Home
Language
English
Türkçe
Bahasa Indonesia
About
Privacy Policy
Terms of Service
Pricing
Sign In
Download All
Share
ඇත්ත විත්ති
@aththawiththi
Joined December 2014
157
Following
857
Followers
33.4K
Posts
ඇත්ත විත්ති
@aththawiththi
3 days ago
පාඨලීගේ රිය අනතුරේ සාක්ෂි වෙනස් කළ පොලිසියේ 4කට සිතාසි... ⚖️ ඇමැතිට තිබූ බියට ප්‍රකාශයක් දීමට වසර තුනහමාරක් ප්‍රමාද වුනා - පැමිණිල්ලේ 3 වැනි සාක්ෂිකරු... 🗣️ https://t.co/mNOJfh2Oah
#PataliChampikaRanawaka
#RajagiryaAccident
#ColomboHighCourt
#CourtNewsSL
#AththaWiththi
See More
ඇත්ත විත්ති
@aththawiththi
3 days ago
👨⚕️ වකුගඩු ගල් ඉවත් කිරීමේ ශල්‍යකර්ම සඳහා පවතින 5,000 කට අධික පොරොත්තු ලේඛනය අවම කරමින් මුළු දිවයිනටම සේවා සැලසිය හැකි "මීරිගම වකුගඩු ගල් ඉවත් කිරීමේ ප්‍රතිකාර මධ්‍යස්ථානය" සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කර තිබෙනවා.
See More
ඇත්ත විත්ති
@aththawiththi
4 days ago
💰 මියගිය නිලධාරීන්ගේ පවුල් වෙත රුපියල් ලක්ෂ 20 කට අධික සම්පූර්ණ වන්දි මුදලක් ලබාදීමට කටයුතු සූදානම් කරමින් පවතින බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ඒ.සී. ගජනායක මහතා ප්‍රකාශ කරනවා. https://t.co/Vk3tD8LOqo
ඇත්ත විත්ති
@aththawiththi
4 days ago
අම්බලන්ගොඩ සජබ ප්‍රාදේශීය සභා මන්ත්‍රී 'චුට්ටේ' රිමාන්ඩ්... රිපීටර් වර්ගයේ ගිනිඅවියක් ළඟ තබාගැනීමේ චෝදනාවක්... https://t.co/By5y40qJEj
#Ambalangoda
#GalleCrime
#SJB
#AmilaChathuranga
#BatapolaNindaneChutta
#AththaWiththi
Who to follow
Asian Mirror
@AsianMirror
Independent digital news platform based in Colombo, Sri Lanka
Government of NB
@Gov_NB
Official Government of New Brunswick Twitter account. Pour nous suivre en français: @Gouv_NB 🦋 https://t.co/x8fp1BKIh3
Hiru FM
@hirufmsrilanka
Hiru FM, the Number 01 Sinhala channel in Sri Lanka,a member of the Asia Broadcasting Corporation Private Limited which is a Rayynor Silva Holdings company.
ඇත්ත විත්ති
@aththawiththi
5 days ago
සජබ අම්බලන්ගොඩ ප්‍රා.සභා මන්ත්‍රීවරයෙක් ගිනි අවියක් සමඟ අත්අඩංගුවට... 🔫 නීති විරෝධී 'රිපිටර්' ගිනි අවියක් ළඟ තබා ගැනීම ගැන විමර්ෂණ...⚠️ https://t.co/LgiYtM6KBh
#SJB
#GalleCrimeDivision
#IllegalFirearms
#Ambalangoda
#AththaWithth
ඇත්ත විත්ති
@aththawiththi
6 days ago
මධ්‍යම අධිවේගී මාර්ගය ගලගෙදර සිට ගන්නෝරුව දක්වා දීර්ඝ කිරීමට සැලසුම්... 🛣️ උඩරට දුම්රිය මාර්ගයේ වැඩ වසර අවසානයේ හෝ 2027 මුලදී නිම කරනවා... 🚆
#CentralExpressway
#UpcountryRailway
#SriLankaTransport
#KandyDevelopment
#AththaWiththi
ඇත්ත විත්ති
@aththawiththi
26 days ago
CID එකට මීයෝ නැතුව මොණරු වඩින්න ඈ...? අලි ඇත්තු පෙරහැරේ යන්න ඈ...?
aththawiththi's tweet video.
