Home
Language
English
Türkçe
Bahasa Indonesia
About
Privacy Policy
Terms of Service
Pricing
Sign In
Download All
Share
අ.පේ. ගල්පාත
@galpathatlr
ආතති කළමනාකරණ බාහිර උපාධිධාරී | | | ඔන්ලි ට්වීට්ස්. නෝ රිප්ලයි
අන්තිම පේලිය
Joined December 2015
1.2K
Following
4K
Followers
915
Posts
Pinned Tweet
අ.පේ. ගල්පාත
@galpathatlr
over 5 years ago
චුට්ටං එව්වා ඕනේ අයට ට්වීට් වගේ ලොකුම ලොකු එව්වා ඕනේ අයට
#ගල්පාත
ලියන
#ගල්කතා
දැන් Medium එකෙන් කියවන්නත් පුළුවන්. https://t.co/1IUVLOaFXI
අ.පේ. ගල්පාත
@galpathatlr
about 4 years ago
බොදු ගොවි වයස 20ක් වූ රූමත්, පැහැපත් පවුලේ එකම දියණියට සහකාරයෙකු දෙමව්පියන් සොයයි. කුල බේද නොසැලකේ. ඉන්ධන හිඟ සමයේදි බයිසිකල් පැදීම නිසා සුළු වරදක් සිදුව තිබේ.
#ගල්කතා
අ.පේ. ගල්පාත
@galpathatlr
about 4 years ago
හිටගෙන පාපැදිය පැදි තරුණයාගෙ පය ලිස්සී ඇට දෙක තුන්කරුවේ වදී. ඉන්ධන නොමැතිකමින් ගිලන් රථය පැමිණීමට පමාවූ නිසා තරුණයා වඳ බවට පත්වේ
#උගේඅප්පගේනිව්ස්
#ගල්කතා
අ.පේ. ගල්පාත
@galpathatlr
about 4 years ago
ඊලඟ අවුරුද්දේදි උද්ධමනය වැඩිම රටවල් සියල්ල පරදා අපාය වේගයෙන් පළමු තැනට ආවත් පුදුම වෙන්න එපා. මෙහේ කාපු පොරක් එහේ යන්න ඔන්න මෙන්න ඉන්නේ
#ගල්කතා
Who to follow
Nimesh Nishara 🇱🇰
@Nimezzz
Startups & Coding
V I S H W A
@vishiru
A proud #SriLankan #BloodAPlka 🇱🇰
🐾 Dottie 🐾
@cutelitlcupcake
I am the heroine of my own story ! 🧝♀️ Proud to be such a strong girlie 💪🏻 The happiest now ... 👩🏻🎓 Cupcake lover 🧁🇱🇰
අ.පේ. ගල්පාත
@galpathatlr
about 4 years ago
මම මැරුණමත් මිනිස්සුන්ට මගේ මුහුණ කටවුට් වල වගේම පේන්න තියෙන්න ඕනේ කියලා එක්තරා රටක ජනපති කෙනෙක් තමන්ගේ මිනීපෙට්ටිය වීදුරු වලින් හදන්න කිව්වලු මිනී පෙට්ටිය හදපු එකා ඒක ලස්සනට වීදුරු වලින් හදලා වයිපර් දෙකකුත් හයි කලාලු 1 වයිපර් හයි කලේ ඇයි? 2 ඒ ජනපති කවුරු වෙන්න ඇතිද?
#ගල්කතා
අ.පේ. ගල්පාත
@galpathatlr
about 4 years ago
හිරුණිකර් හුටපටයෙන් පස්සේ වැලක් බලන්න විදිහකුත් නෑ. ඇයි ඉතින් දැන් හැම එකී දිහාම සහෝදරියක් වගේ බලන්න වෙලානේ
#ගල්කතා
අ.පේ. ගල්පාත
@galpathatlr
over 4 years ago
ක්‍රෂ් එකගේ අම්මවයි තාත්තවයි අද තමයි මුලින්ම හම්බු උනේ. මම දෙන්නටම ගරුකරලා හිනාවෙලා අත වැනුවා. උන්ගේ ආඩම්බරකම කොච්චරද කියනවා නම් දෙන්නගෙන් එකෙක්වත් හිනාඋනෙත් නැහැ, අත වැනුවෙත් නැහැ ක්‍රෂ් එක විතරයි ,"බීපුවයේ වෙරි බැස්සද?" කියලා පොලිස් කූඩුව ලඟට ඇවිත් වචනයක් හරි කතා කලේ.
