Top Tweets for #FMKONSMeetup
@Randika87 අපොයි පුළුවන්. #FMKandyMeetUp #FMMovieOut #FMGalleMeetUp #FMKONSMeetUp #FMGONSMeetUp කියලා search කරන්න. ගොඩක් විස්තර එයි
කුප්‍රකට #හොරමීටප් ටිල්සි සහ ටෙක්නිකල් අකිල විසින් ට්විටර් ඉතිහාසයේ ප්‍රථම වතාවට සංවිධානය කරන ලද විශාලතම overnightstay meetup එක ගැන #FMKONSMeetup හැෂ්ටැග් එකෙන් දැනගන්න
ඇඳිරි නීතිය වෙලාවේ ට්විටර් ඉතිහාසය හදාරමු

Playlist එකේ නිතර අහන Mixtape එකක් 😂 #වීවිල්වීවිල්රොක්යු #WeWillWeWillRockYou #FMKONSmeetup #HanthanaUnplugged

SLIIT එකේ ඉද්දි ඉන්ටර්නෙට් වැඩ නැතුව ගියා රවුටරේ. ස්පොටිෆයි සිංදුවක්වත් අහන්න බෑ. එහෙමයි කියලා සැලෙනවද පිංවතුනි? #FMKONSMeetup Mixtape එක දාගත්තා. පැයකට වෙන සිංදු ඕන්නෑ 😋
යකෝ බකාඩිය.. වී විල් වී විල් රොක්යු #FMKONSMeetUp
@tillzzy_ හැපි උපන්දිනක් වේවා ටිලන් පුතී...❤️🎂 සඳුදා කේක් අරන් වරෙන් මැරුම් නොකා 😌
#රතුමකරාFM #ක්රිකට්බෑSL #FMKONSMeetup

අද මේ තිබ්බ #CWC19Final මැච් එක දෙවෙනි වෙන්නේ එදා #FutureMinds2019 එකටයි #FMKONSMeetup එකටයි යන්න @TharinduAvishka නුවර බස් එක අල්ලන්න ගම්පහට ආව එක ලයිව් ලොකේෂන් වලින් බලං ඉඳපු එක 😂😂

රෑ 9.00යි..
හන්තාන range එකේ surprise එක මොකක්ද කියලා බලන්න ආවා. මෙන්න බොලේ එතන ට්විටර් එකේ උන් විස්සක් විතර...
කට්ටිය සෙට්වෙලා #FMKONSMeetUp එක ආරම්භ කරන්න.
හීන මකා කියාගෙනම වැඩේ පටන්ගත්තා
#ගියසතියේ
වී විල් රොක්යු පටන් ගැන්ම 🙊
#FMKONSMeetUp
ගිය සතියේ මේ වෙලාවට ඔයාලා මොකද කරේ කියලා QT කරන්න බලන්න...
දෑසමන් මලක් වගේ
පියංකරයි
සුකෝමලයි..
සුරංගනාවියක් වගේ
අහිංසකයි
රටක් වටියි...
කවුද................
#සිංදු #FMKONSMeetUpමඩ #FMKandyMeetUp #FMKONSMeetup
තාලයකට අත්පුඩියක් ගහගන්න බැරි උන් එක්ක mashup ගහපු අපිට වෙනම සම්මානයක් දෙන්න ඕනේ..
#FMKandyMeetUp #FMKONSMeetup #FMKONSMeetUpමඩ
මට ඔයාව මතක් වෙනවා හැම මොහොතකම..
හිත හදා ගන්නට හැදුවට බෑ එහෙම කරන්න..
පොඩි සිදුවීමක් ඇති ආදරේ තව වැඩි වෙන්න..
මම ආදරෙයි දැන් වෙනදට වැඩියෙන් නුඹට...
#FMKONSMeetUp #FMKandyMeetUp #GIFTillzzy
Missing someone soo badly 😐
It’s worse cuz I love her sooo damn much 😭❤️
පත්තර පිටුවක ඔතලා තිබුනා
මා ඔබට දුන්න මුල්ම තිළිණය
සත් දිනකට පසු ලියලා තිබුනා
වෙන්වී යන බව මගෙන් දුරකට
#සිංදු
#FMKONSMeetup
#FMKandyMeetUp
#FMKONSMeetUpමඩ
Missing someone soo badly 😐
It’s worse cuz I love her sooo damn much 😭❤️
#FutureMinds2019 Duo සෙල්ෆි සමූහයේ අවසාන සෙල්ෆිය තමයි මේ...
මේකත් ඉතින් නොදාම බැරි එකක්නේ.. අපරාදේ කියන්න බෑ අපායට හරි යමන් කිව්වොත් එනවා.. ❤️
#FMColomboMeetup එකට ගිහින් තමයි මේක ගත්තේ.. අඳුරගන්න යාලුවනේ මේ තමයි මගේ මල්ලී @AyeshLakml ❤️ #FMKONSMeetUp #FMKandyMeetUp #BMICH #KCC

තවත් #FutureMinds2019 සෙල්ෆියක්...
මේ ඉතින් කවුරුත් දන්න නිමේස් නිස්සාර ඉදිමාගෙදර කොලුවා.. #FMKONSMeetUp එකේදි තමයි සෙට් උනේ.. #KCC ආව වෙලාවේ සෙල්ෆියක් ගන්න අමතක කරෙත් නෑ..
අපි දෙන්නම උස ක්ලබ් එකේ නිත්‍ය සාමාජිකයෝ..
හායි @Nimezzz ❤️
#FMKandyMeetUp

මාත් සින්දු කෑල්ලක් කියුව..🤭😂
#ගම්මැද්දfriends
Last Seen Hashtags on Sotwe
adanatravesti
Seen from Turkey
CHARLASTOR
2WritersTalkingShit
Seen from United States
shemalesmoling
Seen from Germany
blluxury
Seen from United States
ffetukyalumba
Seen from United States
BookofSoulsTour2017
Seen from United States
680Hotel
Seen from United States
MalatyaGaY
Seen from Turkey
Spress
Seen from United States
Most Popular Users

Elon Musk 
@elonmusk
241.7M followers

Barack Obama 
@barackobama
119M followers

Cristiano Ronaldo 
@cristiano
114.6M followers

Donald J. Trump 
@realdonaldtrump
111.9M followers

Narendra Modi 
@narendramodi
107.2M followers

Rihanna 
@rihanna
98.7M followers

NASA 
@nasa
92.4M followers

Justin Bieber 
@justinbieber
91.8M followers

KATY PERRY 
@katyperry
90.1M followers

Taylor Swift 
@taylorswift13
84M followers

Lady Gaga 
@ladygaga
75.5M followers

Virat Kohli 
@imvkohli
73.5M followers

Kim Kardashian 
@kimkardashian
70.9M followers

YouTube 
@youtube
68.8M followers

Neymar Jr 
@neymarjr
66.5M followers

Bill Gates 
@billgates
65.3M followers

Selena Gomez 
@selenagomez
63.1M followers

The Ellen Show
@theellenshow
62.3M followers

CNN 
@cnn
61.8M followers

X 
@x
60.7M followers






