Home
Language
English
Türkçe
Bahasa Indonesia
About
Privacy Policy
Terms of Service
Pricing
Sign In
Download All
Share
Janath Perera
@PLJCPERERA
entrepreneur ,business own ,digital marketing manager, content creator
Sri Lanka
Joined August 2016
181
Following
45
Followers
413
Posts
Janath Perera
@PLJCPERERA
2 months ago
👉 Advocata Studio episode with with
@aselawaid
discussing the recent $2.5M treasury security breach. Cyber Security වල බරපතලකම ආණ්ඩුවට තේරුමක් නෑ ! | Janath Perera & Asela Widyalankara https://t.co/deOSXaAARd
PLJCPERERA
retweeted
Murtaza Jafferjee
@murtazajaff
3 months ago
The case of electricity prices
PLJCPERERA
retweeted
Advocata Plus
@AdvocataPlus
3 months ago
🔴කිසිම රටකට ස්වයංපෝෂිතව ජීවත් වෙන්න බෑ. https://t.co/onntqwwIcZ
#EconomicCrisis
#development
#SriLanka
#Reform
#economy
#Oil
@PLJCPERERA
AdvocataPlus's tweet video.
PLJCPERERA
retweeted
Advocata Plus
@AdvocataPlus
3 months ago
🔴බල ශක්තිය නැතිව ලෝක ආර්ථිකයම නූල් බෝලයක් වගේ පැටලිලා https://t.co/onntqwwanr
#EconomicCrisis
#development
#SriLanka
#Reform
#economy
#Oil
@PLJCPERERA
AdvocataPlus's tweet video.
Who to follow
Narada Tweets
@TweetsbyNarada
විශ්වය සැමටම යුක්තිය ඉටුවන ලස්සන ලොවක් සදම්. Let's build a better world where justice is served for all.
Amar Ashraf
@iam_amarashraf
MUSLIM 😍 30th May 😍 MOVIE DIRECTOR 🎬🎥📽️🎞️📽️ Thalapathy Fan 😍 Cinema Lover 😍 Cricket 🏏 UFC 🥊 ROYAL ENFIELD 🏍🏍
Oshan Deshapriya
@OshanDeshapriya
PLJCPERERA
retweeted
Advocata Plus
@AdvocataPlus
5 months ago
🔴වැඩිහිටි අය හලලා යන ආර්ථිකයක් ද ඉදිරියට එන්නේ? https://t.co/eXdngWVu8F
#EconomicCrisis
#development
#SriLanka
#Reform
@PLJCPERERA
@DilminiAbeyrat
AdvocataPlus's tweet video.
PLJCPERERA
retweeted
Advocata Plus
@AdvocataPlus
5 months ago
🔴ආර්ථිකයේ සැබෑ නිදහස ආර්ථික නිදහස ලංකාව අත් කරගෙන ද? සැරින් සැරේ උඩ බිම යන රත්තරන්වල ආයෝජනය ඔබට කොහොමද? ගල් අගුරු නැව් නාවොත් ඉදිරියෙදිත් විදුලිය කැපෙයි ද? මේ වගේ තවත් කාලීන වැදගත් තොරතුරු ගැන කතා කරන්න අද ReplyLive අපි එනවා 7.30ට සූදානමින් ඉන්න 👇👇😉
@dhananath
@PLJCPERERA
#economic #development #crisis #soe
See More
PLJCPERERA
retweeted
Advocata Plus
@AdvocataPlus
5 months ago
🔴ජනාධිපතිතුමා ඉන්නේ මීටරෙන් ද? අනුර මීටරේ ගැන කියන කතා https://t.co/1nD7ljhBVs
#EconomicCrisis
#development
#SriLanka
#Reform
#President
@PLJCPERERA
@DilminiAbeyrat
AdvocataPlus's tweet video.
PLJCPERERA
retweeted
Advocata Plus
@AdvocataPlus
5 months ago
🔴දෙවියෝ දෙනවා වගේ වස්තුව රටේ තිබිලත් සංචාරක කර්මාන්තය එක තැන https://t.co/1nD7ljh45U
#EconomicCrisis
#development
#SriLanka
#Reform
#President
@PLJCPERERA
@DilminiAbeyrat
AdvocataPlus's tweet video.
