Home
Language
English
Türkçe
Bahasa Indonesia
About
Privacy Policy
Terms of Service
Pricing
Sign In
Download All
Share
තිසරණය
@Thisaranaya
🙏නමෝ බුද්ධාය🪷 🙏බුද්ධං සරණං ගච්ඡාමි🪷 🙏ධම්මං සරණං ගච්ඡාමි🪷 🙏සංඝං සරණං ගච්ඡාමි🪷 ☸️සුනාථ ධාරේථ චරාථ ධම්මේ 🙏තිසරණ සරණයි☸️ ☸️@NivennaNivanehi ☸️@Vidasuna
තිසරණය
Joined June 2022
100
Following
169
Followers
19.3K
Posts
Pinned Tweet
තිසරණය
@Thisaranaya
over 3 years ago
·
Sri Lanka
සාධු සාධු සාධු.
තිසරණය
@Thisaranaya
10 days ago
🙏නමෝ බුද්ධාය🪷 දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හෝතු ච ඵීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ සුදුසු කාලයෙහි වැසි වසීවා ශෂ්‍ය සම්පත්තියද වේවා ලෝකය සමෘද්ධිමත් වේවා රජු දැහැමි පාලකයෙක් වේවා කල් වැසි වසීවා කෙත් වතු සාර වේවා සත් සිත් නිවේවා රජය දැහැමිව ලෝ වැඩ වේවා. තිසරණ සරණයි. ☸️
තිසරණය
@Thisaranaya
10 days ago
🙏නමෝ බුද්ධාය🪷 ජයෝ මුනින්දස්ස සුබෝධිමූලේ අහෝසි මාරස්ස පරාජයෝහි උග්ඝෝසයුං දේවගණා පසන්නා ඒතේන සච්චේන ජයස්සු තුයිහං. නිවනෙහි නිවිය යුතුමය සියල්ලන්ටම තිසරණ සරණයි මා මෙන්ම සියල්ලෝම නිවනෙහි නිවේවා සුවපත් වේවා ආරක්ෂා වේවා. ☸️
තිසරණය
@Thisaranaya
10 days ago
🙏නමෝ බුද්ධාය🪷 නෙත සැනසිල්ල බුදු හිමි රුව දැකීමය ගත සැනසිල්ල බුදු හිමි හට වැඳීමය සිත සැනසිල්ල බුදු ගුණ ගැන සිතීමය භව සැනසිල්ල හිමි ගත් මඟ ගැනීමය. නිවන උතුම්ම සැපතයි මා මෙන්ම සියල්ලෝම නිවනෙහි නිවේවා සියල්ලන්ටම තිසරණ සරණයි සුවපත් වේවා ආරක්ෂා වේවා. ☸️
Who to follow
ශිවන්ත මධුශාන් කුලතුංග
@HGShivanthaMK
🪷☸️@NivennaNivanehi 🙏 🪷☸️@Vidasuna 🙏 🪷☸️@Thisaranaya 🙏
නිවන
@NivennaNivanehi
🙏නමෝ බුද්ධාය🪷 🪷රාගක්ඛයෝ නිබ්භානං 🪷ද්වේශක්ඛයෝ නිබ්භානං 🪷මෝහක්ඛයෝ නිබ්භානං 🪷නිවනෙහි නිවීම පමණයි. 🪷නිවෙන්න නිවනෙහි. 🪷බුදු සරණයි☸️
Kanishka Isuru
@Kanishka_IsurU3
🇱🇰👊❤️සිව්වන බලවේගයේ අපි❤️👊 🇱🇰
තිසරණය
@Thisaranaya
10 days ago
🙏නමෝ බුද්ධාය🪷 යටි හිතේ පමණක් නොව මුළු හිතේම බුදු ගුණ තැන්පත් වේවා. ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිසදම්ම සාරථී සත්ථා දේව මනුස්සානං බුද්ධෝ භගවාතී. නිවන උතුම්ම සැපතයි සියල්ලන්ටම තිසරණ සරණයි මා මෙන්ම සියල්ලෝම නිවනෙහි නිවේවා. ☸️
තිසරණය
@Thisaranaya
10 days ago
@daham_tv
🙏සාධු සාධු සාධු🙏නමෝ බුද්ධාය, නිවෙන්න නිවනෙහි🪷☸️
Thisaranaya
retweeted
Daham TV / දහම් TV
@daham_tv
11 days ago
සියලු සම්බුදුවරයන් වහන්සේලා සද්ධර්මය ගරුකොට විසුවාහුය. වත්මන්හි දු එසේ ම වෙසෙන සේක. අනාගතයෙහි දු එසේ ම වෙසෙන සේක. මෙය බුදුවරයන්ගේ ධර්මතාවෙකි. (ධම්ම පදය)
Thisaranaya
retweeted
විදසුන
@Vidasuna
12 days ago
නමෝ බුද්ධාය ඇස, කන, නාසය, දිව, කය, මනස යන සළායතනයන්ම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි සළායතනයන්ගේ ස්පර්ශයද අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි සළායතනයන්ට ස්පර්ශ වන්නාවූ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු යන සියල්ලම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි එසේ ස්පර්ශ වන්නාවූ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු
