Home
Language
English
Türkçe
Bahasa Indonesia
About
Privacy Policy
Terms of Service
Pricing
Sign In
Download All
Share
αяσσsн тωεεтs
@ArooshTweets
Sri Lanka - Kandy
Joined June 2026
506
Following
1K
Followers
189
Posts
Pinned Tweet
αяσσsн тωεεтs
@ArooshTweets
7 days ago
αяσσsн тωεεтs
@ArooshTweets
12 minutes ago
අනුරගේ යාළුවාට ඉඩ දී සිවිල් ගුවන් සේවා අධිකාරියේ සබාපති ගෙදර යයි!
#සහචරවාදය
αяσσsн тωεεтs
@ArooshTweets
14 minutes ago
දෙමළ සංධානයත් 22ට එරෙහි වෙයි! ජනමත විචාරණය අනිවාර්ය බව කියයි! (ඒ කියන්නේ ඉන්දියාව වැඩේට කැමති නෑ)
αяσσsн тωεεтs
@ArooshTweets
20 minutes ago
වසර එක හමාරක සිර දඬුවම් නියමවූ පා.ම.චමින්ද විජේසිරිගේ ඇපෑල සලකා බලමින් බදුල්ල මහාධිකරණයෙන් ඔහුට අභියාචනයට යටත්ව ඇප නියමකෙරේ.
αяσσsн тωεεтs
@ArooshTweets
44 minutes ago
හිටපු කතානායක අවුරුදු දෙකකට කෝටි 4 . 5 ක තෙල් ගහලා !නියෝජ්‍ය කතානායකගේ පෞද්ගලික වාහනයට ලක්ෂ 85 ක තෙල් බිලක්! අසීමිත ලෙස ඉන්ධන භාවිතා කරල විගණන වාර්තාව!
αяσσsн тωεεтs
@ArooshTweets
about 1 hour ago
Babeee💓✨
αяσσsн тωεεтs
@ArooshTweets
about 1 hour ago
උන්ඩියල් ක්‍රමයට ඩොලර් බිලියන ය රටින් පැන්නු බැංකු කළමනාකරුවන් 4 දෙනාම ගෝල්ෆේස් අරගලයටත් සහය දීලා..!
αяσσsн тωεεтs
@ArooshTweets
about 4 hours ago
"පාර්ලිමේන්තුව යනු සූදු පිටියකි. අධිකරණය යනු පාලක පන්තියේ උවමනාවන් ඉටුකරන මෙවලමකි" -රෝහණ විජේවීර- 😁
αяσσsн тωεεтs
@ArooshTweets
about 4 hours ago
සැප් 5 වැනිදා සිට "ටොම් පචයා" ඔබේ නගරයේ ක්‍රීඩාංගණයේ සැරිසරනු ඇත!
αяσσsн тωεεтs
@ArooshTweets
about 20 hours ago
E-Press නඩුවේ ඩොලර් මිලියන 999 ධීවර ජනයාගේ වන්දි මුදල් අහිමි කිරීමේ ප්‍රධාන චුදිතයා සුරසේනය. ඔහු දැන දනමට සිදු කල එම බරපතළ දුෂණ අපරාධයෙන් කිසිදා නිදහස් විය නොහැක ඔබට මොලය කලඳක් තිබේ නම් හෝ ඔබද එම දුෂණ අපරාධයේ සහායකයකු නොවන්නේ නම් ඔබට සුරසේන ආරක්ෂා කිරීමට කිසිම හේතුවක් තිබිය නොහැක
αяσσsн тωεεтs
@ArooshTweets
about 20 hours ago
සාලිය පීරිස් ඇතුළු සූරසේනගේ වහලුන්ට අනුව සමාගම ගෙවූ ඩොලර් මිලියනයක දණ්ඩනය විනාශයේ තරමට හොඳටම ප්‍රමානවත්ය.
αяσσsн тωεεтs
@ArooshTweets
about 23 hours ago
බහුබූතයා නව කෙබර සමඟ ලබන 5 වෙනිදා සිට කරලියේ 😁😁😁😁
αяσσsн тωεεтs
@ArooshTweets
about 23 hours ago
ටොම්පචයා 5 දා සිට දිවයින පුරා 😁😁😁😁
αяσσsн тωεεтs
@ArooshTweets
about 23 hours ago
ඡන්ද නොතියා වසර 25ක් බලයේ රැඳී සිටීමට සැලසුමක් ?
αяσσsн тωεεтs
@ArooshTweets
about 23 hours ago
මේ ඇත්තද බං ජනාධිපති ලේකම් කන්ටේනර් පන්නලා මාට්ටූ වෙලා කීයන්නෙ ?
αяσσsн тωεεтs
@ArooshTweets
2 days ago
හිටපු අගවිනිසුරු ගියාම කෝදාගොඩ කපලා එක්ස්ප්‍රස් පර්ල් නඩුව නැවත අහනවා... ඩොලර් මිලියන දාහේ වන්දිය ඩොලර් මිලියනේට බස්සනවා... දිමුතු සූරසේන කොළඹ හතෙන් මිලියන185ක මන්දිරයක් ගන්නවා...! - අර්චුනා රාමනාදන් පාර්ලිමේන්තු අවසන් කතාවෙන් දැවැන්ත හෙළිදරව්වක...
