Home
Language
English
Türkçe
Bahasa Indonesia
About
Privacy Policy
Terms of Service
Pricing
Sign In
Download All
Share
Kavindu Shaminda
@KAVISHAMINDA
Interior Designer | Architectural Visualizer | Founder of Poddeofficial
Sri Lanka
Joined August 2020
99
Following
315
Followers
465
Posts
Kavindu Shaminda
@KAVISHAMINDA
about 1 month ago
Kavindu Shaminda
@KAVISHAMINDA
about 1 month ago
Kavindu Shaminda
@KAVISHAMINDA
about 1 month ago
On location 🩷
Kavindu Shaminda
@KAVISHAMINDA
about 1 month ago
#Kavindushaminda
#Kavishaminda
Who to follow
Draconisnoisetier 🪄
@WzyDylan
"It does not do well to dwell on dreams and forget to live." ― Albus Dumbledore
#අශා Yah Its Me
@ashan_ramee
Blogger / Writer / Auditor / Accountant / Traveller / Thinker/ ගාල්ල 🇱🇰 🇶🇦
thilakshana
@ThilakshanaMadu
🙏😌
Kavindu Shaminda
@KAVISHAMINDA
about 1 month ago
Kavindu Shaminda
@KAVISHAMINDA
7 months ago
Kavindu Shaminda
@KAVISHAMINDA
8 months ago
මතකයිද අද වගේ දවසක කොමාවක් වෙනුවට තිත තියපු ලස්සන හිතනකොටත් පුදුමය ඒ ගියේ මගේ පණ කිව්ව උඹමද ? ඉස්සර තමයි ගැස්සුනත් මතකෙට එන්නේ උඹ පපුව පලනවා හෙන නොගහත් එහෙව් දවසට ඒකට දැං, බර කැස්සත් එක්ක පපුව රිදෙද්දි මතක් උනේම බර දාලා ඇදපු නිකොටින් වල තරම..
Kavindu Shaminda
@KAVISHAMINDA
9 months ago
උඹ ගිය සැණින් තව එකෙක් එක්ක හැමිණෙන්න ලිතක් කියලා හිතුව ද මගෙ හිත ? කල් ඉකුත් උනහම එකක් උඩ උඩ එකක් අලවන ! 🤍💫🌻
Kavindu Shaminda
@KAVISHAMINDA
12 months ago
පපුව උඩ හුස්ම ගන්න ඉඩ තියාපු රිදුනත් නොරිදුන ගානට හිටපු ඇයි ද මේ වේදනා හේතු නොහාපු උඹ කැමති විදිහට සතුටු වෙයං මට කියාපු මං මේ කවි ලියන්නේ, දාලා ගිය උඹට නෙවෙයි උඹ ගියහම හිත හදපු මාලඹේ spa එකේ එකිට සතුට සල්ලිවලට දීපු...
Kavindu Shaminda
@KAVISHAMINDA
12 months ago
එකින් එක ප්‍රශ්න විතරක් ම ඇදිලා ජීවිතෙ නන් සිරාවට කලකිරිලා නිදියන්න තිබුණ නම් මටත් ප්‍රශ්න අමතක කරලා කරුමෙට මහගෙදර බාල්කෙත් දිරලා ! 🤍💫🌻
Kavindu Shaminda
@KAVISHAMINDA
almost 2 years ago
උහුලන්නේ කොහොමද ඔච්චර උඹ දෙන දවා අළුවෙන ගින්දරේ පුච්චන්න එපා ලස්සනම හිත් මහ දවල් කළුවරේ අහන් හිටියට මොකද මං පපුව විතරයි පැලුනේ නැත්තේ දන්නවද ශාමින්ද, කරන්න බැයිනම් නොකර ඉදපන් හිතේ තිබුණදෙන් ආදරේ.. 2024.11.11 නුගේගොඩ හංදියේ සිට
Kavindu Shaminda
@KAVISHAMINDA
almost 2 years ago
Life Partner කෙනෙක් කියන්නේ ලයිෆ් එකේ කරන ලොකුම Investment එක ඒක හරියට කර ගන්න..!
Kavindu Shaminda
@KAVISHAMINDA
about 2 years ago
සත්‍යවාදීකම සහ නිර්භීතකම ඇති පිරිමියා තරම් වෙනත් කිසිවෙකු සරාගී නොවේ. ඔබව අවශ්‍ය බව පිළිගෙන, ඔබ වෙනුවෙන් සීමා බිඳ දමන ගැහැණියක තරම් වෙනත් කිසිවෙකු ආදරණීය නොවේ ....❤️
Kavindu Shaminda
@KAVISHAMINDA
about 2 years ago
හන්තාන සුසුම් පාකලත් ළය තුළේ අයිතියක් නෑ පේන මානෙක ජීවිතේ හාදු ලං කරනකොට දෙතොල් මත නුඹේ ඔය ඇස් කියනවා මට තමයි ආදරේ රිදෙනකොට රිදුනත් උපරිම ආදරෙත් එහෙමයි දෙනකොට යන්න යනකොට ඈත දුරකට ඉන්න හිතෙනව ඇයි ද සදහටම
Kavindu Shaminda
@KAVISHAMINDA
almost 3 years ago
වචන වල පිහි තුඩෙන් අමු අමුවෙ කපපු වේදනාවන් ඉවසාන ප්‍රේමය ම යැදපු හදවත් ඕනෙ තරම් ඇති Sorry වලින් මහපු !
