Home
Language
English
Türkçe
Bahasa Indonesia
About
Privacy Policy
Terms of Service
Pricing
Sign In
Download All
Share
Sri lanka Newspaper
@SriNewspaper
දේශපාලනය යනු නායකයා පුදන, පක්ෂය රජ කරවන වර්ගයේ මෙහෙයුමක් නොවන බව තවමත් සමහරුන්ට වැටහී නොතිබීම දෙකෝටි විසිලක්ෂයක් වූ ජනතාවගේ කර්මදෝෂයක් වැන්න.
Joined October 2022
8
Following
17
Followers
2.4K
Posts
Pinned Tweet
Sri lanka Newspaper
@SriNewspaper
almost 4 years ago
@sajkooler
@SumanaAbeyseke1
@KMeeeaaow
අදක්ෂයන් පෙරටු කරගෙන දක්ෂයන් කපා දමමින් උද්දච්චකමින් හා බල තණ්හාවෙන් රටවල් ගොඩ නැගිය නොහැකිය. සුදුස්සාට සුදුසු තැන නොදී රටවල් ගොඩනැගිය නොහැකිය පුහු ආටෝප මත තම යහපත ගැන හිතන පාලකයන්ගෙන් රටට වැඩක් නැත ප්‍රායෝගික සංවර්ධන වැඩපිළිවෙළක් රටට අවශ්‍යය ජනතාව ඉල්ලන්නේ සමස්ත ක්රමයේ වෙනසකි.
See More
SriNewspaper
retweeted
Sri lanka Newspaper
@SriNewspaper
over 3 years ago
ගෝඨා අරගල කළ ජනතාවට බියෙන් ජනාධිපති කාර්යාලයෙන් පැනගොස් ආරක්ෂා සහිතව නැවක සිට පැනයන්න රටක් හෙව්වේ, ගෝඨා දිනපු දින රෑ මර බයේ පැනගිය නිශාන්ත සිල්වා මෙන්ය. නිශාන්තට පැනයන්න වීසා දුන්නා කියා අංගොඩට යවපු ගානියා මෙන් තමන්ට රටකට පැන යන්න වීසා ගන්න ගෝඨා විදේශ රටවල තානාපති අංශවලට කතා කළේය

2015 ජනාධිපතිවරණය මහින්ද පරාජය වීමෙන් පසු විල්පත්තු කැලෑව වනසනවා යැයි රිෂාඩ් ඉලක්ක කොට කැම්පේන් එකක් දියත් විය. මේ කැම්පේන් එක වැඩිකල් නොගොස් මුස්ලිම් විරෝධයක් ලෙස මතුවිය. 2023-06-03 මහින්දත් මුස්ලිම් විරෝධී රැල්ලේ පීනන්න සූට් මහගෙන සිටියේය. ඒත් ඒ රැල්ල ආකර්ෂණීය වූයේ ගෝඨාභයටය.
See More
Who to follow
Dhammika Maherndre
@dmpraba
Consultant -Public and Corporate Governance
Oshada
@badboylka
සහෝ
@Saho01062460
A Civilian
Sri lanka Newspaper
@SriNewspaper
over 3 years ago
ෂාෆි වේවා, රිෂාඩ් වේවා, ජෙරම් වේවා, නතාෂා වේවා, බෲනෝ වේවා හිරේට දමලා දේශපාලන ගේමට ආගම පාවිච්චි කරන්න දතකන හැමෝටම කියන්න තියෙන්නේ ‘කර්මය කියන්නේ පවු පසුපස හඹා එන බැල්ලියක්’ කියාය. ----------------සල්ලම් කළ ආගම් සෙල්ලම!--------------- ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය 2023-06--03
Sri lanka Newspaper
@SriNewspaper
over 3 years ago
2015 ජනාධිපතිවරණය මහින්ද පරාජය වීමෙන් පසු විල්පත්තු කැලෑව වනසනවා යැයි රිෂාඩ් ඉලක්ක කොට කැම්පේන් එකක් දියත් විය. මේ කැම්පේන් එක වැඩිකල් නොගොස් මුස්ලිම් විරෝධයක් ලෙස මතුවිය. 2023-06-03 මහින්දත් මුස්ලිම් විරෝධී රැල්ලේ පීනන්න සූට් මහගෙන සිටියේය. ඒත් ඒ රැල්ල ආකර්ෂණීය වූයේ ගෝඨාභයටය.
