Home
Language
English
Türkçe
Bahasa Indonesia
About
Privacy Policy
Terms of Service
Pricing
Sign In
Download All
Share
Janaka Upendra | ♧♪∞
@Janakausl
| PhD Candidate | Statistics Education | Statistics | Moviez | Lecturing | Singing | Drawing | SPSS | Minitab | Hate Politicians | 🇱🇰🇦🇺
Brisbane, Queensland
Joined November 2013
207
Following
277
Followers
9.1K
Posts
Janaka Upendra | ♧♪∞
@Janakausl
6 months ago
@Sansajran
ලස්සන නම්කි කෙනෙක් නේ...
Janaka Upendra | ♧♪∞
@Janakausl
7 months ago
@Sansajran
අඩෝ අපිත් මේ දැන් ඔයින් එකක් බොන්න ගත්තා විතරයි
Janakausl
retweeted
Evil Savior
@EvilSavior7
7 months ago
වර්තමාන ආණ්ඩුව දිගින් දිගටම තේරුම් නොගනිමින් ඉන්න දෙයක් තියෙනවා. ඒ තමයි ඔවුන් ශ්‍රී ලංකා ඉතිහාසයේ බලවත්ම ආණ්ඩුව බව. විධායක ජනාධිපතිවරයෙක්, පාර්ලිමේන්තුවේ ආසන 159ක ආණ්ඩුවක්, ප්‍රාදේශීය සභා සහ නගර සභා වල පැහැදිළි බහුතර බලයක්, ඉහළ මහජන ප්‍රසාදයක් සහ මහජන සහයෝගයක් මේ ආණ්ඩුවට තියෙනවා. ජන ප්‍රසාදය දැන් ටිකක් අඩුයි, නමුත් තවමත් ඉහළ ජන ප්‍රසාදයක් තියෙනවා. ඔවුන්ට වැඩ කරනවානම්, කරගෙන කරගෙන කරගෙන යන්න පුළුවන් අධිවේගෙන්. ඒත් ඇයි ඔවුන් සුළුතර, අසමත් විපක්ෂයක් එක්ක පැටලි පැටලී ඉන්නේ? සජිත් ප්‍රේමදාසගෙන් කිසිදු අභියෝගයක් නෑ. නාමල් රාජපක්ෂ රැස්වීම් පවත්වමින් හිටියත්, ඔහුට තව කල් තියෙනවා. ඔහුගෙනුත් අභියෝගයක් නෑ. රනිල් වික්‍රමසිංහ හෝ මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේවත් නෑ. කොටින්ම දිලිත් ජයවීර එක්කත් ආණ්ඩුව පැටලෙනවා. දිලිත් කියන්නේ නිකං විපක්ෂ මන්ත්‍රීවරයෙක්. මැතිවරණයකට තව විශාල කාලයක් ඉතිරියි. පළාත් සභා ඡන්දය තියන්න කියලා විපක්ෂයෙන් හෝ මහජනයාගෙන් කිසිදු බලපෑමකුත් නෑ. උද්ඝෝෂණ, වැඩවර්ජන නෑ. ඉතින් මොකටද මේ ආණ්ඩුව නොපෙනෙන විපක්ෂයක් එක්ක පැටලෙමින් ඉන්නේ? මෙරට මැතිවරණයකදී බයි සහභාගීත්වය මත ප්‍රතිඵලයට බලපෑම් සිදුවෙනවා. බයි ජනයා ඉන්නේ එක් පක්ෂකයක විතරක් නෙමෙයි. ඔවුන්ව හුරතල් නොකර ඡන්ද දිනන්න බෑ. මාලිමාව එය හොඳින් තේරුම්ගෙන තිබුණා. ඒත් මේ ආණ්ඩුව පත්කළේ බහුතර (බයි) මහජනතාව මෙන්ම මැතිවරණ වලට අලුත් තරුණ තරුණියන් සහ රටේ පැහැදිළි වෙනසක් බලාපොරොත්තු වෙන උගත් මැදහත් මහජනතාව යන තුන්ගොල්ලන්ම එකතුවෙලා. විවිධ ක්‍රම වලින් බයි මනස හසුරුවාගැනීම පහසු වුණත්, තරුණ පරපුරේ සහ මැදහත් ජනතාවගේ ඡන්දය දිනාගන්න එක ඉතා අපහසු වැඩක්. මාලිමා ආණ්ඩුව ඒක සාර්ථකව කළා. සාර්ථකව නෙමෙයි, අති සාර්ථකව කළා. ඉතිහාසයේ ශක්තිමත්ම ආණ්ඩුව හැදුණේ ඒ නිසයි. ඒත් ඒ ශක්තිය ඔවුන් විසින් තවමත් තේරුම්ගෙන ඇති බවක් පෙනෙන්නේ නෑ. දර්ශන පථයේවත් නැති ඉතා සුළුතර විපක්ෂය එක්ක පැටලෙමින් ඉන්නවා විනා, පාර්ලිමේන්තුවේ අණපනත් සම්පාදනය අතින් යුහුසුළුව කටයුතු කිරීමක් අපි දකින්නේ නෑ. පාර්ලිමේන්තුව තියෙන්නේ කතා පවත්වන්න නෙමෙයි. මුදල් පාලනය කරන්න සහ නීති, අණ පනත් සම්පාදනය කරන්න. ඒ පරිපාලන ක්‍රියාවලිය වෙනුවෙන් කතා පැවැත්වීම, විවාද කිරීම, සාකච්ඡා කිරීම තමයි වැදගත්. ඇනුම් පද වලින් අපි කාටවත් වැඩක් නෑ. තවමත් ආණ්ඩුවේ විශාල ජන ප්‍රසාදයෙන් විශාල කොටසක් ඉතිරිව තියෙන බව මම කියනවා. මම හිතනවා ජනාධිපතිවරයා ඉක්මණින්ම මේ තත්වය තේරුම්ගත යුතු බව. ගැලරිය විශාල වුණාට, හැමදාම ගැලරියත් එක්ක සිනාසෙමින් ඉන්න ආණ්ඩුවකට බෑ. මේක රටක්. ඒ රටේ වෙනසක් කරනවානම් කරන්න පුළුවන් වෙන්නේ ගැලරියත් එක්ක නොවෙයි. ගැලරියට පිටුපස සිටින නිර්පාක්ෂික, මැදහත් ජනතාවත් එක්කයි. ඒ නිර්පාක්ෂිකයන් මේ මොහොතේ ආණ්ඩුව හැරගියොත් රටට නැවත නැගිටීමක් නෑ. මැදහත් ජනයා නොකිපී ඉවසීමෙන් බලා ඉන්නේ ඔවුන් රටේ තත්වය හොඳින් තේරුම් අරගෙන තියෙන නිසයි. ඔවුන් දන්නවා නැවත අරගල කරමින් ඉන්න මේ රටට කාලයක් නැති බව. විපක්ෂය තුළ විශ්වාසය තැබියහැකි නියෝජිතයෙකුත් නැති බව. ඒ නිසා ඔවුන් නිවැරදි දේට එකඟ වෙමින්, වැරදි දේට විරුද්ධ වෙමින් ආණ්ඩුවත් එක්කම ඉන්නවා. රට පැත්තෙන් ඒක හොඳ තත්වයක්. ඒත් ආණ්ඩුවේ මන්ත්‍රීන් සහ මන්ත්‍රිනියන්ගේ අමනෝඥ ක්‍රියාකලාපයන් නිසා ඔවුන් පිළිබඳ තිබූ ජන ප්‍රසාදය පහව ගොස් තියෙනවා. ඒත් ජනාධිපතිවරයා ගැන තවමත් විශ්වාස කරන පිරිසක් ඉන්නවා. අසමත් ඇමතිවරුන්, ඇමතිවරියන්, මන්ත්‍රීන් සහ මන්ත්‍රිනියන් බේරාගැනීමට ඕනෑවට වඩා කාලය වැයකිරීමට ජනාධිපතිවරයාට සිදුවෙලා තියෙනවා. එබැවින් මහජනතාවට ජනාධිපතිවරයාවත් එපාවීමේ අවදානමක් තිබෙන බව ඔහු තේරුම්ගත යුතුයි. ඉක්මණින්ම මේ තත්වය තේරුම් නොගත්තොත් ජනාධිපතිවරයාගේ ජන ප්‍රසාදයත් අවසන් වේවි. ඉන්පසුව එන්නට ඉඩකඩ තිබෙන්නේ ගෝලීය අතපෙවීම්. මොකද, ඒ ජන ප්‍රසාදය (අහිමි වුණොත්) අහිමිවෙන්නේ ජවිපෙ නායක අනුර කුමාරට නෙමෙයි, ශ්‍රී ලංකා ජනාධිපති අනුර දිසානායකට. අසරණ වෙන්නේ ජනතාවක් හැටියට අපි හැමෝම. සාමකාමී අරගල හැමදාම එන්නේ නෑ. 2022දී ජන සංහාරයකට නොගොස් ශ්‍රී ලංකාව යාන්තම් ගැලවුණා. තවත් වතාවක් එවැන්නක් ඉවසන්නට අපේ රටට පුළුවන් වේවිද? ප්‍රශ්නයක්. - අසංක හදිරම්පෑල.
See More
Janaka Upendra | ♧♪∞
@Janakausl
7 months ago
@Sansajran
I can see a dinosaur
Who to follow
James Alfandre
@JamesAlfandre
Husband, Father, #SLC lover, Principal @ Urban Alfandre, Granary District Alliance board member
Razlann
@issoxwadey
A man of bad character punishes his own soul.” — Al-Ghazali
Ákhila Sudharaka ♕
@akhilasg
Music & Cricket is my Life, Rugby next. Die hard fan of BnS,Mahela & Pareneeti. Dharmaraja || SLIIT SLC|KandySC|Wallabies|Chelsea|TheMaroons #BloodAPlka❤
Janakausl
retweeted
හා.සේ නුවර හාමු
@H_S_KandyHamu
8 months ago
මිනිස්සුන්ගේ සල්ලි එකතු කරලා රටේ හදවත බඳු කඳු කපලා ඒව උඩ පන්සල් හදලා පහල ඉන්න උන් නායගියාම ආයෙත් මිනිසුන්ගෙන් එකතු කරලා හාල් බෙදෙන අපේ රටේ උන්ගේ විරයෙක්. කයලා වැඩක් නෑ...අපි ඕවට කතා කලාම අපේ ජාතකේ වැරද්දලු.මේ මහා අපත ජාතියක් ඉන්ක රටක් ඇත්තමයි!
