Home
Language
English
Türkçe
Bahasa Indonesia
About
Privacy Policy
Terms of Service
Pricing
Sign In
Download All
Share
ආලෝක 👓
@dinit2134
Just a nerdy bookworm , lost in the pages 🥸📚
Sri Lanka
Joined December 2023
149
Following
22
Followers
160
Posts
ආලෝක 👓
@dinit2134
3 months ago
ඔයා ග්රහලෝකයක්නම් , මම තරුවක් වෙලා හරි ඔයාගේ උඩට කඩන් වැටෙන්නම් සුදු නෝනා.....
ආලෝක 👓
@dinit2134
4 months ago
අන්න අර අහසින් කඩාවැටෙන තරුව , ඒ තමයි නුඹ තරුව බිම වැටි රිදවා ගනී යැයි කියා, එය අල්ලා ගැනීමට ආදරෙන් පෙර මග බලා ඉන්න පොළොව , ඒ තමයි මම .
ආලෝක 👓
@dinit2134
6 months ago
නුඹ ක්ෂිතිජයෙන් එපිට වුවත්, නුඹේ ඔය ඇස් දෙක මගේ හදවතෙ නතර වී අවසානය. ලෝකයට හොරෙන් - නුඹේ නමට ලියැවුණු මගේ ආත්මය තවමත් එකම ප්රශ්නයකට පිළිතුරක් සොයයි ඒ , අතින්වත් අත නොඅල්ලා අපි කොහොම බැදුනද මන්දා ?
ආලෝක 👓
@dinit2134
7 months ago
some nights don't need anything. just pages and silence 🕯️📖
ආලෝක 👓
@dinit2134
9 months ago
@femmenote
🥸
ආලෝක 👓
@dinit2134
9 months ago
අධිකතර කුතුහලය හමුවේ වරදකාරීත්වය පිළිබඳ හැඟීම නොවැදගත් බවෙහි ගිලී වියැකී යයි.
ආලෝක 👓
@dinit2134
over 2 years ago
කෙනෙක් මැරෙනවා කියලා දැන ගත්තහම හුගක් දෙනා ඒ කෙනා ගැන හරි කරුණාවන්තයි. ඒ කෙනා ජීවත් වෙන්න දගලනකොට තමයි හැම එකෙක්ම ඇණේ ගහන්න බලන්නේ.
ආලෝක 👓
@dinit2134
almost 3 years ago
" ආදරේ කියන්නෙම මට මං වෙන්න ඉඩ දෙන එකට "
ආලෝක 👓
@dinit2134
almost 3 years ago
"වීණාවක් වයන ආකාරයෙන් ඇය , මගේ මුළු ආත්මයම වැයු අයුරු මම තවමත් සිහි කරමි"
ආලෝක 👓
@dinit2134
almost 3 years ago
ඒ පොත් එකතුවත් හරි....🥸
ආලෝක 👓
@dinit2134
almost 3 years ago
"අනාගතය ගැන අනවශ්ය විදිහට කනගාටු නොවී අපි වර්තමානය ප්රීතියෙන් ගත කරමු"
ආලෝක 👓
@dinit2134
almost 3 years ago
අපි බොහෝ වෙලාවලදී සන්තෝෂය ළඟින්ම යනවා එනවා. ඒත් සන්තෝෂය අපි දකින්නේ නෑ .දැක්කත් ඒ ගැන තැකීමක් කරන්නෙත් නෑ.
#උපුටාගැනීමකි
ආලෝක 👓
@dinit2134
almost 3 years ago
"ප්රජා පීඩක සෑම රජකම ප්රතිපත්තිය වනුයේ තම ප්රතිපත්තිවලින් දුක් විඳින මිනිස්සු වසන් කර තැබීමයි "
#උපුටාගැනීමකි
ආලෝක 👓
@dinit2134
almost 3 years ago
"අතීතය ගැන මතක් කරනකොට වර්තමාන අමතක වෙලා යනවා " චූටි කාලේ කරපු පිස්සු වැඩ මතක් වෙද්දී , දැන් මම ලොකුයි කියන එක ටික වෙලාවකට අමතක වෙලා යනවා .............
