Home
Language
English
Türkçe
Bahasa Indonesia
About
Privacy Policy
Terms of Service
Pricing
Sign In
Download All
Share
Nikitha Santhushka
@NSanthushka
тнιикѕ ¢нαиgє fяιєи∂ѕ ℓєανє ℓιfє ∂σєѕи'т ѕтσρ fσя αиувσ∂у 🖤🔥
Sri Lanka
Joined June 2019
193
Following
812
Followers
3K
Posts
Nikitha Santhushka
@NSanthushka
4 days ago
උඹට වඩා වයස අඩු උන් කසාඳ බැන්දා කියලා උඹ අවුල් ගන්න එපා... බඳින්න ඕන හොඳම වයස 35..!
Nikitha Santhushka
@NSanthushka
6 days ago
මං දැන් ඉන්නෙ මොකක් හරි දෙයක් සද්දෙ වැඩියි නම් මට ඒක සෙට් වෙන්නැති වයසෙ 😪
Nikitha Santhushka
@NSanthushka
7 days ago
Air filter ගලවන් CT100 වලින් ඉගිල්ලෙන්න හදන නාහෙට අහන්නැති පොඩි ලමයි හැමතැනම.. අපි කොච්චර පරිස්සමට ගියත් වැඩක් නෑ ඔයින් එකෙක් ලඟින් ගියොත් අපිවත් ඇදන් යන්නෙ 😪
Nikitha Santhushka
@NSanthushka
11 days ago
ඉස්කෝලෙ ගිය අවුරුදු 13ටම තනිකඩව ඉන්න හැමෝටම බෑ.. ඒකට විශේෂ හැකියාවක් තියෙන්න ඕන. 😌
Who to follow
H.S.S විජයරත්න | 🇱🇰
@samithsammika
මට එහි ඇති දේ කුමක්ද???
Bhagya Sandakelum
@bhagyaslive
Socially, politically Sri Lanka!
භානු
@SBhanukaC
Follow බොත්තම වැඩද බලපං පොඩ්ඩක් 🙄 Content Creater,memer,Graphicdesigner, Programer. Sri Lanka 🇱🇰
Nikitha Santhushka
@NSanthushka
16 days ago
කාගෙ ආණ්ඩු පත් වුනත් සල්ලි වලට නීතිය නවන එක නවත්තන බෑ කියලා දැන්වත් තේරුම් ගනින් 🙂
Nikitha Santhushka
@NSanthushka
18 days ago
අවුරුදු පහකට වැඩි කාලයක් තිස්සෙ එකම ෆෝන් නම්බර් එක පාවිච්චි කරන එවුන් ඉන්නවනේ.. බය නැතුව විශ්වාස කරපන් 😌
Nikitha Santhushka
@NSanthushka
21 days ago
හවසට මේ වගේ තැනක 😍❤️ සද්දෙ නැති තැනකට ගිහින් මේකෙ සද්දෙ අහන්න 😍
NSanthushka's tweet video.
Nikitha Santhushka
@NSanthushka
22 days ago
මේ ලෝකෙ මිනිස්සු වර්ග දෙකයි.! 01. 10.00ට නිදාගන්න ගිහින් 10.05 වෙනකොට සැප නින්දක ඉන්න එවුන් 02. 10.00ට නිදාගන්න ගිහින් පාන්දර 3.00 වෙනකනුත් නිදි නැති එවුන්
Nikitha Santhushka
@NSanthushka
24 days ago
අතීතය ගැන මතක් වෙද්දී මට දුක හිතෙන එකම දේ, ඉස්සර මට තිබ්බ පිටට ඇලිච්ච බඩ නැති වුන එක ගැන විතරයි 😪💔
Nikitha Santhushka
@NSanthushka
24 days ago
අතීතය ගැන මතක් වෙද්දී මට දුක හිතෙන එකම දේ, ඉස්සර මට තිබ්බ පිටට ඇලිච්ච බඩ නැති වුන එක ගැන විතරයි 😪💔
Nikitha Santhushka
@NSanthushka
29 days ago
අලුතින් වැඩට එන අයට ට්‍රේනින් දෙන එකත් මාර අමාරු වැඩක්.මොකද අපි අපේ පහසුවට හදාගත්ත ක්‍රම නැතුව, ඔරිජිනල් රූල්ස් ටිකම මතක් කරලා උගන්නන්න එපැයි. 😅
Nikitha Santhushka
@NSanthushka
7 months ago
බහුතරයක් කෙල්ලො කැමති බොන උන්ට කියලා දන්නවා.එහෙමයි කියලා මත්ද්‍රව්‍ය වලට පුරුදු වෙන්නෑ අමද්‍යප කොල්ලන්ට කැමති කෙල්ලොත් ඇති කියලා හිත හදාගන්නවා.
