Top Tweets for #ARMYSL
හිටපු යුද හමුදාපති ජෙනරාල් බලගල්ල අභාවප්‍රාප්ත වෙයි
මෙරට 16වන යුද හමුදාපතිවරයා වූ විශ්‍රාමික ජෙනරාල් ලයනල් බලගල්ල මහතා අද (26) පෙරවරුවේ යුද හමුදා රෝහලේදී අභාවප්‍රාප්ත වී තිබේ.
වැඩි විස්තර - https://t.co/C89sGNwR8f
#srilanka #adaderanasinhala #news #ArmySL

යුද හමුදාවේ විශාල පිරිසකට උසස්වීම්
ආරක්ෂක අමාත්‍යාංශයේ නිර්දේශ මත ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් 314 දෙනෙකුට සහ සෙසු නිලයන් 1,565 දෙනෙකුට උසස්වීම් ලබාදී තිබේ.
වැඩි විස්තර - https://t.co/oEmejOGSe9
#srilanka #adaderanasinhala #news #ArmySL

යුද හමුදා වෛද්‍යවරුන්ගෙන් විස්මිත සැත්කමක්
කොළඹ යුද්ධ හමුදා රෝහලේදී පසුගිය දා සිදුකළ ශල්‍යකර්මයකදී වකුගඩු ආශ්‍රීත හටගත් ලොව විශාලතම සහ දිගම ගල ඉවත් කිරීමට වෛද්‍ය කාර්ය මණ්ඩලය සමත්ව තිබේ.
වැඩි විස්තර - https://t.co/GduYzQEZwE
srilanka #adaderanasinhala #news #SLArmy #ArmySL
Remembering all Sri Lankans 🇱🇰 who lost their lives. 👊❤️ Our own #Sinhala #Tamil brothers and sisters were killed that day. No More #War Again 🙏
#RemembranceDaySL #RemembranceDay #Mullivaikkal #GoHomeGota2022 #LTTE #Armysl

#SLDeshaya #DharshanaHandungoda #PoliticsLK #SriLanka #Lka #ShavendraSilva #ArmySL
https://t.co/1vItWpUV6L


ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සීදුව ප්‍රදේශයේ ඉදිකරනු ලබන ඇඳන් 1200 ක ධාරිතාවයකින් යුත් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය #lka #srilanka #COVID19SL
Army to arrange facilities for Ramadan fasting at Quarantine Centers, "Make it safe & a blessed Ramadan, CoronaVirus wont ruin Ramadan- It will remind us what's it all about" Health Ministry issues Ramadan recommendations https://t.co/UocIWDje1i
Colombo Lions Donate Medical Needs, Equipment & Accessories to Panagoda Army Hospital https://t.co/SE74WpvK7h @lionsclubs #SriLanka #ArmySL

මන් දන්න මුස්ලිම් කඩ ගොඩක් තියෙනවා එකෙ ඔක්කොම වැඩට ඉන්නෙ සිංහල කෙල්ලොයි මුස්ලිම් කොල්ලොයි ඇයි කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැ නෙ ඉට පස්සෙ කියනවා වද වුනා කියලා. 😡😡😡#SriLanka #SriLankaAttacks #lk #ArmySL
රට්ට සෙත් පතලා පිරිතක් තියනවා.. නිතියට ගරු කරලා ස්පිකර් නෑ..
සංගයා වහන්සේලා විතරක් සහභාගිත්වයෙන් ..
#බුදුසරණයී_මගේ_රටට
#Srilanka #ArmySL #EasterSundayAttacksLK

අනේ මංදා..🙄
හමුදාවෙනුයි පොලිසියෙනුයි
රට බාරගන්නව කියල අහද්දි හිතට මාර ගැම්මක් ආවා 💪❤
#ArmySL @CommandoSl
මුලතිව් ජීප් රථ අනතුරින් හමුදා නිලධාරීන් දෙදෙනෙකු මරුට...
#lka #News1st #Accident #Mullaitivu #ArmySL https://t.co/oJSKxe0dXc
Last Seen Hashtags on Sotwe
Most Popular Users

Elon Musk 
@elonmusk
241.6M followers

Barack Obama 
@barackobama
119M followers

Cristiano Ronaldo 
@cristiano
114.1M followers

Donald J. Trump 
@realdonaldtrump
111.8M followers

Narendra Modi 
@narendramodi
107.2M followers

Rihanna 
@rihanna
98.7M followers

NASA 
@nasa
92.4M followers

Justin Bieber 
@justinbieber
91.8M followers

KATY PERRY 
@katyperry
89.8M followers

Taylor Swift 
@taylorswift13
83.8M followers

Lady Gaga 
@ladygaga
75.3M followers

Virat Kohli 
@imvkohli
73.1M followers

Kim Kardashian 
@kimkardashian
70.8M followers

YouTube 
@youtube
68.8M followers

Neymar Jr 
@neymarjr
66.1M followers

Bill Gates 
@billgates
65M followers

Selena Gomez 
@selenagomez
62.9M followers

The Ellen Show
@theellenshow
62.3M followers

CNN 
@cnn
61.8M followers

X 
@x
60.7M followers




























