Home
Language
English
Türkçe
Bahasa Indonesia
About
Privacy Policy
Terms of Service
Pricing
Sign In
Download All
Share
Thushara Sampath
@thush_official
හෙට අවිනිශ්චිතයි ප්රමාද නොවි මේ මොහොතේ විදින්න... !
Sri Lanka
Joined July 2023
Thushara Sampath
@thush_official
almost 3 years ago
අදටත් පාන්දරට ඇහැරුනාම මුලින්ම බලන්න මතක් වෙන්නෙ, Msg එකක් හරි එවලද කෝල් එකක් හරි අරන් ද අඩුම ගානෙ මාව මතක් වෙලාවත් ද කියල මෙච්චර ඉක්මනින් ඔයා මාව අමතක කලාද මැණිකේ...
#thush
Thushara Sampath
@thush_official
almost 3 years ago
මම ශෙයා කරන පෝස්ට් එක��ින් ඔයා මෙච්චර හිනාවෙනවා නම් ජීවිත කාලෙම ඔයාට මාත් එක්ක ඉන්න ලැබුනොත් ඔයා කොච්චර හිනාවෙයිද කියලා ඔයාම හිතන්න....
#Thus
h
Thushara Sampath
@thush_official
almost 3 years ago
මූණට නොකිව්වට කී දෙනෙක්ටනම් මාව මල ඇනයක් වෙලා ඇතිද නේ කරන්න දෙයක් නෑ ඉවසන් හිටපන්..
#thush
Thushara Sampath
@thush_official
almost 3 years ago
හිතේ කැක්කුමට අසමෝදගම් හොඳ නැද්ද 😀
#thush
Thushara Sampath
@thush_official
almost 3 years ago
ලකුණු කීයද... මාත් එක්ක මැසේජ් කරලා තියනවා - 20 මට call කරලා තියනවා - 20 මාත් එක්න photo අරන් තියනවා - 20 මාව ඇත්තටම දැකලා තියනවා - 20 මග�� ෆෝන් නම්බර් එක තියනවා - 20 මගේ පොටෝ එකක් දැකලා තියනවා - 20
#thus
h
Thushara Sampath
@thush_official
almost 3 years ago
තොල් වලට දුන් හාදු ග්ංගාරේ දවටද්දී කම්මුල් රැළි දෙතොල් සිවුම්ම එක වෙද්දී හැබැයි මං ආසම " නළල මැද ඔයා ආදරෙන් සි��� ගද්දි !"
#thu
sh
Thushara Sampath
@thush_official
almost 3 years ago
මා තනි කල මිනිසුන් සංසාරේ කොතනකවත් තනි නොවේවා! මන්ද , ඒ වේදනව මා හොදින් දනිමී !
#thush
Thushara Sampath
@thush_official
almost 3 years ago
මිනිස්සුන්ගේ හිත්වල මොනතරම් හැඟීම් ඇත්ද වචන නොකරනු!
#thush
Thushara Sampath
@thush_official
almost 3 years ago
හිතුවෙවත් නැති දේවල් උනා නේද ඒක තමයි ජීවිතේ කියන්නේ , තව ඉස්සරහටත් වෙයි තේරුම් අර���් ජීවත් වෙන්න..!
#thu
sh
Thushara Sampath
@thush_official
almost 3 years ago
අපි හිනාවුනොත් වරුවක් කෙලවෙනවාමයි සතියක්
#thush
Thushara Sampath
@thush_official
almost 3 years ago
බිඳුනු හදවත් තුළට ප්රවේශමෙන් පිවිසෙන්න. මන්ද, එහි අපිලිවෙල සුන්බුන් තියුණුය, අනුන් රිදවන ���ුළුය..!
#thu
sh
Thushara Sampath
@thush_official
almost 3 years ago
ප්රශ්න ගැන හිතලා අන්තිමට මම ගන්න තීරණය , ඔන්න ඔහේ වෙච්ච දෙයක් උනාදෙන් ඕවද මිනිස්සුන්ට වෙලා නැත්තේ..!"