αяσσsн тωεεтs
@ArooshTweets
2 days ago
පාදයෙ නහරයක් පිපිරුණු සුගීෂ්වර බණ්ඩාරව රෝහල් ගත කරයි.. 🤔
αяσσsн тωεεтs
@ArooshTweets
2 days ago
පලෙයි කැලයේ තිබුනේ, ඇගලුම් කම්හලක්ම වුනත්, එවැනි තැනක, මහල් 4 කින් යුත් එවැනි ගොඩනැගිල්ලක්, වගකිවයුතු කිසිම රාජ්‍ය ආයතනයක් හෝ බුද්ධි අoශයක් නොදැන සිදුවීම සෙල්ලමක් නොවේ.
αяσσsн тωεεтs
@ArooshTweets
2 days ago
ජවිපෙ ඉදිරිපත්කල, වoචාව සහ් දූෂණය පිලිබද විරෝධය සැබෑවක් ලෙස විශ්වාස කල, සැබෑ මිනිස්සු මාළිමාව සමගත් අලුතින් නිර්මාණය වූ රජයේ ඉහල නිලධාරීන් ලෙසත් පත්වීම් ලැබීය. මින් බොහෝ දෙනා නව රජයේ වoචා හා දූෂණ දියාරු ප්‍රතිපත්තියට අනුගත වූ අතර, සැබෑ මිනිස්සු ඉවත්වෙමින් සිටිති.
αяσσsн тωεεтs
@ArooshTweets
2 days ago
එදා, 88/89, ඇදන් යට හැoගී හිටපු උන්, අද නන්දාගේ විප්ලවීය ගීත ගැන කතා කරයි. ඒ ගීතවලින් කුල්මත් වී අරගලයේ සැබෑ කොටස්කරුවන් වීමට උත්සාහ කල උන් එකෙකුවත් අද ජීවතුන් අතර නැත. ගායකයෝත්, ශ්‍රාවකයෝත් දෙගොල්ලාම බළලුන් ලවා කොසඇට බෑවීමේ ශූරයන්ය.
αяσσsн тωεεтs
@ArooshTweets
2 days ago
අගවිනිසුරු ගරු ප්‍රීති පද්මන් සූරසේන මහතාට අදාලව කරුණු දෙකක් මුල් කරගනිමින් විධිමත් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇති බව වාර්තා වෙයි. එක්සත් රාජධානිය කේන්ද්‍ර කරගත් 'Fair Comment' නැමති ස්වාධීන ගවේෂණාත්මක මාධ්‍ය ආයතනය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
Last Seen Users on Sotwe
直男的马桶(原创)
Seen from
United States
huma shahzadi
Thích Ăn Si Cu La
Seen from
Vietnam
🌸🩵 𝓶𝓸𝓶𝓶𝔂 ~𝓭𝓪𝓲𝓼𝔂 😵💫💛
Jahari Baker
Seen from
United States
Nyari yang semok
Seen from
Indonesia
KOLEKSI INDO
Seen from
Malaysia
xxnx pauchr
Seen from
Qatar
Having Fun in Car
Seen from
Turkey
Xalynne Blackblade 🔞
Seen from
Italy
Trends for you
1
Enes
Under 10K tweets
2
#Lanterns
Under 10K tweets
3
#LaCasaDeLosFamososMéxico
Under 10K tweets
4
Mallory
Under 10K tweets
5
Milroe
Under 10K tweets
6
Flor
Under 10K tweets
7
Jeanty
Under 10K tweets
8
#BaddiesUSA
Under 10K tweets
9
Sinestro
Under 10K tweets
10
Toronto
Under 10K tweets
Most Popular Users
1
Elon Musk
@elonmusk
241.5M followers
2
Barack Obama
@barackobama
119.1M followers
3
Cristiano Ronaldo
@cristiano
113.6M followers
4
Donald J. Trump
@realdonaldtrump
111.8M followers
5
Narendra Modi
@narendramodi
107.2M followers
6
Rihanna
@rihanna
98.5M followers
7
NASA
@nasa
92.4M followers
8
Justin Bieber
@justinbieber
91.7M followers
9
KATY PERRY
@katyperry
89.5M followers
10
Taylor Swift
@taylorswift13
83.5M followers
11
Lady Gaga
@ladygaga
74.9M followers
12
Virat Kohli
@imvkohli
72.6M followers
13
Kim Kardashian
@kimkardashian
70.7M followers
14
YouTube
@youtube
68.8M followers
15
Neymar Jr
@neymarjr
65.6M followers
16
Bill Gates
@billgates
64.9M followers
17
Selena Gomez
@selenagomez
62.6M followers
18
The Ellen Show
@theellenshow
62.3M followers
19
CNN
@cnn
61.8M followers
20
X
@x
60.8M followers
Olivia
Online
✨
⭐
💫