See More
Sri lanka Newspaper
@SriNewspaper
over 3 years ago
ගැටලු විසඳීමට දිවා රෑ නොබලා කටයුතු කළ ඇය අතිදක්ෂ නිලධාරිනයක බව ජනාධිපිවරයාට යැවූ ලිපියේ සඳහන් වේ නිලධාරිනියකට එහා ගිය ගෞරවනීය සේවයක් ඉටු කළ ලේකම්වරියගේ රාජකාරියට බාධා කළ අය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ද ඇය නැවත එම තනතුරේම පිහිටුවීමට කටයුතු කරන්නැයි ද එම ලිපිය මගින් ඉල්ලා ඇත
Sri lanka Newspaper
@SriNewspaper
over 3 years ago
@SumanaAbeyseke1
@ssirbaddana
@KMeeeaaow
@pjjayarathna
@RatataHithathiA
@Jay31989529
@DPMJayawardhan1
@sajkooler
@sky2109756
@ChampiAbey
@anuruddha_lka
@exfrotezter
@ChathuraVirajW1
@hettige_siri
@iamBharatha
@ishankaJayasin1
@samarajiva
@sarojpathi
@tharinduij
@ashanthi_w
@KamalPe69257601
@waw1949
@mahindasiriwar6
@KOTTANOFFICIAL
ගෝඨාභය ප්රමුඛ එවකට පැවැති රජයට එරෙහිව ගෙන ගිය අරගලයේ දී නාඳුනන පිරිස් විසින් ගිනි තබන ලද එම ප්‍රදේශයේ දේශපාලනඥයකුගේ නිවෙස්වලට වූ හානි සඳහා ව්‍යාජ ඇස්තමේන්තු සකස් නොකිරීම, හේතුවෙන් ප්‍රදේශයේ දේශපාලන ප්‍රබලයන් ප්‍රාදේශීය ලේකම්වරිය සමග විරසකවී ඇතැයි දැනගන්නට ඇත. 2023-06-06
See More
Sri lanka Newspaper
@SriNewspaper
over 3 years ago
ගෝඨාභය රාජපක්ෂ මහතා ප්රමුඛ පැවැති රජයට එරෙහිව ගෙන ගිය අරගලයේ දී නාඳුනන පිරිස් විසින් ගිනි තබන ලද එම ප්‍රදේශයේ දේශපාලනඥයකුගේ නිවෙස්වලට වූ හානි සඳහා ව්‍යාජ ඇස්තමේන්තු සකස් නොකිරීම, හේතුවෙන් ප්‍රදේශයේ දේශපාලන අධිකාරියේ ප්‍රබලයන් ප්‍රාදේශීය ලේකම්වරිය සමග විරසකවී ඇතැයි දැනගන්නට ඇත
See More
Sri lanka Newspaper
@SriNewspaper
over 3 years ago
මේ නිසා ගුවන් තොටුපොළ සේවා කාර්යමණ්ඩලයේ මැදිහත්වීමෙන් උන්වහන්සේට ඔස්ට්‍රේලියාවට ගමන්ගැනීමට ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් කඩිනමින් පහසුකම් සලසා දුන් අතර උන්වහන්සේ ඔස්ට්‍රේලියාවේ දේශනයක් අතරතුර පැවසුවේ එවන් තත්ත්වයක් යළි ඇති නොවන පරිසරයක් ශ්‍රී ලංකාව නිර්මාණය කළ යුතු බවය.
