Home
Language
English
Türkçe
Bahasa Indonesia
About
Privacy Policy
Terms of Service
Pricing
Sign In
Download All
Share
Harshani
@harshanimv
Simple & Silent
Sri Lanka
Joined June 2019
6.2K
Following
10.2K
Followers
1.8K
Posts
Pinned Tweet
Harshani
@harshanimv
about 6 years ago
ඉස්සර වෙසක් පෝය දවසට අපේ තාත්තා මේවා හදලා ගෙනිහින් සීයලාගේ සොහොනේ පත්තු කරනවා එත් අද මේවා හැදුවේ අයියා.. ඒ තාත්තගේ සොහොනේ අද පත්තු කරන්න 😔
Harshani
@harshanimv
9 months ago
නොසිතූ ලෙසින් වට වැස්සකට දියබත්ව පෙඟී බොඳ උන, ජීවිත කතා පොතක.. ආයාසයෙන් වියලා, එකහු කරගත් පිටු කිහිපයක, නැවත ලියන්නට ගත් පරිචයක අතරමැද එක හිස් පිටුවක කෙලවර මෙලෙස ලියා තබමි.. "වසන්තය පැමිනේවි.. නමුදු නැවත මල් නොපිපේවි.."
#අදිසි_පන්හිඳ
Harshani
@harshanimv
10 months ago
දින සති මාස පසුකර අවුරුදු ගනනින් ගෙවී ගිය, කාලය! සුව කල නොහැකිද තවමත් නුබට වරින් වර පෑරී ලේ ගලන මතකය..?
#ස්මරණ
Harshani
@harshanimv
10 months ago
ආදරේ නිසාම, ජිවිතේට නැතුවම බැරි වෙච්ච සමහර දේවල් පවා අපිට සදහටම අතහරින්න උනා..! ඒ අතහැරීම පිටිපස්සෙ අමතක කරගන්න බැරි හිත පිරුන මතක වල වේදනාව සදහටම අපි ගාව නතර උනා..!
#සුසුමකට_එපිටින්
Who to follow
Chapa Erandi 🍓
@chapaerandi
|Ultimate Inspiration 👣 Traveling| Foodie 🍱 FB|Linkedin|Instagram|Tiktok
𝐏𝐚𝐯𝐚𝐧𝐢 𝐏𝐞𝐫𝐞𝐫𝐚♪
@PavaniPerera_
Vocalist ♬ University of The Visual & Performing Arts🎓🇱🇰 𝑓𝑒𝑒𝑙 𝑡𝒉𝑒 𝑚𝑢𝑠𝑖𝑐 𝑤𝑖𝑡𝒉 𝑚𝑒 ♡ #Pavaniperera
ඉරූ(Iru )🇱🇰イル
@IRUDK0
𝐷𝑜𝑛'𝑡 𝑗𝑢𝑑𝑔𝑒 𝑚𝑒 𝑤𝑖𝑡ℎ 𝑚𝑦 𝑡𝑤𝑒𝑒𝑡𝑠༻🤍🅃🅁🄰🅅🄴🄻👣🧑🎓 Graduated in UOK 🎓 Mᴏʙɪʟᴇ ᴘʜᴏᴛᴏɢʀᴀᴘʜʏ 📸 සබ්බං පහාය ගමනීයං !!!!.
Harshani
@harshanimv
10 months ago
කිලෝ ගානක් බර සුසුම් මැද, හීනි ඉකිබිඳුමක්ද තිබුනා විඩාබර ඇස් රතට හැරවුන, රාත්‍රිය නොනිදාම ගෙව්වා පපුව මැද්දෙන් දුවන රිදුමක්, හුස්ම නවතන බවක් දැනුනා ප්‍රේමයේ උරුමය එපමණකි, හිස්ව ගිය මුදුඟිල්ල පිරිමැද සිනාසුන ඈ එහෙම කියුවා..!
