Home
Language
English
Türkçe
Bahasa Indonesia
About
Privacy Policy
Terms of Service
Pricing
Sign In
Download All
Share
Thushara Sampath
@thush_official
හෙට අවිනිශ්චිතයි ප්රමාද නොවි මේ මොහොතේ විදින්න... !
Sri Lanka
Joined July 2023
Thushara Sampath
@thush_official
about 3 years ago
අදටත් පාන්දරට ඇහැරුනාම මුලින්ම බලන්න මතක් වෙන්නෙ, Msg එකක් හරි එවලද කෝල් එකක් හරි අරන් ද අඩුම ගානෙ මාව මතක් වෙලාවත් ද කියල මෙච්චර ඉක්මනින් ඔයා මාව අමතක කලාද මැණිකේ...
#thush
Thushara Sampath
@thush_official
about 3 years ago
මම ශෙයා කරන පෝස්ට් එකකින් ඔයා මෙච්චර හිනාවෙනවා නම් ජීවිත කාලෙම ඔයාට මාත් එක්ක ඉන්න ලැබුනොත් ඔයා කොච්චර හිනාවෙයිද කියලා ඔයාම හිතන්න....
#Thush
Thushara Sampath
@thush_official
about 3 years ago
මූණට නොකිව්වට කී දෙනෙක්ටනම් මාව මල ඇනයක් වෙලා ඇතිද නේ කරන්න දෙයක් නෑ ඉවසන් හිටපන්..
#thush
Thushara Sampath
@thush_official
about 3 years ago
හිතේ කැක්කුමට අසමෝදගම් හොඳ නැද්ද 😀
#thush
Thushara Sampath
@thush_official
about 3 years ago
ලකුණු කීයද... මාත් එක්ක මැසේජ් කරලා තියනවා - 20 මට call කරලා තියනවා - 20 මාත් එක්න photo අරන් තියනවා - 20 මාව ඇත්තටම දැකලා තියනවා - 20 මගෙ ෆෝන් නම්බර් එක තියනවා - 20 මගේ පොටෝ එකක් දැකලා තියනවා - 20
#thush
Thushara Sampath
@thush_official
about 3 years ago
තොල් වලට දුන් හාදු ග්ංගාරේ දවටද්දී කම්මුල් රැළි දෙතොල් සිවුම්ම එක වෙද්දී හැබැයි මං ආසම " නළල මැද ඔයා ආදරෙන් සිප ගද්දි !"
#thush
Thushara Sampath
@thush_official
about 3 years ago
මා තනි කල මිනිසුන් සංසාරේ කොතනකවත් තනි නොවේවා! මන්ද , ඒ වේදනව මා හොදින් දනිමී !
#thush
Thushara Sampath
@thush_official
about 3 years ago
මිනිස්සුන්ගේ හිත්වල මොනතරම් හැඟීම් ඇත්ද වචන නොකරනු!
#thush
Thushara Sampath
@thush_official
about 3 years ago
හිතුවෙවත් නැති දේවල් උනා නේද ඒක තමයි ජීවිතේ කියන්නේ , තව ඉස්සරහටත් වෙයි තේරුම් අරන් ජීවත් වෙන්න..!
#thush
Thushara Sampath
@thush_official
about 3 years ago
අපි හිනාවුනොත් වරුවක් කෙලවෙනවාමයි සතියක්
#thush
Thushara Sampath
@thush_official
about 3 years ago
බිඳුනු හදවත් තුළට ප්රවේශමෙන් පිවිසෙන්න. මන්ද, එහි අපිලිවෙල සුන්බුන් තියුණුය, අනුන් රිදවන සුළුය..!
#thush
Thushara Sampath
@thush_official
about 3 years ago
ප්රශ්න ගැන හිතලා අන්තිමට මම ගන්න තීරණය , ඔන්න ඔහේ වෙච්ච දෙයක් උනාදෙන් ඕවද මිනිස්සුන්ට වෙලා නැත්තේ..!"