H_S_KandyHamu's tweet video.
Janakausl
retweeted
Dillon
@KosPolos
8 months ago
ඉස්සර ගෑණිව විකුණන් කාපු උන්ට කීවේ පිම්පියා කියල.. දැන් උන්ට කියන්නේ කන්ටෙන්ට් ක්‍රියේටර්ස් ලා කියල.🫣
Janaka Upendra | ♧♪∞
@Janakausl
8 months ago
හරිම කලාත්මකයි
Janaka Upendra | ♧♪∞
@Janakausl
8 months ago
@Sansajran
මාත් මේ බලාගෙන ඉන්නෙ ඉස්සරහට වෙන්නෙ මොකක්ද කියලා..
Janaka Upendra | ♧♪∞
@Janakausl
8 months ago
@Sansajran
හපෝ..
Janaka Upendra | ♧♪∞
@Janakausl
9 months ago
Why do you think Statistics as a difficult subject?? Please comment 👇🏻👇🏻👇🏻
Janaka Upendra | ♧♪∞
@Janakausl
9 months ago
@Sansajran
අඩෝ.. මාර දුකයි බං 🥲
Janakausl
retweeted
හා.සේ නුවර හාමු
@H_S_KandyHamu
9 months ago
ලමයි සතුටින් තමන් ගාව හදාගන්න බැරි නම්, හදන්නෙ නැතුව ඉන්න 🙏🙏
Janakausl
retweeted
හා.සේ නුවර හාමු
@H_S_KandyHamu
9 months ago
ආගමේ නාමයෙන් දෙමව්පියන් විසින් බලෙන් දරුවන් දූෂණය කිරීම සඳහා විවරණ දීම . අන්ධ භක්තික ආගමික whottige පුතාලට පෞද්ගලිකවම අම්බානක වෛර කරන්නෙ පරපුරකට මේ කරන විනාශයන් නිසා . මට පරණ ජෙනරේශන් අදාලම නෑ. නමුත් අලුත් ජෙනරේශන් මේ විදිහට අපහරණය වීම කිසිසේත්ම සිද්ධ වෙන්න දෙන්න බෑ.
See More
Last Seen Users on Sotwe
บ้าหนังโป๊
Seen from
Thailand
Lolol
Seen from
Korea
Brandt's Boys
FetishPros
Seen from
Netherlands
อยากเย็ดแตกแล้วแตกอีก
Seen from
Thailand
Jazzy
Seen from
Malaysia
indonesian_housewife
Seen from
Japan
แนว {ครอบครัว} ลูกเย็ดแม่แท้ๆ
Seen from
Thailand
ivu
Seen from
Indonesia
تـ͓̽ـــانـجو مـ͓̽ـجـ͓̽ـآنـ͓̽ـي
Trends for you
1
Mel Gibson
Under 10K tweets
2
Godzilla
Under 10K tweets
3
#WWENXT
Under 10K tweets
4
Mike Santana
Under 10K tweets
5
Biggs
Under 10K tweets
6
Realmuto
Under 10K tweets
7
Sam's Club
Under 10K tweets
8
Neelix
Under 10K tweets
9
Paul Sewald
Under 10K tweets
10
2hollis
Under 10K tweets
Most Popular Users
1
Elon Musk
@elonmusk
241M followers
2
Barack Obama
@barackobama
119.2M followers
3
Cristiano Ronaldo
@cristiano
111.9M followers
4
Donald J. Trump
@realdonaldtrump
111.8M followers
5
Narendra Modi
@narendramodi
107M followers
6
Rihanna
@rihanna
98M followers
7
NASA
@nasa
92.2M followers
8
Justin Bieber
@justinbieber
91.2M followers
9
KATY PERRY
@katyperry
88.4M followers
10
Taylor Swift
@taylorswift13
82.2M followers
11
Lady Gaga
@ladygaga
73.8M followers
12
Virat Kohli
@imvkohli
71M followers
13
Kim Kardashian
@kimkardashian
70.1M followers
14
YouTube
@youtube
68.7M followers
15
Bill Gates
@billgates
64.3M followers
16
Neymar Jr
@neymarjr
63.9M followers
17
The Ellen Show
@theellenshow
62.4M followers
18
CNN
@cnn
61.8M followers
19
Selena Gomez
@selenagomez
61.4M followers
20
X
@x
60.8M followers
Olivia
Online
✨
⭐
💫