#කුවේනියකගෙන්_හෙලිදරව්වක්
Harshani
@harshanimv
11 months ago
බර වැඩිම කඳුලු හැමදාම, නිහඬවම ඇස් අග්ගිස්සෙ දිලිසුනා මිස ඇසිල්ලක පමාවෙන්, ලෝකයක් ඉදිරිපිට ගිලිහී වැටුනේ නැත..!
#විඩාපත්
Harshani
@harshanimv
11 months ago
@HewageJay999
🤍
Harshani
@harshanimv
12 months ago
එකම හිතකට පෙම් කර සිය දහස් වරක් මියැදුන තවමත් හුස්ම'ලන හදවතක, අවනඩුව නොඅසනා 'ප්‍රේමය'... වෛර නොකරමි නුබට මම.. නමුදු කිසිදින ඔබහට, විවර නොකරමි නැවත හදවත..!
#තනුව_අහිමිව
Harshani
@harshanimv
11 months ago
සිය දහස් ඇස් අද්දර උජාරුවට මංගල ගමන් ගිය, නැව් කීයක්නම් ඇතිද මහ මුහුද යට මියගිය..! විස්වාසෙට තිබ්බ මුහුද ගැන, නැව් උනත් අමතක කලා ගැඹුරු බව.. මතුපිටින් සොඳුරු උනාට, ඇතුලත බොහොම අඳුරුය.. අජීවී මුහුදත් එහෙව් කොට මිනිසුන් කොයිබින්ද, විනිවිද..!
#වෙස්_බැඳි_මුහුනු
See More
Harshani
@harshanimv
11 months ago
කල් ඉකුත්වූ කල ප්‍රේමය, අතර මගකදි කෙනෙකු හැරගිය හිත් කොච්චරක්නම් ඇතිද නැවත ඒවියි මගබලා හිඳ මතක මත්තෙම තනිව මියැදුන..!
#ඉරිතැලුන_හදවත්
Harshani
@harshanimv
12 months ago
@RohanWalpola
🤍
Harshani
@harshanimv
12 months ago
රිදවුම් හැරදා ඈතින් ඈතට ගත ගෙන ගිය මුත් බොහෝම දුරකට අදටත් නිදි නැති බොහො රැයවල් වල සඳ එබිකම් කර රිදවයි මතකය..!
#සිත්_අහස_මත
Harshani
@harshanimv
12 months ago
@Anuradh67472762
🤍
Harshani
@harshanimv
12 months ago
@Anuradh67472762
🤍
Harshani
@harshanimv
12 months ago
දින සති ගෙවීයන වේගෙන්ම වියැකුනානම් මතකය... හැරයන්න තිබුනා අතීතය රැකබලාගත් හීන එක්කම...!
#ගිනිබත්_සිහින
Harshani
@harshanimv
about 1 year ago
දරාගෙන උන්නාට මහා කඳු මෙන්, පිටතින්.. නාය යන මොහොතවල් ඇති එමට, ඇතුලෙන්.. සිනාවක දවටමින් සඟවනා, කඳුලින්.. වසන් කල රිදුමන් කොතරම්ද, ලෝකෙන්..
#අදිසි_පන්හිඳ
Harshani
@harshanimv
about 1 year ago
වෙහෙසකර බව පිලිගමි, හදෙහි සිරකල සිහින හැම.. නොපෙනෙනා අනන්තයකදී සැබෑවනතෙක් හුස්ම අයදින..! අතැර යා හැකිනම් වරක් රිදවනා මතකය මොහොතකට, නිවාලමි දැවෙන හදවත දී විරාමයක් මදකට...!
#මිදුනු_සිතුවිලි
Harshani
@harshanimv
about 1 year ago
යා නොහැකිනම් අතීතයට අතීතය ගෙන ආ හැකිද, වත්මනට වරක්වත්.. රිදවනා මතක වුව, අතගගා බලමින් ඉකිගසා හඬන්නට, එකම එක වතාවක්..!