PLJCPERERA
retweeted
Advocata Plus
@AdvocataPlus
5 months ago
🔴නැවතත් ආර්ථික අර්බුදයක් ආවොත් බේරෙන්න විකල්ප ඕන https://t.co/1nD7ljhBVs
#EconomicCrisis
#development
#SriLanka
#Reform
#President
@PLJCPERERA
@DilminiAbeyrat
AdvocataPlus's tweet video.
PLJCPERERA
retweeted
Advocata Plus
@AdvocataPlus
5 months ago
🔴රන් කියන්නේ අමුතු ලෝහයක් ඒකයි මිල උඩ යට යන්නේ https://t.co/mUE5MYwqRL
#EconomicCrisis
#development
#SriLanka
#Gold
#Reform
@PLJCPERERA
@dhananath
AdvocataPlus's tweet video.
PLJCPERERA
retweeted
Advocata Plus
@AdvocataPlus
5 months ago
🔴ගල් අගුරු ප්රශ්නය බලශක්ති ක්ෂේත්රයට කොතරම් බලපෑමක් කරයිද? https://t.co/mUE5MYwqRL
#EconomicCrisis
#development
#SriLanka
#Gold
#Reform
@PLJCPERERA
@dhananath
AdvocataPlus's tweet video.
PLJCPERERA
retweeted
Advocata Plus
@AdvocataPlus
5 months ago
🔴සැබෑ නිදහස යනු ආර්ථික තේරීම්වල නිදහසයි. අද පෙබරවාරි හතරවෙනිදා. ඉතින් දන්නවද අදට ලංකාවට නිදහස ලැබිලා අවුරුදු හැත්ත අටකුත් ඉවරයි. ඒත් මේ කතාව හැත්තෑ අට වසරක ලබාගන්න නිදහස ගැන නෙවෙයි. ඒ ලබා ගත්ත දේශපාලනික, සමාජීය නිදහස ඇත්තටම සත්‍ය නිදහසක් ද? රටක් තුළ නිදහස කියන්නේ සුද්දන්ගෙන් රට බේරගත්ත එක විතරක් ද? 🤔 ඒ කතාවත් එක්ක මතක් වෙන කාරණයක් තමයි රටේ ආර්ථික අර්බුද වලදි මිනිස්සු මග තොටේදී කියපු කතා. සුද්දටම රට පාලනය කරන්න දුන්නම් හොඳයි කියන කාරණය. අපි අහල තියනව සුද්ද අපිට ගහපු බදු ගැන ඇඟ බද්ද,මරාල බද්ද, ඉස්තෝප්පු බද්ද, බලු බද්ද, පොල් ගස් බද්ද වගේ විවිධාකාර බඳු. ඉතින් මේ ගහපු බදුත් හොඳයි දැන් තියෙන බදු වලට වඩා කියන මට්ටමට මිනිස්සු අද වෙද්දි පත්වෙලා ඉන්නේ. ⭕මෙහෙම කියන රටේ මේක සැබෑ නිදහස හිමි රටක තත්ත්වයක් ද??⭕ ඇත්තටම සැබෑ නිදහස කියන්නේ ඕනම කෙනෙක්ට තමන්ගේ ආදායම උපයා ගන්න, වියදම් කරන්න, ඉතිරි කරන්න, ආයෝජනය කරන්න, වෙළඳාම් කරන්න, රජයේ අසාධාරණ සීමා නැතිව තේරීම් කරන්න හැකියාවක් තියෙනවා කියන එකටයි. හිතන්න ලංකාවෙ ඔයාට අලුතෙන් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හැකියාවක් තියෙනවද? ව්‍යාපාරයක් ලියාපදිංචි කරගන්න, ව්‍යාපාරයට අවශ්‍ය නිෂ්පාදන ද්‍රව්‍ය මිලට ගැනීමට හැකියාව