ඇත්ත විත්ති
@aththawiththi
26 days ago
CID එකට මීයෝ නැතුව මොණරු වඩින්න ඈ...? අලි ඇත්තු පෙරහැරේ යන්න ඈ...? 📷📷 https://t.co/XNJ56XUMdl
ඇත්ත විත්ති
@aththawiththi
26 days ago
ගුරු හිඟය මකා දැමීමට රජයෙන් දැවැන්ත ආයෝජනයක්! 📷- https://t.co/nViVvwS6Nv
ඇත්ත විත්ති
@aththawiththi
about 1 year ago
@Starlink
Thank you and happy to hear finally its in SL. Please provide for adorable packages to domestic individual useres with reasonable price as well as coporate packages...
ඇත්ත විත්ති
@aththawiththi
over 1 year ago
https://t.co/RgImrexboW
ඇත්ත විත්ති
@aththawiththi
almost 2 years ago
නව අග්‍රාමාත්‍යවරිය දිවුරුම් දෙයි... https://t.co/sSxKmDygC2 via
@YouTube
ඇත්ත විත්ති
@aththawiththi
almost 4 years ago
කඳින් ගෙඩි එන පොල් ගස... අනුරාධපුර කලත්තෑව ප්‍රදේශයේ පිහිටි නිවසක ගෙවත්තේ ඇති පොල් ගසක, කඳ ප්‍රදේශයෙන් අසාමාන්‍ය ලෙස පොල් ගෙඩි හට ගැනීමේ පුවතක් වාර්තා වනවා. කලත්තෑව, මිහිඳු මාවතේ පදිංචි ඊබට් පෙරේරා මහතාගේ ඉඩමේ මෙම පොල් ගස පිහිටා තිබේ.මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ …
See More
ඇත්ත විත්ති
@aththawiththi
almost 4 years ago
ඩීසල්, පෙට්‍රල් හා භූමිතෙල් තොගවල කිසිදු හිඟයක් නැහැ - ඛනිජ තෙල් සංස්ථාව... ඩීසල්, පෙට්‍රල් හා භූමිතෙල් ඇතුළු සියලු ඉන්ධන කිසිදු හිඟයකින් තොරව බෙදා හැරීමට තමන් සතුව තොග පවතින බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම නිවේදනය මෙසේය..
#ඇත්තවිත්ති
#ඇත්තඇතිස
…
See More
ඇත්ත විත්ති
@aththawiththi
almost 4 years ago
දානය රැගෙන පන්සල් ගිය පාසල් දැරිය වන අලි ප්‍රහාරයෙන් මරු දකී... හසලක 05හේ ඇල ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් පාසල් සිසුවියක මියගොස් තිබෙනවා. පොලීසිය පැවසුවේ අද (28) අලුයම විහාරස්ථානය වෙත දානය රැගෙන ඇගේ දෙමව්පියන් සමග යමින් සිටියදී වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි. මිය ගොස්…
See More
ඇත්ත විත්ති
@aththawiththi
almost 4 years ago
ලංකාවේ ඛනිජ තෙල් ව්‍යාපාරයේ නිරතවීමට ජාත්‍යන්තර සමාගම් 24ක් කැමැත්ත පළ කරයි - ඇමති කංචන... ජාත්‍යන්තර සමාගම් 24ක්, ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් ව්‍යාපාරයේ නිරත වීමට යෝජනා ඉදිරිපත් කර ඇතැයි, විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරනවා. ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් ව්යා…
See More
ඇත්ත විත්ති
@aththawiththi
almost 4 years ago
Green Eco Lodge රෝහිිත රාජපක්ෂට අයත් බවට තහවුරු වෙයි... කොලොන්න පොලිස් වසමේ සිංහරාජ වනාන්තරයට මායිම්ව පිහිිටි Green Eco Lodge සුඛෝපභෝගී හෝටල් සංකීර්ණය හිටපු ජනපති මහන්ද රාජපක්ෂ මහතාගේ තෙවැනි පුත් රෝහිත රාජපක්ෂ මහතාට අයත් බවට තහවුරු වී තිබේ. මෙම හෝටල් සංකීර්ණයට පසුගිය මැයිි…
