Home
Language
English
Türkçe
Bahasa Indonesia
About
Privacy Policy
Terms of Service
Pricing
Sign In
Download All
Share
Shamal RS
@Shamal_RS
#editing_guy
#3D
&motion_graphics❤️
Sri Lanka
Joined July 2018
89
Following
46
Followers
376
Posts
Shamal RS
@Shamal_RS
over 6 years ago
Increasing at a decreasing rate. හොඳ අතට හැරෙයි වගේ.
#lka
#COVID19
Shamal RS
@Shamal_RS
over 6 years ago
"චීනයේ ෆැක්ටරිස් වැහිලා පරිසර දූෂණය අඩු වෙලා.. හොඳ වැඩේ" කියලා කෑ ගහන උන් හිතාගෙන ඉන්නෙ චීනෙ ෆැක්ටරිස් වලින් දුං ගහලා කෙහෙල් කැන් ඉදවනවා කියලද දන්නෑ . ඉස්සරහට ඉලෙක්ට්‍රොනික් බඩු වගේ හැම දේකම මිල සට සට ගාලා වැඩි වෙනකොට බලන්නකෝ.
Shamal_RS
retweeted
Sanjaya Srikanth
@sanjayasrikanth
over 6 years ago
කට ඇරියොත් කතාව රජවරු ගැන, කඩු ෆයිට් ගැන. චිත්‍රයක් ඇන්දොත් දත් විළිස්සගෙන ඉන්න යකෙක්. ඇහැව්වොත් කෑගහන්නෙ 'අපි යක්කු බොලව්' කියල. කොඩියෙයි වාහනෙයි පුකෙයි හැම එකේම ගහගෙන ඉන්නෙ සිංහයන්ව. ඒත් මොකක් හරි අබග්ගයක් වුන ගමන් බයයි කියන්නෙ ගූ බයයි. බය කියන්නෙ ඒකත් මීහරක් ලෙවල් එකෙන් 😂
See More
Shamal RS
@Shamal_RS
over 6 years ago
රංජා කියන්නෙ හිටපු නියෝජ්‍ය ඇමති කෙනෙක්. ආණ්ඩුවෙ ලොකු බලයක් තිබ්බ කෙනෙක් නෙමෙයි. ඔය වගේ කැබිනට් ඇමතිලගෙ, අගමැතිලගෙ, ජනාධිපතිලගෙ කෝල් රෙකෝඩ්ස් ලීක් උනොත් අපිට දුවන්න හිතෙයි.
Sanjaya Srikanth
@sanjayasrikanth
over 6 years ago
මං නම් කියන්නෙ ඔය වගේ හොර කතා, නරක කතා, නෝටි කතා කරල තියෙන්නෙ රංජන්ම විතරක් කියල හොඳටම ඔප්පු කරන්න අනික් දේශපාලකයොත්, මහ ජනතාවත් තම තමන්ගෙ ෆෝන් රෙකෝඩ්ස් එළියට දාන්නෝන. එදාට තමයි හරියටම ඔප්පු වෙන්නෙ රංජන් විතරයි මේ වගේ චාටර් බුවෙක්ට ඉන්නෙ කියල. අන්න එහෙමයි ඕකව හිර කරන්නෝන 💪👍🤨
Who to follow
[S C O F I E L D]®
@98lakahan
My story isn't over yet ; Lakshan 𝕏
Kameera Dilshan
@kameera_dilshan
Sajith Katuwagala
@SKatuwagala
Homo Sapien Sapien
Shamal_RS
retweeted
Sanjaya Srikanth
@sanjayasrikanth
over 6 years ago
මේ රටේ මිනිස්සුන්ට දේශපාලකයො එක්ක තියෙන අවුල උන් රට කනවා කියන එක නෙමෙයි. ඇත්තම අවුල දේශපාලකයො රට 'තනියෙම කනවා' කියන එකයි. රට කද්දි අපිට කුට්ටියක් දෙන්නෙ නෑ කියන අවුලයි. අපිට හම්බෙන කුට්ටිය පොඩියි කියන ඇරියස් එකයි. මිනිස්සුන්ට තියෙන අවුල උන් රට කෑම නෙමෙයි. රට බෙදාගෙන නොකෑමයි 😏
Shamal_RS
retweeted
Sahan Kaseera
@sahankaseera
almost 7 years ago
දේශපාලකයෝ තහඩු,ටකරං විතරක් නෙමෙයි ලැට් පෝච්චිත් බෙදලා ඡන්දේ ඉල්ලනවා. එකෙක් හ්ම්ම් නෑ. හැබැයි,මොකක් හරි ආගමකින් ඇවිත් ටකරමක්,තහඩුවක් බෙදුවොත් 'බෝර්න් අගේන් ඇවිල්ලෝ' කියලා කෑගහනවා. තහඩුවට ඡන්දේ ඕ.කේ. හැබැයි ආගම මාරු කරන්න බෑ අපි නොදන්නවට සුමනසමන් දෙයියෝ කියන්නේ උඹලාගේ නෑයෝද බං?