බදු ගහල සීමා කරල නම් මෙතන කොහොමත් නිදහසක් ඇත්තේ නෑ. රජය දාන මිල පාලනය භාණ්ඩවල මිල තීරණය කිරීමට ඔයාට අයිතියක් නැත්නම් මොන නිදහසක් තිබුනත් ඇති වැඩක් තියෙනවද? ඉතින් කවුරු හරි ස්වයං රැකියාවක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වුනත් නව රැකියා අවස්ථා නිර්මාණය කිරීමට මෙවැනි පසුබිමක හැකියාවක් තියෙනව ද? නිදහස අහිමිවන අනිත් කාරණය තමයි භාණ්ඩ හා සේවාවල මිල රජය තීරණය කිරීම. රජය මිල පාලනයක් නොකළොත් ඉල්ලුම හා සැපයුම මත වෙළඳපළ මිල තීරණය කිරීම පාරිභෝගිකයින්ට ඕන විදියට කරන්න පුලුවන්. ඒ වගේම භාණ්ඩ සාධාරණ මිලකට විකුණන්නත් පුලුවන්. මේ වගේ තත්ත්වයක් තුළ වෙළඳපලේ සාධාරණ තරගකාරීත්වයක් ඇතිවෙනවා. ඒත් ලංකාවේ තියෙන්නේ මේ වගේ වෙළඳපළ සම්බන්ධයෙන් පවතින තත්ත්වයක් ද? ඒවගේම දේපළවල හිමිකම සහ තමා උපයාගත් ලාභය තමාම හිමිකර ගැනීම කියන්නේ ආර්ථික නිදහස සහ පුද්ගල ආරක්ෂාව පෙන්වන දෙයක්. නිකමට හිතන්න ලංකාව තුළ ඉඩම් වල අයිතිය 80% ට වඩා තියෙන්නේ රජය සතුවයි. ඉතින් රටක ව්‍යාපාරයක් ආරම්භ කිරීමට භූමිය නීත්‍යානුකූලව ඒ පුද්ගලයාට අයිති නැතිනම් කිසිම කෙනෙක් එම ඉඩමේ අලුතින් ව්‍යාපාරයක් පටන් ගන්න අයෝජනය කරන්නේ නෑ. ලංකාව තුළ නම් නිදහසේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට විදේශ රටවලින් ආයෝජන අරන් ආවත් කරගෙන යාමට වැඩි විශ්වාසයක් ඔවුන් තුළ ඇතිවෙන්නේ නැහැ.ඒ නිසා ආයෝජකයෝ රටට පැමිණෙන්නේ නැහැ. ඉතින් ඒකෙන් වෙන්නේ නව ව්‍යාපාර බිහිවීම නැතිවෙලා ආර්ථික අස්ථාවරත්වයක් ගොඩනැගීම. භූමියේ නිදහසවත් නැති තැන අපි මේ කතා කරන නිදහස අජපල් කියලා තේරෙන්න ඔයාලට අමුතුවෙන් විස්තර කර කර කියන්න ඕනේ නෑ.😪 පෙබරවාරි 4 දේශපාලනික නිදහස ඔබට ඡන්දයක් ලබාදීමේ අයිතිය ලබා දුන්නත්, ඔබේ එදිනෙදා ජීවිතය පාලනය කිරීමට හැකි ආර්ථික නිදහස අත් කරගෙන තියෙනවද??? නිදහස් දිනය ඔබත් මේ ගැන හිතලා බලන්න🙄🙄 ✍️✍️දුෂාණි එදිරිසිංහ #freedom #IndependenceDay #choices #compitition
See More
PLJCPERERA
retweeted
Advocata Plus
@AdvocataPlus
5 months ago
🔴IMF එක කියනවටත් වඩා IMF Target Cover කරලා ඉවරයි. https://t.co/mUE5MYwqRL
#EconomicCrisis
#development
#SriLanka
#Gold
#Reform
@PLJCPERERA
@dhananath
AdvocataPlus's tweet video.