#සිරගත_සිතුවිලි
Harshani
@harshanimv
about 1 year ago
කාලයක් ගෙවී ඇත, ඇතුලතින් ඇවිලෙනා ඒ ද්වන්ධ සටනට ඉඩ හැර..! දරාගැන්මෙහි කෙලවර, එලිය අඳුරට පරදිනා මොහොතක, සිරකල කඳුලකට ඉඩහැර වෙහෙසකර ගමනට තබමි තිත..!
#සුදු_කලු
Harshani
@harshanimv
about 1 year ago
හිතේ අහුමුලු පුරා ඉහිරුන නුබ නමට වූ ප්‍රේමයක් හැරගියත් නුබ කවදාකහරි ඒවියැයි වුන හීනයක් නිදානොනිදා මහ රෑකවුව හිතම රිදවන මතකයක් දරාගෙන බොහො දුරක් ආවෙමි අවැසි දැන් දිගු නැවතුමක් ප.ලි. අයිතිකරගත් බොහෝ තැන්වල නොතිබු තරමින් ප්‍රේමයක් හැරගියත් යලිඒවියැයි මගබැලුව හිත්ලඟ වූ වගක්
#always
See More
Harshani
@harshanimv
about 1 year ago
@RohanWalpola
😊🙌
Harshani
@harshanimv
about 1 year ago
නිහඬ බව දරාගෙන වැලපෙන මතක දෙස බලාගෙන අඳුරු මූසල බිමක වුව හිනාවෙන අපූරුව....!
#අරලියාමල
Last Seen Users on Sotwe
gockhuatvn
Seen from
Vietnam
SEX TERAPİSTİ
Seen from
Turkey
Maysa997
Seen from
Oman
DÂU TÂY DÂM ĐÃNG 🍓💋💟
Seen from
Vietnam
Nhựt Nam
Seen from
Vietnam
สอนเสียวสารคาม
Seen from
Thailand
Bảo Hưng
Seen from
Vietnam
Lily
Seen from
United States
Maryam 🫦
Seen from
Pakistan
Asupan indo
Seen from
Indonesia
Trends for you
1
#UFCAbuDhabi
Under 10K tweets
2
Vini
Under 10K tweets
3
Lando
Under 10K tweets
4
Good Saturday
Under 10K tweets
5
Tuchalov
Under 10K tweets
6
#LUNÉSelcaDay
Under 10K tweets
7
Aliev
Under 10K tweets
8
#Caturday
Under 10K tweets
9
Ron Simmons
Under 10K tweets
10
#PeachAndMeSeriesEP3
Under 10K tweets
Most Popular Users
1
Elon Musk
@elonmusk
241M followers
2
Barack Obama
@barackobama
119.2M followers
3
Cristiano Ronaldo
@cristiano
112.1M followers
4
Donald J. Trump
@realdonaldtrump
111.8M followers
5
Narendra Modi
@narendramodi
107.1M followers
6
Rihanna
@rihanna
98M followers
7
NASA
@nasa
92.2M followers
8
Justin Bieber
@justinbieber
91.2M followers
9
KATY PERRY
@katyperry
88.5M followers
10
Taylor Swift
@taylorswift13
82.4M followers
11
Lady Gaga
@ladygaga
73.9M followers
12
Virat Kohli
@imvkohli
71.2M followers
13
Kim Kardashian
@kimkardashian
70.2M followers
14
YouTube
@youtube
68.7M followers
15
Bill Gates
@billgates
64.3M followers
16
Neymar Jr
@neymarjr
64.1M followers
17
The Ellen Show
@theellenshow
62.4M followers
18
CNN
@cnn
61.8M followers
19
Selena Gomez
@selenagomez
61.6M followers
20
X
@x
60.8M followers
Olivia
Online
✨
⭐
💫