Home
Language
English
Türkçe
Bahasa Indonesia
About
Privacy Policy
Terms of Service
Pricing
Sign In
Download All
Share
Sapumal
@WSapumohotti
හෙටත් හිරු පායන බව නියතයි. නමුත්..... අපි ඇහැරෙයිද නොදනී..... ඒ නිසා සතුටින් ඉන්න අද..... හෙට කියන්නෙ බලාපොරොත්තුවක් විතරයි.🪷🎶❤️🩹
Joined December 2021
32
Following
44
Followers
1.3K
Posts
Sapumal
@WSapumohotti
3 days ago
දීපු ඡන්දයට මේත් ටිකත් ඇති, මොන ආන්ඩුව ආවත් පොර කියලා හිතාගෙන හිටපු මේවගේ.කපටි. 2015 දී මහින්දව ගෙදර යැව්වම යහපාලන ආණ්ඩුව ඇතුලේ ඉඳලා නැවත මහින්ද එක්ක එකතු වෙලා ඩීල් දාපුපොර කිසිම ආණ්ඩුවකට හැප්පෙන්න හයියක් තිබ්බේ නැති, සහ අපි උනත් අනුරලා ඇවිත් අත තියයි කියලා හිතපු නැති තැන්
See More
Sapumal
@WSapumohotti
4 days ago
අම්මපා, හිරේ ගියාම මුන්ට හැදෙන්නෙ නැත්තෙ "මෙන්සස්" විතරයි🙂🙂🙂*****
Sapumal
@WSapumohotti
4 days ago
😙😙😙 තමන්ට වැලඳි ඇති තමන්වත් නොදන්නා නිදන්ගත රෝග පිලිබඳ සවිස්තර වාර්තා පැය කිහිපයක් ඇතුලත අධිකරන මාර්ගෙයෙන් සොයා දෙන යුගයේ පෙරලිකාර වෛද්‍යතුමා....
#AKD
🥹 මූලිකව බේත් කරගෙන යන්නෙ අවුරුදු 76 ක් උඩු දුවපු පිළිකාවකට............. හිසේ කැක්කුමට නෙවෙයි...😙
See More
Sapumal
@WSapumohotti
4 days ago
@nadeesha111
අහන උන් ටික එකපාර අතුරුදහන්📷
Who to follow
麗龍(レイン)
@REIN_camera
初心者← ウザ絡みとかも大歓迎!!雑談多め(あくまで趣味垢) 最近Dについてしか話してないよ…でもちょっとずつ低クオなかそうをあげてくので注意してください(ちなみにアイコンは私ですすみません)……めっちゃうるさいです。本当にうるさい
SHAN_V
@Mohamma46657501
Chris Hanson
@ChrisHa77062090
Sapumal
@WSapumohotti
4 days ago
කවුරු මොනවා කිව්වත් "මගේ තාත්තා අහවල් කෙනා.. මගේ අම්මා අහවල් කෙනා..මගේ බාප්පා අහවල් කෙනා" කියලා නීතිය නම්මගත්ත කාලයට මේ ආන්ඩුව තිත තියන එකනම් නියමයි.❤️
Sapumal
@WSapumohotti
4 days ago
අපේ ගමේ එකා නිසා මට ලැජ්ජ් යි....බුද්ධික📷සජබ📷 "චරිත්ගේ අඩුව පුරවන්න සජබයෙන් අලුත් අන්දරේ කෙනෙක් මතු වෙලා වගේ"........ මහගොනාට වඩා තමන් ගොන්නු කියලා පෙන්වන්න..... එතකොට මහගොනා බුද්ධිමතෙක් වගේ පේනවනේ.📷 Good on you📷
Sapumal
@WSapumohotti
5 days ago
ක්ලීන් ශ්‍රී ලංකා කොච්චර ක්ලීන්ද කිව්වොත් ඉතිහාසයේ වැඩිම ඩෙංගු රෝගින් ඉන්නෙ මේ කාලෙ..................😁 ඒක හොඳටම කරලා තියෙන්නෙ මාතර නගර සභාව, අන්තිමයි😡කයිවාරැ විතරයි😡