Shamal RS
@Shamal_RS
almost 7 years ago
@Lovely_Paba
@vishiru
ටයිටස් තොටවත්ත මහත්තයගෙ කාටුන් වල භාවිත කරපු සමහර වචන දැන් ඉන්න ළමයින්ට සුදුසු නෑ. කාලයත් එක්ක වචන වල තේරුම වෙනස් වෙලා.
Shamal RS
@Shamal_RS
almost 7 years ago
@Lovely_Paba
@vishiru
සූරපප්පා ළමා කාටූන් එකක් නෙමෙයි. ඒක වැඩිහිටියන් වෙනුවෙන් නිර්මාණය කරපු එකක්.
Shamal RS
@Shamal_RS
almost 7 years ago
@rangasripeiris
මේ වීගන් උන්ගෙ පට්ට බොරුවක්. නිකමට youtube එකේ sausages manufacturing වීඩියෝස් බලන්න.
Shamal RS
@Shamal_RS
almost 7 years ago
@DChiranthika ඩිස්ලයික් කලා
Shamal_RS
retweeted
Sanjaya Srikanth
@sanjayasrikanth
almost 7 years ago
~රණවිරුගාය~ සෙබළු ඉන්නෙ රාජ්‍යය (state එක) ආරක්ෂා කරන්න සහ එහි නියෝග පිළිපදින්න මිසක් උඹව මාව ආරක්ෂා කරන්න නෙමෙයි. මහ රෑ දොළහට ඇවිත් උඹේ පුකට වෙඩි තියන්න කියල state එක අණ කරල එව්වොත් ඔය රණවිරුවො ඇවිත් උඹේ පුකට දෙන ආරක්ෂාව ගැන පොඩ්ඩක් හිතල බලපන්.. වෙලාව අරන්, හිතල බලපන්... 😕
Shamal RS
@Shamal_RS
about 7 years ago
@Chandiree
@nirowa74
@PresRajapaksa
මැදමුලන වත්තෙ පොල් කඩපු සල්ලි
Shamal_RS
retweeted
Sanjaya Srikanth
@sanjayasrikanth
about 7 years ago
අහම්බෙන් සෙක්ස් ටේප් එකක් හම්බුනාම නිධානයක් වගේ බෙදාගන්න මිනිස්සු අහම්බෙන් සල්ලි ගොඩක් හම්බුනොත් එකිනෙකා එක්ක ඒ විදියටම බෙදාගනියිද? ලොකුම වරදකරු ලීක් කරන පළවැනියා. වරද කරපු නරුමයාට වරද පටවනවා වෙනුවට ඌට ගොදුරු වන අහිංසකයන්ට ඇඟිල්ල දික් කරන්නේ අරූ වගේම නරුම සමාජයක් නෙමෙයිද?
