Home
Language
English
Türkçe
Bahasa Indonesia
About
Privacy Policy
Terms of Service
Pricing
Sign In
Download All
Share
🤍...................
@Stand_4Right
Old Vintage 🍂Brown Aesthetic
Central
Joined November 2019
815
Following
3.9K
Followers
8.6K
Posts
Pinned Tweet
🤍...................
@Stand_4Right
over 3 years ago
තමුන්ගේ දේපොළ පවා ලියලා දීලා සිරි පතුල වන්දනා කරන්න ගිය අපේ මිනිස්සු 1954 Life සගරාවේ ජායාරූප ශිල්පියෙක් බොහෝම ආඩම්බරයෙන් කතා කරා බුදුදහම වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයට පවා සූදානම් ජාතියක් ඉන්න දූපතක් බව මේක අපි අහසින් වැටිච්ච ජාතියක් නෙවෙයි මේ වගේ අක් මුල් තියෙන බෞද්ධ රටක් මේක☸️🙏
See More
🤍...................
@Stand_4Right
over 1 year ago
නොසොයාම වෙරදරා ජීවිතය හමුවුණා ගැටීමක් නොමැති තැන.............🍂🤍
Stand_4Right
retweeted
❀
@i3Moment
almost 2 years ago
🤍...................
@Stand_4Right
almost 2 years ago
October 🍂 The Month of Warm Drinks And Silent Cold Nights 🤍
Who to follow
තනිකඩ රෝමියෝ | 🇱🇰 🌿 👣
@singleromeoo
| FASHION' INFLUENCER | 🥶🕴️ | Srilanka 🇱🇰 | Traveler 🏜️ 🇱🇰 | | 🍃 DREAM ' WALKER | 🥀 🤍
Dione Diana ❤️🫅
@vithanagedanu
You should not be afraid of doing what your mind tells you to do, just listen to your heart ♥️
𝐏𝐚𝐯𝐚𝐧𝐢 𝐏𝐞𝐫𝐞𝐫𝐚♪
@PavaniPerera_
Vocalist ♬ University of The Visual & Performing Arts🎓🇱🇰 𝑓𝑒𝑒𝑙 𝑡𝒉𝑒 𝑚𝑢𝑠𝑖𝑐 𝑤𝑖𝑡𝒉 𝑚𝑒 ♡ #Pavaniperera
🤍...................
@Stand_4Right
almost 2 years ago
ලෝකයා මවන දේවල් සමග නොව තමුන්ට දැණෙන දේවල් එක්ක ජීවත් වෙන්න..............🧚♀️
🤍...................
@Stand_4Right
almost 2 years ago
දුම්රොටු කළු හුස්ම ජීවන අරගලය රේස් පථය දුකින් උපයා මොහොතකට සිනහවක් ලබන නූතනය හෙම්බත් වූ තරග අවසන සියල්ල හැරදා යා යුතුය අවලාද නැති හඹා යන්නට ඇවැසි නැති බැදීමට හිරව නැති සොයන්නට වස්තු නැති ලද්දෙන් තුටු ජීවිතය ස්වභාවදහම නොමිලයේ දෙන හුස්ම නොමැරෙන්නට නූපන් අපි යා යුත්තේ කුමන මග
See More
🤍...................
@Stand_4Right
almost 2 years ago
🤍...................
@Stand_4Right
almost 2 years ago
Dark Truth 🖤
🤍...................
@Stand_4Right
almost 2 years ago
දෙයක් කියන්නද? කෙළෙහිගුණ දන්නා මිනිසුන් වශයෙන් ජනපතිවරයෙක් බිහිකරන්නට පන්නරය වූ මේ මිනිසාට ඔහුගේ ලෙයින් උපන් පුතෙකු ඉන්නා බව.... ජයග්‍රහණය අවස්ථාවේ සිහිකරන්නට ඔහුව කැදවා වදනකින් කෘතගුණයක් පුදකරන්නට දිනූවන්ට අමතකව යන්නට ඇත.....
🤍...................
@Stand_4Right
almost 2 years ago
@Darsha0
දෙපැත්ත නොබෙදී එකට UNP එක වෙනුවෙන් සජිත් රනිල් සහයෝගයෙන් වැඩ කරා නම්.... අදටත් UNP පක්ෂය පරාද නෑ මේ රටේ මිනිස්සු පක්ෂය දිනෙව්වා අනුරගේ ජන්ද ප්‍රමාණය එක්ක සජිත්+රනිල් ජන්ද එකතුවේ පරතරය 1,027,887 ක් ඇත්තටම UNP පරාද නෑ පරාද මිනිස්සුන්ගේ බලලෝභී සිතුවිලි
🤍...................
@Stand_4Right
almost 2 years ago
මිනිසුන්ගෙන් ඈත්ව අරණකට පෙම් බදින මිනිසුන්ට මේ අඩුව නම් කිසිදා මකන්නට බැරිවේවි..... පොත් රාක්කය පුරාවට ජවිතය මෙය යැයි පිරවූ......., චින්තා ලක්ෂ්මි සුන්දර හිතැති ඔබට ස්තූතියි🙏
🤍...................
@Stand_4Right
almost 2 years ago
Patience can cook a Stone 🤍
🤍...................
@Stand_4Right
about 2 years ago
@AthigaruChalaka
🤔
🤍...................
@Stand_4Right
about 2 years ago
When people got no idea how this effects tourism ,they be like:
🤍...................