Thisaranaya
retweeted
විදසුන
@Vidasuna
12 days ago
නමෝ බුද්ධාය මනස අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මනසේ ස්පර්ශය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මනසේ ස්පර්ශ වන අරමුණු අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මනසේ ස්පර්ශ වන අරමුණු නිසා හටගන්නා විඤ්ඥාණය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. නිවෙන්න නිවනෙහි සියල්ලන්ටම බුදු සරණයි.
Thisaranaya
retweeted
විදසුන
@Vidasuna
12 days ago
නමෝ බුද්ධාය ශරීරය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි ශරීරයේ ස්පර්ශය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි ශරීරයේ ස්පර්ශ වන පහස අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි ශරීරයේ ස්පර්ශ වන පහස නිසා හටගන්නා විඤ්ඥාණය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. නිවෙන්න නිවනෙහි. සැමටම බුදු සරණයි.
Thisaranaya
retweeted
විදසුන
@Vidasuna
12 days ago
නමෝ බුද්ධාය දිව අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි දිවේ ස්පර්ශය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි දිවේ ස්පර්ශ වන රස අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි දිවේ ස්පර්ශ වන රස නිසා හටගන්නා විඤ්ඥාණය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. නිවෙන්න නිවනෙහි. සියල්ලන්ටම බුදු සරණයි.
Thisaranaya
retweeted
විදසුන
@Vidasuna
12 days ago
නමෝ බුද්ධාය නාසය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි නාසයේ ස්පර්ශය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි නාසයේ ස්පර්ශ වන ගඳ සුවඳ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි නාසයේ ස්පර්ශ වන ගඳ සුවඳ නිසා හටගන්නා විඤ්ඥාණය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ නිවෙන්න නිවනෙහි සැමට බුදු සරණයි.
Thisaranaya
retweeted
විදසුන
@Vidasuna
12 days ago
නමෝ බුද්ධාය කන අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කනේ ස්පර්ශය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කනේ ස්පර්ශ වන ශබ්ද අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කනේ ස්පර්ශ වන ශබ්ද නිසා හටගන්නා විඤ්ඥාණය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. නිවෙන්න නිවනෙහි. සියල්ලන්ටම බුදු සරණයි.
Thisaranaya
retweeted
විදසුන
@Vidasuna
12 days ago
නමෝ බුද්ධාය. ඇස අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි ඇසේ ස්පර්ශය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි ඇසේ ස්පර්ශ වන රූප අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි ඇසේ ස්පර්ශ වන රූප නිසා හටගන්නා විඤ්ඥාණය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. නිවෙන්න නිවනෙහි. සියල්ලන්ටම බුදු සරණයි.
