Home
Language
English
Türkçe
Bahasa Indonesia
About
Privacy Policy
Terms of Service
Pricing
Sign In
Download All
Share
Uresha Nanayakkara
@dilkiuresha
I'm studing journalism @SLCJ....I Like to be a JOURNALIST ️🎤 It is my dream...
galle
Joined May 2017
59
Following
90
Followers
536
Posts
Uresha Nanayakkara
@dilkiuresha
over 8 years ago
කටකතාවලට නොරැවටී බුද්ධිමත්ව කටයුතු කරන ලෙස රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමි ජනතාවගෙන් ඉල්ලයි.
#lka
https://t.co/Ho1KGdODah
Uresha Nanayakkara
@dilkiuresha
over 8 years ago
තැවත දැනුම් දෙනතුරු මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ සියලුම රජයේ පාසල් වසා තබන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරීයවසම් මහතා පවසයි.
#lka
#police
#Kandy
Uresha Nanayakkara
@dilkiuresha
over 8 years ago
මහනුවර වූ සිදුවීම ප��ළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්.
#lk
a https://t.co/yrRoOMwn1O
Uresha Nanayakkara
@dilkiuresha
over 8 years ago
මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට දිනයේ වසා තබන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා බලධාරීන්ට උපදෙස් ලබාදී ��ත.
#lk
a
#Kand
y
#polic
e https://t.co/0wSfjz5Q00
Who to follow
Deepika Siriwardhana
@deepikasiriwar3
i am a journalist.& i am a fan photography,music and travel.
Samadhi Sathsarani
@Samadhi15428
All Heart
Uresha Nanayakkara
@dilkiuresha
over 8 years ago
මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට හෙට උදෑසන 06.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය පනවයි - පොලිස් මාධ්‍ය ප්‍රකාශක.
#lka
#Kandy
#Police
#curfew
Uresha Nanayakkara
@dilkiuresha
over 8 years ago
මහනුවරට පොලිස් ඇඳිරි නිතිය.
#lka
#Kandy
#Police
https://t.co/PduVFE09EL
Uresha Nanayakkara
@dilkiuresha
over 8 years ago
පවතින වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් හෙට සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
#lka
#weather
https://t.co/6UdoM0I6Bu
Uresha Nanayakkara
@dilkiuresha
over 8 years ago
විදුලි කාර්මික වෘත්තියට ජාතික වැඩසටහනක්.
#lka
https://t.co/JC8niljA2W
Uresha Nanayakkara
@dilkiuresha
over 8 years ago
පාසල් අවට දුම්වැටි අලෙවිය තහනම් කෙරෙන ගැසට් නිවේදනය අප්‍රේල් 7 නිකුත් කෙරේ.
#lka
https://t.co/OWNbSwkFjH
Uresha Nanayakkara
@dilkiuresha
over 8 years ago
පෞද්ගලික අංශයෙන් හදිසි විදුලි මිලදී ගැනීම් සඳහා විදුලිබල අමාත්‍යාංශය ගෙන ඇති තීරණයට විදුලි ඉංජිනේරු සංගමය විරෝධය පල කර තිබේ.
#lka
#Electricity
https://t.co/PmxXBJxz2v
Uresha Nanayakkara
@dilkiuresha
over 8 years ago
දිවයිනට ආසන්න වායුගෝලයේ පවතින තරංගාකාර කැළඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි දින වලදීත්, දිවයින පුරා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
#lka
#weather
https://t.co/Pr7gXGXqyZ
Uresha Nanayakkara
@dilkiuresha
over 8 years ago
අගමැ��ිට එරෙහි විශ්වාසභංගයට පක්ෂ කිහිපයක් සහය පළ කරයි.
#lk
a
#ranilwikramasinh
a https://t.co/Y1LCnvUiXg
Uresha Nanayakkara
@dilkiuresha
over 8 years ago
හිටපු ආරක්ෂක ලේකම්ට එරෙහි නීතිමය ක්‍රියාමාර්ග වළක්වාලමින් පැනවූ අතුරු තහනම් නියෝගය දීර්ඝ ක���ර
ේ.#l
k
a #app
el https://t.co/WQzcLnetd7
Uresha Nanayakkara
@dilkiuresha
over 8 years ago
පළාත් පාලන ආයතන පිහිටුවීම කල් යාමට දේශපාලන පක්ෂවල විරෝධය.