@Stand_4Right
about 2 years ago
ආගම ලෙයට පටලවා මායිම් කණු බදින්නට නොව.... ඉමක් කොණක් නොපෙනෙන ගිම්හානයේ ආදරණීය වෙරළක් තනන්නට වෙර දරන මිනිසුන්..... Respect 🤍
🤍...................
@Stand_4Right
over 2 years ago
ගැමි වහර අනුව මහ රෑ යක්කු ගස් නගින වෙලාවට (12.06)යෙදිලා තියෙන නැකැත් වලදී රතිඤ්ඤා පත්තු කරන ගොඩාක් මිනිස්සු ඉන් සතුටක් ලබද්දි බට්ටිච්චන්,කොණ්ඩ කුරුල්ලන්,දෙමලිච්චන් වගේ නිවාස ආශ්‍රිතව ජීවත් වෙන අසරණයන් මියෑදෙනවා.....කන් අඩි පුපුරලා. ඒ නිසා මහ රෑ මැදියම රතිඤ්ඤා දෙවරක් සිතන්න🙏
See More
🤍...................
@Stand_4Right
over 2 years ago
කිසිවකුත් අමරණීය නැත නමුත් ඔබගේ නික්ම යාම ඉදිරියේ ඒ ස්වභාවධර්මයේ සනාථන දහම පවා මා හට අමතකව ගොස් ඇත.... ඔබ කරුණාවන්ත පියෙකු වූයේ... නොදන්නා දහසකුත් දෑ ආදරණීයව කියාදෙමිනි...... මේ දුක්පිරි සසර මග නිමා කරන්නට තරමටම ඔබ පින් සපිරි පුරවැසියෙක් විය පියාණෙනි🙏
🤍...................
@Stand_4Right
over 2 years ago
තුන් සිවුරත් පාත්‍රයත් පමණක් සතුව... පිඩු වඩිමින් දිනකට වරක් ස්වල්පව දිවි රැක්මට පමණක් වළදමින් සංසාර සත්‍යය දැක මේ සසර ගමන කෙටි කර ගැනීමට මග බුදු රජාණන් වහන්සේ භික්ෂුවට පෙන්වා දුන් සේක.... ඉදින්...වර්තමාන භික්ෂූන් යන මග වැරදි වීම..පෙන්වා දුන් ධර්මයේ වරදක්ද? නැත ඒ ඔවුන්ගේ පවයි
See More
🤍...................
@Stand_4Right
over 2 years ago
@GimZara
@TweetsbyNarada
@Anuradh67472762
ජාතියක් සතු අනන්‍ය බසින් ලියැවෙන දෑ එකී ජාතියේ සංස්කෘතියට බැදී සාහිත්යාකාරයෙන් ලියැවෙන දෑ.එවැනි දෑ තවත් ජාතීන් තම බසවලට පරිවර්තනයේදී බසක් බසකට පරිවර්තනයක් විනා නොකියා කියූ බොහෝ අනන්‍ය සංස්කෘතිකමය දෑ වටහා ගැනීමට අපොහොසත් වූවක් පරිවර්තනය වූ සියලු ආගමික පතපොත සාරාංශ විනා 100% නොවේ.
See More
🤍...................
@Stand_4Right
over 2 years ago
@Anuradh67472762
@TweetsbyNarada
@GimZara
ස්වභාව ධර්මය.... කරුණාව, මයිත්‍රීය,දයානුකම්පිතබව,අවිහිංසාවාදය විනා...එකිනෙකාට බෙදී කා කොටා ගැන්මට යමක් කිසිදු ශාස්තෘවරයෙක් උගන්වා නැත🙏
Last Seen Users on Sotwe
mom santi
Seen from
Turkey
Rafa (7k)
Seen from
Austria
Lâm Lưu
Seen from
Vietnam
Janice Cuckquean
Seen from
Turkey
Beyaz zencı
Seen from
Turkey
Samantha
Seen from
Turkey
Jatim brondong
Seen from
Germany
k
Seen from
Singapore
Rizky
Seen from
Indonesia
لايف وان Live
Seen from
Saudi Arabia
Trends for you
1
#PerthSantaConcertD1
Under 10K tweets
2
#SmackDown
Under 10K tweets
3
Jimothy
Under 10K tweets
4
Caitlin Clark
Under 10K tweets
5
Marte
Under 10K tweets
6
#OPLive
Under 10K tweets
7
Grisham
Under 10K tweets
8
Bryson
Under 10K tweets
9
Yates
Under 10K tweets
10
Kyle Hart
Under 10K tweets
Most Popular Users
1
Elon Musk
@elonmusk
240.9M followers
2
Barack Obama
@barackobama
119.2M followers
3
Donald J. Trump
@realdonaldtrump
111.8M followers
4
Cristiano Ronaldo
@cristiano
111.6M followers
5
Narendra Modi
@narendramodi
107.1M followers
6
Rihanna
@rihanna
97.9M followers
7
NASA
@nasa
92.2M followers
8
Justin Bieber
@justinbieber
91.1M followers
9
KATY PERRY
@katyperry
88.2M followers
10
Taylor Swift
@taylorswift13
82.1M followers
11
Lady Gaga
@ladygaga
73.6M followers
12
Virat Kohli
@imvkohli
70.8M followers
13
Kim Kardashian
@kimkardashian
70.1M followers
14
YouTube
@youtube
68.7M followers
15
Bill Gates
@billgates
64.2M followers
16
Neymar Jr
@neymarjr
63.6M followers
17
The Ellen Show
@theellenshow
62.4M followers
18
CNN
@cnn
61.8M followers
19
Selena Gomez
@selenagomez
61.3M followers
20
X
@x
60.8M followers
Olivia
Online
✨
⭐
💫