Kavindu Shaminda
@KAVISHAMINDA
almost 3 years ago
හිතන විදිහට නොවෙන දේ ළඟ ඉතිං,ඒකට කමක් නෑ, පතන දේවල් නොලද තැන්වල වෙන කරන්නට දෙයක් නෑ, ආස දේවල් අහිමි වෙනකොට සදාකාලික මුකුත් නෑ, ජීවිතේ දැන් එහෙම හිතලම අඩපු දවසක් මතක නෑ...
Kavindu Shaminda
@KAVISHAMINDA
almost 3 years ago
වැඩිමල් කුමරිය හිමි වීම හා අහිමි වීම මැද සිට හදවත ලියලා දී සින්නක්කර බලං ඉන්නවා සැම දින... හිතුවක්කාරිය කඳුළු වැටුන තැන් පිහ පිහා නුඹ රකින්නව නැහීගෙන අර්ථයක් නොදන්නා ප්‍රේමය පුලුවන්නම් රැක ගනින් මගෙ මැණික..
Kavindu Shaminda
@KAVISHAMINDA
almost 3 years ago
මං හිතනවා කාලෙකට පස්සේ මට මාව හම්බුනා කියලා..
Kavindu Shaminda
@KAVISHAMINDA
almost 3 years ago
කාලෙකට පස්සේ මට මාව හම්බවුනා වගේ දැනෙනවා !
Kavindu Shaminda
@KAVISHAMINDA
almost 3 years ago
-මං දන්නවා මෙහෙම දවසක් මටත් ඒවි, මමත් බලන් ඉදි ඔය වෙදගිල්ලේ මුද්දක් දැවෙටෙන දිහා.. හැබැයි, මං අඬන එකක්නම් නෑ මොකද, හිමි වුනා හෝ අහිමි උනා ප්‍රේමය කියන්නේ ප්‍රේමයමයි.. ඔව්' මං කලේ ඒ ප්‍රේමය ම තමයි..!
Last Seen Users on Sotwe
ผมชอบ สาวใหญ่
Seen from
Thailand
meli
Seen from
Brazil
🪑
Seen from
Turkey
ايدول ون
ชักว่าวกัน
Seen from
Thailand
Adry68
Seen from
Italy
maître aldes
Seen from
Belgium
Vincent Whittman's right ball
Seen from
United States
Freddy | Free OF
Seen from
Egypt
🍆 𝘾𝙤𝙘𝙠 𝙨𝙝𝙤𝙘𝙠🍆
Seen from
Indonesia
Trends for you
1
#dwts
Under 10K tweets
2
#DWCS
Under 10K tweets
3
#WWENXT
Under 10K tweets
4
Rylee
Under 10K tweets
5
#敖尹拯救中国游戏
Under 10K tweets
6
Opus 5.5
Under 10K tweets
7
Lynx
Under 10K tweets
8
Chris Christie
Under 10K tweets
9
Colton Gordon
Under 10K tweets
10
Halo
Under 10K tweets
Most Popular Users
1
Elon Musk
@elonmusk
241.7M followers
2
Barack Obama
@barackobama
119M followers
3
Cristiano Ronaldo
@cristiano
114.4M followers
4
Donald J. Trump
@realdonaldtrump
111.9M followers
5
Narendra Modi
@narendramodi
107.2M followers
6
Rihanna
@rihanna
98.7M followers
7
NASA
@nasa
92.4M followers
8
Justin Bieber
@justinbieber
91.8M followers
9
KATY PERRY
@katyperry
90M followers
10
Taylor Swift
@taylorswift13
83.9M followers
11
Lady Gaga
@ladygaga
75.4M followers
12
Virat Kohli
@imvkohli
73.3M followers
13
Kim Kardashian
@kimkardashian
70.9M followers
14
YouTube
@youtube
68.8M followers
15
Neymar Jr
@neymarjr
66.3M followers
16
Bill Gates
@billgates
65.1M followers
17
Selena Gomez
@selenagomez
63M followers
18
The Ellen Show
@theellenshow
62.3M followers
19
CNN
@cnn
61.8M followers
20
X
@x
60.7M followers
Olivia
Online
✨
⭐
💫