Home
Language
English
Türkçe
Bahasa Indonesia
About
Privacy Policy
Terms of Service
Pricing
Sign In
Download All
Share
Hasitha Wijewardena
@Larryhw
Journalist @TVDerana
colombo
Joined October 2009
371
Following
379
Followers
270
Posts
Hasitha Wijewardena
@Larryhw
11 months ago
පෙට්‍රල් ඩීසල් මිල අඩුකෙරේ
Hasitha Wijewardena
@Larryhw
over 2 years ago
අවසානයේ ශකීබ්ට පෙන්වූ විනාඩි දෙක
@Angelo69Mathews
@Sah75official
Larryhw's tweet video.
Hasitha Wijewardena
@Larryhw
over 3 years ago
අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහළට - පෙට්‍රල් ඔක්ටේන් 92 රු 60කින් අඩුකෙරේ | පෙට්‍රල් ඔක්ටේන් 95 රු.135කින් අඩුකෙරේ | ඔටෝ ඩීසල් රු80කින් අඩු කෙරේ | සුපර් ඩීසල් රු45කින් අඩුකෙරේ | භූමිතෙල් රු10කින් අඩුකෙරේ.
Hasitha Wijewardena
@Larryhw
over 3 years ago
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක
@Wanindu49
ගේ විවාහ උත්සවය අද කොළඹ Waters edge හෝටලයේදී පැවැත්වුණා. 🎥 from - Kaush
#WaninduHasaranga
#Wedding
#Sri_Lanka_Cricket
Larryhw's tweet video.
Who to follow
Malinda Alahakoon ☕
@MalindaOnline
Science Communicator @TechTrackShow
President's Media Division of Sri Lanka - PMD
@PMDNewsGov
Official News & Updates from the President's Media Division of Sri Lanka.
Dilith Jayaweera
@Dilith_J
Sri Lanka Can!
Hasitha Wijewardena
@Larryhw
over 3 years ago
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා අප්‍රේල් 25 වඩාත් සුදුසු බව මැතිවරණ කොමිසම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් ට දන්වයි.
Hasitha Wijewardena
@Larryhw
over 3 years ago
අද සිට විදුලි කප්පාදුව නතර කරනවා - ඇමති කංචන කියයි
Hasitha Wijewardena
@Larryhw
over 3 years ago
අද සිට 66%කින් විදුලි බිල ඉහළට... විදුලි බිල ඉහළ යන අයුරු 👇 Ceylon Electricity Board (CEB) receives PUCSL approval for electricity tariff increase with effect from 15 February 2023
Hasitha Wijewardena
@Larryhw
over 3 years ago
බුත්තල වැල්ලවාය හදපානාගල ප්‍රදේශවලට රිච්ටර් මාපක 3.0 ක භූ කම්පනයක් බලපා තිබෙනවා. දේපලවලට හෝ කිසිවෙකුට ඉන් හානි සිදුවී නැහැ - NBRO
Hasitha Wijewardena
@Larryhw
over 3 years ago
The most humble great
#Indian_cinema
villain
@AshishVid
#On_Topic
with
#Hasitha_Wijewardena
Watch Full Prog On YouTube 👉 https://t.co/OiwHpsV0t9
Larryhw's tweet video.
Hasitha Wijewardena
@Larryhw
over 3 years ago
ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30කින් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව පෙට්‍රල් ලීටරයක නව මිල දැක්වෙන්නේ රුපියල් 400ක් ලෙසටයි. එය අද(01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බවයි ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළේ. සෙසු ඉන්ධන මිල ගණන්වල වෙනස් වීමක් සිදුව නැහැ.
Hasitha Wijewardena
@Larryhw
over 3 years ago
කොළඹ තර්ස්ටන් විදුහලේ සිසුන් පිරිසක් ගමන් ගත් බස් රථයක් නානු ඔය ප්‍රදේශයේදී වෑන් රථයක් හා ත්‍රී රෝද රථයක ගැටී ප්‍රපාතයකට පෙරලීමෙන් අනතුරකට ලක්ව තිබෙනවා අනතුරින් වෑන් රථයේ සහ ත්‍රී රෝද රථයේ ගමන්ගත් පුද්ගලයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර පාසල් සිසුන් තුවාල ලබා රෝහල් ගත කළා
See More
Hasitha Wijewardena
@Larryhw
over 3 years ago
තර්ස්ටන් විදුහලේ පාසල් සිසුන් රැගත් බස් රථය, ත්‍රී රෝද රථයක සහ වෑන් රථයක ගැටී ප්‍රපාතයකට පෙරලීමෙන් සිදුවූ අනතුරින් මිය ගිය 07 දෙනා අතර පාසල් සිසුන් කිසිවෙකු නොමැති බව විදුහල් බලධාරීන් අවධාරණය කරනවා
Hasitha Wijewardena
@Larryhw
over 3 years ago
හෙට විශේෂ පාසල් නිවාඩු දිනයක්
Hasitha Wijewardena
@Larryhw
over 3 years ago
ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධන මහතා හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වේ.
