Home
Language
English
Türkçe
Bahasa Indonesia
About
Privacy Policy
Terms of Service
Pricing
Sign In
Download All
Share
𝓚𝓪𝓷𝓭𝔂 𝓚𝓸𝓵𝓵𝓪 𝓐𝓻𝓸𝓸𝓼𝓱
@KandyKolla02
Joined July 2026
123
Following
25
Followers
20
Posts
𝓚𝓪𝓷𝓭𝔂 𝓚𝓸𝓵𝓵𝓪 𝓐𝓻𝓸𝓸𝓼𝓱
@KandyKolla02
11 days ago
හද රැඳි බලාපොරොත්තුව 🇱🇰
#NamalRajapaksa
#srilanka
#namal
.lk
𝓚𝓪𝓷𝓭𝔂 𝓚𝓸𝓵𝓵𝓪 𝓐𝓻𝓸𝓸𝓼𝓱
@KandyKolla02
11 days ago
නාමල් හෙට පාර්ලිමේන්තුවට..💪😍✌️ MP Hon. Namal Rajapaksa will attend Parliament tomorrow (8th of September 2026)
#NamalRajapaksa
#parliamentofsrilanka
#Namal
.lk
#srilanka
𝓚𝓪𝓷𝓭𝔂 𝓚𝓸𝓵𝓵𝓪 𝓐𝓻𝓸𝓸𝓼𝓱
@KandyKolla02
11 days ago
නාමල් රාජපක්ෂ හෙට (8) පාර්ලිමේන්තුවට ...
𝓚𝓪𝓷𝓭𝔂 𝓚𝓸𝓵𝓵𝓪 𝓐𝓻𝓸𝓸𝓼𝓱
@KandyKolla02
11 days ago
යෞවනයේ මේ සගයා අපේ එකේකී මේ මිනිසා🩷 Sri Lanka 🇱🇰🙌🏻
𝓚𝓪𝓷𝓭𝔂 𝓚𝓸𝓵𝓵𝓪 𝓐𝓻𝓸𝓸𝓼𝓱
@KandyKolla02
2 months ago
හිට���ු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ මරණය පිළිබඳ වැඩිදුර විමර්ශන මාලඹේ පොලිසිය විසින් සිදු කරමින් තිබේ
𝓚𝓪𝓷𝓭𝔂 𝓚𝓸𝓵𝓵𝓪 𝓐𝓻𝓸𝓸𝓼𝓱
@KandyKolla02
2 months ago
කපිල චන්ද්‍රසේන, රංග රාජපක්ෂ, දැන් සීඩී වික්‍රමරත්ත, හිටපු පොලිස්පති "සියදිවි" නසාගෙන. අභිරහස් සියදිවි නසා ගැනීම් පෙළක් ! විශේෂය තමා පොලීසිය මරණ පරීක්ෂණයටත් කලින් තීන්දුව දෙනවා සියදිවි නසාගැනීමක් කියල.
𝓚𝓪𝓷𝓭𝔂 𝓚𝓸𝓵𝓵𝓪 𝓐𝓻𝓸𝓸𝓼𝓱
@KandyKolla02
2 months ago
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙඩි වැදීමකින් අකාලයේ දිවියෙන් සමුගනී!
𝓚𝓪𝓷𝓭𝔂 𝓚𝓸𝓵𝓵𝓪 𝓐𝓻𝓸𝓸𝓼𝓱
@KandyKolla02
2 months ago
සිරිසේනට දුන්නෙත් නැහැ, මුදලට අරගලේට ගියෙත් නෑ.💪 2024 බොරුකාරයින්ට රැවටුනෙත් නෑ. 😍
𝓚𝓪𝓷𝓭𝔂 𝓚𝓸𝓵𝓵𝓪 𝓐𝓻𝓸𝓸𝓼𝓱
@KandyKolla02
2 months ago
සම්බුද්ධ ශාසනයට සිදු කරන කෙනෙහිලිකම්වලට විරුද්ධව ජූලි 27 කොළඹ දී මහා සඟ සමුළුවක් - මහානාහිමිවරුන්ටත් ආරාධනා
𝓚𝓪𝓷𝓭𝔂 𝓚𝓸𝓵𝓵𝓪 𝓐𝓻𝓸𝓸𝓼𝓱
@KandyKolla02
2 months ago
මාලිමාවට 75% ජනප්‍රසාදයක් හිමි වෙලා කියල පැය 24ක් ගියෙ නෑ ආණ්ඩුකාරවරු,නගරාධිපතිවරු පෝලිමේ ඉල්ලා අස් වෙනවා 😂
𝓚𝓪𝓷𝓭𝔂 𝓚𝓸𝓵𝓵𝓪 𝓐𝓻𝓸𝓸𝓼𝓱
@KandyKolla02
2 months ago
වංගු එපා වහාම නිලවරණයක් පවත්වන්න, නැත්නම් රැස්වීම් තහනම්.. ICC ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
𝓚𝓪𝓷𝓭𝔂 𝓚𝓸𝓵𝓵𝓪 𝓐𝓻𝓸𝓸𝓼𝓱
@KandyKolla02
2 months ago
රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ඊමේල් දත්ත පද්ධතියේ පිටපත් වහාම මුදාහරින්නැයි ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට නියෝග කෙරේ"
𝓚𝓪𝓷𝓭𝔂 𝓚𝓸𝓵𝓵𝓪 𝓐𝓻𝓸𝓸𝓼𝓱
@KandyKolla02
2 months ago
පොදු ජනතාවගේ බදු මුදල් සහ රාජ්‍ය දේපළ අවභාවි�� කරමින්, පෞද්ගලික සමාගම්වලට අයුතු ලාභ උපයා දීමට ක්‍රියා කිරීමේ දූෂණ චෝදනාවට ලක්ව සිටින හිටපු අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහි නඩුව කොළඹ මහාධිකරණයේදී යළිත් කරළියට පැමිණ තිබේ.
