Home
Language
English
Türkçe
Bahasa Indonesia
About
Privacy Policy
Terms of Service
Pricing
Sign In
Download All
Share
Under The Coconut Tree
@Toddy_Lad
🅻🅾🆅🅴 🅶🅸🅽 & 🆃🅾🅽🅸🅲 සාමාන්‍යය මනුස්සයෙක්,❤️ ජොලියෙන්, සැහැල්ලුවෙන්, වෛරයෙන් තොරව ගෙවන්න ඔන මේ ජිවිතෙ. පොඩ්ඩක් දෙශපාලකයන්ට බයින්නත් ඕනා 😉
Sri Lanka
Joined November 2018
1.2K
Following
2.3K
Followers
19.8K
Posts
Under The Coconut Tree
@Toddy_Lad
1 day ago
@NewsWireLK
තවත් කරන්නම් වාරෙ කරන වැඩක්. අර මාස ගණනකට කලින් අත්තනගල්ල පැත්තෙ කිට්ටුවක හදපු සංචාරක ගම්මානෙට වෙච්ච වැඩෙ තමයි මෙවට වෙන්නෙත්.
Under The Coconut Tree
@Toddy_Lad
2 days ago
@NewsWireLK
ඔච්චර මිනිස්සු ආන්ඩුව ගැන කැමත්තෙන් නම් පලාත් සභා ඡන්දය තියලා පෙන්වන්න
Under The Coconut Tree
@Toddy_Lad
2 days ago
@NewsWireLK
අනේ ඉතින් පලාත් සභා ජන්දේ බලන්නකො. අන් එතකොට ඇත්තම විස්තරෙ දැන ගන්න පුලුවන් පචයන්ට 😂
Under The Coconut Tree
@Toddy_Lad
5 days ago
@NewsWireLK
@sanjiva
ඔක ඇවිත් තවත් ඇන්දවීමක් විවිද දේ සදහා ඇති ආයෝජන කිහිපයක් නවත්තලා හයිවෙ එකට වියදම් කරනවා. බලමු ණය අරන් වෙනත් ඉදිකිරිම් සහා ව්‍යාපෘති කරන්නෙ නැද්ද කියලා.
Who to follow
හා.සේ නුවර හාමු
@H_S_KandyHamu
අපි හම්බකලත් අපිට කන්න නැ
Sidaත්Dissa♤© 🇱🇰
@scd007dsk
Be Cool 😊 Say no to Drugs, Politics & Terrorists
Darshana Esajenith Samaranayake
@esajenithonline
BI Developer- Data Engineering - Machine Learning | Learner | Listner | Dad to Levon and Archer | Cricket lover | Books | INTJ | NIBM | UWIC | WILMU
Under The Coconut Tree
@Toddy_Lad
6 days ago
තහාඩුවක් ගියත් ලක්ෂ 10ක් දෙනවයි කිපු පච හැත්ත 🙏
Under The Coconut Tree
@Toddy_Lad
9 days ago
@NewsWireLK
තමුන්ට වැඩ බැරිව අනා ගන්න සෑම විටම විපක්ෂෙට දොස් කියලා ඒ වරදත් විපක්ෂයට දාන්න හදන තුට්ටු දෙකෙ කයිවාරැ පච ආන්ඩුවක්.
Under The Coconut Tree
@Toddy_Lad
10 days ago
මම මේ ආන්ඩුවෙ වැරදි විවෙචනය කලත්, හැබැයි කියන්න ඔනා බන්දනාගාරවල තද බදය සහා පහාසුකම් ගැන අනිවාර්යෙන් වග කියන්න ඔනා පැවති රජයන්. අවම පහාසුකම් වත් නැතිව මෙපමන කාලයක් අපායවල් වගෙ බන්ධනාගාර පවත්වාගෙන ගිය එකට පැවති රජයන් තනිකර වග කියන්න ඔනා.
Under The Coconut Tree
@Toddy_Lad
10 days ago
@NewsWireLK
@sanjiva
අජිත් පෙරෙරා කියන්නෙ යන්නෙ කොහෙද මල්ලෙ පොල් චරිතයක්. ඇත්තටම කායනවා නම් මේක ජපානෙ වගෙ රටක් නෙමෙ ඇමති කෙනෙක් ඉල්ලා අස්වෙන්න. අජිත් පෙරෙරා උත්තර දීපු විදිහ සම්පුර්න වැරදි
Under The Coconut Tree
@Toddy_Lad
10 days ago
@NewsWireLK
රත්තරං ඉන්නවා කියන්නෙ 😂.
Under The Coconut Tree
@Toddy_Lad
12 days ago
@lakna_amandi
ඒ තර්කය සාදාරන නම් එය සියලු රාජ්‍ය සේවකයන්ටත් අදාල වෙන්න ඔනා.