Shamal_RS
retweeted
Sanjaya Srikanth
@sanjayasrikanth
about 7 years ago
@MaheshNegombo ඉපදිලා අවුරුදු ගානක් ගිහින් වැඩිහිටියෙක් වුනයින් පස්සෙමෙහෙම කතා කරන මනුස්සයෙක් නිර්මාණය කරපු සමාජ ක්‍රමය කොයි තරම් විකාරරූපී රෝගී සමාජක්‍රමයක් වෙන්න ඕනද?
Shamal RS
@Shamal_RS
about 7 years ago
@SanjayaSrikanth
@MaheshNegombo එහෙම එකෙක්ට උඩ පැන පැන ගහනකොට තමයි බං අපි හෙන සුද්දවන්තයො කියලා ලෝකෙට පේන්නෙ.
Shamal RS
@Shamal_RS
about 7 years ago
@_GayathriNaga
@shanki_thewitch
"Hub operations" කියන්නෙ මොකක්ද?
Shamal RS
@Shamal_RS
about 7 years ago
@SanjayaSrikanth
මස් මාළු කන එක වැරදී කියලා හිතුවෙ කොහොමද මචං?
Shamal RS
@Shamal_RS
about 7 years ago
@DeneeshaP
සින්දුවෙ තියන්නෙ මේක නේ?
Shamal_RS
retweeted
Sanjaya Srikanth
@sanjayasrikanth
about 7 years ago
"රාජ්‍යය අමාත්‍යය රංජන් රාමනායක මහනායක හිමිවරුන් හමුවී මහා සංඝරත්නයට අපහාස කිරීම ගැන සමාව ගනියි" - අද දෙරණ "ඔබව පාලනය කරන්නේ කවුදැයි කියා දැනගැනීමට අවශ්‍යය නම්, ඔබට විවේචනය කිරීමට නොහැක්කේ කාවදැයි කියා බලන්න" - වෝල්ටෙයාර්
Last Seen Users on Sotwe
ผู้เฒ่าจอมหื่น
Seen from
Thailand
GAJU E.
Seen from
United States
سنكل بغدادي
Rashtra TV
Seen from
Indonesia
Ali Khan
Seen from
Pakistan
Bokep hot
Seen from
Indonesia
elfsurto
Seen from
United States
ISTRI BINAL
Seen from
Indonesia
QSSuwako
Seen from
United Arab Emirates
mehmet sibel çift
Seen from
Turkey
Trends for you
1
Michael King
Under 10K tweets
2
#dwts
Under 10K tweets
3
#LaGranjaMX
Under 10K tweets
4
Bauers
Under 10K tweets
5
Messi
Under 10K tweets
6
#TheDropFX
Under 10K tweets
7
Turang
Under 10K tweets
8
Vaughn
Under 10K tweets
9
Contreras
Under 10K tweets
10
Marchand
Under 10K tweets
Most Popular Users
1
Elon Musk
@elonmusk
241.7M followers
2
Barack Obama
@barackobama
119M followers
3
Cristiano Ronaldo
@cristiano
114.6M followers
4
Donald J. Trump
@realdonaldtrump
111.9M followers
5
Narendra Modi
@narendramodi
107.2M followers
6
Rihanna
@rihanna
98.7M followers
7
NASA
@nasa
92.4M followers
8
Justin Bieber
@justinbieber
91.8M followers
9
KATY PERRY
@katyperry
90.1M followers
10
Taylor Swift
@taylorswift13
84M followers
11
Lady Gaga
@ladygaga
75.5M followers
12
Virat Kohli
@imvkohli
73.5M followers
13
Kim Kardashian
@kimkardashian
70.9M followers
14
YouTube
@youtube
68.8M followers
15
Neymar Jr
@neymarjr
66.5M followers
16
Bill Gates
@billgates
65.2M followers
17
Selena Gomez
@selenagomez
63.1M followers
18
The Ellen Show
@theellenshow
62.3M followers
19
CNN
@cnn
61.8M followers
20
X
@x
60.7M followers
Olivia
Online
✨
⭐
💫