#thush
Thushara Sampath
@thush_official
almost 3 years ago
ලංකාවෙ ඉදන් සල්ලි හම්බ කරන්නයි ඉතුරු කරන්නයි දෙකක් බෑ
#thush
Thushara Sampath
@thush_official
almost 3 years ago
බුදු හාමුදුරුවෝ කියපු කිසි දෙයක් වැරදිලා නෑ... ඉතින් අපි ම��� ලෝකේ බහුතරය දුවන පැත්තට ගියොත්, මැරෙද්දි හිතෙයි අපි අපිටම කියලා මොනවද කරගත්තේ කියලා...
#thu
sh
Thushara Sampath
@thush_official
almost 3 years ago
වල්කම නැති ආදර කතා හරියට , පරිප්පු නැති හොටල් වගේ ලමයෝ...
#thush
Thushara Sampath
@thush_official
almost 3 years ago
බොරුවට හේතුවක් න��ති ප්රශ්න දාගෙන ලස්සන ආදර කතා නැති කර ගන්න එපා. පසුතැවෙන්න වෙනවා අනිවාරෙන් ඒ දේවල් මතක් වෙන කොට ...!!
#thus
h
Thushara Sampath
@thush_official
almost 3 years ago
+ ලස්සන කට්ටිය ඇයි බිසී කියලා දන්නවද ? - ඇයි.. • + පස්සේ කියන්නම් දැන් මම වැඩක්..
#thush
Thushara Sampath
@thush_official
almost 3 years ago
මගේ ජාතික හැඳුනුම්පත අතට ගන්න සෑම වෙලාවකම මට හිතෙන්නේ.. ඒ ෆොටෝ එක ගන්න කොට ඇයි මම එහෙම හිටියේ කියලා.
#thush
Thushara Sampath
@thush_official
almost 3 years ago
තනිකඩව ඉන්නවට වඩා අමාරුයි මගේ ලස්සනත් එක්ක තනිකඩයි කියලා ඔප්පු කරන එක
#thush
Thushara Sampath
@thush_official
almost 3 years ago
නතර විය යුත්තේ හිත කැමති තැනක නොව නළජලය, විදුලිය, සිග්නල්, ප්රධාන මාර්ග සහිත ටවුමට කිට්ටු තැනකය.
#thush
Last Seen Users on Sotwe
Hydro
Seen from
Turkey
Incubbus🔞
Seen from
Vietnam
Adam
Seen from
Malaysia
_Dits
Seen from
Indonesia
แอบแซ่บกันไม่,สาวใหญ่..โคราช
Seen from
Thailand
ByBaskaN
Seen from
Turkey
Enter
Seen from
Poland
East Asian Squirt Empire
Seen from
Indonesia
Barbienjd باربي نجد
Seen from
Turkey
hmu rn
Seen from
United States
Trends for you
1
#ClickUp
Under 10K tweets
2
Good Friday
Under 10K tweets
3
Scott
Under 10K tweets
4
#OBSIDIANRANK1
Under 10K tweets
5
Temporary
Under 10K tweets
6
Mizi
Under 10K tweets
7
RED Friday
Under 10K tweets
8
Haiti
Under 10K tweets
9
#ZOMST
Under 10K tweets
10
Remember Everyone Deployed
Under 10K tweets
Most Popular Users
1
Elon Musk
@elonmusk
240.5M followers
2
Barack Obama
@barackobama
119.3M followers
3
Donald J. Trump
@realdonaldtrump
111.7M followers
4
Cristiano Ronaldo
@cristiano
110.3M followers
5
Narendra Modi
@narendramodi
107M followers
6
Rihanna
@rihanna
97.6M followers
7
NASA
@nasa
92.1M followers
8
Justin Bieber
@justinbieber
90.8M followers
9
KATY PERRY
@katyperry
87.5M followers
10
Taylor Swift
@taylorswift13
81.4M followers
11
Lady Gaga
@ladygaga
72.9M followers
12
Kim Kardashian
@kimkardashian
69.7M followers
13
Virat Kohli
@imvkohli
69.7M followers
14
YouTube
@youtube
68.7M followers
15
Bill Gates
@billgates
63.8M followers
16
The Ellen Show
@theellenshow
62.5M followers
17
Neymar Jr
@neymarjr
62.4M followers
18
CNN
@cnn
61.9M followers
19
X
@x
60.8M followers
20
Selena Gomez
@selenagomez
60.6M followers
Olivia
Online
✨
⭐
💫