Home
Language
English
Türkçe
Bahasa Indonesia
About
Privacy Policy
Terms of Service
Pricing
Sign In
Download All
Share
🅝🅡 - සමග 𝓚𝓪𝓷𝓭𝔂 𝓚𝓸𝓵𝓵𝓪|🇱🇰
@Kandykolla025
Joined June 2026
957
Following
1.1K
Followers
453
Posts
Pinned Tweet
🅝🅡 - සමග 𝓚𝓪𝓷𝓭𝔂 𝓚𝓸𝓵𝓵𝓪|🇱🇰
@Kandykolla025
1 day ago
#varalpostMyXaccount
👍❤️#🅝🅡සමග𝓚𝓪𝓷𝓭𝔂𝓚𝓸𝓵𝓵𝓪 |🇱🇰
🅝🅡 - සමග 𝓚𝓪𝓷𝓭𝔂 𝓚𝓸𝓵𝓵𝓪|🇱🇰
@Kandykolla025
about 12 hours ago
දෙමළ බෙදුම්වාදය අවුලවපු ත්‍රස්තවාදියෙකු වූ කොටි තිලීපන්ගේ පිලිරුව ගලවා දමන පාලකයෙකු පත් කර ගනිමු! පිම්පි ආණ්ඩුව පන්නමු!
🅝🅡 - සමග 𝓚𝓪𝓷𝓭𝔂 𝓚𝓸𝓵𝓵𝓪|🇱🇰
@Kandykolla025
about 12 hours ago
මහජනතාවට නැති කිසිම දෙයක් අපිට එපා කියපු එවුන්.
Kandykolla025's tweet video.
🅝🅡 - සමග 𝓚𝓪𝓷𝓭𝔂 𝓚𝓸𝓵𝓵𝓪|🇱🇰
@Kandykolla025
about 12 hours ago
🤣 ඕයි ඕයි ඩයිවරුත් යන්නෙ හෙලිකොප්ටරේ 🚁 🤣🤣😜🤣🤣 දෙකක් යන්නේ එකක ඩයිවර්ට එන්න ද?
🅝🅡 - සමග 𝓚𝓪𝓷𝓭𝔂 𝓚𝓸𝓵𝓵𝓪|🇱🇰
@Kandykolla025
about 12 hours ago
හෙලිකොප්ටර් මොකටද අහපු කෙනා, ඇම්බ්යුලන්ස් මොකටද අහපු කෙනා අද හෙලිකොප්ටරයයි ඇම්බ්යුලන්ස් එකයි දෙකම අරගෙන සවාරි යනවා.
🅝🅡 - සමග 𝓚𝓪𝓷𝓭𝔂 𝓚𝓸𝓵𝓵𝓪|🇱🇰
@Kandykolla025
about 13 hours ago
මත දෙකක් සමග රනිල්, සජිත් එකම වේදිකාවක.
🅝🅡 - සමග 𝓚𝓪𝓷𝓭𝔂 𝓚𝓸𝓵𝓵𝓪|🇱🇰
@Kandykolla025
about 13 hours ago
අනුර අනුරගේ රියදුරා අරගෙන යන්නෙත් චොපර් එකේ වෙන තරමට සිස්ටම් චේන්ජ් වෙච්ච එක හොදයි. 🦊
🅝🅡 - සමග 𝓚𝓪𝓷𝓭𝔂 𝓚𝓸𝓵𝓵𝓪|🇱🇰
@Kandykolla025
about 14 hours ago
හෙලිකොප්ටර් 🚁🚁 ක් යන්නේ එකක් කැඩුනම අනිත් එකට පනින්නද කියලත් ඇහුවා. අනුර මහත්තයෝ ඔයා අද යන්නේ දඬුමොණරෙන්ද?
🅝🅡 - සමග 𝓚𝓪𝓷𝓭𝔂 𝓚𝓸𝓵𝓵𝓪|🇱🇰
@Kandykolla025
about 14 hours ago
#දවසේවෙඩිල්ල
💀 දෙමටගොඩ කළුපාලම තුළදී සිදුකළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියදුරු ජීවිතක්ෂයට පත්ව තිබේ.