#lka
#politics
https://t.co/xuza6D0ZZG
Uresha Nanayakkara
@dilkiuresha
over 8 years ago
බ්‍රිගේඩියර් ප්‍රියංකගේ පවුලේ සාමාජිකයන් බ්‍රිතාන්‍යයෙන් පිටමං කරන්න, ගෝලීය දෙමළ සංසදය උත්සාහයක.
#lka
https://t.co/m561RjK2qL
Uresha Nanayakkara
@dilkiuresha
over 8 years ago
අම්පාර�� නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට පාලනය කරලා තියෙනවා-පොලිස් මූලස්ථානය
.#lk
a
#policeheadquart
z https://t.co/xtDVpr4kvf
Uresha Nanayakkara
@dilkiuresha
over 8 years ago
වියානා ඇළට වැටී අතුරුදන් වු ගුරුවරයා දියබානා ඇළෙන් මතු වෙයි.
#lka
#accident
https://t.co/O9Ag4qO7IJ
Uresha Nanayakkara
@dilkiuresha
over 8 years ago
ගුවන් ගමන් ප්‍රමාදය මේ වන විට යථා තත්ත්වයට පත්වෙමින් පවතිනවා.
#lka
https://t.co/IZPYnUsQfF
Uresha Nanayakkara
@dilkiuresha
over 8 years ago
පාදුක්ක-අරුක්වත්ත ප්‍රදේශයේ දී තිදරු පියෙක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කරයි.
#lka
#murder
https://t.co/pvAGLfvG6W
Uresha Nanayakkara
@dilkiuresha
over 8 years ago
හලාවත පොලිස් බල ප්‍රදේශයේ වෙන්නප්පුව බාර සහකාර පොලිස් අධිකාරීවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
#lka
#police
https://t.co/O9Ag4qO7IJ
Last Seen Users on Sotwe
BOSS
Seen from
Thailand
budak_sinek
Seen from
France
PIA ✨🪬
Seen from
Thailand
รับเย็ดสาวรุ่นป้าทักมานะคับ
Seen from
Thailand
᠌Kondomsuz Gençler ✨️
Seen from
Turkey
inemseksoy
Seen from
Germany
tv
Seen from
Malaysia
แอบดูแม่อาบน้ำ🤤💦
Seen from
Thailand
بطه ❤️01099832737
Juan Carlos Favelo
Seen from
Greece
Trends for you
1
Haynes King
Under 10K tweets
2
Red Sox
Under 10K tweets
3
#This_And_That
Under 10K tweets
4
Chelsea Gray
Under 10K tweets
5
Ogles
Under 10K tweets
6
Kawhi
Under 10K tweets
7
Way Out
Under 10K tweets
8
After You
Under 10K tweets
9
Haley
Under 10K tweets
10
Bello
Under 10K tweets
Most Popular Users
1
Elon Musk
@elonmusk
241.2M followers
2
Barack Obama
@barackobama
119.1M followers
3
Cristiano Ronaldo
@cristiano
112.7M followers
4
Donald J. Trump
@realdonaldtrump
111.8M followers
5
Narendra Modi
@narendramodi
107.1M followers
6
Rihanna
@rihanna
98.2M followers
7
NASA
@nasa
92.2M followers
8
Justin Bieber
@justinbieber
91.4M followers
9
KATY PERRY
@katyperry
88.9M followers
10
Taylor Swift
@taylorswift13
82.8M followers
11
Lady Gaga
@ladygaga
74.3M followers
12
Virat Kohli
@imvkohli
71.8M followers
13
Kim Kardashian
@kimkardashian
70.4M followers
14
YouTube
@youtube
68.8M followers
15
Neymar Jr
@neymarjr
64.7M followers
16
Bill Gates
@billgates
64.6M followers
17
The Ellen Show
@theellenshow
62.4M followers
18
Selena Gomez
@selenagomez
62M followers
19
CNN
@cnn
61.8M followers
20
X
@x
60.8M followers
Olivia
Online
✨
⭐
💫