Home
Language
English
Türkçe
Bahasa Indonesia
About
Privacy Policy
Terms of Service
Pricing
Sign In
Download All
Share
Kavith Avishka
@Kavith_Avishka
Kegalle
Joined February 2014
279
Following
725
Followers
9.2K
Posts
Kavith Avishka
@Kavith_Avishka
11 months ago
@unknown_lankan
E inne town vala.. ape geval vala nam maduruvo godakma adui
Kavith_Avishka
retweeted
Amila Chathuranga
@indika27
11 months ago
රේල්වේ කම්කරුවො සේෆ්ටි සපත්තු, ඕවරෝල් සහ හෙල්මට් නැතුව ශෝට,බාටා,ටී ශර්ට් ඇඳගෙන කොටුව ස්ටේෂන් එකෙත් වැඩ කරනවා.. සුපවයිසරල, ඒ වැඩභාර ඉංජිනේරු අය හිරේ විලංගුවේ යන්න ඕන වැඩ වෙන රටවල නම්..
Kavith Avishka
@Kavith_Avishka
over 1 year ago
@Himashini2
Same here...
Kavith Avishka
@Kavith_Avishka
over 1 year ago
@sankadon
@dialoglk
@indika27
He works SLT
Who to follow
pramod'
@Pramod__rr
hi there...
Sanjana Sandanayaka (TECH DEIYO)
@sanjanashamal
Могу ли я быть ком-то, кроме как самим собой? Artist ලු, YouTuber, Web Developer, Author | ඕනෑම ගැඹුරකට යා හැකිය. 🙆♂️ Youtube👉🏻 https://t.co/OyIXOpa4hF
Dasun Pamod
@dasunpamod
💻| 🎧| ₿ & 📈
Kavith Avishka
@Kavith_Avishka
over 1 year ago
උදේ ගියා Router එකක් ගන්න.. වැඩ කරන අය හරියට Outdoor Unit එකක ප්‍රයිස් දන්නේ නෑ 🫠🫠 වටේ යවනවා.. වැඩේ අතෑරලා දැම්මා😡😡.. Corporate connection එකක payment එකක් කරන්න හවස ගියා.. ඒක කරන්න ඕනේනම් නුවර යන්නලු ⛏️⛏️... කෑගල්ල
@dialoglk
ආකේඩ් එකනම් අන්තිමයි.. කිසි වැඩක් කරගන්න බෑ...
Kavith Avishka
@Kavith_Avishka
over 1 year ago
@dialoglk
පළවෙනි පාර නෙවෙයි.. මේක කිහිප වතාවක්ම වෙලා තියනවා.. ඔය අංක වලට ඇමතුවා කියලා මොනා කරන්නද.. ඒකේ ඉන්න අයට හරි හමන් ට්‍රේනින් එකක් දීලා ඉන්න.. විශේෂයෙන් කස්ටර්මර් කෙයාරින් ගැන.. ඒ ඇති...
Kavith Avishka
@Kavith_Avishka
over 1 year ago
වැඩ දන්නේ නැති අය වැඩට ගත්තාට කමන්නෑ.. ඉන්න උන්ගේ ලොකුකම් උඩගුකම් බලන්න වෙලා තියෙන්නේ.. අඩුම වැඩ දන්න එක සුපර්වයිසර් කෙනෙක් වත් කෑගල්ල Branch එකේ හිටියානම් හොදයි.. අපි එක්ක සම්බන්ද වෙන්න ඕනේ නෑ.. අඩුම
@dialoglk
Sales Team එක එක්කවත් සම්බන්ද වෙන්න පුළුවන්...
Kavith Avishka
@Kavith_Avishka
over 1 year ago
නිදිමතයි.. නිදාගන්න විදියක් නෑ.. කරන්ට් එක ගියොත් සේරම හබක්....
Kavith Avishka
@Kavith_Avishka
over 1 year ago
මිනිස්සු තමන්ට තියන නිවාඩු රැකියාවේ තත්වේ දැනන් නෙවෙයිද රස්සා වලට යන්නේ.ත. අවුරුද්දට ගෙදර එන්න නෑ උබලා ගෙදර අපි පවු ගගා වැලලෙන්නේ..
