Home
Language
English
Türkçe
Bahasa Indonesia
About
Privacy Policy
Terms of Service
Pricing
Sign In
Download All
Share
Thulawaofficial@facultyofLaw
@Thulawa1
thulawa
Joined October 2020
0
Following
16
Followers
35
Posts
Thulawaofficial@facultyofLaw
@Thulawa1
almost 6 years ago
A powerless parliamentary council limited to recommendations with an abysmal status as a crafted by the President himself as a puppet of the president. -Ishan
#තුලාවSeason2
#liveupdates
#20thAmendment
#OpenMic
#OnlineConference
Thulawaofficial@facultyofLaw
@Thulawa1
almost 6 years ago
යෝජිත ව්‍යවස්ථා සංශෝධනය ප්රජාතන්ත්රවාදී රාමුව තුල සිදුවිය යුතුයි.. !! -ගෞරී
#තුලාවSeason2
#liveupdates
#20thAmendment
#OpenMic
#OnlineConference
Thulawaofficial@facultyofLaw
@Thulawa1
almost 6 years ago
47 (අ) යටතේ ජනාධිපතිවරයාගේ අත්සනින් යවනු ලබන ලිපියකින් පමණක් වුවද අග්‍රාමාත්‍යවරයා තනතුරින් ඉවත් කළ හැකිවීම කෙතරම් දුරට සුදුසු ද යන්න විමසිය යුතුයි. -Devinda
#තුලාවSeason2
#liveupdates
#20thAmendment
#OpenMic
#OnlineConference
Thulawaofficial@facultyofLaw
@Thulawa1
almost 6 years ago
තනතුර මත නොව පුද්ගලයා මත තීරණය වන බලතල සහිත ආණ්ඩුක්‍රමයක්? -දේවින්ද
#තුලාවSeason2
#liveupdates
#20thAmendment
#OpenMic
#OnlineConference
Who to follow
Thaveesha
@thaveeshalp
We will rise again | 98 | LK🇱🇰 WA🇦🇺
deegha
@Shuboothi
building a double entry book keeping software https://t.co/S5p07PFBpH
.·͙☽ (very slow)
@seojunnieeee
for #parkseojun 🤍 wooga squad supremacy, oh hey army 🙆🏻♀️
Thulawaofficial@facultyofLaw
@Thulawa1
almost 6 years ago
19 වන සංශෝධනය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හා ජනාධිපතිවරයා අතර පැවති තුලනමය පසුබිම 20 වන සංශෝධනය තුල කොතෙක් දුරට ආරක්ශාව වේද?!
#තුලාවSeason2
#liveupdates
#20thAmendment
#OpenMic
#OnlineConference
Thulawaofficial@facultyofLaw
@Thulawa1
almost 6 years ago
හුදෙක් නිරීක්ෂණ ඉදිරිපත් කිරීමේ ක්‍රියාදාමයක් යනු පාර්ලිමේන්තු සභාව සහ ජනාධිපතිවරයා අතර ඇති වගකීම්සහගත බන්ධනය මගහැරීමක්. -Kasuni Ranaweera
#තුලාවSeason2
#liveupdates
#20thAmendment
#OpenMic
#OnlineConference
Thulawaofficial@facultyofLaw
@Thulawa1
almost 6 years ago
පත්කිරීම් සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තවත් ව්‍යවස්ථානුකූල සැරසිල්ලක්? -Kasuni Ranaweera
#තුලාවSeason2
#liveupdates
#20thAmendment
#OpenMic
#OnlineConference
Thulawaofficial@facultyofLaw
@Thulawa1
almost 6 years ago
කොමිෂන් සභාවන්හි නිර්දේශපාලනිකභාවය සහ ස්වාධීනභාවය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුල තහවුරු කිරීම අත්‍යාවශ්‍ය තත්ත්වයක්. -Kasuni Ranaweera
#තුලාවSeason2
#liveupdates
#20thAmendment
#OpenMic
#OnlineConference
Thulawaofficial@facultyofLaw
@Thulawa1
almost 6 years ago
There is a significant power imbalance between the president and the parliamentary council. -Jayani
#තුලාවSeason2
#liveupdates
#20thAmendment
#OpenMic
#OnlineConference
Thulawaofficial@facultyofLaw
@Thulawa1
almost 6 years ago
නව කෙටුම්පත තුළ අධිකරණ සේවා කොමිෂන් සභාවට පත්කිරීම් සිදුකිරීමේදී ජ්‍යෙෂ්ඨත්වය යන්න නොසලකා හැර තිබීම ,යුක්තිය පසිඳලීමේදී බරපතල නිශේධනීය තත්ත්වයක්. -Sashini
#තුලාවSeason2
#liveupdates
#20thAmendment
#OpenMic
#OnlineConference
Thulawaofficial@facultyofLaw
@Thulawa1
almost 6 years ago
යෝජිත සංශෝධනයෙන් බිහිවන ස්වාධීන කොමිෂන් සභා කෙතරම් දුරට ස්වාධීන වෙයිද? -සශිනි
#තුලාවSeason2
#liveupdates
#20thAmendment
#OpenMic
#OnlineConference
Thulawaofficial@facultyofLaw
@Thulawa1
almost 6 years ago
19 වන සංශෝධනය තුල "ද්විත්ව පුරවැසිභාවය" පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීමට ඇති නුසුදුසුකමක් ලෙස සැලකීම 20 වන සංශෝධන කෙටුම්පත හරහා අහෝසි කිරීම කොතෙක් සාධනීය/නිශේධනීයතාවයකින් යුක්තද?