PLJCPERERA
retweeted
Advocata Plus
@AdvocataPlus
5 months ago
🔴 අභිමානවත්ව ලෝකයටම අභියෝග කළ ශ්‍රී ලාංකේය ක්‍රිකට් වංශකතාව අවසන්ද ? පොඩි කාලේ ඉඩක් ලැබුනු හැම වෙලාවකම අපි කලේ ක්‍රිකට් ගහපු එක . පන්තියේ , පිට්ටනියේ , පාරේ , වෙලේ අහු වෙන ඕන තැනක අපිට හිතෙන නීති දාගෙන අපි ක්‍රිකට් ගැහැව්වා අපි ක්‍රිකට් වලට ආදරය කලා ඒ එදා ක්‍රිකට් වලින් අපේ රට ඉහලින්ම තිබ්බ කාලේ . 👉අපි හැමදාම හැම මැච් එකක්ම දින්නේ නෑ ! හැබැයි අපි ලේසියකට පරාජය බාරගත්තෙත් නෑ . කාලයක් තිබ්බා ICC tournament තියෙන්නේ ලංකාවත් එක්ක final ගහන කණ්ඩායම තෝරන තරගාවලි විදියට මොකද හැම ප්‍රධාන පෙලේ තරඟාවලිකම අවසාන මහා තරගයේ අපි හිටියා. එහෙම අතිතයකට අපි ආදරය කලා ලොකෙට වේගවත් T 20 තරඟ රටාව අහදුන්වා දීමට පුරෝගාමියෝ වෙච්ච අපි ඒ කිරුලත් දිනාගත්තා . අපි ක්‍රිකට් නීතිපොත් වෙනස් කලා අනුත් පාරවල් ලෝකෙට හදුන්වා දුන්නා අපේ පන්දු බල ඇනිය ලොකයේ භයානකම පන්දු බල ඇනිය විදියට හිටපු කාලයක් තිබ්බා. 🧐අපේ ක්රිකකට් ටීම් එක ඇතුළට එන්න පුදුම තරගයක් තිබ්බා තමන්ගෙ ස්ථානය රැක ගන්න ක්‍රීඩකයින්ට හොද තරගයක් දෙන්න උනා . ටීම් එක ඇතුලෙම ලොකු තරගයක් තිබ්බා . ඒනිසා වාර්ථා පිට වාර්ථා බිහි උනා ලෝක පූජිත ක්‍රීඩකයෝ ලංකාවේ නම ජාත්‍යන්තරේට ගෙන ගියා . නමුත් හෑම හොද දේකම අවසානයක් තියනවා වගේ අපි ආදරේ කරපු වැළදගත්තු ක්‍රිකට් වල තරගකාරීත්වය නැති වෙලා ගියා . තරග කොච්චර පැරදුනත් performance නැති උනත් ක්‍රීඩකයොන්ගෙ ස්ථාන වෙනස් උන්නෙ නෑ කිසිම තරගයක් නැති උනා. 🤔විශාල මුදල් ප්‍රමානයක් ගලා ඒම නිසා හතු පිපෙනවා වගේ club ඇති උනා . ඒවා වල කිසිදු ප්‍රමිතියක් හෝ තරගකාරීත්වයක් තිබ්බෙ නෑ මේ නිසා හොද ක්‍රීඩකයින්ට අවස්ථාවන් අහිමි වෙන්න පටන් ගත්තා . දේශිය තරග වල තරගකාරීත්වය නැති වෙලා ක්‍රීඩකයින්ට අවශ්‍ය උත්පේරනය නැති උනා . මේ නිසා ඔවුන්ගේ වෘතීමයභාවය නැතිවෙලා ගියා. රට ඇතුලේ ක්‍රිකට් වල තරගකාරීත්වය නැති උනාට ජාත්‍යන්තර ක්‍රිකට් ඉතා විශාල තරගකාරීත්වයකින් දුවන්න පටන් ගත්තා . විවිධ ලීග් විවිධ කණ්ඩායක් අවස්ථා විශාල ප්‍රමාණයක් වගේම විශාල තරගයක් ඇති උනා . 🤌ඒ තරගය නිසාම ක්‍රිකට් වල තිබ්බ තරග රටාවන්, තාක්ශනය හා සැකැස්මවල් වෙනස් උනා ඒ උනාට අපේ රටේ සේරම එක තැන පල් උනා . අපේ ක්‍රිකට් වල විතඑක්ම නෙමේ මේ ප්රශ්නය තියෙන්නේ අපි තරගකාරීත්වයට පුදුම බයක් තියෙන්නේ . පාරේ තියන ටුක් බයයි pick me ,uber වල , අපේ රටේ දොස්තරලා , IT අය බයයි පිටරටින් එනවට , අපේ රටේ අල ලූනු වී ටයිල් ගොවියෝ බයයි රටින් ගෙන්න නවට , මේ බය පරම්පරා ගනනාවකටම කිදාබැහැපු බයක් . ඉතින් අපි කරන්නේ අපිට පහසු ලේසී පරිසරයක් හදා ගෙන පිටින් තරගයක් එන්න නැතිවෙන්න වහගෙන කියනවා අපි තමා හොදම අපි තමා හොදටම කරන්නේ කියලා නමුත් ලොකේට විවෘත වෙච්ච සැනින් අපිට පේනවා අපි කොච්චර දුරුවලද කියලා . 