Kavith Avishka
@Kavith_Avishka
over 1 year ago
@HeyPodi
ඒවා නෑ
Kavith Avishka
@Kavith_Avishka
over 1 year ago
Do you remember when you joined X? I do!
#MyXAnniversary
Kavith Avishka
@Kavith_Avishka
over 1 year ago
සමනල කන්ද.. හරි ලස්සනයි...
Kavith Avishka
@Kavith_Avishka
over 1 year ago
21000 -> 27000 ETF EPF එහෙමත් තව ඒ වැඩි වෙන ගානට එකතු වෙනවා.. දෙන්නෙක් තුන්දෙනෙක් වැඩට තියාන ගේමක් ගහන අයට ඒක හරි අමාරුයි...
Kavith Avishka
@Kavith_Avishka
over 1 year ago
@Im_Sithara
බඳින්න එපා...
Kavith Avishka
@Kavith_Avishka
over 1 year ago
@Im_Sithara
යන්නද යන්නේ...
Kavith Avishka
@Kavith_Avishka
over 1 year ago
මතක ඇති කාලෙකින් දවල් නෑවාමද කොහෙද.. මීට අප්පච්චී....
Kavith Avishka
@Kavith_Avishka
over 1 year ago
@Mseciice
සැලෝන් එකකට පළයන්... බනිස් කන්න බේකරි දාගන්නේ නැතුව...
Kavith Avishka
@Kavith_Avishka
over 1 year ago
@iam_AStr
ඊයේ කෑවා.. හිටියානම් දෙනවා...
Kavith Avishka
@Kavith_Avishka
over 1 year ago
පාසලේ තොරතුරු තාක්ෂණය උගන්වන ගුරුතුමිය විසින් DDR 2 4GB රැම් කිහිපයක් ඉල්ලා තිබේ...
Kavith Avishka
@Kavith_Avishka
over 1 year ago
@Nushiwick
ඕවා කියන්න එපා මේ දවස් වල අනේ මන්දා කුලප්පු වෙන මිනිස්සු ජාතියක් ඉන්නවා...
Last Seen Users on Sotwe
دعــوه عامه للاستمتاع
Seen from
United Arab Emirates
Trans Guys VN
Seen from
Vietnam
Jocko
Seen from
Indonesia
Siva bisex
Seen from
Malaysia
Beamish
Seen from
United States
Yunus Sert
Seen from
Germany
african
Savita kumari✨
Seen from
India
FilthyAnal
Seen from
United States
เน้น ชายแท้
Trends for you
1
Cal Raleigh
Under 10K tweets
2
Jesse
Under 10K tweets
3
Merrill
Under 10K tweets
4
#LaCasaDeLosFamososMéxico
Under 10K tweets
5
Abdul
Under 10K tweets
6
Mexicali
Under 10K tweets
7
#mcrminneapolis
Under 10K tweets
8
Jake Cronenworth
Under 10K tweets
9
Estrada
Under 10K tweets
10
Brink
Under 10K tweets
Most Popular Users
1
Elon Musk
@elonmusk
241.5M followers
2
Barack Obama
@barackobama
119.1M followers
3
Cristiano Ronaldo
@cristiano
113.7M followers
4
Donald J. Trump
@realdonaldtrump
111.8M followers
5
Narendra Modi
@narendramodi
107.2M followers
6
Rihanna
@rihanna
98.5M followers
7
NASA
@nasa
92.4M followers
8
Justin Bieber
@justinbieber
91.7M followers
9
KATY PERRY
@katyperry
89.6M followers
10
Taylor Swift
@taylorswift13
83.5M followers
11
Lady Gaga
@ladygaga
75M followers
12
Virat Kohli
@imvkohli
72.7M followers
13
Kim Kardashian
@kimkardashian
70.7M followers
14
YouTube
@youtube
68.8M followers
15
Neymar Jr
@neymarjr
65.7M followers
16
Bill Gates
@billgates
64.9M followers
17
Selena Gomez
@selenagomez
62.6M followers
18
The Ellen Show
@theellenshow
62.3M followers
19
CNN
@cnn
61.8M followers
20
X
@x
60.8M followers
Olivia
Online
✨
⭐
💫