Home
Language
English
Türkçe
Bahasa Indonesia
About
Privacy Policy
Terms of Service
Pricing
Sign In
Download All
Share
මගේ Attitude
@MageAttitude
ලියමි ✍️
Sri Lanka
Joined February 2023
2
Following
0
Followers
16
Posts
මගේ Attitude
@MageAttitude
over 3 years ago
මං ඔයාට හරි ආදරෙයි ලමයො 🥺❤️
මගේ Attitude
@MageAttitude
over 3 years ago
මං තනිවම යන්නම් තව දුර දෑස හුරු හින්දා පපුව තනියට දැනෙන හැම විට ඔය දෑස මම හෙවුවා 🤍
මගේ Attitude
@MageAttitude
over 3 years ago
අසම්පූර්ණ කතා තමයි ලස්සනම කිව්වට කවුරුත් කැමති උනේ නෑ අසම්පූර්ණ ආදරයක් එක්ක තනි වෙන්න... ❤️
මගේ Attitude
@MageAttitude
over 3 years ago
එයාගෙ කට, දවසින් දවසට එක එක කතා කියනවා මගෙ හිත, දවසින් දවසට එක එක විදිහට රිදෙනවා අතෑරුන මිනිස්සු අපේ හිත් අම්බලන් කර ගන්නවා තරම් කරුමයක් තවත් නෑ බන්.. 🥺🥀
මගේ Attitude
@MageAttitude
over 3 years ago
මගේ කෙනා මාව පතාගෙන ආව කෙනාම තමයි වචනයක්වත් නොකියම මාව තේරුම් ගන්නවා.. කොටින්ම මම මගේ හොඳම යාලුවගෙ ෆෝන් එකෙන් කෝල් එකක් ගත්තා, මම Hellow කියන්නත් කලින් එයා " ඔව් කියන්න බබා " කිව්වා 🙂
මගේ Attitude
@MageAttitude
over 3 years ago
මමනම් කියන්නෙ පැලෙන්න ආදරේ කරපන්, එහෙම කරලත් පපුව රිද්දනවනම් දැනෙන්න අතෑරපන්...♥️🥀
මගේ Attitude
@MageAttitude
over 3 years ago
යම් හෙයකින් මාගෙ ෆැන්ටසි ලෝකය සැබෑවක් වුවහොත් මා මෙලොව සතුටින්ම ජීවත් වෙන පුද්ගලයා වනු නොඅනුමානය ♥️🥀
මගේ Attitude
@MageAttitude
over 3 years ago
දන්නවද මැනික කවදාමහරි දවසක මට මාව අමතක උනත් උඹව මතක තියේවි..මට උඹව උඹගෙ හුස්මෙන් පවා අඳුරගන්න පුළුවන් 🙂
මගේ Attitude
@MageAttitude
over 3 years ago
සංසාර පුරුද්දට හමුවුණු මගෙමයි කියලා මේ හිතට ලංවුනු මේ ලෝකෙ මට ඉන්න එකම කෙනා නුඹම විතරයි මගෙ හුස්ම ටික මං ආදරෙයි එච්චරයි ♥️🥀
මගේ Attitude
@MageAttitude
over 3 years ago
නුඹ මාව පරිස්සම් කරපු හැම තැනකදීම මට දැනුනෙ ආදරය ♥️🥀
#Devnaka_Porage
&
#Hashini_Wedanda
මගේ Attitude
@MageAttitude
over 3 years ago
දවසක, උඹ වෙන කෙනෙකුට අයිතිවෙයි ඒ දවසටත්, ඊට පස්සෙ එන හැම දවසකමත් මම නොමැරි මැරෙනවා...♥️
මගේ Attitude
@MageAttitude
over 3 years ago
ජීවිතේට මොන මොන මිනිසුන් ආවත් අපි නවතින්නෙ අපිට වැඩියෙන දැනෙන තැන.. ♥️
මගේ Attitude
@MageAttitude
over 3 years ago
ප්‍රේමයේ අරුතවත් නොදන්නා රටක පෙම නමින් පිපේවිද මලක් එක දිනෙක... ♥️
මගේ Attitude
@MageAttitude
over 3 years ago
හුස්ම ගන්නත් කියලා දෙන තප්පර තියෙන්න ඇති අනන්ත.... හිත නිවන්න වචන වලට වඩා පපුව අස්සෙ උණුහුම තිබුණා ඕසෙට.... ඉතින් ඉස්සර උන්නු මං දැන් කොහෙද... පින්සිද්ද වෙන්න ඔය හුස්ම ටිකට...
මගේ Attitude
@MageAttitude
over 3 years ago
උඹ රෝස පාටයි කියපු තොල් දැන් තාර පාටයි සුදු නෝනා 👄
මගේ Attitude
@MageAttitude
over 3 years ago
එක සිපගැනීමකට පුලුවන් ජිවිතේම නිවන්න ඒ සිපගැනීමටම පුලුවන් ජීවිත කාලෙම විදවන්න ඉතින් මම පතන්නෙම හීනෙන්වත් උණුසුම් හාදුවක් නොදකින ජීවිතයක් ♥️🚶🏻
Last Seen Users on Sotwe
yağmur
Seen from
Turkey
Bayır Domuzları
Seen from
Turkey
NASTACIO PRIV⭐️ TOP 0.65%
Seen from
Argentina
Budak nakal
Seen from
Malaysia
+18 GERÇEK PAYLAŞIMLAR
Seen from
Turkey
奶妹💕
Seen from
United States
Akira AIart
Seen from
Malaysia
sex Every day.
Seen from
Thailand
Merih Fm
Seen from
United States
你家表哥
Seen from
United States
Trends for you
1
#Survivor51
Under 10K tweets
2
#AEWDynamite
Under 10K tweets
3
Lawrence Tanter
Under 10K tweets
4
Cubs
Under 10K tweets
5
Salas
Under 10K tweets
6
Peltola
Under 10K tweets
7
Brett Baty
Under 10K tweets
8
#OlandriaxOffWhite
Under 10K tweets
9
AARON NOMINADO ELIOT AWARDS
Under 10K tweets
10
David Morgan
Under 10K tweets
Most Popular Users
1
Elon Musk
@elonmusk
241.7M followers
2
Barack Obama
@barackobama
119M followers
3
Cristiano Ronaldo
@cristiano
114.4M followers
4
Donald J. Trump
@realdonaldtrump
111.9M followers
5
Narendra Modi
@narendramodi
107.2M followers
6
Rihanna
@rihanna
98.7M followers
7
NASA
@nasa
92.4M followers
8
Justin Bieber
@justinbieber
91.8M followers
9
KATY PERRY
@katyperry
90M followers
10
Taylor Swift
@taylorswift13
83.9M followers
11
Lady Gaga
@ladygaga
75.4M followers
12
Virat Kohli
@imvkohli
73.3M followers
13
Kim Kardashian
@kimkardashian
70.9M followers
14
YouTube
@youtube
68.8M followers
15
Neymar Jr
@neymarjr
66.3M followers
16
Bill Gates
@billgates
65.1M followers
17
Selena Gomez
@selenagomez
63M followers
18
The Ellen Show
@theellenshow
62.3M followers
19
CNN
@cnn
61.8M followers
20
X
@x
60.7M followers
Olivia
Online
✨
⭐
💫