Sapumal
@WSapumohotti
6 days ago
@NewsWireLK
කොමිස් නෑ හොරකම් නෑ ප්‍රබු සැලකිලි නෑ පස්සෙන් ඵන උන්ට රස්සා, වරප්‍රසාද දීල වැඩ ගන්න බෑ විශ්‍රාම නෑ ඉතින් මුන් ට පිස්සු වගේ!!’📷
Sapumal
@WSapumohotti
6 days ago
@AKD100Days_
කොමිස් නෑ හොරකම් නෑ ප්‍රබු සැලකිලි නෑ පස්සෙන් ඵන උන්ට රස්සා, වරප්‍රසාද දීල වැඩ ගන්න බෑ විශ්‍රාම නෑ ඉතින් මුන් ට පිස්සු වගේ!!’📷
Sapumal
@WSapumohotti
6 days ago
කොමිස් නෑ හොරකම් නෑ ප්‍රබු සැලකිලි නෑ පස්සෙන් ඵන උන්ට රස්සා, වරප්‍රසාද දීල වැඩ ගන්න බෑ විශ්‍රාම නෑ ඉතින් මුන් ට පිස්සු වගේ!!’🫤
Sapumal
@WSapumohotti
13 days ago
@Shashikakp
රට වැටෙනකල් බලන් ඉඳල වැඩකුත් නෑ......USA ට්‍රම්පච්චි යුද්ධෙත් නවත්තනවලු.📷 හොරු අල්ලන එක නවතින පාටකුත් නෑ.......වටේ හිටපු එකා දෙන්න හැමදාම ඇතුලට යනව.📷 නඩු වැටෙන එක නවතින්නෙත් නෑ.....එකක් ඉවර වෙද්දි තව එකක්.📷 ඩීල් එකක් ගහගන්නවත් විදියක් නෑ..... කවුරුත් කැමති නෑ.📷
Sapumal
@WSapumohotti
13 days ago
රට වැටෙනකල් බලන් ඉඳල වැඩකුත් නෑ. ට්‍රම්පච්චි යුද්ධෙත් නවත්තනවලු.😐 හොරු අල්ලන එක නවතින පාටකුත් නෑ.වටේ හිටපු එකා දෙන්න හැමදාම ඇතුලට නඩු වැටෙන එක නවතින්නෙත් නෑ.එකක් ඉවර වෙද්දි එකක්. රැස්වීමකටත් උපරිම ඔලුගෙඩි 100යි. ඒ අස්සෙ පාස්කු කේස්. වැඩේ මාට්ටු වෙන්න ඔන්න මෙන්න📷
See More
Sapumal
@WSapumohotti
22 days ago
@Sofia50020Sofia
Liver
Sapumal
@WSapumohotti
24 days ago
@NewsWireLK
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
Sapumal
@WSapumohotti
25 days ago
@SJBpower
දැනට ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ආර්ථික සාධනීය තත්ත්වයන් හේතුකොට ගෙන දෙස් – විදෙස් ණය ආපසු ගෙවීමේ හැකියාව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා පවසයි. රාජ්‍ය ණය කළමනාකරණය යහපත් නිසා දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ණය බර 105% සිට 95% දක්වා අඩු වී ඇත
See More
Sapumal
@WSapumohotti
26 days ago
@MarcMartinn
යාපනේ සරස්වියේ වෙසක් කූඩු කඩා දැමීම සහ මේ පහත තියන සංදර්ශන වල කොටි ත්රස්තයන්ට ප්‍රසශ්ත ගීත සංඳර්ශන වෙනවා නම් මේවා නැවැත්විය යුතුයි. ඒ කාලේ අමිර්තලිංගම් කොටි ත්රස්තයන් දලුලන්න පටන් ගත්තෙත් මේ වගේමයි!!!😡 මේවා සංහිදියාවෙ නොවේ..... බෙදුම්වාදයේ බීජ මූලයි.
