Top Tweets for #DecemberMeetUp
2018 දෙසැම්බර් මාසෙ #decembermeetup එකේ නේම් ටැග් එක. මේ ටැග් එක මගෙ හෙල්මට් එකේ මතක හැටියට කොරෝනා ඉවර වෙනකනුත් තිබ්බා. ගලවන්න වුනේ රතුපාට දියවෙලා ගිහින් සුදුපාට විතරක් ඉතුරු වෙච්ච හන්දා #අතීතමතක

#DecemberMeetup නැද්ද?
#DecemberMeetup 3.0
ලස්සන දවස්♥️

මීට හරියටම අවුරුද්දකට කලින් අදවගේ දවසක මේ වෙලාවට අපි කන්න කඩයක් හෙව්වා මතකද? 🙂
@amashaniiherath @maalupaan @hashhotrebz @Rasikalink @nam3chang3d @techn0ses
#DecemberMeetup
It’s time for our #DecemberMeetUp! ✨ Join is as we fellowship with and celebrate our friend &
Colleague’s @daman_harris Book Launch & Signing! Register by clicking the link below 🔗
https://t.co/fU6dDVkRJw

#DecemberMeetup දැන් නැද්ද😌
🌟 Exciting News on the Horizon! 🚀
Get ready for another round of tech brilliance! The Cloud Native Sri Lanka December Meetup is in the works. 🎉
#CloudNativeSriLanka #CNSL #DecemberMeetup #TechInnovation

#DecemberMeetup එකක් නැද්ද මේ පාර 😁
These your kind of #December nights? Walking along Beadnell Bay at dusk. #December2022 #DecemberMeetup #December30th #decemberdump #coast #Northumberland #2023goals

තරහ මරහ ඇති පුද්ගලයින් #decembermeetup #diyathameetup #රාජගිරිmeetup #Gallebyrail #tweetupsl වැනි මීටප් වලට පැමිණ තමන්ගේ අදහස් බෙදාගෙන තරහ මරහ නැති කරගෙන සහයෝගයෙන් කටයුතු කිරීමට හුරුවන්න.
(ම��ය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද්දකි 🥴)
#Twitterහොඳපුරුදු
❤️
මේ ටුවිට් එක දාන්න වෙලාවක් ආවෙ දැන්..
👇
පට්ට කට්ටක් කාලා මිටප් එක හැමදාම කරන අපෙ සංවිධායක මන්ඩලයට ගොඩක් ගොඩක් ස්තුති ආදරෙයි. ❤️💕🙏
බස් එකෙ ඇවිත්,
බස් ගදයි, දාඩිය ගදයි තියෙද්දිත්,
බදාගෙන උම්මා දිපු මීටප් ආපු ඔයාලා හැමොටම #ආදරෙයි💕 ගොඩක්..
😏
#DecemberMeetup 3.0 @ApeAwurudu
How it started to How it ended!
Thank you so so much for everyone who participated. Especially from places way too far away.
I hope you had fun. We totally did.
Special thanks to the THE guys who are always ready to organize and do anything. ❤️🫶🏽
#DecemberMeetup

😒👇
#SelfyWithධනුවා තරගයේ කිසිදු ජයග්‍රාහකයෙක් , ජයග්‍රාහිකාවක් නොමැත..
😳
රුපියල් 3000ක Foodcity ගිෆ්ට් වවුචර් ලබාගැනිමෙ අවස්තාව මග හැර ගැනිම සම්බන්ධයෙන් කනගාටුයි..
.
#DecemberMeetup 3.0
@ApeAwurudu

ඔන්න #SelfyWithධනුවා තරගයත් තියෙනවා 🥳
👇
1.මාත් එක්ක සෙල���ෆියක් ගැහුවා
2.උඩ තියන ටැග් එකෙන් post කරා
3.වැඩිම fav❤️ තියන ජයග්‍රාහකයෙක් හා ජයග්‍රාහිකාවක් තොරලා වටිනා තැගි දෙනවා. 😍
4. End time සදුදා උදේ 9ට
#DecemberMeetup 3.0 විහාරමහා දේවි උද්‍යානයේදි හම්බවෙමු 🤩
#RT @ApeAwurudu


Last Seen Hashtags on Sotwe
Trends for you
Most Popular Users

Elon Musk 
@elonmusk
240.3M followers

Barack Obama 
@barackobama
119.3M followers

Donald J. Trump 
@realdonaldtrump
111.6M followers

Cristiano Ronaldo 
@cristiano
109.9M followers

Narendra Modi 
@narendramodi
106.9M followers

Rihanna 
@rihanna
97.5M followers

NASA 
@nasa
92.1M followers

Justin Bieber 
@justinbieber
90.7M followers

KATY PERRY 
@katyperry
87.3M followers

Taylor Swift 
@taylorswift13
81.1M followers

Lady Gaga 
@ladygaga
72.7M followers

Kim Kardashian 
@kimkardashian
69.6M followers

Virat Kohli 
@imvkohli
69.3M followers

YouTube 
@youtube
68.6M followers

Bill Gates 
@billgates
63.7M followers

The Ellen Show
@theellenshow
62.5M followers

Neymar Jr 
@neymarjr
62M followers

CNN 
@cnn
61.9M followers

X 
@x
60.9M followers

Selena Gomez 
@selenagomez
60.4M followers





















