Teoscar
Under 10K tweets
10
THE AIR FINAL EPISODE
Under 10K tweets
Most Popular Users
1
Elon Musk
@elonmusk
240.7M followers
2
Barack Obama
@barackobama
119.2M followers
3
Donald J. Trump
@realdonaldtrump
111.7M followers
4
Cristiano Ronaldo
@cristiano
110.7M followers
5
Narendra Modi
@narendramodi
107M followers
6
Rihanna
@rihanna
97.7M followers
7
NASA
@nasa
92.2M followers
8
Justin Bieber
@justinbieber
90.9M followers
9
KATY PERRY
@katyperry
87.7M followers
10
Taylor Swift
@taylorswift13
81.6M followers
11
Lady Gaga
@ladygaga
73.1M followers
12
Virat Kohli
@imvkohli
70M followers
13
Kim Kardashian
@kimkardashian
69.8M followers
14
YouTube
@youtube
68.7M followers
15
Bill Gates
@billgates
63.9M followers
16
Neymar Jr
@neymarjr
62.8M followers
17
The Ellen Show
@theellenshow
62.4M followers
18
CNN
@cnn
61.9M followers
19
X
@x
60.8M followers
20
Selena Gomez
@selenagomez
60.8M followers
Olivia
Online
✨
⭐
💫