🅝🅡 - සමග 𝓚𝓪𝓷𝓭𝔂 𝓚𝓸𝓵𝓵𝓪|🇱🇰
@Kandykolla025
about 16 hours ago
කොකේන් මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් බවට ජනප්‍රිය නළු විශ්ව කොඩිකාරට රුපියල් පන් දහසක දඩයක් නියම කර තිබේ. ගල්කිස්ස මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා සිල්වා අද දින (සැප්: 17) එසේ නියම කළේ, විශ්ව කොඩිකාර එම වරද පිළිගැනීමෙන් පසුව ය. මේ නළුවා මාලිමාවේ නේද?
🅝🅡 - සමග 𝓚𝓪𝓷𝓭𝔂 𝓚𝓸𝓵𝓵𝓪|🇱🇰
@Kandykolla025
about 16 hours ago
තිලීපන් කියන්නේ කොටි හපුවෙක් ඌව සමරණ එක ගැන නෑ නේද සද්දයක්... 😡😡😡
🅝🅡 - සමග 𝓚𝓪𝓷𝓭𝔂 𝓚𝓸𝓵𝓵𝓪|🇱🇰
@Kandykolla025
about 16 hours ago
පාසල් සිසුන් යොදාගෙන තහනම් සංවිධානයක පුද්ගලයෙකු අනුස්මරණය කරයි?යාපනය, වඩමාරච්චි ප්‍රදේශයේ පාසල් සිසුන් සහ ගුරුවරුන් 50කට අධික පිරිසක් විසින් නල්ලූර්හිදී ත්‍යාගදීපම් තිලීපන් වෙත සංවේදී අනුස්මරණයක් — 2026.09.16
🅝🅡 - සමග 𝓚𝓪𝓷𝓭𝔂 𝓚𝓸𝓵𝓵𝓪|🇱🇰
@Kandykolla025
about 16 hours ago
මින් ඉදිරියට මම කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේගේ බණ නොඇසීමට තීරනය කලෙමි. 😑
🅝🅡 - සමග 𝓚𝓪𝓷𝓭𝔂 𝓚𝓸𝓵𝓵𝓪|🇱🇰
@Kandykolla025
about 16 hours ago
ආදරණීය ඩෝබි වොෂින්ටන්ලන්ගෙන් අහන්නේ. කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේ පසුගිය ජනාපතිවරණයේ සහා මහා මැතිවරණයේදි සහාය දැක්වුයේ කාටද? පල්ලේහන් Comment කරගෙන යන්න. අම්මපල්ලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න.🤔
Kandykolla025
retweeted
𝑳𝑮𝑩𝑻𝑸 𝑩𝒐𝒚 𝑷𝒉𝒐𝒕𝒐𝒈𝒓𝒂𝒑𝒉𝒚|🇱🇰
@lgbtqboy011
about 16 hours ago
මහා පරිමාණ සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස ප්‍රකට මොහොමඩ් ෆාදල්ඩීන් හෙවත් "ශාරුක්ඛාන්" නමැත්තා නීතිවිරෝධී ආකාරයෙන් උපයා ගන්නා ලද රුපියල් කෝටි 9කට අධික (රුපියල් මිලියන 90කට වැඩි) වටිනාකමකින් යුත් දේපළ තොගයක් වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා.
Kandykolla025
retweeted
𝑳𝑮𝑩𝑻𝑸 𝑩𝒐𝒚 𝑷𝒉𝒐𝒕𝒐𝒈𝒓𝒂𝒑𝒉𝒚|🇱🇰
@lgbtqboy011
about 16 hours ago
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ (NTC) හිටපු සභාපතිවරයකු මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) ප්රබලයෙකු වන රේණුක පෙරේරා මහතාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) මඟින් අද (2026 සැප්තැම්බර් 17) දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Kandykolla025
retweeted
𝑳𝑮𝑩𝑻𝑸 𝑩𝒐𝒚 𝑷𝒉𝒐𝒕𝒐𝒈𝒓𝒂𝒑𝒉𝒚|🇱🇰
@lgbtqboy011
about 16 hours ago
මුදල් අමාත්‍යාංශයේ අපට ටොන් ගනන් වලින් සල්ලි තියෙනවා.. රාජ්‍ය අංශය දුර්වල කරලා තියෙන්නෙ ඒ නිසා සංවර්ධනය කරන්න බැරි වුනේ.. (ඒ නිසා රාජ්‍ය බලය අවශ්‍යයි.ආන්ඩු බලය තිබ්බට බෑ .) අමාත්‍ය - බිමල් රත්නායක.