Sapumal
@WSapumohotti
26 days ago
යාපනේ සරස්වියේ වෙසක් කූඩු කඩා දැමීම සහ මේ පහත තියන සංදර්ශන වල කොටි ත්රස්තයන්ට ප්‍රසශ්ත ගීත සංඳර්ශන වෙනවා නම් මේවා නැවැත්විය යුතුයි. ඒ කාලේ අමිර්තලිංගම් කොටි ත්රස්තයන් දලුලන්න පටන් ගත්තෙත් මේ වගේමයි!!!😡 මේවා සංහිදියාවෙ නොවේ. බෙදුම්වාදයේ බීජ මූලයි. https://t.co/Ygo9tShtIP
MarcMartín
@MarcMartinn
26 days ago
මං දැක්කා කට්ටිය කවි ලියන්න පටන් අරන්. සූටි උකන්නා කියපු සින්දුව අහන්න ඕනද? මුන්ගේ ඇටේ දැම්ම පැලුවෙ නැත්තොත් මුන් තව ටිකක් කල් යද්දී මේකේ ආයිත් රගන්න ගන්නවා
MarcMartinn's tweet video.
Sapumal
@WSapumohotti
26 days ago
යාපනේ සරස්වියේ වෙසක් කූඩු කඩා දැමීම සහ මේ පහත තියන සංදර්ශන වල කොටි ත්රස්තයන්ට ප්‍රසශ්ත ගීත සංඳර්ශන වෙනවා නම් මේවා නැවැත්විය යුතුයි. ඒ කාලේ අමිර්තලිංගම් කොටි ත්රස්තයන් දලුලන්න පටන් ගත්තෙත් මේ වගේමයි!!!😡 මේවා සංහිදියාවෙ නොවේ..... බෙදුම්වාදයේ බීජ මූලයි.
Sapumal
@WSapumohotti
about 1 month ago
🙏වෙසක් පොහෝ දින දිනූ සේක ලොව බුද්ධ දිවාකරයානෝ...🙏🏼🙏😘....... . විශාරද ඩබ්ලිව්.ඩී. අමරදේවයන් විසින් ගායනා කරනු ලබන මෙම ගීතය, බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල (උපත, බුද්ධත්වය, පරිනිර්වාණය) අලලා ලියැවුණු විශිෂ්ටතම නිර්මාණයකි🙏🙏🙏. සදහම් සිසිලෙන් දැයම සුවපත්වන පිංබර වෙසගක් වේවා🙏🏼💐
See More
Sapumal
@WSapumohotti
about 1 month ago
@vikalpavoices
උතුම් වූ රුවන්වැලි මහා සෑය!!!
Last Seen Users on Sotwe
suka ibu ibu montok
Seen from
Indonesia
Mass Boii
Seen from
India
Nguyễn Thành
Seen from
Vietnam
feet cum
Seen from
Turkey
Kyrul
Seen from
Malaysia
CLIP GAY HOT VN
Seen from
Vietnam
Usama
Seen from
Norway
小何
Seen from
United States
DADDY NARUTO💦🔥💦/Naruto Hentai
Seen from
Indonesia
Loạn luân mẹ con
Seen from
Vietnam
Trends for you
1
Morocco
Under 10K tweets
2
Paraguay
Under 10K tweets
3
Germany
Under 10K tweets
4
Kenzie
Under 10K tweets
5
Freddy
Under 10K tweets
6
#WWERaw
Under 10K tweets
7
#STAKE
Under 10K tweets
8
Duren
Under 10K tweets
9
Dutch
Under 10K tweets
10
#NEDMAR
Under 10K tweets
Most Popular Users
1
Elon Musk
@elonmusk
240.6M followers
2
Barack Obama
@barackobama
119.2M followers
3
Donald J. Trump
@realdonaldtrump
111.7M followers
4
Cristiano Ronaldo
@cristiano
110.5M followers
5
Narendra Modi
@narendramodi
107M followers
6
Rihanna
@rihanna
97.6M followers
7
NASA
@nasa
92.2M followers
8
Justin Bieber
@justinbieber
90.9M followers
9
KATY PERRY
@katyperry
87.6M followers
10
Taylor Swift
@taylorswift13
81.5M followers
11
Lady Gaga
@ladygaga
73M followers
12
Virat Kohli
@imvkohli
69.8M followers
13
Kim Kardashian
@kimkardashian
69.8M followers
14
YouTube
@youtube
68.7M followers
15
Bill Gates
@billgates
63.9M followers
16
Neymar Jr
@neymarjr
62.6M followers
17
The Ellen Show
@theellenshow
62.4M followers
18
CNN
@cnn
61.9M followers
19
X
@x
60.8M followers
20
Selena Gomez
@selenagomez
60.7M followers
Olivia
Online
✨
⭐
💫