#ගල්කතා
අ.පේ. ගල්පාත
@galpathatlr
over 4 years ago
මොකෝ බං කහඳේ මූණ කට තුවාල වෙලා? උදව් කරන්න ගිහින් බං. මම ගෑණු කෙනෙක්ට එලියට එන්න දොර වැහෙන්න නොදී අල්ලගෙන හිටියා. ඉතින් යකෝ ඒකට ගහන්නේ මොකටද? ඒ ගෑණි හිටියේ ටොයිලට් එකේ බං.
#ගල්කතා
අ.පේ. ගල්පාත
@galpathatlr
over 4 years ago
රෑ දොළහට විතර සද්දයක් ඇහුනම ගිහින් බැලුවා. එහා ගෙදර එකා මිනිහෙක්ව මරලා, ඒ මිනිය වළලන්න වලක් කපනවා. මම සද්ද නැතුව ගිහින් පියුමිව ඇහැරෙව්වා. ඔයා දන්නවද මං දැන් දැක්ක දේ? මොකක්ද කහඳේ? අර එහා ගෙදර එකා? ඌ ලඟ තාම මගේ සවල.
#ගල්කතා
අ.පේ. ගල්පාත
@galpathatlr
over 4 years ago
කවුද පරයෙක් ආයෙම මගේ online banking password එක හැක් කරලා.. මේ තුන්වෙනි පාර. ආයෙ පාරක් බල්ලගේ නම වෙනස් කරපංකො ඉතින්. රෙද්ද
#ගල්කතා
අ.පේ. ගල්පාත
@galpathatlr
over 4 years ago
Crush එක ගිය සතියේ DL ගත්තට අද තමයි මුලින්ම එලෙව්වේ. ටවුන් එකේ පට්ට සෙනග, පොඩි ඉඩක් තිබ්බා කාර් එක නවත්තන්න. පොඩ්ඩක් රිවස් කරන්න කිව්වම කෙල්ල අවුල්. මං කිව්වා, "බබා බය වෙන්න එපා. ට්‍රයල් එකේදි ඔයා කරපු දේ කරන්න". "හා එහෙනම්" කියලා මෙන්න බොලේ මේකි මගේ කලිසම ගලවන්න යනවා
#ගල්කතා
අ.පේ. ගල්පාත
@galpathatlr
over 4 years ago
සුරතල් බලු පැටියෙක්ව ආදරෙන් හදාගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් කියන්න. හොඳ සද්දෙට බුරන එකෙක් නොමිලේ දෙන්නම්. ඕනෙ කෙනෙක් ඉන්නවා නම් DM එකක් දාන්න මං ඇඩ්රස් එක දෙන්නම්. ආපු ගමන් ටක් ගාලා අල්ලපු වත්තට පැනලා ඌව අරන් දෙන්න විතරයි තියෙන්නේ.
#ගල්කතා
අ.පේ. ගල්පාත
@galpathatlr
over 4 years ago
Control එක නැත්තටම නැති වෙලා තියෙන්නේ.. අළුත් කී බෝඩ් එකක් ගන්න සල්ලිත් නැහැ
#ගල්කතා
අ.පේ. ගල්පාත
@galpathatlr
over 4 years ago
උච්චමුනි දූපත ගැන වැඩපලේ කතාවක්. පාවිච්චි නොකර අත් ඇරලා තියෙන එව්වා නම් විකුණලා කීයක් හරි හොයාගන්න එක තමයි හොඳ කියලා කලවයස පැනලා තාම කසාද නොබැඳ ඉන්න ඇන්ටි කෙනෙක් කියනවා මං අහගෙන.
#ගල්කතා
අ.පේ. ගල්පාත
@galpathatlr
over 4 years ago
පුළුන් රොදක් වගේ සැහැල්ලුවට පේන ඉන්ස්ටා බෝනික්කියෝ පිටිපස්සේ බරසාර linkedin යක්ෂයෝ කොච්චර නම් ඇතිද?
#ගල්කතා
අ.පේ. ගල්පාත
@galpathatlr
over 4 years ago
මහත්තයා, අපි පොඩි ආධාරයක් ඉල්ලන්න ආවේ ඒ මොකටද? හන්දියේ වෙසක් එකට පොකුණක් හදලා නලපාන ජාතකේ පෙන්නන්න යන්නේ. ඒකට ආ, පොඩ්ඩක් ඉන්න, මගේ ගානේ වතුර බේසමක් දෙන්නම්. භාජනයක් තියෙනවද ගෙනියන්න?