𝓚𝓪𝓷𝓭𝔂 𝓚𝓸𝓵𝓵𝓪 𝓐𝓻𝓸𝓸𝓼𝓱
@KandyKolla02
2 months ago
රුපියල් ලක්ෂ 250ක බැංකු වංචාව: මන්ත්‍රී ජගත් මනුවර්ණ ඇතුළු 28කගේ නඩුව නීතිපති අතට - සැකකරුවන් දෙදෙනෙකුට වරෙන්තු!
𝓚𝓪𝓷𝓭𝔂 𝓚𝓸𝓵𝓵𝓪 𝓐𝓻𝓸𝓸𝓼𝓱
@KandyKolla02
2 months ago
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහි මි���ිටරි මෙහෙයුම් පුළුල් කිරීමට තීරණය කර ඇති අතර, මීට සුළු මොහොතකට පෙර ඇමරිකානු නාවික හමුදාවන් ඉරානය තුළ ඉලක්ක රැසකට "නව ප්‍රහාර මාලාවක් දියත් කර තිබේ! 🇺🇸🇮🇷
𝓚𝓪𝓷𝓭𝔂 𝓚𝓸𝓵𝓵𝓪 𝓐𝓻𝓸𝓸𝓼𝓱
@KandyKolla02
2 months ago
මීගමුව දියුණු කරලා,මාලිමාවේ මීගමුව නගරාධිපතිත් ඉල්ලා අස්වේ. බිම්මට්ටමේ උන්ට වැඩේ තේරෙලා වගේ.
@highlight
𝓚𝓪𝓷𝓭𝔂 𝓚𝓸𝓵𝓵𝓪 𝓐𝓻𝓸𝓸𝓼𝓱
@KandyKolla02
2 months ago
මීගමුව නගර සභාවේ නගරාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි ජාතික ජන බලවේගයට බලය හිමි මීගමුව මහ නගර සභාවේ නගරධිපති නිතීඥ එච්. එම්. ඩී. රොබට් හීන්කෙන්ද සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
𝓚𝓪𝓷𝓭𝔂 𝓚𝓸𝓵𝓵𝓪 𝓐𝓻𝓸𝓸𝓼𝓱
@KandyKolla02
2 months ago
ඇමරිකා�� ඉරානේට ගහනවා... ඉරානේ කුවේට් කටාර්, ඩුබායි වලට ගහනවා.. සෞදි, යේමන් වලට ගහනවා... ඊශ්‍රායල් පලස්ථිනෙට ගහනවා.. රුසියාව යුක්රේනෙ ට ගහනවා.. මුං ට පුකෙ ඉඳලා පිස්සු 🤭
𝓚𝓪𝓷𝓭𝔂 𝓚𝓸𝓵𝓵𝓪 𝓐𝓻𝓸𝓸𝓼𝓱
@KandyKolla02
2 months ago
හදවතින් ලයික් එකක් දාන්න පුලුවන් කියන්නෙ ��යත් නියම ශ්‍රීලාන්කිකයෙක්..ලන්කාව එක්සේසත් කරපු එඩිතර නායකත්වය.
#මහින්
ද
#රාජපක්
ෂ
#srilank
a🇱🇰
𝓚𝓪𝓷𝓭𝔂 𝓚𝓸𝓵𝓵𝓪 𝓐𝓻𝓸𝓸𝓼𝓱
@KandyKolla02
2 months ago
මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කර තිබේ.
Last Seen Users on Sotwe
Boobslover
Seen from
Egypt
Vivian
Seen from
India
Elit Dominant
Seen from
Turkey
日星隐耀
Seen from
Netherlands
Loki
Seen from
Thailand
本藤
Seen from
Japan
Fit Irish lad
Seen from
United Kingdom
eşini ve konuşmaları paylaşım
Seen from
Netherlands
ziwoX73
Seen from
Turkey
绿奴 淫妻 NTR
Seen from
Korea
Trends for you
1
Josh Allen
Under 10K tweets
2
Lions
Under 10K tweets
3
Tillamook
Under 10K tweets
4
Good Friday
Under 10K tweets
5
Happy Birthday Catturd
Under 10K tweets
6
#bb28
Under 10K tweets
7
Resident Evil
Under 10K tweets
8
#Tonebird
Under 10K tweets
9
Gibbs
Under 10K tweets
10
Goff
Under 10K tweets
Most Popular Users
1
Elon Musk
@elonmusk
241.6M followers
2
Barack Obama
@barackobama
119M followers
3
Cristiano Ronaldo
@cristiano
114.3M followers
4
Donald J. Trump
@realdonaldtrump
111.8M followers
5
Narendra Modi
@narendramodi
107.2M followers
6
Rihanna
@rihanna
98.7M followers
7
NASA
@nasa
92.4M followers
8
Justin Bieber
@justinbieber
91.8M followers
9
KATY PERRY
@katyperry
89.9M followers
10
Taylor Swift
@taylorswift13
83.9M followers
11
Lady Gaga
@ladygaga
75.4M followers
12
Virat Kohli
@imvkohli
73.2M followers
13
Kim Kardashian
@kimkardashian
70.9M followers
14
YouTube
@youtube
68.8M followers
15
Neymar Jr
@neymarjr
66.3M followers
16
Bill Gates
@billgates
65.1M followers
17
Selena Gomez
@selenagomez
63M followers
18
The Ellen Show
@theellenshow
62.3M followers
19
CNN
@cnn
61.8M followers
20
X
@x
60.7M followers
Olivia
Online
✨
⭐
💫