Hasitha Wijewardena
@Larryhw
over 3 years ago
පාර්ලිමේන්තුවේ අයවැය විවාදය මැද ____ 🤬🤬 ටිකක්
Larryhw's tweet video.
Hasitha Wijewardena
@Larryhw
over 3 years ago
අලුත බැඳපු Pathum Nissanka අද පුහුණුවීම් අතරතුර
Larryhw's tweet video.
Hasitha Wijewardena
@Larryhw
over 3 years ago
Danushka Gunathilaka has been granted bail. ඩොලර් 150,000ක ඇප මත ධනුෂ්ක ගුණතිලක අද මුදාහැර තිබෙනවා. නමුත් ඔහු ඕස්ට්‍රේලියාව තුල රැදී සිටිය යුතු බවට අධිකරණය නියෝග කර ඇතැයි Daily Mail පුවත් සේවය වාර්තා කරනවා
Hasitha Wijewardena
@Larryhw
almost 4 years ago
උසස්පෙළ සහ ශිෂ්‍යත්ව විභාග කල් යයි
Hasitha Wijewardena
@Larryhw
almost 4 years ago
මෙන්න අපේ ලෝක කුසලාන ජර්සි එක 🇱🇰🏏
Hasitha Wijewardena
@Larryhw
almost 4 years ago
@shehanmlive
@BhagyaPerera10
Eya dan hena famous 🤪
Last Seen Users on Sotwe
Θέκλα Πετρίδου Καλαθά, Ψυχολόγος
Seen from
Greece
♡ Kuroo Chan - OF FREE ♡ 🇧🇷
Seen from
Brazil
Ananda Zayyan Yudha
Seen from
Germany
NTR集(寝取られ、cuckold、绿帽子)
Seen from
Korea
Queen Kristina 2
Seen from
United Kingdom
JackHo
Seen from
United States
black4bigass
Seen from
United States
Ông già noel 16+
Seen from
Vietnam
💦🍆🍑
🦄المهرة🦄
Seen from
United Kingdom
Trends for you
1
Fauci
Under 10K tweets
2
5th Amendment
Under 10K tweets
3
Pleading the 5th
Under 10K tweets
4
#AsteroidRH
Under 10K tweets
5
Blumenthal
Under 10K tweets
6
Good Wednesday
Under 10K tweets
7
Glen Hansard
Under 10K tweets
8
#WeStandWithBTS
Under 10K tweets
9
Gary Peters
Under 10K tweets
10
Senator Hassan
Under 10K tweets
Most Popular Users
1
Elon Musk
@elonmusk
241.1M followers
2
Barack Obama
@barackobama
119.1M followers
3
Cristiano Ronaldo
@cristiano
112.3M followers
4
Donald J. Trump
@realdonaldtrump
111.8M followers
5
Narendra Modi
@narendramodi
107.1M followers
6
Rihanna
@rihanna
98.1M followers
7
NASA
@nasa
92.2M followers
8
Justin Bieber
@justinbieber
91.3M followers
9
KATY PERRY
@katyperry
88.6M followers
10
Taylor Swift
@taylorswift13
82.5M followers
11
Lady Gaga
@ladygaga
74M followers
12
Virat Kohli
@imvkohli
71.4M followers
13
Kim Kardashian
@kimkardashian
70.3M followers
14
YouTube
@youtube
68.7M followers
15
Bill Gates
@billgates
64.4M followers
16
Neymar Jr
@neymarjr
64.3M followers
17
The Ellen Show
@theellenshow
62.4M followers
18
CNN
@cnn
61.8M followers
19
Selena Gomez
@selenagomez
61.7M followers
20
X
@x
60.8M followers
Olivia
Online
✨
⭐
💫