Under The Coconut Tree
@Toddy_Lad
12 days ago
@Ru173418052
දේශපාලකයො පෞද්ගලික සල්ලිවලින් මෙව්වා හදන්නෙ නැති බව ඇත්ත. නමුත් එ වට මුල්වෙලා තීරන අරන් එවා අරම්භ කරපු අය මතක් කලාට වරදක් නැ. ඒක හොදයි අනුන් පටන් ගත්ත දේවල් තමන්ගෙ රජයක් විසින් පටන් ගත්තා වගෙ පෙන්නනවට වඩා. මේ ආන්ඩුවෙ අයටත් තියෙන්නෙ කරලා පෙන්වන්න.නැතිව කයිවාරැ ගැසිම නෙමෙ.
See More
Under The Coconut Tree
@Toddy_Lad
13 days ago
@lakna_amandi
රකිත, චරිත් වගෙම ඔතන ඉන්න අනිත් චරිතය වන හර්බි කියන තැනැත්තාත් ඔය වරදට හවුල් වෙන්න ඔනා. ඔය ගනුදෙනෙව මැදිහත් කරැ ලෙස ක්‍රියා කරලා තියෙන්නෙ ඔහු වගෙයි. ඔහු පාතාලය සමග ගනුදෙනු කරන පාටයි. ඇයි ඔහු ගැන ක්‍රියාත්මක නොවෙන්නෙ. දැන් ඔහුව සමාජ මාධ්‍ය හරහා සමහරැ සුදනා කරන්න හදනවා.
See More
Under The Coconut Tree
@Toddy_Lad
13 days ago
@NewsWireLK
වැඩි කරන්නෙ සවලෙන්, අඩු කරන්නෙ කන් හැන්දෙන්
Under The Coconut Tree
@Toddy_Lad
13 days ago
@jinath
😂🤦♂️
Under The Coconut Tree
@Toddy_Lad
16 days ago
@NewsWireLK
පචාදිපති. රටට අඹ සරනයි 🤦♂️
Under The Coconut Tree
@Toddy_Lad
25 days ago
@NewsWireLK
🤣🤣🤣🤣🤣🤣
Under The Coconut Tree
@Toddy_Lad
25 days ago
@lakna_amandi
නම් වෙනස් කිරීමක් වගේ කරන්න යන්නේ
Under The Coconut Tree
@Toddy_Lad
26 days ago
@NewsWireLK
හොද වැඩක්
Under The Coconut Tree
@Toddy_Lad
29 days ago
@jinath
@TinkerbellNila
චතුරංග කියන්නෙ කදුලු ගගක්.
Under The Coconut Tree
@Toddy_Lad
about 1 month ago
@PavilionTimes Be a man. When in India you guys are like lions. But out of your comfort zone you guys are like kids? Be a man 🙏. Game goes both ways. Just enjoy the game as real men 🙏.
Last Seen Users on Sotwe
Tobrut
Seen from
Indonesia
Stw bangett
Seen from
Singapore
小狗PRO
Seen from
Germany
زهو 🫦.
Tesettür
Seen from
Austria
VManiak Jilbab
Seen from
Singapore
Roktim Khan
Quốc Hùng plassex
Seen from
Vietnam
Tuấn Anh K7
Seen from
Indonesia
Allie Rivers
Seen from
Turkey
Trends for you
1
China
Under 10K tweets
2
Friendly
Under 10K tweets
3
The Odyssey
Under 10K tweets
4
steve lacy
Under 10K tweets
5
#TrumpSpeech
Under 10K tweets
6
#zzzSpecialProgram
Under 10K tweets
7
#BTS_NORMAL
Under 10K tweets
8
gracie abrams
Under 10K tweets
9
Devens
Under 10K tweets
10
Astra
Under 10K tweets
Most Popular Users
1
Elon Musk
@elonmusk
240.9M followers
2
Barack Obama
@barackobama
119.2M followers
3
Donald J. Trump
@realdonaldtrump
111.8M followers
4
Cristiano Ronaldo
@cristiano
111.6M followers
5
Narendra Modi
@narendramodi
107.1M followers
6
Rihanna
@rihanna
97.9M followers
7
NASA
@nasa
92.2M followers
8
Justin Bieber
@justinbieber
91.1M followers
9
KATY PERRY
@katyperry
88.2M followers
10
Taylor Swift
@taylorswift13
82.1M followers
11
Lady Gaga
@ladygaga
73.6M followers
12
Virat Kohli
@imvkohli
70.7M followers
13
Kim Kardashian
@kimkardashian
70M followers
14
YouTube
@youtube
68.7M followers
15
Bill Gates
@billgates
64.2M followers
16
Neymar Jr
@neymarjr
63.6M followers
17
The Ellen Show
@theellenshow
62.4M followers
18
CNN
@cnn
61.8M followers
19
Selena Gomez
@selenagomez
61.3M followers
20
X
@x
60.8M followers
Olivia
Online
✨
⭐
💫