See More
SriNewspaper
retweeted
Sri lanka Newspaper
@SriNewspaper
over 3 years ago
ගැටලු විසඳීමට දිවා රෑ නොබලා කටයුතු කළ ඇය අතිදක්ෂ නිලධාරිනයක බව ජනාධිපිවරයාට යැවූ ලිපියේ සඳහන් වේ නිලධාරිනියකට එහා ගිය ගෞරවනීය සේවයක් ඉටු කළ ලේකම්වරියගේ රාජකාරියට බාධා කළ අය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ද ඇය නැවත එම තනතුරේම පිහිටුවීමට කටයුතු කරන්නැයි ද එම ලිපිය මගින් ඉල්ලා ඇත
Sri lanka Newspaper
@SriNewspaper
over 3 years ago
@SumanaAbeyseke1
@ssirbaddana
@KMeeeaaow
@pjjayarathna
@RatataHithathiA
@Jay31989529
@DPMJayawardhan1
@sajkooler
@sky2109756
@ChampiAbey
@anuruddha_lka
@exfrotezter
@ChathuraVirajW1
@hettige_siri
@iamBharatha
@ishankaJayasin1
@samarajiva
@sarojpathi
@tharinduij
@ashanthi_w
@KamalPe69257601
@waw1949
@mahindasiriwar6
@KOTTANOFFICIAL
ගෝඨාභය ප්රමුඛ එවකට පැවැති රජයට එරෙහිව ගෙන ගිය අරගලයේ දී නාඳුනන පිරිස් විසින් ගිනි තබන ලද එම ප්‍රදේශයේ දේශපාලනඥයකුගේ නිවෙස්වලට වූ හානි සඳහා ව්‍යාජ ඇස්තමේන්තු සකස් නොකිරීම, හේතුවෙන් ප්‍රදේශයේ දේශපාලන ප්‍රබලයන් ප්‍රාදේශීය ලේකම්වරිය සමග විරසකවී ඇතැයි දැනගන්නට ඇත. 2023-06-06
See More
Sri lanka Newspaper
@SriNewspaper
over 3 years ago
යෝජිත කෙටුම්පත නීතිගත වුවහොත් සත්‍ය තොරතුරු රටට හෙළි කිරීමට කිසිවෙකු ඉදිරිපත් නොවන බවත්, එමගින් ඉහවහා ගිය වංචා දූෂණ සිදු වන බවත්, මෙම යෝජිත කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසු එයට විරුද්ධව අධිකරණ හා දේශපාලන ක්‍රියාමාර්ග ගන්නා බවත් ඒ මහතා පෙන්වා දුන්නේය https://t.co/ugseWRTO4Y
See More
Sri lanka Newspaper
@SriNewspaper
over 3 years ago
මන්ත්‍රි කෙනෙක් රත්තරන් කිලෝ තුනහමාරක් සහ ජංගම දුරකථන අනූඑකක් ගෙනැවිත් තිබෙනවා. වටිනාකම කෝටි 8යි. එයාට දඩ ගහන්න පුළුවන් නීතිය අනුව මේ වගේ තුන් ගුණයක්. ඒ කියන්නේ කෝටි විසි හතරලක්ෂයක්. ආණ්ඩුව උදව් කළ නිසා තමයි ලක්ෂ 75කට එයාගෙ දඩය අඩු වුණේ. නැති නම් කෝටි විසි හතරක් දඩ ගහන්න ඕන
Sri lanka Newspaper
@SriNewspaper
over 3 years ago
@sajkooler
@SumanaAbeyseke1
@KMeeeaaow