Thisaranaya
retweeted
විදසුන
@Vidasuna
12 days ago
නමෝ බුද්ධාය මා මෙන්ම සියල්ලෝම දුකින් මිදෙත්වා නිදුක් වෙත්වා රෝග පීඩා වලින් මිදෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා නිවන් දකිත්වා මා මෙන්ම සියල්ලෝම නිවනෙහි නිවේවා සුනාථ ධාරේථ චරාථ ධම්මේ සියල්ලම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි සබ්බං පහාය ගමනීයං නිවෙන්න නිවනෙහි සියල්ලන්ටම බුදු සරණයි.
තිසරණය
@Thisaranaya
10 days ago
@MahaRahathun
🙏සාධු සාධු සාධු🙏නමෝ බුද්ධාය, නිවෙන්න නිවනෙහි🪷☸️
Thisaranaya
retweeted
Maha Rahathun Wadi Maga Osse - සිරි සද්ධර්මය දකිමු
@MahaRahathun
12 days ago
Thisaranaya
retweeted
නිවන
@NivennaNivanehi
13 days ago
#නමෝවිත්තියෙන්
🙏
#කුසලස්සඋපසම්පදා
☸️ 🙏සුනාථ ධාරේථ චරාථ ධම්මේ☸️ https://t.co/pLBygHr8ux
තිසරණය
@Thisaranaya
10 days ago
@daham_tv
🙏සාධු සාධු සාධු🙏නමෝ බුද්ධාය, නිවෙන්න නිවනෙහි🪷☸️
Thisaranaya
retweeted
Daham TV / දහම් TV
@daham_tv
13 days ago
ඒ භාග්‍යවත් තෙමේ දමනය වී, අන්‍යයන්ට ද දමනය වීම පිණිස දහම් දෙසයි. (උදුම්බරික සූත්‍රය)
තිසරණය
@Thisaranaya
10 days ago
@daham_tv
🙏සාධු සාධු සාධු🙏නමෝ බුද්ධාය, නිවෙන්න නිවනෙහි🪷☸️
Last Seen Users on Sotwe
Binor Hiper
Seen from
Indonesia
守屋周
Seen from
Japan
Ulises Apóstolo
Seen from
Argentina
Hornytorynx 🦖
Seen from
Thailand
Gothic xxx
عباس ابو عبد
Seen from
France
Melayu Boleh
Seen from
Indonesia
pecintatobrut15
Seen from
Indonesia
Mister Thai
Seen from
Indonesia
x video lokal Indonesia
Seen from
Japan
Trends for you
1
Jayden Daniels
Under 10K tweets
2
Heisman
Under 10K tweets
3
#SwiftDay
Under 10K tweets
4
tarek
Under 10K tweets
5
Trezor
Under 10K tweets
6
LUCA HAAS
Under 10K tweets
7
chris brown
Under 10K tweets
8
#Cybertruck
Under 10K tweets
9
San Leandro
Under 10K tweets
10
#SkylineSweeps
Under 10K tweets
Most Popular Users
1
Elon Musk
@elonmusk
241.3M followers
2
Barack Obama
@barackobama
119.1M followers
3
Cristiano Ronaldo
@cristiano
113.1M followers
4
Donald J. Trump
@realdonaldtrump
111.8M followers
5
Narendra Modi
@narendramodi
107.1M followers
6
Rihanna
@rihanna
98.3M followers
7
NASA
@nasa
92.3M followers
8
Justin Bieber
@justinbieber
91.5M followers
9
KATY PERRY
@katyperry
89.2M followers
10
Taylor Swift
@taylorswift13
83.1M followers
11
Lady Gaga
@ladygaga
74.6M followers
12
Virat Kohli
@imvkohli
72.1M followers
13
Kim Kardashian
@kimkardashian
70.5M followers
14
YouTube
@youtube
68.8M followers
15
Neymar Jr
@neymarjr
65M followers
16
Bill Gates
@billgates
64.7M followers
17
The Ellen Show
@theellenshow
62.4M followers
18
Selena Gomez
@selenagomez
62.2M followers
19
CNN
@cnn
61.8M followers
20
X
@x
60.8M followers
Olivia
Online
✨
⭐
💫