Home
Language
English
Türkçe
Bahasa Indonesia
About
Privacy Policy
Terms of Service
Pricing
Sign In
Download All
Share
YTS Agro
@YTSAgro
සර්කිට් හංදියෙ මඩයාගේ පරණ account එක 😊
Joined July 2012
257
Following
155
Followers
246
Posts
YTSAgro
retweeted
Amila Chathuranga
@indika27
7 months ago
අපේ තාත්තා චැනල් කරල පෙන්නපු චන්දන අමරසිංහ දොස්තර මහතා සහ අද පෙන්වපු චන්දන දහනායක දොස්තර මහතා යන මහත්වරු දෙදෙනාම ලෙඩා විනාඩි 10 -15 ක් බැලුවා. සියලුම රිපෝට් පරණ බේත්, එස් රේ.. පරණ ප්‍රෙස්ක්‍රිප්සන් ඔක්කොම කියවල බැලුවා. ලැජ්ජාශීලී ගමේ සරං ඩෑල් එකක් වෙන අපේ තාත්ත එක්ක බොහොම ගෞරවයෙන් කතාබහ කළා. වෙද නලාව තියල බැලුවා. කොච්චර හොදට ඩයග්නස් කලත් කතාකලෙ නැත්තං, වෙදනලාව තිබ්බෙ නැත්තං, වෙලාව ගත්තෙ නැත්තං අපෙ තාත්තට එ දොස්තර හරියන්නෙ නෑ. මේ දොස්තරල දෙන්න ගැන බොහොම පැහැදිල තාත්ත හොඳ කිව්වා. බෙහෙත් බොන්න උනත් එම වුනාහම උණන්දුව වැඩි.. රුපියල් තුන්හාරදහක් දැං කාලෙ මහ ගානක් නන් නෙමේ. ඒත් ඒ ගාන අමාරුවෙන් හොයාගෙන එන මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඉතිං අනෙක් දොස්තර මහත්වරුත් රෝගීන් චැනල් කරනකොට වෙලා අරගෙන රෝගියාගෙ ලෙඩ විතරක් නෙවෙයි හිතත් පැහැදෙන විදිහට හැසිරෙනවා නම් ඒක ලොකු දෙයක්. විශේෂයෙන් වැඩිහිටි අයට ඒ ලොකු දොස්තර මහත්තය තමාව ගනන් ගැනීම කරුණාව දැක්වීම කියන්නෙ මහමෙරක් වගෙ දෙයක්.
See More
YTS Agro
@YTSAgro
about 1 year ago
පිදෙන්න කිට්ටු පොල් ගස් 10 ක් විතර රතු කුරුමිණි හානිය නිසා පුච්චන්න උනා 😞
#YTSAgro
YTS Agro
@YTSAgro
almost 2 years ago
පළවෙනි වාණිජමය අස්වැන්න නෙළුවා 😍
#YTSAgro
#Polytunnel
YTS Agro
@YTSAgro
almost 2 years ago
අදට වගාවට දින 50. දින 45 වෙද්දි පළවෙනි අස්වැන්න(620g )ගත්තා. ගස් 4ක් මැරුණා දිලීර කේස් නිසා. පැල මැක්කා ප්රශ්නය තවමත් තියෙනවා. ඊයේ ඉඳන් වැස්ස පටන් ගත්තා නිසා කෘමි හානිය පාලනය වේවි කියලා හිතනවා.