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අවුරුදු දෙකහමාරක් අත්හිටුවූ සිර දඬුවම් තිබෙන එක්කෙනෙක්. ඒ විතරක් නෙමෙයි එයාට දඩයකුත් ගහලා තියෙනවා. එයා වන්දියකුත් ගෙවලා තියෙනවා. රජයේ සේවකයෙක්ට දඩයක් ගැහුවොත් විශාල ප්‍රශ්නයක් වෙනවා. ප්‍රජා අයිතියත් නැතුව යනවා Mawbima 2023-06-05
See More
Sri lanka Newspaper
@SriNewspaper
over 3 years ago
විධායකය විසින් විවිධ භෝජන සංග්‍රහ පවත්වා විනිසුරුවන් දැඩි ලෙස අපහසුතාවට පත් කර ඇති බවත් අති වැදගත් අධිකරණ ක්‍රියාදායමක් ක්‍රියාත්මක මේ මොහොතේ එවැනි භෝජන සංග්‍රහ පැවැත්වීම අමනෝඥ ක්‍රියාවක් බවත් එබැවින් ස්වාධීන අධිකරණයට සහ අපක්ෂපාතී විනිසුරුවන්ට මෙවැනි බලපෑම් සිදු නොකරන්න
See More
Sri lanka Newspaper
@SriNewspaper
over 3 years ago
@sajkooler
@SumanaAbeyseke1
@KMeeeaaow
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අවුරුදු දෙකහමාරක් අත්හිටුවූ සිර දඬුවම් තිබෙන එක්කෙනෙක්. ඒ විතරක් නෙමෙයි එයාට දඩයකුත් ගහලා තියෙනවා. එයා වන්දියකුත් ගෙවලා තියෙනවා. රජයේ සේවකයෙක්ට දඩයක් ගැහුවොත් විශාල ප්‍රශ්නයක් වෙනවා. ප්‍රජා අයිතියත් නැතුව යනවා Mawbima 2023-06-05
See More
Sri lanka Newspaper
@SriNewspaper
over 3 years ago
@sajkooler
@SumanaAbeyseke1
@KMeeeaaow
ප්රජාතන්ත්රවාදී ක්‍රමවේදය තුළ සිව්වැනි කුළුණ වන්නේ නිදහස් මාධ්‍ය බවත් ව්‍යවස්ථාදායක, විධායකය සහ අධිකරණය සංවරණ සහ තුළණ මඟින් ප්රජාතන්ත්රවාදී ක්‍රමය ශක්තිමත් කරද්දි සිව්වැනි සංවරණ සහ තුලනය ලෙස නිදහස් මාධ්‍ය බව ලෝකයම පිළිගනි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
See More
Sri lanka Newspaper
@SriNewspaper
over 3 years ago
@sajkooler
@SumanaAbeyseke1
@KMeeeaaow
ලෝක බැංකුවේ දත්තවලට අනුව, ලංකාවේ දිළිඳුකම 2022 වසර වන විට සියයට 25 කි. එය ඉතා ඉහළ අගයකි. සියයට 13 ක අගයක පැවති දුප්පත්කම වසරක් ඇතුළත දෙගුණ වීම සුළුකොට තැකිය හැක්කක් නොවේ. එය භයානක තත්ත්වයකි. https://t.co/W614yUGW75 2023-06-05
See More
Sri lanka Newspaper
@SriNewspaper
over 3 years ago
@sajkooler
@SumanaAbeyseke1
@KMeeeaaow
නිල් දැන් තොරන් පෙන්නන්න පටන් අරන්! කවුරුවත් අහලාවත් නැති ජනරජ සංදර්ශන තොරන පෙන්නුවා! අලුත් අවුරුදු උත්සව තොරන පෙන්නුවා! වෙසක් තොරන් පෙන්නුවා! පොසොන් තොරන් පෙන්නුවා! දැන් අගෝස්තුවේ හමුදා සංදර්ශන තොරනක් පෙන්නන්න ලෑස්ති වෙනවා! රැවටෙන්න එපා!
See More
SriNewspaper's tweet video.