#ගල්කතා
අ.පේ. ගල්පාත
@galpathatlr
over 4 years ago
ජයේ, මොකෝ බං මේ තඩි කඩුවක් තියාගෙන? පහුගිය ටිකේම වටේම ගෙවල් බින්දා මතකද උඹට? ඒකයි මම මේ කඩුව ගත්තෙ එහෙනම් දැන් උඹට බයක් නැතිව ඉන්න පුළුවන්? ඔව්. දැන් මං එනකොටම ගෙවල් වල උන් කඩුවට බයවෙලා බඩු ටික මංකොල්ල කන්න දෙනවා. වැඩේ ලේසියි
#ගල්කතා
අ.පේ. ගල්පාත
@galpathatlr
over 4 years ago
අද උදේ ඔෆීස් එකෙ ඉන්න වෙලාවේ පැය තුනහමාරක් කරන්ට් එක නැහැ. කම්පියුටරේ වැඩ කරන්නෙත් නැති නිසා ඔක්කොම වැඩ අතින් කරන්න උනේ... විනාඩි විස්සක් ගියා solitaire ගහන්න කාඩ් කුට්ටම අනන්න විතරක්
#ගල්කතා
අ.පේ. ගල්පාත
@galpathatlr
over 4 years ago
මේ දවස් වල දවල්ට පට්ට රස්නෙයි! ඉරට හැතැක්මයි වගේ කලින් කෑල්ල හිටියා නම් බඩ යටට වෙලා ඉර අව්වට මුවා වෙලා ඉන්න තිබ්බා
#ගල්කතා
#බොඩිසේමිං
අ.පේ. ගල්පාත
@galpathatlr
over 4 years ago
ඔය පොෂ් කඩ්ඩෙන් යන වලියක් එහෙම යනකොට, උඹ පරාද වෙනවා වගේ පේනවා නම් ටක් ගාලා අනිත් එකාගේ ස්පෙලින් මිස්ටේක් ගැනයි, grammar වැරදි ගැනයි කතා කරපං. අත්දුටුවයි! ජාමේ බේරගන්න පුළුවන්
#ගල්කතා
#ඔවදන්
අ.පේ. ගල්පාත
@galpathatlr
over 4 years ago
මට පේන්නම බැරි වැඩේ තමයි රෝෂිණියි, ඒකිගේ මිනිහයි කෑගහගෙන හූරගෙන, විකාගෙන රණ්ඩු කරන එක. අරූ ඒ ගෑණිට මගේ ඉස්සරහ ගැහුවත් එක්ක. අඩුම තරමේ උන් දෙන්නට රණ්ඩු කරනවා නම් පොඩ්ඩක් ඉවසන් ඉන්න තිබ්බා මම එතනින් ඇඳුම් ටික ඇඳගෙන යනකම්වත්
#ගල්කතා
Last Seen Users on Sotwe
4Nomali Jaksel
Seen from
Indonesia
Trinh amey
Seen from
Vietnam
Old And Young
Seen from
Turkey
القصيم المذنب
Seen from
Germany
Cael Hart
Seen from
Brazil
Goonstick
Seen from
Netherlands
ผมชอบเพื่อนแม่
Seen from
Thailand
choke me
Seen from
Netherlands
gay porn
Seen from
Turkey
Luis
Seen from
Brazil
Trends for you
1
#TNALockdown
Under 10K tweets
2
Bud Clark
Under 10K tweets
3
Jeanty
Under 10K tweets
4
Kushner
Under 10K tweets
5
Drew Lock
Under 10K tweets
6
#BaddiesUSA
Under 10K tweets
7
#BaddiesGoneWild
Under 10K tweets
8
Cody Barton
Under 10K tweets
9
Blaney
Under 10K tweets
10
ilya
Under 10K tweets
Most Popular Users
1
Elon Musk
@elonmusk
241.5M followers
2
Barack Obama
@barackobama
119.1M followers
3
Cristiano Ronaldo
@cristiano
113.6M followers
4
Donald J. Trump
@realdonaldtrump
111.8M followers
5
Narendra Modi
@narendramodi
107.2M followers
6
Rihanna
@rihanna
98.5M followers
7
NASA
@nasa
92.4M followers
8
Justin Bieber
@justinbieber
91.7M followers
9
KATY PERRY
@katyperry
89.5M followers
10
Taylor Swift
@taylorswift13
83.4M followers
11
Lady Gaga
@ladygaga
74.9M followers
12
Virat Kohli
@imvkohli
72.6M followers
13
Kim Kardashian
@kimkardashian
70.7M followers
14
YouTube
@youtube
68.8M followers
15
Neymar Jr
@neymarjr
65.6M followers
16
Bill Gates
@billgates
64.9M followers
17
Selena Gomez
@selenagomez
62.6M followers
18
The Ellen Show
@theellenshow
62.3M followers
19
CNN
@cnn
61.8M followers
20
X
@x
60.8M followers
Olivia
Online
✨
⭐
💫