#thush
Thushara Sampath
@thush_official
about 3 years ago
ලංකාවෙ ඉදන් සල්ලි හම්බ කරන්නයි ඉතුරු කරන්නයි දෙකක් බෑ
#thush
Thushara Sampath
@thush_official
about 3 years ago
බුදු හාමුදුරුවෝ කියපු කිසි දෙයක් වැරදිලා නෑ... ඉතින් අපි මේ ලෝකේ බහුතරය දුවන පැත්තට ගියොත්, මැරෙද්දි හිතෙයි අපි අපිටම කියලා මොනවද කරගත්තේ කියලා...
#thush
Thushara Sampath
@thush_official
about 3 years ago
වල්කම නැති ආදර කතා හරියට , පරිප්පු නැති හොටල් වගේ ලමයෝ...
#thush
Thushara Sampath
@thush_official
about 3 years ago
බොරුවට හේතුවක් නැති ප්රශ්න දාගෙන ලස්සන ආදර කතා නැති කර ගන්න එපා. පසුතැවෙන්න වෙනවා අනිවාරෙන් ඒ දේවල් මතක් වෙන කොට ...!!
#thush
Thushara Sampath
@thush_official
about 3 years ago
+ ලස්සන කට්ටිය ඇයි බිසී කියලා දන්නවද ? - ඇයි.. • + පස්සේ කියන්නම් දැන් මම වැඩක්..
#thush
Thushara Sampath
@thush_official
about 3 years ago
මගේ ජාතික හැඳුනුම්පත අතට ගන්න සෑම වෙලාවකම මට හිතෙන්නේ.. ඒ ෆොටෝ එක ගන්න කොට ඇයි මම එහෙම හිටියේ කියලා.
#thush
Thushara Sampath
@thush_official
about 3 years ago
තනිකඩව ඉන්නවට වඩා අමාරුයි මගේ ලස්සනත් එක්ක තනිකඩයි කියලා ඔප්පු කරන එක
#thush
Thushara Sampath
@thush_official
about 3 years ago
නතර විය යුත්තේ හිත කැමති තැනක නොව නළජලය, විදුලිය, සිග්නල්, ප්රධාන මාර්ග සහිත ටවුමට කිට්ටු තැනකය.
#thush
Last Seen Users on Sotwe
Ey Sevgili 💫💫💫
Seen from
United States
mersin.eskort.ece
Seen from
Turkey
Whoreland
Seen from
Kenya
まみ
Seen from
Japan
아야메 ヨチン垢💘
Seen from
United States
intothewoods.tv
Seen from
United States
تریاک
Seen from
Italy
Zayn Styles
Seen from
Germany
ชอบสาวใหญ่
Seen from
Thailand
Kushkittah 🔞 - BL Artist
Trends for you
1
Melanie
Under 10K tweets
2
Titi
Under 10K tweets
3
Kayda
Under 10K tweets
4
GemRadar
Under 10K tweets
5
Corbin
Under 10K tweets
6
Happy New Month
Under 10K tweets
7
Colton Cowser
Under 10K tweets
8
Tupac
Under 10K tweets
9
Rampage
Under 10K tweets
10
Wendell Berry
Under 10K tweets
Most Popular Users
1
Elon Musk
@elonmusk
241.5M followers
2
Barack Obama
@barackobama
119M followers
3
Cristiano Ronaldo
@cristiano
114M followers
4
Donald J. Trump
@realdonaldtrump
111.8M followers
5
Narendra Modi
@narendramodi
107.2M followers
6
Rihanna
@rihanna
98.6M followers
7
NASA
@nasa
92.4M followers
8
Justin Bieber
@justinbieber
91.8M followers
9
KATY PERRY
@katyperry
89.8M followers
10
Taylor Swift
@taylorswift13
83.7M followers
11
Lady Gaga
@ladygaga
75.2M followers
12
Virat Kohli
@imvkohli
72.9M followers
13
Kim Kardashian
@kimkardashian
70.8M followers
14
YouTube
@youtube
68.8M followers
15
Neymar Jr
@neymarjr
65.9M followers
16
Bill Gates
@billgates
64.9M followers
17
Selena Gomez
@selenagomez
62.8M followers
18
The Ellen Show
@theellenshow
62.3M followers
19
CNN
@cnn
61.8M followers
20
X
@x
60.7M followers
Olivia
Online
✨
⭐
💫