Sri lanka Newspaper
@SriNewspaper
over 3 years ago
@sajkooler
@SumanaAbeyseke1
@KMeeeaaow
ටවුන්හෝල් උද්ඝෝෂණයකදී පොලිසිය විසින් තරුණයන් 89 දෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේදී තවමත් පොලිසිය අධිකරණය හමුවේ ඔවුන්ට එරෙහිව සාක්ෂි සම්පිණ්ඩන ඉදිරිපත් කොට නොමැති බව අනාවරණය විය ඒ අනුව විනිශ්චයකාරවරිය ඒ සදහා පොලිසියට අවසන් දින ලබා දීමට පියවර ගත් බව නීතීඥ සුනිල් වටගල මහතා කියා සිටියේය
See More
Sri lanka Newspaper
@SriNewspaper
over 3 years ago
@sajkooler
@SumanaAbeyseke1
@KMeeeaaow
දේශීය බැංකු ගතහොත් ලංකා බැංකුව රුපියල් බිලියන 1,237ක්, මහජන බැංකුව බිලියන 899 ක්, ජාතික ඉතිරිකිරීමේ බැංකුව බිලියන 781ක්, HNB බිලියන 56ක්, කොමර්ෂල් බැංකුව බිලියන 548ක් සහ සම්පත් බැංකුව බිලියන 195ක් භාණ්ඩාගාර බැදුම්කරවල ආයෝජනය කොට තිබෙනවා.
See More
Sri lanka Newspaper
@SriNewspaper
over 3 years ago
@sajkooler
@SumanaAbeyseke1
@KMeeeaaow
කෝටි 290ක IMF ණය ගන්න කෝටි 386ක ගේමක් ගහලා June 3, 2023 IMF වසර 04ක් තුළදි ඩොලර් කෝටි 290ක ණය මුදලක් ලබා ගැනීම සඳහා පූර්ව කොන්දේසි ඉටුකරමින් ඩොලර් කෝටි 386ක ණය රජයට පවරාගෙන ආයතන කිහිපයක් විකිණීමට සූදානම් වන බව ශ්‍රි ලංකා මහ බැංකු වාර්ශික වාර්තාව 2022 මගින් අනාවරණය වේ.
See More
Last Seen Users on Sotwe
They
Seen from
Vietnam
nicho🇨🇴
Seen from
Mexico
Adele
Seen from
Belgium
putricomel
Seen from
Indonesia
StreamBeauties
Seen from
India
تبادل صور زوجات
Seen from
Netherlands
Mia Maripolla
Seen from
Turkey
Insta: darealkb2x 📸
Seen from
United States
Đình Nam
Seen from
Vietnam
gizemlezbiyen
Seen from
Turkey
Trends for you
1
Bengals
Under 10K tweets
2
Dan Quinn
Under 10K tweets
3
Zac Taylor
Under 10K tweets
4
Drew Stevens
Under 10K tweets
5
Al Golden
Under 10K tweets
6
#CINvsWAS
Under 10K tweets
7
#HTTC
Under 10K tweets
8
#LaCasaDeAlofoke3
Under 10K tweets
9
McPherson
Under 10K tweets
10
Chase Brown
Under 10K tweets
Most Popular Users
1
Elon Musk
@elonmusk
240.1M followers
2
Barack Obama
@barackobama
118.6M followers
3
Cristiano Ronaldo
@cristiano
114.4M followers
4
Donald J. Trump
@realdonaldtrump
111.7M followers
5
Narendra Modi
@narendramodi
106.9M followers
6
Rihanna
@rihanna
98.6M followers
7
NASA
@nasa
92.1M followers
8
Justin Bieber
@justinbieber
91.7M followers
9
KATY PERRY
@katyperry
89.9M followers
10
Taylor Swift
@taylorswift13
83.9M followers
11
Lady Gaga
@ladygaga
75.4M followers
12
Virat Kohli
@imvkohli
73.3M followers
13
Kim Kardashian
@kimkardashian
70.8M followers
14
YouTube
@youtube
68.6M followers
15
Neymar Jr
@neymarjr
66.3M followers
16
Bill Gates
@billgates
65.2M followers
17
Selena Gomez
@selenagomez
63M followers
18
The Ellen Show
@theellenshow
62.1M followers
19
CNN
@cnn
61.7M followers
20
X
@x
60.6M followers
Olivia
Online
✨
⭐
💫