ආලෝක 👓
@dinit2134
almost 3 years ago
@dulakshi_g
ඔයා නුලෙන් බේරිලා තියෙන්නේ ඈ.....🤭
ආලෝක 👓
@dinit2134
almost 3 years ago
@aanyalk
මටත් තාමත් මතකයි ඒ ඇස් හම්බවෙච්ච ඒ අහඹු අතීත හැන්දෑව
ආලෝක 👓
@dinit2134
almost 3 years ago
මන්නම් යන තැන හත්පොලේ ගා ගන්නවා 😑
පබ්සී බෝයි 🇱🇰🇦🇪🏏❤️😎🤟🏻
@PabaluSilva
almost 3 years ago
අපි ලොකු ලොකු තැන්වල නැතුව ඇති හැබයි ගිය තැන් වල ඉන්න දන්නවා එකෙන්ම… 🤘🏻😎
ආලෝක 👓
@dinit2134
almost 3 years ago
@Ha_Ka_D
මාවත් ඕයි 😑
ආලෝක 👓
@dinit2134
almost 3 years ago
@Call_Me_Senara පැනිරහා කෑවම කෝමත් මහත් වෙනවා 😑 අත්දැකීමෙන් කියන්නේ ✋
ආලෝක 👓
@dinit2134
almost 3 years ago
" බලාපොරොත්තු අපිව ජීවත් කරන විදිහ පුදුමයි "
Last Seen Users on Sotwe
Student Council @ KECHB
Seen from
United States
Ka$hmeir
Seen from
Belgium
Qesmat Khan
Sa Ram
Seen from
United States
Mary Peltola foot soldier🪮🪖🦬
Seen from
United States
Inaya 🎀
Seen from
Netherlands
𝑮𝒂𝒕𝒐 ~❁~ 𝑯𝒆𝒏𝒕𝒂𝒊𝒏𝒊
DESI MAZA 9
Seen from
Pakistan
Femvid100
Seen from
India
eu
Seen from
Brazil
Trends for you
1
Cowboys
Under 10K tweets
2
Packers
Under 10K tweets
3
Rams
Under 10K tweets
4
Jordan Love
Under 10K tweets
5
Schotty
Under 10K tweets
6
Kylie
Under 10K tweets
7
#VSFashionShow
Under 10K tweets
8
Green Bay
Under 10K tweets
9
Megan
Under 10K tweets
10
Chargers
Under 10K tweets
Most Popular Users
1
Elon Musk
@elonmusk
241.5M followers
2
Barack Obama
@barackobama
118.8M followers
3
Cristiano Ronaldo
@cristiano
114.6M followers
4
Donald J. Trump
@realdonaldtrump
111.8M followers
5
Narendra Modi
@narendramodi
107.1M followers
6
Rihanna
@rihanna
98.7M followers
7
NASA
@nasa
92.3M followers
8
Justin Bieber
@justinbieber
91.8M followers
9
KATY PERRY
@katyperry
90.1M followers
10
Taylor Swift
@taylorswift13
84M followers
11
Lady Gaga
@ladygaga
75.5M followers
12
Virat Kohli
@imvkohli
73.5M followers
13
Kim Kardashian
@kimkardashian
70.9M followers
14
YouTube
@youtube
68.8M followers
15
Neymar Jr
@neymarjr
66.5M followers
16
Bill Gates
@billgates
65.3M followers
17
Selena Gomez
@selenagomez
63.1M followers
18
The Ellen Show
@theellenshow
62.2M followers
19
CNN
@cnn
61.7M followers
20
X
@x
60.7M followers
Olivia
Online
✨
⭐
💫