Home
Language
English
Türkçe
Bahasa Indonesia
About
Privacy Policy
Terms of Service
Pricing
Sign In
Download All
Share
Archana nipuli
@NipuliArchana
I'm student and journalist. I'm past student in Holy Cross College in I'm studying at Sri Lanka College of Journalism (SLCJ)
@weliweriya
Joined May 2017
38
Following
43
Followers
91
Posts
Archana nipuli
@NipuliArchana
almost 9 years ago
පළමු මරුටි විදුලි මෝටර් රථය වසර 2ක් තුල වෙළදපොලට හදුන්වාදීමට සැලසුම් කර ඇති බව ඉන්දීය මාධ්ය වාර්තා කරයි.3#electronic car
#India
Archana nipuli
@NipuliArchana
almost 9 years ago
හුණුපිටිය දුම්රිය හරස් මාර්ගයේදී කන්ටේනර් රථයක් ගැටීමෙන් අනතුරක් සිදු විය.#Accident#SL
Archana nipuli
@NipuliArchana
almost 9 years ago
යාපනයට පසුගිය දින කිහිපය පුරා මිලිමීටර 500කට අධික වාර්ශාපතනයක් ලැබී ඇත.
#jaffna
#heavy
rain
Archana nipuli
@NipuliArchana
almost 9 years ago
ඉදිරියේදී විභාග දෙපාර්තමේන්තුවේ වෙනස්කම් රැසක් සිදු කිරීමට අපේක්ෂා කරන බවට අධ්යාපන අමාත්ය අකිල විරාජ් කාරියවසම් පැවසීය.
#department
of examination
#SL
Archana nipuli
@NipuliArchana
almost 9 years ago
ඉරානය හා ඉරාක දේශ සිමා ප්රදේශයේ රික්ටර් පරිමාණ 7.3ක ප්රබල භුකම්පනයක් හටගෙන තිබෙනවා.
#Iran
#Irak
Archana nipuli
@NipuliArchana
almost 9 years ago
අය වැය මගින් යෝජනා කෙරුණු විදුලි බස් රථ සේවය හේතුවෙන් දෛනිකව ඩිසල් ලීටර් මිලියන 5ක් පමණ ඉතිරි කරගත හැකි බව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසනවා.
#CTB
#SL
Archana nipuli
@NipuliArchana
almost 9 years ago
රාජ්ය ගිණුම් හා පොදු ව්යාපාර පිළිබද කාරක සභාවේ තුන්වන වාර්තාව අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.මෙහි රාජ්ය ආයතන 831 කට අදාල තොරතුරු ඇතුළත් වේ.
#Parliament
Archana nipuli
@NipuliArchana
almost 9 years ago
ඇමරිකාවට සංක්රමණය වීමට අවස්ථාව සැලසෙන ග්රීන් කාඩ් ලොතරයි වැඩසටහන අහෝසි කිරීමට ජනපති ඩොනල්ඩ් ට්රම්ප් තීරණය කර ඇත.#America#PresidentTrump
Archana nipuli
@NipuliArchana
almost 9 years ago
ඕස්ට්රේලියා අගමැතිවරයාගේ සංචාරය හේතුවෙන් කොළඹ අවට මාර්ග කිහිපයක රථ වාහන ධාවනය සිමා කර ඇත.
#australiyan
prime minister
#SL
Archana nipuli
@NipuliArchana
almost 9 years ago
වසරේ ක්රිකට් ක්රීඩකයාට හිමි සම්මානයෙන් පිදුම් ලැබීමට රංගන හේරත් සමත් විය.
#Cricket
#rangana
herath
Archana nipuli
@NipuliArchana
almost 9 years ago
දුම්රිය 'භාණ්ඩ ප්රවාහන ගාස්තු ' ඉහළ නැංවෙන බව දුම්රිය වාණිජ අධිකාර විජය සමරසිංහ පවසයි.
#train
Archana nipuli
@NipuliArchana
almost 9 years ago
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාල ගැසට් නිවේදනයට අමාත්ය ෆයිසර් මුස්තාෆා අත්සන් කරයි.
#Election
#faiszer
musthapa
Archana nipuli
@NipuliArchana
almost 9 years ago
පැය 24 ක් තුල මිලිමීටර් 150කට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
#weatherdepartment
#heavyrain
Archana nipuli
@NipuliArchana
about 9 years ago
රට පුරා ඉන්ධන බෙදා හැරීමට දුම්රිය වැඩි වශයෙන් යොදා ගැනීමට අපේක්ෂා කරන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්ය අර්ජුන රණතුංග පවසනවා.
#train
Archana nipuli
@NipuliArchana
about 9 years ago
සිව්වැනි වරටත් තේරීපත් වූ ඇන්ගෙලා මර්කල්ට විරෝධය.
#jerman
#election
Archana nipuli
@NipuliArchana
about 9 years ago
The NASA diclayard there is Asteroid which is going to pass near the earth.
#NASA
#earth
Archana nipuli
@NipuliArchana
about 9 years ago
The son of Prince William and princess Kate Prince Jorge started his schooling today.
#royal
family
Archana nipuli
@NipuliArchana
about 9 years ago
There are many disasters due to heavy rain in the country.
#SL
#rain
Archana nipuli
@NipuliArchana
about 9 years ago
Indian cricket team was able to win the T20 20 cricket match.
#cricket
# India
Archana nipuli
@NipuliArchana
about 9 years ago
ලන්ච් ෂීට් සිලි සිලි බෑග් අද සිට තහනම්!
#lunchsheet
#shopping
bag
Last Seen Users on Sotwe
SayangnyaAku
Seen from
Singapore
GoodBoy 🌵
Seen from
Vietnam
Pompa
Seen from
Germany
Sissycumdump92
Seen from
Indonesia
Noomsricha
iboyybaee
Seen from
Malaysia
Antonia valadao
Seen from
Brazil
Bahar Evliyim Seksi Seviyorum
Seen from
Turkey
Juan Castillo
Seen from
Argentina
ShareWife 🦌
Seen from
Saudi Arabia
Trends for you
1
Jalen
Under 10K tweets
2
49ers
Under 10K tweets
3
Good Tuesday
Under 10K tweets
4
Paris
Under 10K tweets
5
Jayden Daniels
Under 10K tweets
6
Macron
Under 10K tweets
7
Angel Reese
Under 10K tweets
8
New America
Under 10K tweets
9
Slotkin
Under 10K tweets
10
Europe
Under 10K tweets
Most Popular Users
1
Elon Musk
@elonmusk
241.5M followers
2
Barack Obama
@barackobama
118.8M followers
3
Cristiano Ronaldo
@cristiano
114.6M followers
4
Donald J. Trump
@realdonaldtrump
111.8M followers
5
Narendra Modi
@narendramodi
107.1M followers
6
Rihanna
@rihanna
98.7M followers
7
NASA
@nasa
92.3M followers
8
Justin Bieber
@justinbieber
91.8M followers
9
KATY PERRY
@katyperry
90M followers
10
Taylor Swift
@taylorswift13
84M followers
11
Lady Gaga
@ladygaga
75.5M followers
12
Virat Kohli
@imvkohli
73.5M followers
13
Kim Kardashian
@kimkardashian
70.9M followers
14
YouTube
@youtube
68.8M followers
15
Neymar Jr
@neymarjr
66.5M followers
16
Bill Gates
@billgates
65.3M followers
17
Selena Gomez
@selenagomez
63.1M followers
18
The Ellen Show
@theellenshow
62.2M followers
19
CNN
@cnn
61.7M followers
20
X
@x
60.7M followers
Olivia
Online
✨
⭐
💫