#තුලාවSeason2
#liveupdates
#20thAmendment
#OpenMic
#OnlineConference
Thulawaofficial@facultyofLaw
@Thulawa1
almost 6 years ago
19වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනාධිපති මුක්තිය සම්බන්ධයෙන් පැවති සාධනීය තත්වය යෝජිත ව්‍යවස්ථා සංශෝධනය මගින් අභියෝගයට ලක්වෙයිද..! -සශිනී
#තුලාවSeason2
#liveupdates
#20thAmendment
#OpenMic
#OnlineConference
Thulawaofficial@facultyofLaw
@Thulawa1
almost 6 years ago
20වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනතා අභිලාෂයන් සහ ප්‍රමුඛතා නිසි ලෙස හදුනාගෙන තිබෙනවාද..? -අශ්නිකා
#තුලාවSeason2
#liveupdates
#20thAmendment
#OpenMic
#OnlineConference
Thulawaofficial@facultyofLaw
@Thulawa1
almost 6 years ago
ජනමත විචාරණය ජනාධිපතිගේ අභිමතය මතට සීමා වෙනවා නම් එතුලින් ජනතා පරමාධිපත්‍යට යහපතක් සිදුවේද..? -අශ්නිකා
#තුලාවSeason2
#liveupdates
#20thAmendment
#OpenMic
#OnlineConference
Thulawaofficial@facultyofLaw
@Thulawa1
almost 6 years ago
A masked repetition of the 17th amendment but in a more problematic manner? -Udeep
#තුලාවSeason2
#liveupdates
#20thAmendment
#OpenMic
#OnlineConference
Thulawaofficial@facultyofLaw
@Thulawa1
almost 6 years ago
පවතිනවා යැයි සිතන රටේ අරාජිකත්වයට බලවත් විධායක ජනාධිපතිවරයෙක් සහිත යෝජිත සංශෝධනය කෙතරම් දුරට පිළියමක් ලෙස කටයුතු කරයිද? -මධුෂිකා
#තුලාවSeason2
#liveupdates
#20thAmendment
#OpenMic
#OnlineConference
Thulawaofficial@facultyofLaw
@Thulawa1
almost 6 years ago
20වන ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රජාතන්ත්‍රවාදීභාවය පිළිබද ජනතාව අවදියෙන් -මධුශීකා
#තුලාවSeason2
#liveupdates
#20thAmendment
#OpenMic
#OnlineConference
Thulawaofficial@facultyofLaw
@Thulawa1
almost 6 years ago
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව න්‍යායාත්මක කරුණු වලින් ඔබ්බට විමසිය යුතුයි -ටානියා
#තුලාවSeason2
#liveupdates
#20thAmendment
#OpenMic
#OnlineConference
Thulawaofficial@facultyofLaw
@Thulawa1
almost 6 years ago
හදිසි අස්ථාවර තත්වයකදී ජනාධිපතිවරයාට කඩිනම් තීරණ ගෙන ක්‍රියා කිරීමට ඇති හැකියාව ව්‍යවස්ථාදායක සභාව හරහා අඩපණ වීම යන්න යෝජිත පාර්ලිමේන්තු සභාව හරහා මගහැර ගත හැකිද! -Taniya
#තුලාවSeason2
#liveupdates
#20thAmendment
#OpenMic
#OnlineConference
Last Seen Users on Sotwe
حيدر العراقي
🔥 Lola
Seen from
Egypt
ArifaBano
Seen from
Germany
ชอบเย็ดแฟนเก่ามันมาก
Seen from
Thailand
for jju 🐶
Seen from
United States
CdnSnow
Seen from
United States
Kadikoy_dom
Seen from
Germany
Briana Lozano
Seen from
United States
mr high fun
Seen from
Vietnam
Hung Hu
Seen from
Vietnam
Trends for you
1
#lunareclipse
Under 10K tweets
2
Mapquest
Under 10K tweets
3
HIP HOP PHILE
Under 10K tweets
4
Lake America
Under 10K tweets
5
paul baker
Under 10K tweets
6
#adultsfx
Under 10K tweets
7
Ty Simpson
Under 10K tweets
8
Wilson
Under 10K tweets
9
#criticalrolespoilers
Under 10K tweets
10
Rod Wave
Under 10K tweets
Most Popular Users
1
Elon Musk
@elonmusk
241.5M followers
2
Barack Obama
@barackobama
119M followers
3
Cristiano Ronaldo
@cristiano
113.8M followers
4
Donald J. Trump
@realdonaldtrump
111.8M followers
5
Narendra Modi
@narendramodi
107.2M followers
6
Rihanna
@rihanna
98.6M followers
7
NASA
@nasa
92.4M followers
8
Justin Bieber
@justinbieber
91.7M followers
9
KATY PERRY
@katyperry
89.6M followers
10
Taylor Swift
@taylorswift13
83.6M followers
11
Lady Gaga
@ladygaga
75.1M followers
12
Virat Kohli
@imvkohli
72.8M followers
13
Kim Kardashian
@kimkardashian
70.7M followers
14
YouTube
@youtube
68.8M followers
15
Neymar Jr
@neymarjr
65.8M followers
16
Bill Gates
@billgates
64.9M followers
17
Selena Gomez
@selenagomez
62.7M followers
18
The Ellen Show
@theellenshow
62.3M followers
19
CNN
@cnn
61.8M followers
20
X
@x
60.7M followers
Olivia
Online
✨
⭐
💫