#YTSAgro
#Polytunnel
Who to follow
Gayan Randy Perera ගයාන් රෑන්ඩි පෙරේරා
@gayanrandylk
Audio engineer @Randy's Audio house #musician #music #producer #audioengineer #blogger #lka
Shamiya
@shamith39
Actor/Entertainer @Wasthiofficial සම්ප්රදාය අතික්‍රමණයට
YTS Agro
@YTSAgro
almost 2 years ago
SEP-04 අලුතින් පැල හිටෙව්වා. එක වැරද්දක් කළා. පැල වලට කෘමි නාශක ගහන්නේ නැතිව tunnel එක ඇතුලට ගත්තා.පැල හිටවලා දවස් කීපයක් යද්දී පැල මැක්කන් ඉන්නවා දැක්කා. ඒකට කෘමි නාශක ගහන්න පටන් ගත්තා. මේ සැරේ වගාව සාර්ථක වේවි කියලා බලාපොරොත්තු තියන් ඉන්නවා 😌
#YTSAgro
#Polytunnel
See More
YTS Agro
@YTSAgro
about 2 years ago
පළවෙනි වගාවෙන් පෝර වලට ගිය වියදමවත් හොයා ගන්න බැරි උන නිසා මේ පාර වියදම් අඩුවෙන් කරන්න ඕනේ.ඒ නිසා වැඩේට මිනිස්සු කතා කරගන්නේ නැතුව මන් හෙමීට හෙමීට ටනල් එක අස් කළා. දැන් තියෙන්නේ insectproof net එක සෝදන්න. අගෝස්තු මාසේ රස්නේ වැඩි නිසා මේ මාසෙ පැල හිටවන්නේ නෑ
#YTSAgro
#Polytunnel
See More
YTS Agro
@YTSAgro
almost 2 years ago
අඹ කැඩුවා.ලබන සතියේ කඩද්දි මේ වාරයේ අස්වැන්න ඉවරයි.ගස් වල ආයේ මල් එන්න පටන් ගෙන තියෙන්නේ.ඒත් අස්වැන්න නෙළපු කන්නේ තරම් ගස් ගොඩක මල් නෑ.හේතුව හිතා ගන්න බෑ. ගස් කීපයකට හෝමෝන දැම්මත් මැයි මාසෙ වැස්ස නිසාද මන්දා ගේ ගස් හැම එකකම මල් ඇවිත් නෑ 😐
#YTSAgro
#TEJCMango
See More
YTS Agro
@YTSAgro
about 2 years ago
පේර ගස් ටික මේ සැරේ ගෙඩි හැදුනා.ඒත් ආදායමක් ගන්න තරම් ගෙඩි හැදුනේ නෑ. තිබුන ගෙඩි ටික කඩලා ගස් ටික කප්පාදු කළා. පේර වගාව ගැන තව දුරටත් විස්තර හොයලා දැන ගන්න ඕනේ.
#YTSAgro
#Guava
YTS Agro
@YTSAgro
about 2 years ago
මේ වාරෙට පළවෙනි අඹ අස්වැන්න නෙළුවා ජූලි 16.
#TEJC
#Mango
#YTSAgro
YTS Agro
@YTSAgro
about 2 years ago
පළවෙනි වගාවෙන් පෝර වලට ගිය වියදමවත් හොයා ගන්න බැරි උන නිසා මේ පාර වියදම් අඩුවෙන් කරන්න ඕනේ.ඒ නිසා වැඩේට මිනිස්සු කතා කරගන්නේ නැතුව මන් හෙමීට හෙමීට ටනල් එක අස් කළා. දැන් තියෙන්නේ insectproof net එක සෝදන්න. අගෝස්තු මාසේ රස්නේ වැඩි නිසා මේ මාසෙ පැල හිටවන්නේ නෑ
#YTSAgro
#Polytunnel
See More
YTS Agro
@YTSAgro
about 2 years ago
සුදු මැස්සා කන්ට්‍රොල් කරගන්න බැරි උනා. ටනල් ප්රෝජෙක්ට් එක ෆෙල් උනා. ඒත් අතහරින්නේ නෑ.ළඟදීම අලුත් වගාවක් දානවා. කලින් වැරදි හදාගෙන කොහොම හරි ටනල් ප්‍රොජෙක්ට් එක ගොඩ දානවමයි.
#YTSAgro
#PolyTunnel
YTS Agro
@YTSAgro
about 2 years ago
@lahirunirmala
@UdaraYapa90
😋😂😂
YTS Agro
@YTSAgro
about 2 years ago
සුදු මැස්සා කන්ට්‍රොල් කරගන්න බැරි උනා. ටනල් ප්රෝජෙක්ට් එක ෆෙල් උනා. ඒත් අතහරින්නේ නෑ.ළඟදීම අලුත් වගාවක් දානවා. කලින් වැරදි හදාගෙන කොහොම හරි ටනල් ප්‍රොජෙක්ට් එක ගොඩ දානවමයි.