😌තරගකාරීත්වයක් නැති දේශිය තරග රටාවේ සුපිරි වැඩ්ඩෝ උනාට ජාත්‍යන්තර තරගවලදි පාට්ටයිම් බෝලර්ස්ලට බැට්මන්ට්ලා ඉදිරියේ අසරණ වෙන්න වීම අහම්බයක් නෙමෙයි . තරගයේ තිබෙන ජීව ගුණය හා තරගකාරීතවය පහව ගියාට පස්සට් පරදිනවා කියන එක පුරුද්දකට යනවා එහෙම උනාම ආපහු නැවත ජයග්රාශි මානසිකත්වයකට එන්න ඉතා විශාල වෑයමක් දරන්න වෙනවා . තරගකාරීත්වය කියන්නේ දියුණුවට හා ජයග්‍රහනයට අත්‍යාවශ්‍ය දෙයක් එහෙ නැති උනොත් වෙන්නේ ඒක අපිට එපා වෙන එක . ක්‍රමයෙන් අපේ ප්‍රේක්ශකාගාරය එන්න එන්න කුඩාවෙවි ඔය අහිමිවෙන ප්‍රේක්ශකාගාරය හදාගන්නත් තවත් සෑහෙන කාලයක් ගතවේවි . 🙉 T 20 World Cup එකක් කට උඩ තියාගේ අපිට ඉන්න හොදම සංචිතය තෝරාගැනීමත් දෙගිඩියාවෙන් සිදුකරන්න වීම ඉතා කණගාටුදායක තත්වයක් විශේශයෙන්ම අපි සම සත්කාරත්වය දරණ අවස්ථාවකදි මීට වඩා ප්‍රබල ස්ථානයක අපෙ කණ්ඩායම පැවතිය යුතුයි. කොච්චර විශාල ක්‍රීඩාංගන හැදුවත් කොච්චර ලොකුවට ස්ටේඩියම් හදලා ලයිට් එල්ලුවත් වැඩක් නෑ අපේ පද්දතිය තුළ තරගකාරී ක්‍රීඩකයින් නැත්තම් අපේ කන්ඩායම තරගකාරී නැත්නම් . ✅ අනාගතේ දවසකවත් නැවත අපි ආදරේ කරපු ක්‍රිකට් අපිට බලාගන්න හැකි වේවා යන්න සමස්ථි ශ්‍රී ලාංකික ක්‍රිකට් පිස්සන්ගේ ප්‍රාර්ථනාවයි . ඒ ප්‍රාර්ථනාව සැබෑවක් වීමට නම් නැවතත් තරගනාරීත්වය අපේ ක්‍රීඩාව ඇතුලට රැගෙන ආයුතුයයි . නැත්තං සක්රයේ පුතා වෛමා කැප්ටන් කරත් සක්‍රයා කොච් කරත් දිණන්න නම් බෑ කියන එක තමා මගෙත් මතය . වචන
@PLJCPERERA
#MMEB #SLCricket #T20WorldCup2026
See More
PLJCPERERA
retweeted
Advocata Plus
@AdvocataPlus
5 months ago
🔴සුදු අධිරාජ්‍යවාදීන් ලංකාව දාලා ගියාට ඒ ගොල්ලෝ අපිට හුරු කරලා ගිය බදු නම් අපිව දාලා ගියේ නෑ . නිදහස් ශ්‍රී ලංකාවේ පත්වෙච්ච හැම ආණ්ඩුවක්ම අඩු වැඩි වශයෙන් පාරිබෝගිකයන්ගේ භාණ්ඩ හා සේවා මත බදු පැනෙව්වා . 👉මේ කියන්නේ බදු අය කරන්න එපා කියන එක නෙමෙයි රටක පැවැත්මට රජයක් ගෙනි යන්න බදු අවශ්‍යයි නමුත් අතිවිශාල වක්‍ර බදු නිසා සාමන්‍ය මිනිස්සුන්ට වෙන අසාදාරනය ගැන අපි රටක් විදියට හිතන්න ඔනේ. අපිට වික්ටෝරියා මානසිකත්වයෙන් මිදෙන්නෙ නැතුව දියුණු වෙන්න බෑ භාණ්ඩ හා සේවා මත ගහන වක්‍ර බදු අඩු කරලා බදු දැල පුළුල් කරමින් සෘජු බදු අයකරන්න ක්‍රමවේදයක් හදාගන්න 79 වෙනි නිදහස් දවසෙදිවත් හැකිවේවා කියලා අපි ප්‍රාර්ථනාකරමු 🙏
See More
PLJCPERERA
retweeted
Advocata Plus
@AdvocataPlus
5 months ago
🔴 සුදු අධිරාජ්‍යවාදීන්ගෙන් ඩොමේනියන් නිදහස ලැබී වසර 78 ක් ගත වෙන වෙලාවේ ආපස්සට හැරිලා බැලුළුම ජාතියක් විදයට අපි කොච්චර දුර ඇවිත්ද ? කොපමණ නිදහසක් අපි බුක්ති විදනවද ? ඇත්තටම අපි නිදහස්ද ? කියන ප්‍රශ්න අපි ඉස්සරහා තියනවා ඔයාලා හිතන්නේ මොකක්ද ? නිදහස ගැන අදහස පහලින් එකතුකරන්න 👇
@PLJCPERERA
@DilminiAbeyrat
https://t.co/hygRE6WPpM
See More
PLJCPERERA
retweeted
Advocata Plus
@AdvocataPlus
5 months ago
🔴කොළඹ ලෝකයෙන් පළමු තැන හිමිකර ගනී. https://t.co/6ElIrvagi7
#EconomicCrisis
#development
#SriLanka
#Reform
#President
@PLJCPERERA
@DilminiAbeyrat
AdvocataPlus's tweet video.