See More
ඇත්ත විත්ති
@aththawiththi
almost 4 years ago
වගා හානි ලැයිස්තුවෙන් වන අලියා ඉවතට... ශ්‍රී ලංකාවේ වගා හානි සිදු කරන වනසත්ව ලැයිස්තුවෙන් වන අලියා ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මියට උපදෙස් ලබා දී …
See More
ඇත්ත විත්ති
@aththawiththi
almost 4 years ago
අඹේවෙල ජලාශයේ මියගොස් සිටින ගෝනුන් ඉවත් කිරිමට පියවර... නුවරඑලිය අඹේවෙල ජලාශයේ මියගොස් සිටින ගෝනුන් විශාල පිරිසකගේ සිරුරු කඩිනමින් ඉවත් කිරිමට අවශ්‍ය පියවර ගන්නා බව නුවරඑලිය පොලිස් කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරි සමන්ත ජයසුන්දර මහතා පැවසිය. එම ජලාශයේ ගෝනුන් විශාල පිරිසක් මි…
See More
ඇත්ත විත්ති
@aththawiththi
almost 4 years ago
බලංගොඩ කාශ්‍යප හිමි අත්අඩංගුවට... අරලියගහ මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළු වූ බවට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් බලංගොඩ කාශ්‍යප හිමි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට උන්වහන්සේ ඊයේ (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්ත…
See More
Last Seen Users on Sotwe
The Real Kira
Seen from
Turkey
風流洨🐶勾
Mel Misandry ♀️
CARDEL SERT SEVER
Seen from
Germany
ابن الموصل ❤️🩹
รุ่นแม่เหงาๆ
Seen from
Thailand
gokhantest
Seen from
India
Chavs, Bops, and Barely Legal Teens
Seen from
Canada
N3tflixHub🔥
Seen from
Germany
กาย
Seen from
Thailand
Trends for you
1
ESPYs
Under 10K tweets
2
Vance
Under 10K tweets
3
Blue Angels
Under 10K tweets
4
#AEWDynamite
Under 10K tweets
5
#ValkoIsValuable
Under 10K tweets
6
#NextGenNYC
Under 10K tweets
7
Streamer University
Under 10K tweets
8
#hxh414
Under 10K tweets
9
Bellingham
Under 10K tweets
10
Kaitlyn Chen
Under 10K tweets
Most Popular Users
1
Elon Musk
@elonmusk
240.9M followers
2
Barack Obama
@barackobama
119.2M followers
3
Donald J. Trump
@realdonaldtrump
111.8M followers
4
Cristiano Ronaldo
@cristiano
111.5M followers
5
Narendra Modi
@narendramodi
107.1M followers
6
Rihanna
@rihanna
97.9M followers
7
NASA
@nasa
92.2M followers
8
Justin Bieber
@justinbieber
91.1M followers
9
KATY PERRY
@katyperry
88.1M followers
10
Taylor Swift
@taylorswift13
82M followers
11
Lady Gaga
@ladygaga
73.5M followers
12
Virat Kohli
@imvkohli
70.7M followers
13
Kim Kardashian
@kimkardashian
70M followers
14
YouTube
@youtube
68.7M followers
15
Bill Gates
@billgates
64.2M followers
16
Neymar Jr
@neymarjr
63.5M followers
17
The Ellen Show
@theellenshow
62.4M followers
18
CNN
@cnn
61.9M followers
19
Selena Gomez
@selenagomez
61.2M followers
20
X
@x
60.8M followers
Olivia
Online
✨
⭐
💫