Nikitha Santhushka
@NSanthushka
7 months ago
ඇඳුම් ගන්න ගියාම කලු පාට එකක් ගන්නෙ නැතුව වෙන පාට එකක් ගන්න එක හිතට මාරම වදයක් 😑😑
Nikitha Santhushka
@NSanthushka
7 months ago
ලස්සනම මල් තමයි මුලින්ම කඩාගත්තෙ ❤️ !
Nikitha Santhushka
@NSanthushka
7 months ago
කාන්තාවන් 100කට පිරිමි 93 යි එත් මම තනිකඩයි සඳමාලි 😪💔
Nikitha Santhushka
@NSanthushka
7 months ago
හරිම කෙනා ජීවිතේට ආවහම එයාට ඔයාගෙ නහයත් ලස්සනට පේනවා 😪
Nikitha Santhushka
@NSanthushka
8 months ago
ඔයාට ලංකාවෙ කෙල්ලෙක් එක්ක ට්‍රිප් එකක් යන්න ඕන නම්, මුලින්ම ඔයාට එයාව කසාඳ බඳින්න වෙනවා..
Nikitha Santhushka
@NSanthushka
8 months ago
හැම සෙට් එකකම ඉන්නවා ගෑණු ලමයින්ගෙ වීරයෙක්..! 😌
Nikitha Santhushka
@NSanthushka
8 months ago
තව අවුරුද්දක් දෙකක් මේ විදියටම තනිකඩව ගෙවිලා ගියොත් මට කියන්න වෙන්නෙ, මගේ පුංචි රෝස මලේ.. මමයි නුඹේ වියපත් බඹරා... 😪
Nikitha Santhushka
@NSanthushka
8 months ago
මට හිතාගන්න බෑ උඹලා ලව් එකක් තියෙද්දි එයාට හොරෙන් තව කෙනෙක් එක්ක යාලු වෙන්නෙ කොහොමද කියලා. මචන් මං අවුරුදු 25ක් තිස්සෙ තාම යාලු වෙන්න කෙනෙක් හොයනවා 😪
Last Seen Users on Sotwe
CRAZY VIRAL
Seen from
United States
ultra aslan
Seen from
Turkey
Poke
Seen from
Brazil
nks🍈
Seen from
Japan
G2 Rodrigo
Seen from
Brazil
men in Black
Seen from
Indonesia
sex paylasim
Seen from
Turkey
سوسو المتحرره
Seen from
Poland
Mr.X
Seen from
France
kangna930
Seen from
Indonesia
Trends for you
1
#loveislandusa
Under 10K tweets
2
#TonyAwards
Under 10K tweets
3
Bryce
Under 10K tweets
4
#BaddiesUSA
Under 10K tweets
5
Aniya
Under 10K tweets
6
Pratt
Under 10K tweets
7
#90DayFiance
Under 10K tweets
8
Shamea
Under 10K tweets
9
Xbox
Under 10K tweets
10
Philippines
Under 10K tweets
Most Popular Users
1
Elon Musk
@elonmusk
240.2M followers
2
Barack Obama
@barackobama
119.3M followers
3
Donald J. Trump
@realdonaldtrump
111.6M followers
4
Cristiano Ronaldo
@cristiano
109M followers
5
Narendra Modi
@narendramodi
107M followers
6
Rihanna
@rihanna
97.3M followers
7
NASA
@nasa
92.1M followers
8
Justin Bieber
@justinbieber
90.6M followers
9
KATY PERRY
@katyperry
86.9M followers
10
Taylor Swift
@taylorswift13
80.7M followers
11
Lady Gaga
@ladygaga
72.2M followers
12
Kim Kardashian
@kimkardashian
69.4M followers
13
YouTube
@youtube
68.6M followers
14
Virat Kohli
@imvkohli
68.6M followers
15
Bill Gates
@billgates
63.4M followers
16
The Ellen Show
@theellenshow
62.5M followers
17
CNN
@cnn
61.9M followers
18
Neymar Jr
@neymarjr
61.2M followers
19
X
@x
60.9M followers
20
Selena Gomez
@selenagomez
60M followers
Olivia
Online
✨
⭐
💫