#YTSAgro
#PolyTunnel
YTS Agro
@YTSAgro
over 2 years ago
ගස් කීපයක් මැරුණත් ගස් ටික recover උනා.මල් පිපිගෙන ඇවිත් තියෙන්නේ ගස් ටිකේ.බලාපොරොත්තු තියන් ඉන්නවා ඉක්මනටම අස්වැන්න දේවි කියලා.
#schotchBonet
#polytunnel
#YTSAgro
YTS Agro
@YTSAgro
over 2 years ago
ගස් කීපයක් මැරුණත් ගස් ටික recover උනා.මල් පිපිගෙන ඇවිත් තියෙන්නේ ගස් ටිකේ.බලාපොරොත්තු තියන් ඉන්නවා ඉක්මනටම අස්වැන්න දේවි කියලා.
#schotchBonet
#polytunnel
#YTSAgro
YTS Agro
@YTSAgro
over 2 years ago
නයි මිරිස් වගාවට දිලීර රෝග ආවා. අස්වැන්න සෑහෙන අඩු උනා. එදා ඉඳන් සෑහෙන order එනවා දෙන්න මිරිස් නෑ 😔
#schotchBonet
#polytunnel
#YTSAgro
YTS Agro
@YTSAgro
over 2 years ago
නයි මිරිස් වගාවට දිලීර රෝග ආවා. අස්වැන්න සෑහෙන අඩු උනා. එදා ඉඳන් සෑහෙන order එනවා දෙන්න මිරිස් නෑ 😔
#schotchBonet
#polytunnel
#YTSAgro
YTS Agro
@YTSAgro
over 2 years ago
පළවෙනි වාණිජ අස්වැන්න. වැස්ස නිසා grade 01 quality එකට අඹ ටික හදාගන්න උනේ නැහැ. ඒත් හදා ගත්ත ගෙඩි වලින් ආදායමක් ගන්න පුළුවන් උනා. අඹ අස්වැන්න වැඩි නිසා මිල ටිකක් අඩු උනා. කිලෝ එක 200LKR වලට දුන්නේ.
#YTSAgro
#TEJC
#Mango
YTS Agro
@YTSAgro
over 2 years ago
බාධක කරදර ගොඩක් මැද්දේ ටනල් එකෙන් පළවෙනි අස්වැන්න ගත්තා දෙසැම්බර් 30. 1.5kg වගේ තමා තිබුණේ. ඊට සති දෙකකට පස්සෙ දෙවෙනි අස්වැන්න ගත්තා එතන 3.6kg වගේ තිබ්බේ. තාත්තාගේ උදව් නිසා තමා කෙල උන වගාව මේ ගානට ගන්න පුළුවන් උනේ.
#YTSAgro
#polytunnel
YTS Agro
@YTSAgro
almost 3 years ago
අපේ ටනල් එක පටන් ගත්ත නැකතේ අවූලක්ද මන්දා කරදරමයි සිද්ධ උනේ.අපේ නොසැලකිලිමත්කම නිසා වල්නාශක ගහපු ටැංකියෙන් ටනල් එකට පෝර ස්ප්‍රේ කළා. ගස් ටික ඔක්කොම කහ ගැහිල ආවා.ප්‍රශ්නේ මොකද්ද කියලා හොයාගන්න සතියක් විතර ගියා. පැල 80ක් විතර සම්පූර්නෙන් මැරුණා.
#schotchBonet
#YTSAgro
#polytunnel
See More
YTS Agro
@YTSAgro
almost 3 years ago
ගස් වල මල් හැදීගෙන එන කාලේම තමා මේ දේ සිද්ධ උනේ 😔 දැන් ගස් ටික recover වේගෙන එනවා. බලාපොරොත්තු තියන් බලන් ඉන්නවා.