PLJCPERERA
retweeted
Advocata Plus
@AdvocataPlus
5 months ago
🔴ආයෝජනය කරන්න හොඳම තැන් https://t.co/6ElIrvagi7
#EconomicCrisis
#development
#SriLanka
#Reform
#President
@PLJCPERERA
@DilminiAbeyrat
AdvocataPlus's tweet video.
PLJCPERERA
retweeted
Advocata Plus
@AdvocataPlus
5 months ago
🔴PICK ME අයියලාට මොකද වෙන්නේ? ඔයත් අපේ Insider කෙනෙක් වෙලා මේවගේ තවත් වටිනා වීඩියෝ නරඹන්න👇👇👇 https://t.co/o2I0wxQiGR
#insiders
#Economics
#StockMarket
#Markets
#EconomyGrowth
@dhananath
AdvocataPlus's tweet video.
PLJCPERERA
retweeted
Advocata Plus
@AdvocataPlus
5 months ago
🔴බඩු මිලෙන් අපි කවදද නිදහස් https://t.co/bs4wihnxLC
#EconomicCrisis
#development
#SriLanka
#Reform
@PLJCPERERA
@DilminiAbeyrat
AdvocataPlus's tweet video.
Last Seen Users on Sotwe
ArkanAhmet
Seen from
Turkey
Động phim gay 18+🏳️🌈
Seen from
Vietnam
Tukang sange
Seen from
Indonesia
คู่หาเส้นทางสู่การสวิง 🫶 Thai swinger couple.
Seen from
Thailand
lovely granny fukes
Seen from
Pakistan
bocil smp
Seen from
Indonesia
Karabuk Yeni Cift
Seen from
Turkey
Hasan🇧🇩🥵
Seen from
India
Nelan Woi
Rough Guys
Seen from
Canada
Trends for you
1
Egypt
Under 10K tweets
2
#bb28
Under 10K tweets
3
#ARGEGY
Under 10K tweets
4
LovescapeAI
Under 10K tweets
5
Platner
Under 10K tweets
6
Turkey
Under 10K tweets
7
Greenland
Under 10K tweets
8
Ebonics
Under 10K tweets
9
NATO
Under 10K tweets
10
Shobeir
Under 10K tweets
Most Popular Users
1
Elon Musk
@elonmusk
240.7M followers
2
Barack Obama
@barackobama
119.2M followers
3
Donald J. Trump
@realdonaldtrump
111.7M followers
4
Cristiano Ronaldo
@cristiano
111M followers
5
Narendra Modi
@narendramodi
107M followers
6
Rihanna
@rihanna
97.7M followers
7
NASA
@nasa
92.2M followers
8
Justin Bieber
@justinbieber
91M followers
9
KATY PERRY
@katyperry
87.8M followers
10
Taylor Swift
@taylorswift13
81.7M followers
11
Lady Gaga
@ladygaga
73.2M followers
12
Virat Kohli
@imvkohli
70.2M followers
13
Kim Kardashian
@kimkardashian
69.9M followers
14
YouTube
@youtube
68.7M followers
15
Bill Gates
@billgates
64M followers
16
Neymar Jr
@neymarjr
63M followers
17
The Ellen Show
@theellenshow
62.4M followers
18
CNN
@cnn
61.9M followers
19
Selena Gomez
@selenagomez
60.9M followers
20
X
@x
60.8M followers
Olivia
Online
✨
⭐
💫