Kandykolla025
retweeted
𝑳𝑮𝑩𝑻𝑸 𝑩𝒐𝒚 𝑷𝒉𝒐𝒕𝒐𝒈𝒓𝒂𝒑𝒉𝒚|🇱🇰
@lgbtqboy011
about 16 hours ago
ජාතික රෝහලෙත් බැන්ඩේජ් එකක් වත් නැහැ! කඩෙන් ගේන්න කියයි! භාණ්ඩාගාරේ ටොන් ගණන් සල්ලි උතුරණ බව ඇමති බිමල් කියයි!
Kandykolla025
retweeted
𝑳𝑮𝑩𝑻𝑸 𝑩𝒐𝒚 𝑷𝒉𝒐𝒕𝒐𝒈𝒓𝒂𝒑𝒉𝒚|🇱🇰
@lgbtqboy011
about 17 hours ago
𝑳𝑮𝑩𝑻𝑸 𝑩𝒐𝒚 𝑷𝒉𝒐𝒕𝒐𝒈𝒓𝒂𝒑𝒉𝒚 𝑰’𝒎 𝒇𝒓𝒐𝒎|🇱🇰
🅝🅡 - සමග 𝓚𝓪𝓷𝓭𝔂 𝓚𝓸𝓵𝓵𝓪|🇱🇰
@Kandykolla025
about 20 hours ago
"රැල්ලෙ වලි" අවසානය... 😄 දේශපාලන රැස්වීම් වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගුයි! මහජනතාවට සැනසුමක්... රටට සුබයි!
#AKD
#NPP
#SriLanka
#Politics
#රැල්ලෙවලි
#අනුර
#අනුරකුමාර
#JVP
#SriLankaPoliti
🅝🅡 - සමග 𝓚𝓪𝓷𝓭𝔂 𝓚𝓸𝓵𝓵𝓪|🇱🇰
@Kandykolla025
about 21 hours ago
පවුලේ පච පොටෝවෙනුත්.. රී ගත්තේය. 😁😁😁😁
Last Seen Users on Sotwe
Murga Rahul
Seen from
United States
Henrique
Seen from
Brazil
Supergodlyn
Seen from
France
AMIR🤴🏻
Seen from
United Kingdom
kumanda 🇹🇷🇹🇷
Seen from
Turkey
فحل عراقي
Seen from
Germany
わっきゃいの為替
Seen from
Korea
العراقي
Seen from
Canada
ขอเป็นความลับ
Seen from
Thailand
มีแค่ใจ ใครจะมอง
Seen from
Thailand
Trends for you
1
Lions
Under 10K tweets
2
Josh Allen
Under 10K tweets
3
Melody
Under 10K tweets
4
#Tonebird
Under 10K tweets
5
DJ Moore
Under 10K tweets
6
Gibbs
Under 10K tweets
7
Dan Campbell
Under 10K tweets
8
Brad Holmes
Under 10K tweets
9
#DETvsBUF
Under 10K tweets
10
Tillamook
Under 10K tweets
Most Popular Users
1
Elon Musk
@elonmusk
241.6M followers
2
Barack Obama
@barackobama
119M followers
3
Cristiano Ronaldo
@cristiano
114.3M followers
4
Donald J. Trump
@realdonaldtrump
111.8M followers
5
Narendra Modi
@narendramodi
107.2M followers
6
Rihanna
@rihanna
98.7M followers
7
NASA
@nasa
92.4M followers
8
Justin Bieber
@justinbieber
91.8M followers
9
KATY PERRY
@katyperry
89.9M followers
10
Taylor Swift
@taylorswift13
83.9M followers
11
Lady Gaga
@ladygaga
75.3M followers
12
Virat Kohli
@imvkohli
73.2M followers
13
Kim Kardashian
@kimkardashian
70.9M followers
14
YouTube
@youtube
68.8M followers
15
Neymar Jr
@neymarjr
66.2M followers
16
Bill Gates
@billgates
65.1M followers
17
Selena Gomez
@selenagomez
63M followers
18
The Ellen Show
@theellenshow
62.3M followers
19
CNN
@cnn
61.8M followers
20
X
@x
60.7M followers
Olivia
Online
✨
⭐
💫