YTS Agro
@YTSAgro
almost 3 years ago
අපේ ටනල් එක පටන් ගත්ත නැකතේ අවූලක්ද මන්දා කරදරමයි සිද්ධ උනේ.අපේ නොසැලකිලිමත්කම නිසා වල්නාශක ගහපු ටැංකියෙන් ටනල් එකට පෝර ස්ප්‍රේ කළා. ගස් ටික ඔක්කොම කහ ගැහිල ආවා.ප්‍රශ්නේ මොකද්ද කියලා හොයාගන්න සතියක් විතර ගියා. පැල 80ක් විතර සම්පූර්නෙන් මැරුණා.
#schotchBonet
#YTSAgro
#polytunnel
See More
YTS Agro
@YTSAgro
almost 3 years ago
අවුරුදු 3ක මහන්සියේ ප්‍රතිඵල
#YTSAgro
#TEJC
YTS Agro
@YTSAgro
almost 3 years ago
මුලින් හිටවපු පැල වලින් 30ක් විතර මැරුණ නිසා ගිය සතියේ අලුතින් පළාත් හිටෙව්වා. වැස්ස එක්ක ගස් වලට වතුර වැඩි ගතියක් තිබ්බ නිසා මේ සතියේ වතුර අඩුවෙන් දුන්නේ ගස් වලට.
#schotchBonet
#YTSAgro
#polytunnel
YTS Agro
@YTSAgro
almost 3 years ago
නයි මිරිස් හිටවලා මාසයක් උනා. පැල වල කොළ කොඩ වෙන ගතිය තවමත් ටිකක් තියෙනවා.සැරින් සැරේ කාබනික රසායනික ප්‍රතිකාර කළා.දැනට ගස් ගොඩක මල් පිපිලා.
#schotchBonet
#YTSAgro
#Polytunnel
Last Seen Users on Sotwe
Amatör Sayfada
Seen from
Turkey
0kan can
Seen from
Turkey
ga usah halu
Seen from
Indonesia
Trai Dâm Miền Tây
Seen from
Vietnam
tianze
Seen from
Japan
Porno Dünyası
Seen from
Turkey
𓆩♡𓆪
Seen from
Indonesia
ผู้ชายขี้เงี่ยน
Seen from
Thailand
Türkifşa1869
Seen from
Turkey
Gina
Seen from
Indonesia
Trends for you
1
Melanie
Under 10K tweets
2
Kayda
Under 10K tweets
3
Colton Cowser
Under 10K tweets
4
Corbin
Under 10K tweets
5
Aniya
Under 10K tweets
6
#WWERaw
Under 10K tweets
7
Wendell Berry
Under 10K tweets
8
Tupac
Under 10K tweets
9
Tiafoe
Under 10K tweets
10
Naomi
Under 10K tweets
Most Popular Users
1
Elon Musk
@elonmusk
241.5M followers
2
Barack Obama
@barackobama
119M followers
3
Cristiano Ronaldo
@cristiano
114M followers
4
Donald J. Trump
@realdonaldtrump
111.8M followers
5
Narendra Modi
@narendramodi
107.2M followers
6
Rihanna
@rihanna
98.6M followers
7
NASA
@nasa
92.4M followers
8
Justin Bieber
@justinbieber
91.8M followers
9
KATY PERRY
@katyperry
89.8M followers
10
Taylor Swift
@taylorswift13
83.7M followers
11
Lady Gaga
@ladygaga
75.2M followers
12
Virat Kohli
@imvkohli
72.9M followers
13
Kim Kardashian
@kimkardashian
70.8M followers
14
YouTube
@youtube
68.8M followers
15
Neymar Jr
@neymarjr
65.9M followers
16
Bill Gates
@billgates
64.9M followers
17
Selena Gomez
@selenagomez
62.8M followers
18
The Ellen Show
@theellenshow
62.3M followers
19
CNN
@cnn
61.8M followers
20
X
@x
60.7M followers
Olivia
Online
✨
⭐
💫